Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදව්වක් ඕනේ අවාසනාවට ඇත්ත කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව්වක් ඕනේ අවාසනාවට ඇත්ත කතාවක්

මචන්ලා මේක ඇත්ත කතාවක් මේ මම ලියන්නෙ උබලාගෙන් ලොකු උපදෙසක් බලාපොරත්තුවෙන් ඇත්තටම මේක යාහළුක්ගේ ප්රේශ්නයක් මේ කතාවෙන් උබලාට ගන්න වැදගත් දේවල් සමහරක් විට තියේවි මේ කතාව ඉතා කෙටියෙන් ලියන්නම් මොකද මට ටයිපින් අමාරැයි අනික මම පොඩි කාලේ ඉදන් කැමති කතා ඉක්මනින් දැනගෙන ඉවර කරන්න.

මට මුව හම්බුවුනේ රට වැඩ කරන කොට මුගේ කතාව පටන් ගන්න නම් උසස් පෙල කාලයට යන්න වෙනවා මුට කැල්ලක් ඉදලා තියෙනවා මේ සින් එක ගැන කෙල්ලෙගේ ගෙදර හිටන් දන්න සින් එකක් මුන් දෙන්නාම කෙල්ලගේ ගෙදර ඉදන්ම ආතල් ගත්තාලු පස්සෙ කෙල්ලට වෙන එකෙක් සෙට් වෙලා දවසක මුට අර සෙට් වෙච්ච අළුත් කොල්ලගේ සෙට් එකක් එකතු වෙලා මුට කෙල්ලගේ ඉදිරියේදිම හොදටම නෙලනවා කෙල්ල ආතල් එකේ බලන් හිටියාලු ( ඔන්න මෙතන කෙල්ලොන්ට *ක දිගේන මැරෙන එවුන්ට හොද පාඩම්)

පස්සෙ මුට තව කැල්ලක් සෙට් වෙනවා කෙල්ලට තාත්තා නැහැ මු සිරා ලව් එක්ක් තිබ්ලා තියෙනවා මු ගෙදරට හා කෙල්ලට හැම අතින්ම උදව් කලාලු මේ කාලයේදි තමයි රට ආවේ ඇවිල්ලා මු කෙල්ලගේ පින්තුර ගහගෙන හිටියා හැබැයි මුට ඒක ටිකක් කැතයි වගේලු ( උබලාට අන්තිමට තේරෙයි මේ බුවා කිසිම දෙයකින් සැහිමකට පත් වෙන එකෙක් නෙවෙයි)

කොහම හරි මේ අතරේ මුට තව හොද පොෂ් කැල්ලක් සෙටි වෙනවා මුහුණු පොතෙන් කොහම හරි අර කෙල්ලට මු බුට් එක තියන්න ලැස්ති වෙලා මේ කෙල්ලව බලන්න ලංකාවට ආවා.ඇවිල්ලා අළුත් කෙල්ලත් එක්ක වටේ යනවා පස්සෙ අර කෙල්ලට මුගේ ඊ මේල් එකවුන්ට් එක ඔපන් වෙලා තියේද්දි ඊමේල් බලලා සින් එක අතේ මාට්ටු වෙනවා අර අළුත් කෙල්ලගේ නම්බර් එකත් එක්කම පස්සෙ මුගේ ඒ සින් එකත් හබක් වෙනවා පස්සෙ අළුත් කෙල්ල වෙන කෙනෙක් එක්ක කසාද බැදලා රට යනවා හිටපු කෙල්ලත් මුට බායි කියනවා.

මේ අතරේදි මුට එයාර්පොට් එකේ සෙට් වෙනවා කෙල්ලෙක් එකි අඩ අඩ ඉන්න කොට මු ගිහිල්ලා ටොක් කරලා ඒකිට යන්න තැනක් නැහැ කියලා පස්සෙ මු ඒයාවත් අරන් කොහේ හරි නවත්ගෙන මු කරන්න ඕන දේවල් ටික කරලාත් දැම්මාලු මේ කෙල්ල (කෙල්ල කිව්වාට මුට වඩා අවු දොළහක් වැඩිමල්) පස්සෙ මුන් දෙන්නා කොල් කර කර මු මේකිට සල්ලි එවනවා හැමදේම බලනවා මේ කෙල්ල රට යන්න කලින් හොද තැනක වැඩ කරපු එක්කෙනක් දන්න නැතිව බැදපු මිනිහෙක්ට අහුවෙලා උගේ අතින් වෙන්න තියෙන ඔක්කොම වෙලා පස්සෙ ගෙදරින් එලවලා මේ කෙල්ල පස්සේ ගෘහ සේවිකාවක් විදියට රට ගිහින් ඉන්න බැරි තැන තමයි ලංකාවට ආවේ එතකොට තමයි මුට මාට්ටු වුනේ .පස්සෙ මේ දෙන්නාම එක රටකට සෙට් වෙනවා මු දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ඉන්නවා නමුත් බැදලා නැහැ පස්සෙ කෙල්ලගේ විසා අවුල් වෙලා මේයා ලංකාවට එනවා ඔක්කොම වියදම් මුගේ අතින් දෙන්නාම ගෙයක් අරන් එකට හිටියා මාසයක් විතර පස්සෙ මු ආයිත් රට යනවා සුපුරැදු ලෙස.

දැන් කෙල්ල කියනවා එයාව බදින්න කියලා මු කිව්වා හරි කියලා මොකද රට ඉන්න සෙට් එක හිතන්නෙ මු බැදලා කියලා ලංකාවේත් කුලියට ඉන්න ගෙදරට කියලා තියෙන්නෙ බැදලා කියලා ඉතිං කෙල්ල කියනවා තවදුරටත් හොර ගෑනි වෙලා ඉන්න බැහැ කියලා .මේ අතරේ කොල්ලා පටන් ගන්නවා සමලිංක ඇසුරක් වෙන රටක එකේක් එක්ක මු උභය ජිවී එකේක් ගැනු සහ පිරිමි (මමත් පස්සෙ දන්නෙ ඇත්තමයි බන්) මු උව බදින සයිස් එකේ හිටියේ මුහුණු පොතේ හිටන් මේ පොන්සේගේ පින්තුර කොහම හරි ඒකා මුගේ හොදට දත ගලවනවා පස්සෙ කෙල්ලටත් ඔක්කොම ලීක් වෙලා ඒකි වැලහින්න වගේ අඩ අඩ කොල් කරලා මු ලංකාවට ගෙන්ගෙන බැදලා රට යනවා දෙන්නම

දැන් ඉතිං හරි ෂෝයි ලස්සන ළමයකුත් හම්බු වුනා ඒ අතරේ මුට තව කැල්ලක් සෙට් වෙනවා ගිය අවුරැද්දෙ අග වගේ එයාටත් ළමයෙක් ඉන්නවා හස්බන්ඩා මාදවියා දාල ගිහින් හැබයි ඩිවොස් එක දෙන්නෙ නැහැලු මිනිහා වෙන ගෑනුත් එක්ක ඉන්නවා ටෙම්පරි පස්සෙ මුන් දෙන්නා 19 20කැලි වගේ ආදරයෙන් බැදිලා හැබයි මාගේ යාළු ගොතයා මු බැදලා ළමයි ඉන්නවා කියලා කියලා නැහැ .පස්සෙ මු මේකිටත් පෙර පරිදිම සිරා ලවක් ගෙනියනවා (මුගේ ජිවිතයේ සිරා ලව් කොටියයි) දැන් මු හදන්නෙ දැන් ඉන්න ළමයයි ගෑනියි තනි කරලා ඩිවොස් කරලා අළුත සෙට් වුන එකත් එක්ක පවුල් කන්න.කොහම හරි ඔය අළුත සෙට් වෙච්ච එක ලංකාවේ දැන්

දැන් ඉතිං මුගේ වයිපරේ මට කියනවා කොහම හරි කන්ටැක් නම්බර් එකක් හොයලා දෙන්නලු අර ගෑනු පාරානයගේ මම දන්නෙ නැහැ කන්ටැක් නම්බර් එක හැබයි ඉන්න තැන යාන්තම් දන්නවා

මේ පවුල බේරා ගන්න මම කරන්න ඕනේ මොකක්ද බන්? ජොක් කරන්නෙ නැතුව සිරියස් අරගෙන උත්තර දීපල්ලා යකුනේ!!!

අපැහැදිලි තැන් තියෙනවා නම් කියපල්ලා යකුනේ පැහැදැලි කරොන්නම්

[QUOTE="asknrk, post: 18377308, member: 18756"] [b]උදව්වක් ඕනේ අවාසනාවට ඇත්ත කතාවක්[/b] [SIZE="6"]:( මචන්ලා මේක ඇත්ත කතාවක් මේ මම ලියන්නෙ උබලාගෙන් ලොකු උපදෙසක් බලාපොරත්තුවෙන් ඇත්තටම මේක යාහළුක්ගේ ප්රේශ්නයක් මේ කතාවෙන් උබලාට ගන්න වැදගත් දේවල් සමහරක් විට තියේවි මේ කතාව ඉතා කෙටියෙන් ලියන්නම් මොකද මට ටයිපින් අමාරැයි අනික මම පොඩි කාලේ ඉදන් කැමති කතා ඉක්මනින් දැනගෙන ඉවර කරන්න. මට මුව හම්බුවුනේ රට වැඩ කරන කොට මුගේ කතාව පටන් ගන්න නම් උසස් පෙල කාලයට යන්න වෙනවා මුට කැල්ලක් ඉදලා තියෙනවා මේ සින් එක ගැන කෙල්ලෙගේ ගෙදර හිටන් දන්න සින් එකක් මුන් දෙන්නාම කෙල්ලගේ ගෙදර ඉදන්ම ආතල් ගත්තාලු පස්සෙ කෙල්ලට වෙන එකෙක් සෙට් වෙලා දවසක මුට අර සෙට් වෙච්ච අළුත් කොල්ලගේ සෙට් එකක් එකතු වෙලා මුට කෙල්ලගේ ඉදිරියේදිම හොදටම නෙලනවා කෙල්ල ආතල් එකේ බලන් හිටියාලු ( ඔන්න මෙතන කෙල්ලොන්ට *ක දිගේන මැරෙන එවුන්ට හොද පාඩම්) පස්සෙ මුට තව කැල්ලක් සෙට් වෙනවා කෙල්ලට තාත්තා නැහැ මු සිරා ලව් එක්ක් තිබ්ලා තියෙනවා මු ගෙදරට හා කෙල්ලට හැම අතින්ම උදව් කලාලු මේ කාලයේදි තමයි රට ආවේ ඇවිල්ලා මු කෙල්ලගේ පින්තුර ගහගෙන හිටියා හැබැයි මුට ඒක ටිකක් කැතයි වගේලු ( උබලාට අන්තිමට තේරෙයි මේ බුවා කිසිම දෙයකින් සැහිමකට පත් වෙන එකෙක් නෙවෙයි) කොහම හරි මේ අතරේ මුට තව හොද පොෂ් කැල්ලක් සෙටි වෙනවා මුහුණු පොතෙන් කොහම හරි අර කෙල්ලට මු බුට් එක තියන්න ලැස්ති වෙලා මේ කෙල්ලව බලන්න ලංකාවට ආවා.ඇවිල්ලා අළුත් කෙල්ලත් එක්ක වටේ යනවා පස්සෙ අර කෙල්ලට මුගේ ඊ මේල් එකවුන්ට් එක ඔපන් වෙලා තියේද්දි ඊමේල් බලලා සින් එක අතේ මාට්ටු වෙනවා අර අළුත් කෙල්ලගේ නම්බර් එකත් එක්කම පස්සෙ මුගේ ඒ සින් එකත් හබක් වෙනවා පස්සෙ අළුත් කෙල්ල වෙන කෙනෙක් එක්ක කසාද බැදලා රට යනවා හිටපු කෙල්ලත් මුට බායි කියනවා. මේ අතරේදි මුට එයාර්පොට් එකේ සෙට් වෙනවා කෙල්ලෙක් එකි අඩ අඩ ඉන්න කොට මු ගිහිල්ලා ටොක් කරලා ඒකිට යන්න තැනක් නැහැ කියලා පස්සෙ මු ඒයාවත් අරන් කොහේ හරි නවත්ගෙන මු කරන්න ඕන දේවල් ටික කරලාත් දැම්මාලු මේ කෙල්ල (කෙල්ල කිව්වාට මුට වඩා අවු දොළහක් වැඩිමල්) පස්සෙ මුන් දෙන්නා කොල් කර කර මු මේකිට සල්ලි එවනවා හැමදේම බලනවා මේ කෙල්ල රට යන්න කලින් හොද තැනක වැඩ කරපු එක්කෙනක් දන්න නැතිව බැදපු මිනිහෙක්ට අහුවෙලා උගේ අතින් වෙන්න තියෙන ඔක්කොම වෙලා පස්සෙ ගෙදරින් එලවලා මේ කෙල්ල පස්සේ ගෘහ සේවිකාවක් විදියට රට ගිහින් ඉන්න බැරි තැන තමයි ලංකාවට ආවේ එතකොට තමයි මුට මාට්ටු වුනේ .පස්සෙ මේ දෙන්නාම එක රටකට සෙට් වෙනවා මු දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ඉන්නවා නමුත් බැදලා නැහැ පස්සෙ කෙල්ලගේ විසා අවුල් වෙලා මේයා ලංකාවට එනවා ඔක්කොම වියදම් මුගේ අතින් දෙන්නාම ගෙයක් අරන් එකට හිටියා මාසයක් විතර පස්සෙ මු ආයිත් රට යනවා සුපුරැදු ලෙස. දැන් කෙල්ල කියනවා එයාව බදින්න කියලා මු කිව්වා හරි කියලා මොකද රට ඉන්න සෙට් එක හිතන්නෙ මු බැදලා කියලා ලංකාවේත් කුලියට ඉන්න ගෙදරට කියලා තියෙන්නෙ බැදලා කියලා ඉතිං කෙල්ල කියනවා තවදුරටත් හොර ගෑනි වෙලා ඉන්න බැහැ කියලා .මේ අතරේ කොල්ලා පටන් ගන්නවා සමලිංක ඇසුරක් වෙන රටක එකේක් එක්ක මු උභය ජිවී එකේක් ගැනු සහ පිරිමි (මමත් පස්සෙ දන්නෙ ඇත්තමයි බන්) මු උව බදින සයිස් එකේ හිටියේ මුහුණු පොතේ හිටන් මේ පොන්සේගේ පින්තුර කොහම හරි ඒකා මුගේ හොදට දත ගලවනවා පස්සෙ කෙල්ලටත් ඔක්කොම ලීක් වෙලා ඒකි වැලහින්න වගේ අඩ අඩ කොල් කරලා මු ලංකාවට ගෙන්ගෙන බැදලා රට යනවා දෙන්නම දැන් ඉතිං හරි ෂෝයි ලස්සන ළමයකුත් හම්බු වුනා ඒ අතරේ මුට තව කැල්ලක් සෙට් වෙනවා ගිය අවුරැද්දෙ අග වගේ එයාටත් ළමයෙක් ඉන්නවා හස්බන්ඩා මාදවියා දාල ගිහින් හැබයි ඩිවොස් එක දෙන්නෙ නැහැලු මිනිහා වෙන ගෑනුත් එක්ක ඉන්නවා ටෙම්පරි පස්සෙ මුන් දෙන්නා 19 20කැලි වගේ ආදරයෙන් බැදිලා හැබයි මාගේ යාළු ගොතයා මු බැදලා ළමයි ඉන්නවා කියලා කියලා නැහැ .පස්සෙ මු මේකිටත් පෙර පරිදිම සිරා ලවක් ගෙනියනවා (මුගේ ජිවිතයේ සිරා ලව් කොටියයි) දැන් මු හදන්නෙ දැන් ඉන්න ළමයයි ගෑනියි තනි කරලා ඩිවොස් කරලා අළුත සෙට් වුන එකත් එක්ක පවුල් කන්න.කොහම හරි ඔය අළුත සෙට් වෙච්ච එක ලංකාවේ දැන් දැන් ඉතිං මුගේ වයිපරේ මට කියනවා කොහම හරි කන්ටැක් නම්බර් එකක් හොයලා දෙන්නලු අර ගෑනු පාරානයගේ මම දන්නෙ නැහැ කන්ටැක් නම්බර් එක හැබයි ඉන්න තැන යාන්තම් දන්නවා මේ පවුල බේරා ගන්න මම කරන්න ඕනේ මොකක්ද බන්? ජොක් කරන්නෙ නැතුව සිරියස් අරගෙන උත්තර දීපල්ලා යකුනේ!!! අපැහැදිලි තැන් තියෙනවා නම් කියපල්ලා යකුනේ පැහැදැලි කරොන්නම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom