Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මේ උදයන්ති ගැන විතරක් කියන්නේ. උදයන්ති තනියම නිදාගන්න එකක් නැහැනේ...අනිත් එකා ගැනත් කතා කරපල්ලකෝ. හැම තැනම වෙන්නේ මේකයි. කෙල්ල වේසබඩුව, කොල්ලා හොඳ එවුන්. පහුගිය කාලේ පෝන් ස්ටාර් වුනෙත් අහිංසක කෙල්ලෝ. ඒවා කරපු කොල්ලෝ නිදහස්.

මේ අවුරුද්දේ දවසක අවසන් කතාව පවත්වනවා

ධනංජය සිරිවර්ධන

http://www.divaina.com/2011/02/13/cineart02.html

"නළුවා" කියන වචනයට මම කැමති නැහැ..

තමන් දායකවුණු පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත්රවීම රංගන ශිල්පියෙකුගේ ජීවිතයේ විශාල කඩඉමක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ධනංජය සිරිවර්ධන නමැති රංගන ශිල්පියාද යෞවනයේ සිටින රංගධරයන් අතරින් එම කඩඉම ජයගත් තරුණයෙක් ලෙස සඳහන් කළ හැකියි. මේ දිනවල ඔහු වැඩිපුර කතා බහට ලක්වන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මිලා හි අභීත් වගේම සිරස නාලිකාවේ පූජා හි ජීවන්ත ලෙසයි. එපමණක් නොව ජාතික රූපවාහිනියේ සුන්දරයි පාන්දර ටෙලියේ ආකාශ් යන චරිතයෙනුත් ඔහු රංගන හැකියාවන් පෙන්වනවා. මේ නිසා අපි ධනංජයගේ අලුත්ම තොරතුරු මොනවද කියල දැනගන්න අදහස් කළා.

ධනංජය රහස් පරීක්ෂකයෙක් වෙලා කියන්නේ ඇත්තද?

මේ දවස්වල විකාශය වන මිලා ටෙලි නාට්‍යයේ අභීත් ප්‍රතාපසිංහ කියන චරිතයෙන් නිරූපණය වෙන්නේ රහස් පරීක්ෂකවරයෙක්. එය අමුතුම හැඩයක් ගත් ටෙලි නාට්‍යයක්. මොකද කුතුහලය දැනවීම වැඩි නිසා. මේ නාට්‍යය ආරම්භයේදී කතාව තේරුම් ගැනීමට අපහසුයි.

මිලා ගැන මොකද හිතෙන්නේ ?

මිලා කියන වචනයට හින්දියෙන් කියන්නේ හමුවීම කියලා. ඉතිං මේ නාට්‍යයේදී මට මිලා හමුවෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. මම තවම මිලා සොයාගෙන යනවා.

සැබෑ ජීවිතයේදී නළුවෙකුට වඩා රහස් පරීක්ෂකවරයෙක් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

සැබෑ ජීවිතයේදීත් රහස් පරීක්ෂක වැඩ කරනවානේ. ඒක ඉතිං පොඩි රසවත් වැඩක්. තරුණයො විදිහට රහස් පරීක්ෂක වැඩවලට කැමැතිනේ.

ඔබට වැඩිපුර ලැබෙන්නේ මොනවගේ චරිතද?

මුල් කාලයේදී නම් මට වැඩිපුර ලැබුණේ දුෂ්ඨයා, සල්ලාලයා, පාතාලයේ වැනි කළු චරිත. නමුත් දැන් දැන් අධ්‍යක්ෂකවරුන්ට මගෙන් ආදරණීය බවක් පෙනෙන්න පටන්අරන්. ඒ නිසා මේ දවස්වල ආදරවන්තයාගේ චරිත තමයි මට ලැබෙන්නේ. ඒa චරිත ඒකාකාරී වුණත් එය තුළ පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා.

වඩාත්ම ගැලපෙන්නේ මොනවගේ චරිත කියල ද හැඟෙන්නේ ?

ඇත්තටම කැමති දුෂ්ඨයාගේ චරිතවලට. මොකද මම දැකලා තිබෙන මිනිසුන් ප්‍රතිනිර්මාණය කරන්න ආසයි. මිනිසුන්ට හිතාගන්න බැරි චරිත කරන්න තමයි කැමැති.

ඇත්තද ධනංජයත් සමාජයට දුෂ්ඨකම් කරන කෙනෙක් කියන්නේ ?

සැබෑ ජීවිතයේදී දුෂ්ඨයා වගේම අහිංසකයොත් ඉන්නවා. මම කරපු හැම චරිතයක්ම මගේ සැබෑ ජීවිතයේදීත් තියෙනවා. අවශ්‍ය වෙලාවට ඒ චරිතය මට එළියට ගන්න විතරයි තියෙන්නේ.

නළුවෙකු කියන චරිතය ගැන ඔබ හිතන්නේ මොන විදිහටද?

නළුවා කියන වචනයට වඩා මම කැමැති රංගන ශිල්පියා කියන වචනය පාවිච්චි කරනවාට. මොකද ලංකාවේ නළුවා සහ රංගන ශිල්පියා අතර ලොකු වෙනසක් තිබෙනවා. රංගන ශිල්පය කියන්නේ විද්‍යාත්මකව හැදෑරිය යුතු විෂයක්. අපිට එය ඉගෙන ගෙන අවසන් කරන්න බැරි දෙයක්.

ආපහු මෙගා නාට්‍යවල රඟපාන්න හිතුණේ ඇයි ?

දැනට ලංකාවේ වැඩිපුර රූගත කෙරෙන්නේ මෙගා නාට්‍ය. නමුත් මිලා කියන්නේ එතරම් දිග නාට්‍යයක් නොවෙයි. මෙහි මුල සිට අගට සිදුවන කතා සාරංශය අපි දන්නවා. මොකද සත්‍ය කතාවක් පසුබිම් කරනගෙනයි මිලා නාට්‍ය දිගහැරෙන්නේ. මේක ගොඩක් මිනිස්සුන්ට එපාවෙයි කියන මට්ටමට ඇදෙන එකක් නොවෙයි කියලා මම පැහැදිලිවම දන්නවා.

වෙනදාට වඩා අද වන විට ක්ෂේත්රයට නවකයන් බිහිවෙනවා. ඔවුන් අභියෝගයක්ද?

කොහෙත්ම නැහැ. හැබැයි මම අභියෝගයක් කරගන්නවා වෘත්තීය මට්ටම තුළ. මොකද මට යම්කිසි තරගයක් තිබ්බේ නැතිනම් මාවවත් හැදෙන්නේ නැහැනේ. අද ඉන්න තරුණයන්ට හොඳ හැකියාවක් තිබෙනවා. මම හරි කැමැතියි ඔවුන් සමග වැඩ කරන්න. මොකද මටත් ඔවුන්ගෙන් දෙයක් ඉගෙන ගන්න තිබෙන නිසා.

ධනංජයට මේ හැම දෙයක්ම ලැබුණේ කලා පවුලකින් පැවත එන නිසා නේද?

වෙන්නත් පුළුවන්. අපි කලාව පොඩි කාලේ ඉඳන් දැක්කා. සමහර වෙලාවට හිතනවා ඇති අපි කලාව ගැන දන්නවා වැඩිද කියලා. නමුත් බලන් ගියහම අපි කලාව ගැන දන්නේ නැහැ. මම ගෙදර පාවිච්චි කරලා නළුවෙක් වුණේ නැහැ. අදටත් මම කාගෙ කවුද කියල දන්නේ නැති පිරිසක් ඉන්නවා.

ළඟදීම අරවින්ද යායේ මල් පිපෙනවා. එතකොට ධනංජය...

මගේ නම ඉවසන ධනා. තවම මට ඉවසන්න කල් තිබෙනවා. මගේ යාළුවො මට කියන්නේ ධනා කියලා. කට කතා වලින් මිනිස්සු මා ගැන ගොඩක් දේවල් කතා කරනවා. මම නොදන්න දේවලුත් ඒ අය දන්නවා. ඉතිං ඒ ඔක්කොටම අවස්ථාව දීලා මේ අවුරුද්දේ කවදාහරි දවසක මම අවසාන කතාව පවත්වනවා.

හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැ නේද?

ගින්නකුත් ඇති. එය අතරේ මීදුමකුත් හමනවා. ඔවුන් මට අවස්ථාව දෙනවා. ඔය ඔක්කොමලා කතා කරපු දෙන්. අන්තිම කතාව කරන්න මට අයිතියක් තියෙනවානේ.

ඒ කියන්නේ කසාඳ බඳිනවා කියලනේ..

ඒක මගේ අන්තිම කතාවේ සඳහන් වෙයි.

ඇයි ඒ ගැන කියන්න ඔය තරම් අකමැති ?

මම කැමැතියි මිනිස්සුන්ට කුතහලයක් දෙන්න. මොකද මගේ ජීවිතයේ ගොඩක් දේවල් වලදී මම මිනිස්සුන්ට කුතුහලයක් දීලා තියෙනවා. අනික මට අයිතියක් තියෙනවා මගේ ජීවිතයේ දී දේවල් බොහොම ලස්සන විදිහට සුන්දර විදිහට මිනිස්සුන්ට තිළිණ කරන්න.

http://www.divaina.com/2011/02/13/cineart02.html

[QUOTE="samankumara999, post: 9763150, member: 301500"] [SIZE="6"][COLOR="Red"]ඇයි මේ උදයන්ති ගැන විතරක් කියන්නේ. උදයන්ති තනියම නිදාගන්න එකක් නැහැනේ...අනිත් එකා ගැනත් කතා කරපල්ලකෝ. හැම තැනම වෙන්නේ මේකයි. කෙල්ල වේසබඩුව, කොල්ලා හොඳ එවුන්. පහුගිය කාලේ පෝන් ස්ටාර් වුනෙත් අහිංසක කෙල්ලෝ. ඒවා කරපු කොල්ලෝ නිදහස්.[/COLOR][/SIZE] [SIZE="4"]මේ අවුරුද්දේ දවසක අවසන් කතාව පවත්වනවා ධනංජය සිරිවර්ධන [url]http://www.divaina.com/2011/02/13/cineart02.html[/url] "නළුවා" කියන වචනයට මම කැමති නැහැ.. [/SIZE] [IMG]http://www.divaina.com/2011/02/13/dananjaya.jpg[/IMG] තමන් දායකවුණු පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත්රවීම රංගන ශිල්පියෙකුගේ ජීවිතයේ විශාල කඩඉමක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ධනංජය සිරිවර්ධන නමැති රංගන ශිල්පියාද යෞවනයේ සිටින රංගධරයන් අතරින් එම කඩඉම ජයගත් තරුණයෙක් ලෙස සඳහන් කළ හැකියි. මේ දිනවල ඔහු වැඩිපුර කතා බහට ලක්වන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මිලා හි අභීත් වගේම සිරස නාලිකාවේ පූජා හි ජීවන්ත ලෙසයි. එපමණක් නොව ජාතික රූපවාහිනියේ සුන්දරයි පාන්දර ටෙලියේ ආකාශ් යන චරිතයෙනුත් ඔහු රංගන හැකියාවන් පෙන්වනවා. මේ නිසා අපි ධනංජයගේ අලුත්ම තොරතුරු මොනවද කියල දැනගන්න අදහස් කළා. ධනංජය රහස් පරීක්ෂකයෙක් වෙලා කියන්නේ ඇත්තද? මේ දවස්වල විකාශය වන මිලා ටෙලි නාට්‍යයේ අභීත් ප්‍රතාපසිංහ කියන චරිතයෙන් නිරූපණය වෙන්නේ රහස් පරීක්ෂකවරයෙක්. එය අමුතුම හැඩයක් ගත් ටෙලි නාට්‍යයක්. මොකද කුතුහලය දැනවීම වැඩි නිසා. මේ නාට්‍යය ආරම්භයේදී කතාව තේරුම් ගැනීමට අපහසුයි. [COLOR="red"][SIZE="4"]මිලා ගැන මොකද හිතෙන්නේ ? මිලා කියන වචනයට හින්දියෙන් කියන්නේ හමුවීම කියලා. ඉතිං මේ නාට්‍යයේදී මට මිලා හමුවෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. මම තවම මිලා සොයාගෙන යනවා.[/SIZE][/COLOR] සැබෑ ජීවිතයේදී නළුවෙකුට වඩා රහස් පරීක්ෂකවරයෙක් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද? සැබෑ ජීවිතයේදීත් රහස් පරීක්ෂක වැඩ කරනවානේ. ඒක ඉතිං පොඩි රසවත් වැඩක්. තරුණයො විදිහට රහස් පරීක්ෂක වැඩවලට කැමැතිනේ. ඔබට වැඩිපුර ලැබෙන්නේ මොනවගේ චරිතද? මුල් කාලයේදී නම් මට වැඩිපුර ලැබුණේ දුෂ්ඨයා, සල්ලාලයා, පාතාලයේ වැනි කළු චරිත. නමුත් දැන් දැන් අධ්‍යක්ෂකවරුන්ට මගෙන් ආදරණීය බවක් පෙනෙන්න පටන්අරන්. ඒ නිසා මේ දවස්වල ආදරවන්තයාගේ චරිත තමයි මට ලැබෙන්නේ. ඒa චරිත ඒකාකාරී වුණත් එය තුළ පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. වඩාත්ම ගැලපෙන්නේ මොනවගේ චරිත කියල ද හැඟෙන්නේ ? ඇත්තටම කැමති දුෂ්ඨයාගේ චරිතවලට. මොකද මම දැකලා තිබෙන මිනිසුන් ප්‍රතිනිර්මාණය කරන්න ආසයි. මිනිසුන්ට හිතාගන්න බැරි චරිත කරන්න තමයි කැමැති. ඇත්තද ධනංජයත් සමාජයට දුෂ්ඨකම් කරන කෙනෙක් කියන්නේ ? සැබෑ ජීවිතයේදී දුෂ්ඨයා වගේම අහිංසකයොත් ඉන්නවා. මම කරපු හැම චරිතයක්ම මගේ සැබෑ ජීවිතයේදීත් තියෙනවා. අවශ්‍ය වෙලාවට ඒ චරිතය මට එළියට ගන්න විතරයි තියෙන්නේ. නළුවෙකු කියන චරිතය ගැන ඔබ හිතන්නේ මොන විදිහටද? නළුවා කියන වචනයට වඩා මම කැමැති රංගන ශිල්පියා කියන වචනය පාවිච්චි කරනවාට. මොකද ලංකාවේ නළුවා සහ රංගන ශිල්පියා අතර ලොකු වෙනසක් තිබෙනවා. රංගන ශිල්පය කියන්නේ විද්‍යාත්මකව හැදෑරිය යුතු විෂයක්. අපිට එය ඉගෙන ගෙන අවසන් කරන්න බැරි දෙයක්. ආපහු මෙගා නාට්‍යවල රඟපාන්න හිතුණේ ඇයි ? දැනට ලංකාවේ වැඩිපුර රූගත කෙරෙන්නේ මෙගා නාට්‍ය. නමුත් මිලා කියන්නේ එතරම් දිග නාට්‍යයක් නොවෙයි. මෙහි මුල සිට අගට සිදුවන කතා සාරංශය අපි දන්නවා. මොකද සත්‍ය කතාවක් පසුබිම් කරනගෙනයි මිලා නාට්‍ය දිගහැරෙන්නේ. මේක ගොඩක් මිනිස්සුන්ට එපාවෙයි කියන මට්ටමට ඇදෙන එකක් නොවෙයි කියලා මම පැහැදිලිවම දන්නවා. වෙනදාට වඩා අද වන විට ක්ෂේත්රයට නවකයන් බිහිවෙනවා. ඔවුන් අභියෝගයක්ද? කොහෙත්ම නැහැ. හැබැයි මම අභියෝගයක් කරගන්නවා වෘත්තීය මට්ටම තුළ. මොකද මට යම්කිසි තරගයක් තිබ්බේ නැතිනම් මාවවත් හැදෙන්නේ නැහැනේ. අද ඉන්න තරුණයන්ට හොඳ හැකියාවක් තිබෙනවා. මම හරි කැමැතියි ඔවුන් සමග වැඩ කරන්න. මොකද මටත් ඔවුන්ගෙන් දෙයක් ඉගෙන ගන්න තිබෙන නිසා. ධනංජයට මේ හැම දෙයක්ම ලැබුණේ කලා පවුලකින් පැවත එන නිසා නේද? වෙන්නත් පුළුවන්. අපි කලාව පොඩි කාලේ ඉඳන් දැක්කා. සමහර වෙලාවට හිතනවා ඇති අපි කලාව ගැන දන්නවා වැඩිද කියලා. නමුත් බලන් ගියහම අපි කලාව ගැන දන්නේ නැහැ. මම ගෙදර පාවිච්චි කරලා නළුවෙක් වුණේ නැහැ. අදටත් මම කාගෙ කවුද කියල දන්නේ නැති පිරිසක් ඉන්නවා. ළඟදීම අරවින්ද යායේ මල් පිපෙනවා. එතකොට ධනංජය... මගේ නම ඉවසන ධනා. තවම මට ඉවසන්න කල් තිබෙනවා. මගේ යාළුවො මට කියන්නේ ධනා කියලා. කට කතා වලින් මිනිස්සු මා ගැන ගොඩක් දේවල් කතා කරනවා. මම නොදන්න දේවලුත් ඒ අය දන්නවා. ඉතිං ඒ ඔක්කොටම අවස්ථාව දීලා මේ අවුරුද්දේ කවදාහරි දවසක මම අවසාන කතාව පවත්වනවා. හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැ නේද? ගින්නකුත් ඇති. එය අතරේ මීදුමකුත් හමනවා. ඔවුන් මට අවස්ථාව දෙනවා. ඔය ඔක්කොමලා කතා කරපු දෙන්. අන්තිම කතාව කරන්න මට අයිතියක් තියෙනවානේ. ඒ කියන්නේ කසාඳ බඳිනවා කියලනේ.. ඒක මගේ අන්තිම කතාවේ සඳහන් වෙයි. ඇයි ඒ ගැන කියන්න ඔය තරම් අකමැති ? මම කැමැතියි මිනිස්සුන්ට කුතහලයක් දෙන්න. මොකද මගේ ජීවිතයේ ගොඩක් දේවල් වලදී මම මිනිස්සුන්ට කුතුහලයක් දීලා තියෙනවා. අනික මට අයිතියක් තියෙනවා මගේ ජීවිතයේ දී දේවල් බොහොම ලස්සන විදිහට සුන්දර විදිහට මිනිස්සුන්ට තිළිණ කරන්න. [url]http://www.divaina.com/2011/02/13/cineart02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom