Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදයoග හොරා මහින්දගේ නෑයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදයoග හොරා මහින්දගේ නෑයෙක්

නෑදෑ හොරුන් රකින මහින්ද ?

උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී ඇති මිග් යානා ගනුදෙනුවේ ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක වංචාව සම්බන්ධයෙන් වසර 5ක් තිස්සේ විමර්ශන කටයුතු කළ පොලිස් නිලධාරියාව හදිසියේ ස්ථාන මාරු කර යවා ඇත්තේ මන්දැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

ඒ, අධිකරණය මඟ හරිමින් රටින් පළාගොස් සිට පසුගිය 14 වනදා යළි මෙරටට පැමිණි උදයංග වීරතුංග මහතාව ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

තමන්ට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පැහැදිලි කරගත යුතුව ඇති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ගෙන් විමසා සිටියේ 2015 මාර්තු 26 වනදා මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ සිට අවසන් වරට කරුණු වාර්තා කළ 2020 ජනවාරි 21 වනදා දක්වාම මෙම විමර්ශනය සිදු කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා විසින් බැවින් මේ මොහොතේදීත් විමර්ශනය කරගෙන යන්නේ ඔහු විසින්ම ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් රහස් පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නිහාල් ෆ්‍රැන්සිස් මහතාව මේ වනවිට මීගමුව පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති බවත් ඔහු වෙනුවට පොලිස් පරීක්ෂක සංජීව නම් නිලධාරියකු විසින් විමර්ශනය භාරගෙන ඇති බවත්ය.

වසර 5ක් තිස්සේ විමර්ශනය සිදු කළ නිලධාරියා හදිසියේ මාරු කළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී රහස් පොලිසිය පැවසුවේ මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ සියලුම විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බැවින් නිලධාරීන් බොහෝ දෙනෙකු ස්ථාන මාරුකර යවා ඇති බවයි.

ඒ අනුව වසර 5ක් සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට අලුතින්ම පැමිණෙන නිලධාරියකුට කොපමණ කලක් ගතවනු ඇතිදැයි විමසූ මහේස්ත්‍රාත්වරයා මීටපෙර විමර්ශන සිදුකළ නිහාල් ෆ්‍රැන්සිස් මහතාටම යළි විමර්ශන භාරදීමේ හැකියාව පිළිබඳ සොයාබලන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දෙන්නැයි නියෝග කළේය.

මෙවැනි දැඩි සංකීර්ණ විමර්ශනයක මුල් විමර්ශන නිලධාරියාව ඉන් ඉවත් කිරීම ද මුල් අවස්ථාවේදී මීට සම්බන්ධ වූ රජයේ නීතීඥවරුන් ඉවත් කර තිබිමද සැකකරුගේ ඇප ඉල්ලීමකදී දැඩි ලෙස සලකා බැලීමට සිදුවන බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය පත්ව ඇති තත්වය තමන්ට අවබෝධ කරගැනීමට පවා අපහසු බවයි සඳහන් කර තිබුණේ.

එසේම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන නෛතික වගන්ති යටතේද යන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගෙන් විමසීමේදී ඒ මහතා පිළිතුරු දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 454, 457, 400 වගන්ති සහ පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ බවයි.

එසේම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන නෛතික වගන්ති යටතේද යන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගෙන් විමසීමේදී ඒ මහතා පිළිතුරු දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 454, 457, 400 වගන්ති සහ පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ බවයි.

පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන්නේ නම් මෙම වංචාවෙන් රජයට සිදුවූ පාඩුව පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු හෙයින් එවැන්නක් ඇතිදැයි විමසීමේදී රහස් පොලිසිය පවසා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට එවන් උපදෙසක් ලබාදී නොමැති හෙයින් එවන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ අදාළ වගන්තිය යටතේ රුපියල් 25,000කට වැඩි වංචාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නම් සහකාර පොලිස් අධිකාරීවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියකු විසින් එයින් රජයට සිදුවූ පාඩුව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් යනු රුපියල් 25,000කට වැඩි මුදලක් බව රහස් පොලිස් නිලධාරීන්ට මෙතෙක් වැටහුණේ නැතිද යන්නයි.

කෙසේවෙතත් මෙහිදී විමර්ශකයින් විසින් පොදු දේපළ පනතට අදාළ වාර්තාව ඉදිරිපත් කර නොමැති නිසා උදයංග වීරතුංග මහතාට ඇප පනතේ සාමාන්‍ය ප්‍රතිපාදන අනුව ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඉල්ලීමක් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඊට එරෙහිව දීර්ඝ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඇමරිකානු ඩොලර් මිලියන 7ක වංචාවකට අදාළව පාඩුව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් නොකිරීම අසාමාන්‍ය බවත් මෙම විමර්ශන නිලධාරීන් මේ ගැන කිසිවක් නොදන්නා සේ කටයුතු කිරීම පුදුම සහගත බවත් පැවසූ මහේස්ත්‍රාත්වරයා මෙම වාර්තාව සිතාමතාම ඉදිරිපත් නොකළේද යන සැකය මතුවන බවත් ඇතැම් සැකකරුවන්ට ඇප ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් විමර්ශන නිලධාරීන් විසින්ම සකස් කර දෙන ආකාරය ඉතිහාසයේ තමන් දැක ඇති බවත් සඳහන් කළේය.

ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කර තිබුණ ද මෙම වංචාවේ බරපතළකම සහ මොහුට ඇප ලබාදීමෙන් මහජන කැළඹීමක් ඇතිවීමේ හැකියාව සලකා බලා සැකකරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවසානයේදී නියම කළේ.

වාර්තාව උපුටා ගැනීම : Lanka News Web.lk

තුනෙන් දෙක දෙනවාද ? තීරණය ඔබ සතුයි...

[QUOTE="sj91, post: 25168860, member: 514405"] [b]උදයoග හොරා මහින්දගේ නෑයෙක්[/b] [COLOR="Red"][SIZE="3"][B]නෑදෑ හොරුන් රකින මහින්ද ? [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/p960x960/86800393_551038888846582_2856458121503571968_o.jpg?_nc_cat=105&_nc_oc=AQnw5sg3B_nTvovfz2AmAdhLxQ4EfO5o_LRbGpcQdeBgDFnuafn5s4fvax3GO7QIC9U&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=6&oh=5a11fa7192ca99b2ab2f7b1358c346a3&oe=5EBEFD6C[/IMG] උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී ඇති මිග් යානා ගනුදෙනුවේ ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක වංචාව සම්බන්ධයෙන් වසර 5ක් තිස්සේ විමර්ශන කටයුතු කළ පොලිස් නිලධාරියාව හදිසියේ ස්ථාන මාරු කර යවා ඇත්තේ මන්දැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය. ඒ, අධිකරණය මඟ හරිමින් රටින් පළාගොස් සිට පසුගිය 14 වනදා යළි මෙරටට පැමිණි උදයංග වීරතුංග මහතාව ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. තමන්ට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පැහැදිලි කරගත යුතුව ඇති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ගෙන් විමසා සිටියේ 2015 මාර්තු 26 වනදා මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ සිට අවසන් වරට කරුණු වාර්තා කළ 2020 ජනවාරි 21 වනදා දක්වාම මෙම විමර්ශනය සිදු කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා විසින් බැවින් මේ මොහොතේදීත් විමර්ශනය කරගෙන යන්නේ ඔහු විසින්ම ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් රහස් පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නිහාල් ෆ්‍රැන්සිස් මහතාව මේ වනවිට මීගමුව පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති බවත් ඔහු වෙනුවට පොලිස් පරීක්ෂක සංජීව නම් නිලධාරියකු විසින් විමර්ශනය භාරගෙන ඇති බවත්ය. වසර 5ක් තිස්සේ විමර්ශනය සිදු කළ නිලධාරියා හදිසියේ මාරු කළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී රහස් පොලිසිය පැවසුවේ මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ සියලුම විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බැවින් නිලධාරීන් බොහෝ දෙනෙකු ස්ථාන මාරුකර යවා ඇති බවයි. ඒ අනුව වසර 5ක් සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට අලුතින්ම පැමිණෙන නිලධාරියකුට කොපමණ කලක් ගතවනු ඇතිදැයි විමසූ මහේස්ත්‍රාත්වරයා මීටපෙර විමර්ශන සිදුකළ නිහාල් ෆ්‍රැන්සිස් මහතාටම යළි විමර්ශන භාරදීමේ හැකියාව පිළිබඳ සොයාබලන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දෙන්නැයි නියෝග කළේය. මෙවැනි දැඩි සංකීර්ණ විමර්ශනයක මුල් විමර්ශන නිලධාරියාව ඉන් ඉවත් කිරීම ද මුල් අවස්ථාවේදී මීට සම්බන්ධ වූ රජයේ නීතීඥවරුන් ඉවත් කර තිබිමද සැකකරුගේ ඇප ඉල්ලීමකදී දැඩි ලෙස සලකා බැලීමට සිදුවන බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය පත්ව ඇති තත්වය තමන්ට අවබෝධ කරගැනීමට පවා අපහසු බවයි සඳහන් කර තිබුණේ. එසේම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන නෛතික වගන්ති යටතේද යන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගෙන් විමසීමේදී ඒ මහතා පිළිතුරු දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 454, 457, 400 වගන්ති සහ පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ බවයි. එසේම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන නෛතික වගන්ති යටතේද යන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගෙන් විමසීමේදී ඒ මහතා පිළිතුරු දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 454, 457, 400 වගන්ති සහ පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ බවයි. පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන්නේ නම් මෙම වංචාවෙන් රජයට සිදුවූ පාඩුව පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු හෙයින් එවැන්නක් ඇතිදැයි විමසීමේදී රහස් පොලිසිය පවසා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට එවන් උපදෙසක් ලබාදී නොමැති හෙයින් එවන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ අදාළ වගන්තිය යටතේ රුපියල් 25,000කට වැඩි වංචාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නම් සහකාර පොලිස් අධිකාරීවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියකු විසින් එයින් රජයට සිදුවූ පාඩුව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් යනු රුපියල් 25,000කට වැඩි මුදලක් බව රහස් පොලිස් නිලධාරීන්ට මෙතෙක් වැටහුණේ නැතිද යන්නයි. කෙසේවෙතත් මෙහිදී විමර්ශකයින් විසින් පොදු දේපළ පනතට අදාළ වාර්තාව ඉදිරිපත් කර නොමැති නිසා උදයංග වීරතුංග මහතාට ඇප පනතේ සාමාන්‍ය ප්‍රතිපාදන අනුව ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඉල්ලීමක් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඊට එරෙහිව දීර්ඝ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඇමරිකානු ඩොලර් මිලියන 7ක වංචාවකට අදාළව පාඩුව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් නොකිරීම අසාමාන්‍ය බවත් මෙම විමර්ශන නිලධාරීන් මේ ගැන කිසිවක් නොදන්නා සේ කටයුතු කිරීම පුදුම සහගත බවත් පැවසූ මහේස්ත්‍රාත්වරයා මෙම වාර්තාව සිතාමතාම ඉදිරිපත් නොකළේද යන සැකය මතුවන බවත් ඇතැම් සැකකරුවන්ට ඇප ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් විමර්ශන නිලධාරීන් විසින්ම සකස් කර දෙන ආකාරය ඉතිහාසයේ තමන් දැක ඇති බවත් සඳහන් කළේය. ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කර තිබුණ ද මෙම වංචාවේ බරපතළකම සහ මොහුට ඇප ලබාදීමෙන් මහජන කැළඹීමක් ඇතිවීමේ හැකියාව සලකා බලා සැකකරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවසානයේදී නියම කළේ. වාර්තාව උපුටා ගැනීම : Lanka News Web.lk[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"][B]තුනෙන් දෙක දෙනවාද ? තීරණය ඔබ සතුයි...[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom