Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදව්වක් ඔනේ කිරියේ මචංලා මචීල ගෙන්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගෙයක් හදන්න හිතන් ඉන්නවා..

House Plane එක අදින්න කලින් මට දැන ගන්න ඔනේ දෙවල් ටිකක් තියනවා..

Blue Print එක කියන්නේ මොනවද?

බ්ලූ ප්‍රින්ට් එක කියන්නේ ඉස්සර ප්ලෑන් ප්‍රින්ට් කරපු ක්‍රමයක්.මම දන්න තරමින් ඇමෝනියා දාලා ප්‍රින්ට් කරනවා කියලා තමයි අහලා තියෙන්නේ.ඕකෙන් ප්‍රින්ට් කලාම නිල් පාටින් තමයි ප්‍රින්ට් වෙන්නේ.දැන්නම් බ්ලූ ප්‍රින්ට් පාවිච්චි වෙන්නේ නෑ.

Architecture Hose Plane එක අදින්න දුන්න කියලා හිතමු...

ඌ එතකොට House Plane එක විතරද දෙන්නේ...තව මොනවද?

ඒක උඹ ආකිටෙක් එක්ක කතා කරගනින්.නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරගන්නවනම් ගාන ටිකක් අඩුයි.ඊට අමතරව ආකිටෙක් උඹ ගේ හදනකන් උපදෙස්/ඩ්‍රෝවින්ස් දෙනවනම් ගාන වැඩියි.උඹේ බජට් එක,උඹේ අවශ්‍යතාවය( කාමර කීයද,බාත් රූම් කීයද ,කාමර වල සයිස් වගේ දේවල් ) ආකිටෙක්ට කියපන්.ඒ වගේම ඌව හම්බු වෙන්න යනකොට උඹ කැමති විදිහේ ගෙවල් කීපයක ෆොටොස් හොයාගෙන(පත්තර වලින්,ඉන්ටර්නෙට් එකෙන් වගේ )ඒවත් අරන් පලයන්.

වීඨි රේඛා සහතිකයත් අරගෙනම යන්න.මේක උබේ ඉඩම අයිති නගර/ප්‍රාදේශීය සභාවෙන් ගන්න පුලුවන්.මේක ගන්න යනකොට ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ කොපියක් අරන් යන්න ඕනි.කොපිය ගන්නකොට සයිස් එක වෙනස් නොකර ගන්න ඕනි.

Architecture register බුවෙක් වෙන්න ඔනේද?

නෑ.ලන්කාවේ නීතිය අනුව කීප දෙනෙක්ට පුලුවන් ප්ලෑන් අඳින්න.

1.වරලත් වාස්තු විද්‍යාඥයෙක්-Chartered Architect

2.වාස්තු විද්‍යාඥයෙක්(වරලත් නොවන )-Architect

3.වරලත් සිවිල් ඉංජිනේරුවෙක්-Chartered Civil Engineer

4.සිවිල් ඉංජිනේරුවෙක්(වරලත් නොවන )-Civil Engineer

5.සැලසුම් ශිල්පියෙක්.-Draughtsman

හැබැයි ගෙදර ප්‍රමාණය වර්ග අඩි 3000ට වඩා වැඩිනම් ප්ලෑන් එක අඳින්න පුලුවන් 1,3 සඳහන් අයට පමණයි.ඒවගේම මායිම් බිත්ති තියෙනවනම් සිවිල් ඉංජිනේරුවෙකුත් ප්ලෑන් එක අත්සන් කරන්න ඕනි.

මගේ පෞද්ගලික උපදෙසනම් වරලත් වාස්තු විද්‍යාඥයෙකු හෝ වාස්තු විද්‍යාඥයෙකුට කියලා ප්ලෑන් එක කරගන්න කියන එක.

Plan Pass වෙන්න ආර්කි බුවත් ඔනේ වෙනවද?

නෑ.නගර/ප්‍රාදේශීය සභාවෙන් ගොඩනැගිලි අයදුම් පත්‍රයක් අරගෙන ඒක දෙන්න ප්ලෑන් එක අඳින කෙනාට.එතකොට එයා ඒක පුරවලා දෙනවා.ඒකයි ප්ලෑන් එකේ අවශ්‍ය කොපි ප්‍රමාණයයි( සාමාන්‍යයෙන් කොපි 03ක් ඕනි.නමුත් සමහර තැන්වල 05 ක් විතර ඉල්ලනවා.මේ අවශ්‍ය කොපි ගණන ගොඩනැගිලි අයදුම් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා.

ප්ලෑන් එක භාර දෙන්න යනකොට මේවා ටිකත් අරගෙන යන්න

1.මිනින්දොරු සැලසුමේ පිටපතක්.

2.වරිපනම් ගෙවපු රිසිට් පතක්.

3.ඉඩමේ අයිති කාරයා උඹ නෙමෙයි නම්, ප්ලෑන් එක අනුමත කරගන්න උඹට අවසර දෙනවා කියලා ඉඩම අයිතිකාරයගෙන් ගත්ත ලියුමක්.

House Plane එක සම්බන්දයෙන් උබලා දන්න දේ මොනව්ද???

මචංලා මචිලා දන්නව නම් උදව් කරපන්...

මුලින්ම බලපන් උඹේ ආදායම කොච්චරද කියලා.වටපිට එවුන්ට,නෑයින්ට පේන්න ගෙවල් හදන්න එපා.උබේ ආදායමට දරන්න පුලුවන්,නඩත්තු කරන්න පුලුවන් ප්‍රමාණයට ගෙයක් හදපන්.

පුලුවන් නම් අත්තිවාරම්,කණු,ස්ලැබ් වගේ දේවල් ටික සිවිල් ඉන්ජිනේරුවෙක්ට කියලා ඩිසයින් කරගන්න.

දැනගන්න දෙයක් තියෙනවනම් PM එකක් දාපන්

Good luck machan.

[QUOTE="shaminda peiris, post: 19136445, member: 500621"] මම ගෙයක් හදන්න හිතන් ඉන්නවා.. House Plane එක අදින්න කලින් මට දැන ගන්න ඔනේ දෙවල් ටිකක් තියනවා.. [SIZE="4"][COLOR="Red"]Blue Print එක කියන්නේ මොනවද?[/COLOR][/SIZE] [SIZE="3"]බ්ලූ ප්‍රින්ට් එක කියන්නේ ඉස්සර ප්ලෑන් ප්‍රින්ට් කරපු ක්‍රමයක්.මම දන්න තරමින් ඇමෝනියා දාලා ප්‍රින්ට් කරනවා කියලා තමයි අහලා තියෙන්නේ.ඕකෙන් ප්‍රින්ට් කලාම නිල් පාටින් තමයි ප්‍රින්ට් වෙන්නේ.දැන්නම් බ්ලූ ප්‍රින්ට් පාවිච්චි වෙන්නේ නෑ. [/SIZE] [SIZE="4"][COLOR="red"]Architecture Hose Plane එක අදින්න දුන්න කියලා හිතමු... ඌ එතකොට House Plane එක විතරද දෙන්නේ...තව මොනවද?[/COLOR][/SIZE] [SIZE="3"]ඒක උඹ ආකිටෙක් එක්ක කතා කරගනින්.නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරගන්නවනම් ගාන ටිකක් අඩුයි.ඊට අමතරව ආකිටෙක් උඹ ගේ හදනකන් උපදෙස්/ඩ්‍රෝවින්ස් දෙනවනම් ගාන වැඩියි.උඹේ බජට් එක,උඹේ අවශ්‍යතාවය( කාමර කීයද,බාත් රූම් කීයද ,කාමර වල සයිස් වගේ දේවල් ) ආකිටෙක්ට කියපන්.ඒ වගේම ඌව හම්බු වෙන්න යනකොට උඹ කැමති විදිහේ ගෙවල් කීපයක ෆොටොස් හොයාගෙන(පත්තර වලින්,ඉන්ටර්නෙට් එකෙන් වගේ )ඒවත් අරන් පලයන්. වීඨි රේඛා සහතිකයත් අරගෙනම යන්න.මේක උබේ ඉඩම අයිති නගර/ප්‍රාදේශීය සභාවෙන් ගන්න පුලුවන්.මේක ගන්න යනකොට ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ කොපියක් අරන් යන්න ඕනි.කොපිය ගන්නකොට සයිස් එක වෙනස් නොකර ගන්න ඕනි. [/SIZE] [SIZE="4"][COLOR="red"]Architecture register බුවෙක් වෙන්න ඔනේද?[/COLOR][/SIZE] [SIZE="3"]නෑ.ලන්කාවේ නීතිය අනුව කීප දෙනෙක්ට පුලුවන් ප්ලෑන් අඳින්න. 1.වරලත් වාස්තු විද්‍යාඥයෙක්-Chartered Architect 2.වාස්තු විද්‍යාඥයෙක්(වරලත් නොවන )-Architect 3.වරලත් සිවිල් ඉංජිනේරුවෙක්-Chartered Civil Engineer 4.සිවිල් ඉංජිනේරුවෙක්(වරලත් නොවන )-Civil Engineer 5.සැලසුම් ශිල්පියෙක්.-Draughtsman හැබැයි ගෙදර ප්‍රමාණය වර්ග අඩි 3000ට වඩා වැඩිනම් ප්ලෑන් එක අඳින්න පුලුවන් 1,3 සඳහන් අයට පමණයි.ඒවගේම මායිම් බිත්ති තියෙනවනම් සිවිල් ඉංජිනේරුවෙකුත් ප්ලෑන් එක අත්සන් කරන්න ඕනි. මගේ පෞද්ගලික උපදෙසනම් වරලත් වාස්තු විද්‍යාඥයෙකු හෝ වාස්තු විද්‍යාඥයෙකුට කියලා ප්ලෑන් එක කරගන්න කියන එක.[/SIZE] [COLOR="red"][SIZE="4"]Plan Pass වෙන්න ආර්කි බුවත් ඔනේ වෙනවද?[/SIZE][/COLOR] [SIZE="3"]නෑ.නගර/ප්‍රාදේශීය සභාවෙන් ගොඩනැගිලි අයදුම් පත්‍රයක් අරගෙන ඒක දෙන්න ප්ලෑන් එක අඳින කෙනාට.එතකොට එයා ඒක පුරවලා දෙනවා.ඒකයි ප්ලෑන් එකේ අවශ්‍ය කොපි ප්‍රමාණයයි( සාමාන්‍යයෙන් කොපි 03ක් ඕනි.නමුත් සමහර තැන්වල 05 ක් විතර ඉල්ලනවා.මේ අවශ්‍ය කොපි ගණන ගොඩනැගිලි අයදුම් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ප්ලෑන් එක භාර දෙන්න යනකොට මේවා ටිකත් අරගෙන යන්න 1.මිනින්දොරු සැලසුමේ පිටපතක්. 2.වරිපනම් ගෙවපු රිසිට් පතක්. 3.ඉඩමේ අයිති කාරයා උඹ නෙමෙයි නම්, ප්ලෑන් එක අනුමත කරගන්න උඹට අවසර දෙනවා කියලා ඉඩම අයිතිකාරයගෙන් ගත්ත ලියුමක්.[/SIZE] [COLOR="red"][SIZE="4"]House Plane එක සම්බන්දයෙන් උබලා දන්න දේ මොනව්ද??? මචංලා මචිලා දන්නව නම් උදව් කරපන්...[/SIZE][/COLOR] [SIZE="3"]මුලින්ම බලපන් උඹේ ආදායම කොච්චරද කියලා.වටපිට එවුන්ට,නෑයින්ට පේන්න ගෙවල් හදන්න එපා.උබේ ආදායමට දරන්න පුලුවන්,නඩත්තු කරන්න පුලුවන් ප්‍රමාණයට ගෙයක් හදපන්. පුලුවන් නම් අත්තිවාරම්,කණු,ස්ලැබ් වගේ දේවල් ටික සිවිල් ඉන්ජිනේරුවෙක්ට කියලා ඩිසයින් කරගන්න.[/SIZE] [SIZE="4"]දැනගන්න දෙයක් තියෙනවනම් PM එකක් දාපන්[/SIZE] [SIZE="4"]Good luck machan.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom