Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
උදය Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදය Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් වේ

Centigradz යනු තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන සංගීත කණ්ඩායමකි. එම කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු ලෙස කටයුතු කළ උදය ශ්‍රී පසුගිය දා විවාහ දිවියට එළැඹුණා. විවාහ වී ටික කලකින්ම ඔහු සංගීත කණ්ඩායමෙන් ඉවත්වන්නට තීරණය කර තිබෙනවා.

Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත්වන්නට තීරණය කළේ ඇයි? මේ ඒ පිළිබඳව උදය, සඳැල්ල සමගින් කළ කතාබහකි.

උදය ඔබේ ජීවිතයේ සිදුවූ වෙනස්කම මොකක්ද?

මම Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ අනුව මම සංගීත කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දීමක් කළා මම ඉදිරියට ඔවුන් සමග කටයුතු කරන්නෙ නැහැ කියලා.

මේ තීරණය හදිස්සියෙම ගත්ත එකක්ද?

මම 2009 අවුරුද්දේ ඉඳලා සංගීත කටයුතු ටිකක් නතර කරලා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොමු කළා. ඒ අනුව මගෙත් පෙම්වතිය (වර්තමාන බිරිඳ)ගෙත් නම දාලා උදය ඇන්ඩ් වින්දි කියන ස්ටූඩියෝ එක පටන් ගත්තා. ඒ කාලේ පටන් මම වැඩි කාලයක් කැප කළේ මගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්.

ඔබ මේ තීරණය ගත්තෙ විවාහයෙන් පස්සෙ. ඒ කියන්නේ මේ තීරණය ගත්තේ බිරිඳගේ බලපෑමක් මතද?

සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමේ තීරණයට මගේ බිරිඳ සම්බන්ධ නැහැ. අනික මම වින්ධ්‍යා හඳුනගත්තෙ අද ඊයේ නෙවෙයි. අපි දෙන්නා මුණ ගැහිලා අවුරුදු හතක් විතර වෙනවා. 2006 අවුරුද්දේ අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. විවාහ ගිවිස ගත්තත් විවාහ උත්සවය ගන්න පරක්කු වුණේ මගේ සංගීත කටයුතු වගේම ඇයත් ව්‍යාපාර කළමනාකාරණ පාඨමාලාවක් හදාරන නිසයි.

ඇය නිසා මම සංගීත කණ්ඩායමෙන් අයින් වුණා කියනව නම් මට අයින් වෙන්න තිබුණේ 2006 අවුරුද්දෙ. 2009 අවුරුද්දේ මට සංගීත කණ්ඩායම ගැන ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒ වෙලාවේ මම හිතුවා මම කණ්ඩායමෙන් අයින් වෙනවා කියලා. ඒ වෙලාවේ "නෑ. ඔයා අයින් වෙන්න එපාග දිගටම ඉන්න" කියලා කිව්වේ වින්ද්‍යා ඇතුළු මගේ පවුලේ අයයි. අදටත් සංගීත කණ්ඩායම එක්ක ඉන්න කියලයි එයා කියන්නෙ. මමයි දැඩි තීරණයක් ගත්තෙ කණ්ඩායමෙන් ඉවත් වෙන්න. මට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැත්නම් එවැනි කණ්ඩායමක් එක්ක සිටීමේ තේරුමක් නැහැ.

නමුත් විවාහ උත්සවයත් ඔබ ගත් මේ තීරණයත් එකම කාලෙදි සිදුවුණේ?

මේ ප්‍රශ්න තියෙන අතරෙත් මම මගේ විවාහ උත්සවය සැලසුම් කළා. මට ප්‍රශ්න තියෙන නිසා විවාහ උත්සවය ප්‍රමාද කිරීමේ තේරුමක් නැහැ. විවාහ වුණා කියලා ප්‍රශ්නවලට විසඳුම් නොදී ප්‍රමාද කිරීමේ තේරුමකුත් නැහැ. ඒ නිසයි මම ඉවත්වෙන්න තීරණය කළේ.

මම ගීත ගායනා කළ බෑන්ඩ් එක කඩා වැටෙනවට මම කැමැති නැහැ. මේ හේතුව නිසා විවාහ උත්සවයෙන් පස්සෙ දවසෙත් මම ප්‍රසංගයකට සහභාගී වුණා. ඉන් පස්සෙත් ප්‍රසංග කීපයක ගීත ගායනා කළාග නමුත් ඒ ප්‍රසංගවලදිත් මට යම් යම් අසාධාරණකම් වුණා. දිගටම ඇතිවුණ කලකිරීම් එක්කයි මම තීරණය කළේ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න.

සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණ ඔබ සංගීත දිවියෙන් සමුගනීවිද?

ප්‍රසංග වේදිකාවලට තනිව ගායකයෙක් හැටියට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් මට නැහැ. පහුගිය කාලේ ඇතිවුණ කලකිරීම් නිසා ප්‍රසංග වේදිකාවට යෑමේ කැමැත්තක් මට නැහැ. නමුත් මේ වෙනකොට මට ලැබී තියෙන චිත්‍රපටල ටෙලිනාට්යවලල වෙළෙඳ දැන්වීම්වල ගීත ගායනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෙනත් අයගේ ගීත සඳහා තනු නිර්මාණය ආදී කටයුතුවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එහාට මොනවත් කරන්න කියලා තවම මම තීරණය කරලා නැහැ.

ඔබට නැවතත් Centigradz සංගීත කණ්ඩායමට එක්වෙන්න කියලා ආරාධනා කළොත්?

පැහැදිලිවම මම යන්නෙ නැහැ. ඒ අයට වෙනස් වෙන්න ඕන නම් මම හොඳටම කල් දීලා තියෙන්නෙ. 2009 දී අයින් වෙන්න ගිහිල්ලත් මම ඒ තීරණය ගත්තෙ නැත්තෙ යාළුවෝ අතරේ ප්‍රශ්න විසඳගැනීම අපහසු දෙයක් නෙවේ කියලා හිතූ නිසයි. අනික ගායකයන් හැටියට අපේ නිර්මාණයක් සාර්ථක වෙන්නෙ අදහස්වල තියෙන ගැලපීම මතයි. අදහස් නොගැලපෙන අය එකට හිටියොත් හොඳ නිර්මාණ කරන්න බැහැ.

සංගීත කණ්ඩායමේ ඇතැම් නිර්මාණයන් හරවත් ඒවා නෙමෙයි. ඒවාට ඔබ දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

පසුගිය කාලේ මම කරන්න අකමැති ඇතැම් නිර්මාණවලින් සම්පූර්ණයෙන් ඈත් වී සිටියා. මම ඒ ගීත ගායනයන් ප්‍රතික්ෂේප කළා. නමුත් මම සංගීත කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න බැඳී සිටිය නිසා රූපමය ජවනිකාවලට ඉදිරිපත් වෙන්න සිදුවුණා. රූපමය ජවනිකාවල හිටියත් මගේ හඬ ඒ ගීතවල තිබුණෙ නැහැ. 2009/10 කාලවල මම එක්තරා නිර්මාණ පැත්තකට පමණක් සම්බන්ධ වෙලයි හිටියේ.

ඔබ සංගීත කණ්ඩායමට එක්වුණේ සම්පත් බැංකුවේ රැකියාවෙන් ඉවත්වෙමින්. ඒ ගත් තීරණය ගැන අද පසුතැවීමක් නැද්ද?

මම සංගීත කණ්ඩායමත් එක්ක එක්වුණේ අවුරුදු 21දී. අපි එකතුවෙලා ගායනා කළ ගීත එක්ක සංගීත කණ්ඩායමක් ඇරඹීමේ හොඳ වටපිටාවක් ඒ කාලේ තිබුණා. ඒ නිසා මම එදා ගත්තෙ ඒ වෙලාවේ ගත හැකි හොඳම තීරණය. දැන් නම් හිතෙනවා ඒ වෙලාවේ දෙපාරක් හිතුවා නම් හොඳයි කියලා. මගේ දෙමාපියො නම් අදටත් දොස් කියනව ඒ ගත්තු තීරණය වැරදියි කියලා.

ඔබේ බිරිඳ ගැන විස්තර ටිකක් කතා කරමු?

ඇය වින්ධ්‍යා විතාරණ. ඇය දැනට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක් හැටියට කටයුතු කරනවා.

උපුටා ගැනීම lankadeepa.lk

[QUOTE="dileeshakr, post: 12258761, member: 160527"] [b]උදය Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් වේ[/b] [COLOR=#003366][/COLOR] [COLOR=#003366][B][IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/UDAYA-SRI-FaceBook-Pro-01.jpg[/IMG] [/B][/COLOR] [COLOR=#003366][/COLOR] [COLOR=#003366][B]Centigradz යනු තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන සංගීත කණ්ඩායමකි. එම කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු ලෙස කටයුතු කළ උදය ශ්‍රී පසුගිය දා විවාහ දිවියට එළැඹුණා. විවාහ වී ටික කලකින්ම ඔහු සංගීත කණ්ඩායමෙන් ඉවත්වන්නට තීරණය කර තිබෙනවා.[/B][/COLOR] [COLOR=#003366][B]Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත්වන්නට තීරණය කළේ ඇයි? මේ ඒ පිළිබඳව උදය, සඳැල්ල සමගින් කළ කතාබහකි.[/B][/COLOR] [COLOR=#000080]උදය ඔබේ ජීවිතයේ සිදුවූ වෙනස්කම මොකක්ද?[/COLOR] මම Centigradz සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ අනුව මම සංගීත කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දීමක් කළා මම ඉදිරියට ඔවුන් සමග කටයුතු කරන්නෙ නැහැ කියලා. [COLOR=#000080]මේ තීරණය හදිස්සියෙම ගත්ත එකක්ද?[/COLOR] මම 2009 අවුරුද්දේ ඉඳලා සංගීත කටයුතු ටිකක් නතර කරලා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොමු කළා. ඒ අනුව මගෙත් පෙම්වතිය (වර්තමාන බිරිඳ)ගෙත් නම දාලා උදය ඇන්ඩ් වින්දි කියන ස්ටූඩියෝ එක පටන් ගත්තා. ඒ කාලේ පටන් මම වැඩි කාලයක් කැප කළේ මගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්. [COLOR=#000080]ඔබ මේ තීරණය ගත්තෙ විවාහයෙන් පස්සෙ. ඒ කියන්නේ මේ තීරණය ගත්තේ බිරිඳගේ බලපෑමක් මතද?[/COLOR] සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමේ තීරණයට මගේ බිරිඳ සම්බන්ධ නැහැ. අනික මම වින්ධ්‍යා හඳුනගත්තෙ අද ඊයේ නෙවෙයි. අපි දෙන්නා මුණ ගැහිලා අවුරුදු හතක් විතර වෙනවා. 2006 අවුරුද්දේ අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. විවාහ ගිවිස ගත්තත් විවාහ උත්සවය ගන්න පරක්කු වුණේ මගේ සංගීත කටයුතු වගේම ඇයත් ව්‍යාපාර කළමනාකාරණ පාඨමාලාවක් හදාරන නිසයි. ඇය නිසා මම සංගීත කණ්ඩායමෙන් අයින් වුණා කියනව නම් මට අයින් වෙන්න තිබුණේ 2006 අවුරුද්දෙ. 2009 අවුරුද්දේ මට සංගීත කණ්ඩායම ගැන ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒ වෙලාවේ මම හිතුවා මම කණ්ඩායමෙන් අයින් වෙනවා කියලා. ඒ වෙලාවේ "නෑ. ඔයා අයින් වෙන්න එපාග දිගටම ඉන්න" කියලා කිව්වේ වින්ද්‍යා ඇතුළු මගේ පවුලේ අයයි. අදටත් සංගීත කණ්ඩායම එක්ක ඉන්න කියලයි එයා කියන්නෙ. මමයි දැඩි තීරණයක් ගත්තෙ කණ්ඩායමෙන් ඉවත් වෙන්න. මට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැත්නම් එවැනි කණ්ඩායමක් එක්ක සිටීමේ තේරුමක් නැහැ. [COLOR=#000080]නමුත් විවාහ උත්සවයත් ඔබ ගත් මේ තීරණයත් එකම කාලෙදි සිදුවුණේ?[/COLOR] මේ ප්‍රශ්න තියෙන අතරෙත් මම මගේ විවාහ උත්සවය සැලසුම් කළා. මට ප්‍රශ්න තියෙන නිසා විවාහ උත්සවය ප්‍රමාද කිරීමේ තේරුමක් නැහැ. විවාහ වුණා කියලා ප්‍රශ්නවලට විසඳුම් නොදී ප්‍රමාද කිරීමේ තේරුමකුත් නැහැ. ඒ නිසයි මම ඉවත්වෙන්න තීරණය කළේ. මම ගීත ගායනා කළ බෑන්ඩ් එක කඩා වැටෙනවට මම කැමැති නැහැ. මේ හේතුව නිසා විවාහ උත්සවයෙන් පස්සෙ දවසෙත් මම ප්‍රසංගයකට සහභාගී වුණා. ඉන් පස්සෙත් ප්‍රසංග කීපයක ගීත ගායනා කළාග නමුත් ඒ ප්‍රසංගවලදිත් මට යම් යම් අසාධාරණකම් වුණා. දිගටම ඇතිවුණ කලකිරීම් එක්කයි මම තීරණය කළේ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න. [COLOR=#000080]සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණ ඔබ සංගීත දිවියෙන් සමුගනීවිද?[/COLOR] ප්‍රසංග වේදිකාවලට තනිව ගායකයෙක් හැටියට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් මට නැහැ. පහුගිය කාලේ ඇතිවුණ කලකිරීම් නිසා ප්‍රසංග වේදිකාවට යෑමේ කැමැත්තක් මට නැහැ. නමුත් මේ වෙනකොට මට ලැබී තියෙන චිත්‍රපටල ටෙලිනාට්යවලල වෙළෙඳ දැන්වීම්වල ගීත ගායනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෙනත් අයගේ ගීත සඳහා තනු නිර්මාණය ආදී කටයුතුවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එහාට මොනවත් කරන්න කියලා තවම මම තීරණය කරලා නැහැ. [COLOR=#000080]ඔබට නැවතත් Centigradz සංගීත කණ්ඩායමට එක්වෙන්න කියලා ආරාධනා කළොත්? [/COLOR] පැහැදිලිවම මම යන්නෙ නැහැ. ඒ අයට වෙනස් වෙන්න ඕන නම් මම හොඳටම කල් දීලා තියෙන්නෙ. 2009 දී අයින් වෙන්න ගිහිල්ලත් මම ඒ තීරණය ගත්තෙ නැත්තෙ යාළුවෝ අතරේ ප්‍රශ්න විසඳගැනීම අපහසු දෙයක් නෙවේ කියලා හිතූ නිසයි. අනික ගායකයන් හැටියට අපේ නිර්මාණයක් සාර්ථක වෙන්නෙ අදහස්වල තියෙන ගැලපීම මතයි. අදහස් නොගැලපෙන අය එකට හිටියොත් හොඳ නිර්මාණ කරන්න බැහැ. [COLOR=#000080]සංගීත කණ්ඩායමේ ඇතැම් නිර්මාණයන් හරවත් ඒවා නෙමෙයි. ඒවාට ඔබ දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?[/COLOR] පසුගිය කාලේ මම කරන්න අකමැති ඇතැම් නිර්මාණවලින් සම්පූර්ණයෙන් ඈත් වී සිටියා. මම ඒ ගීත ගායනයන් ප්‍රතික්ෂේප කළා. නමුත් මම සංගීත කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න බැඳී සිටිය නිසා රූපමය ජවනිකාවලට ඉදිරිපත් වෙන්න සිදුවුණා. රූපමය ජවනිකාවල හිටියත් මගේ හඬ ඒ ගීතවල තිබුණෙ නැහැ. 2009/10 කාලවල මම එක්තරා නිර්මාණ පැත්තකට පමණක් සම්බන්ධ වෙලයි හිටියේ. [COLOR=#000080]ඔබ සංගීත කණ්ඩායමට එක්වුණේ සම්පත් බැංකුවේ රැකියාවෙන් ඉවත්වෙමින්. ඒ ගත් තීරණය ගැන අද පසුතැවීමක් නැද්ද?[/COLOR] මම සංගීත කණ්ඩායමත් එක්ක එක්වුණේ අවුරුදු 21දී. අපි එකතුවෙලා ගායනා කළ ගීත එක්ක සංගීත කණ්ඩායමක් ඇරඹීමේ හොඳ වටපිටාවක් ඒ කාලේ තිබුණා. ඒ නිසා මම එදා ගත්තෙ ඒ වෙලාවේ ගත හැකි හොඳම තීරණය. දැන් නම් හිතෙනවා ඒ වෙලාවේ දෙපාරක් හිතුවා නම් හොඳයි කියලා. මගේ දෙමාපියො නම් අදටත් දොස් කියනව ඒ ගත්තු තීරණය වැරදියි කියලා. [COLOR=#000080]ඔබේ බිරිඳ ගැන විස්තර ටිකක් කතා කරමු?[/COLOR] ඇය වින්ධ්‍යා විතාරණ. ඇය දැනට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක් හැටියට කටයුතු කරනවා. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/UDAYA-VINDY-Edit.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/UDAYA-VINDY-Wedding-Going-Away.jpg[/IMG] [COLOR=LightBlue]උපුටා ගැනීම lankadeepa.lk[/COLOR] :oo::oo::oo: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom