Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදව්වක් කරන්න පුළුවන් උදවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව්වක් කරන්න පුළුවන් උදවිය

[මේ මගේ පුද්ගලික හිතවතෙක් නෙවෙයි. මේක අවේ email එකකින්. කලේ හැටියට සත්‍ය අසත්‍ය තාවය හොයල බලල උදව්වක් කරන්න පුළුවන් උදවිය. මේ ගැන විස්තර බ්ලොග් එකේ තියෙනවා. ]

අනේ මගේ දරුව වෙනුවෙන් මාව බේරල දෙන්න

මගේ නම ශමිලා රන්ගිකා කුමරපේලි. මට දැන් වයස අවුරුදු 28 යි. මම මාස 07 ක් වයසැති බිළිදියකගෙ අම්ම කෙනෙක්. මම කාලෙක ඉඳල දරුනු වකුගඩු රොගයකින් පෙලෙනව.

දැනට මම මගෙ අම්ම තාත්ත ගාව ඉන්නෙ . ඒ දෙන්නම දැන් ඒ ගොල්ලන් කරපු රෑකියාවල් වලින් විශ්‍රාම අරගෙන ඉන්නෙ.ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් නැහැ.ඒ වෙනුවට ලැබුනු අර්ථසාදක අරමුදලෙනුත්, මගෙ එකම සහොදරගෙ මාසෙ පඩියෙනුත් තමයි එයාල ජීවත් වෙන්නෙ.මගේ පවුලෙ ඉන්නෙ මමයි අයියයි විතරයි. මගේ අයියගෙ නම අසේල. එයාට වයස අවුරුදු 29 යි. තාම බැඳල නැහැ. මං වෙනුවෙන් කැපවෙලා ඉන්න හින්ද එයා ඒ ගැන කතා කරනවට වත් කැමති නැහැ. පුත්ගලික ආයතනයක තමා වැඩ කරන්නෙ. ඒක ස්ථීර රැකියාවකුත් නෙමේ.

මට දැන් සුමානෙකට 3 න් පාරක් ලේ මාරු කරන්න ඔනෙ. වකුගඩුවක් බද්ධ කරනකන් මේක දිගටම කරන්න ඔනෙ කියල මට බෙහෙත් කරන කොලඹ ජාතික වෘකවේද, රුධිර කාන්දු පෙරන සහ වකුගඩු බද්ධ කිරීමේ ආයතනයෙහි අනුර හේවගීගන දොස්තර මහත්තය කිව්ව. ලේ මාරු කරන එක දිගටම කරන්න බැරිලු. මගේ ජීවිතය බේර ගන්න නම් ඉක්මනට වකුගඩුවක් හොයගන්න කියලත් දොස්තර මහත්තය කිව්ව. මට දැන් ඔනෙ ඉක්මනටම සැත්කමකින් වකුගඩු මාරු කරගන්න. තරුණ අම්ම කෙනෙක් හැටියට සාමන්‍ය් ජීවිතයක් ගත කරන්න මමත් කැමතියි. ඒ ඔක්කොටම වඩා මගෙ සුරතල් දූ පැටියව මේ ලෝකෙ තනි කරන්න මට කොහොමටවත් බැහැ.

ගෙවල් දොරවල් පවා උගස් කරල රටටම ණයවෙලා දැන් කරගන්න දෙයක් නැතුවයි ඉන්නෙ.ලේ මාරු කරන්නෙ නොමිලේ උනාට, ඒකට ඔන කරන බෙහෙත් වර්ග (Bicarbonate, Eprex) අපි පිටින් අරන් දෙන්න ඔනෙ. ඒ හින්ද එකපාර ලේ මාරු කරන්න රු.7000 ක් විතර යනව. මසෙකට 12 ස් පාරක් ලේ මාරු කරන නිස මාසෙකට රු.80000 ක් විතර බෙහෙත් වලට විතරක් වියදම් වෙනව. ඒ ගමන් වියදම්, කෑම වියදම් අනිත් වියදම් නැතුවයි. එක පාරකට ගමන් වියදම් රු.2000 ක් විතර වෙනව. මාසෙකට රු.100000 කට වඩා යනව. වකුගඩු සැත්කම කරන්නෙ නොමිලේ උනාට වකුගඩුවක් හොයාගන්නත්, සැත්කමෙන් පස්සෙ කරන බෙහෙත් වලටත් තවත් ලක්ශ ගානක් ඔනෙ වෙනව.

මගේ අයියත් තාත්තත් වකුගඩු දෙන්න කැමතියි.ඒත් ඒ දෙන්නගෙ ලේ වල සීනි තියෙන නිසා වකුගඩුවක් දුන්නොත් එයලගෙ ජීවිත අවධානමෙ නිසා වකුගඩුවක් දෙන්න එපා කියල දොස්තර මහත්තුරු කියනව. දැනට වකුගඩුවක් දෙන්න කෙනෙක් ඉන්නව.එයා ඒකට රු.800000 ක් ඉල්ලනව.වකුගඩුවක් ගැලපෙනවද කියල බලන්න පරීක්ශණ 42 ක් කරන්න ඔනෙ. දැනට පරීක්ෂණ 5 කරල තියෙනව.ඒව ගැලපෙනව ඒ පරීක්ෂණ 5 ට රු.10000 ක් විතර වියදම් වෙලා තියෙනව. ඉතුරු පරීක්ශණ 37න් එකක් හරි නොගැලපුනොත් වෙන කෙනෙකුගෙ වකුගඩුවක් හොයන්න වෙනව.

මේ වියදම අපිට දරා ගන්න බැහැ.අපිට සල්ලි හොයා ගන්න වෙන කිසිම ක්‍රමයක් ඉතිරිවෙලා නැහැ.ඒ හින්දයි මම ඔයාලට ආයාචනා කෙරන්නෙ ඔයාලට පුලු පුලුවන් විදියට මට ආධාර කරන්න කියල.රු.50ක් රු.100ක් වගේ සුලු මුදලක් උනත් මට මහ මෙරක් වගේ වටිනව.මගෙ තාත්තගෙ නමින් ආරම්ඹ කරල තියෙන බැංකු ගිනුමෙ විස්තර සහ අනෙකුත් විස්තර මෙහෙමයි.

නම : සුනිල් කුමාරපේලි

ගිනුම් අංකය : 8260009081

බැංකු ශාඛාව : කොමර්ෂල් බැංකුව, නො.262, කොලඹ් පාර, වෙන්නප්පුව

SWIFT Code : CCEYLKLX

ලිපිනය : 'සහන්ගිර', පන්සල් හන්දිය, කිරිමැටියාන, ලුනුවිල

දුර්කථන අංක : 094312257845, 094718734088

ඊ මේල් : shamilarangikakumarapeli@gmail.com

ස්තුතියි

ඔයාලට ගොඩක් පින්

ශමිලා රන්ගිකා කුමරපේලි

'ඔ' වර්ගයේ වකුගඩුවක් දෙන්න කෙනෙක් ඉන්නව නම් හරි වකුගඩු දෙන කෙනාට ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් හරි මගේ අයියගෙ දුරකතන අංක 094718734088 ට කතා කරන්න.

මේ url එක http://shamilarangika--sinhala.blogspot.com/ පුලුවන් තරම් ඔයාලගෙ යාලුවන් අතරට යවන එක ලොකු පිනක්. මොකද ඒකත් මගෙ ජීවිතය බේරගන්න කරන ලොකු උදව්වක්.

වෛද්ය් වරුන් විසින් ලබා දුන් සහතික, රෝග විනිෂ්ය් වාර්තා, ගණන් කිරීමට නොහැකි තරම් රුධිර සාම්පල් වාර්තා, වෛද්ය් වාර්තා, බෙහෙත් තුන්ඩු, රිසිට් පත් කිහිපයක පිටපත් සහ ග්‍රාම සේවක වාර්තාවක් පහත ඉදිරිපත් කර ඇත.

Posted by Saliya Wijetunga at 7:50 PM No comments:

Email This

BlogThis!

Share to Twitter

Share to Facebook

Home

Subscribe to: Posts (Atom)

[QUOTE="polwattacom, post: 13221387, member: 114075"] [b]උදව්වක් කරන්න පුළුවන් උදවිය[/b] [SIZE="7"][COLOR="Red"][මේ මගේ පුද්ගලික හිතවතෙක් නෙවෙයි. මේක අවේ email එකකින්. කලේ හැටියට සත්‍ය අසත්‍ය තාවය හොයල බලල උදව්වක් කරන්න පුළුවන් උදවිය. මේ ගැන විස්තර බ්ලොග් එකේ තියෙනවා.[/COLOR] ] [/SIZE] [SIZE="5"]අනේ මගේ දරුව වෙනුවෙන් මාව බේරල දෙන්න[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-YEN72Vy8xU4/UCDXXFBLrwI/AAAAAAAAAC8/YhhxiOi7QQ0/s1600/latest.jpeg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-yPZAt3l7Ot8/UCDXNNywjVI/AAAAAAAAAC0/FokCxKcmr-8/s1600/withFamily.jpg[/IMG] [SIZE="5"]මගේ නම ශමිලා රන්ගිකා කුමරපේලි. මට දැන් වයස අවුරුදු 28 යි. මම මාස 07 ක් වයසැති බිළිදියකගෙ අම්ම කෙනෙක්. මම කාලෙක ඉඳල දරුනු වකුගඩු රොගයකින් පෙලෙනව. දැනට මම මගෙ අම්ම තාත්ත ගාව ඉන්නෙ . ඒ දෙන්නම දැන් ඒ ගොල්ලන් කරපු රෑකියාවල් වලින් විශ්‍රාම අරගෙන ඉන්නෙ.ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් නැහැ.ඒ වෙනුවට ලැබුනු අර්ථසාදක අරමුදලෙනුත්, මගෙ එකම සහොදරගෙ මාසෙ පඩියෙනුත් තමයි එයාල ජීවත් වෙන්නෙ.මගේ පවුලෙ ඉන්නෙ මමයි අයියයි විතරයි. මගේ අයියගෙ නම අසේල. එයාට වයස අවුරුදු 29 යි. තාම බැඳල නැහැ. මං වෙනුවෙන් කැපවෙලා ඉන්න හින්ද එයා ඒ ගැන කතා කරනවට වත් කැමති නැහැ. පුත්ගලික ආයතනයක තමා වැඩ කරන්නෙ. ඒක ස්ථීර රැකියාවකුත් නෙමේ. මට දැන් සුමානෙකට 3 න් පාරක් ලේ මාරු කරන්න ඔනෙ. වකුගඩුවක් බද්ධ කරනකන් මේක දිගටම කරන්න ඔනෙ කියල මට බෙහෙත් කරන කොලඹ ජාතික වෘකවේද, රුධිර කාන්දු පෙරන සහ වකුගඩු බද්ධ කිරීමේ ආයතනයෙහි අනුර හේවගීගන දොස්තර මහත්තය කිව්ව. ලේ මාරු කරන එක දිගටම කරන්න බැරිලු. මගේ ජීවිතය බේර ගන්න නම් ඉක්මනට වකුගඩුවක් හොයගන්න කියලත් දොස්තර මහත්තය කිව්ව. මට දැන් ඔනෙ ඉක්මනටම සැත්කමකින් වකුගඩු මාරු කරගන්න. තරුණ අම්ම කෙනෙක් හැටියට සාමන්‍ය් ජීවිතයක් ගත කරන්න මමත් කැමතියි. ඒ ඔක්කොටම වඩා මගෙ සුරතල් දූ පැටියව මේ ලෝකෙ තනි කරන්න මට කොහොමටවත් බැහැ. ගෙවල් දොරවල් පවා උගස් කරල රටටම ණයවෙලා දැන් කරගන්න දෙයක් නැතුවයි ඉන්නෙ.ලේ මාරු කරන්නෙ නොමිලේ උනාට, ඒකට ඔන කරන බෙහෙත් වර්ග (Bicarbonate, Eprex) අපි පිටින් අරන් දෙන්න ඔනෙ. ඒ හින්ද එකපාර ලේ මාරු කරන්න රු.7000 ක් විතර යනව. මසෙකට 12 ස් පාරක් ලේ මාරු කරන නිස මාසෙකට රු.80000 ක් විතර බෙහෙත් වලට විතරක් වියදම් වෙනව. ඒ ගමන් වියදම්, කෑම වියදම් අනිත් වියදම් නැතුවයි. එක පාරකට ගමන් වියදම් රු.2000 ක් විතර වෙනව. මාසෙකට රු.100000 කට වඩා යනව. වකුගඩු සැත්කම කරන්නෙ නොමිලේ උනාට වකුගඩුවක් හොයාගන්නත්, සැත්කමෙන් පස්සෙ කරන බෙහෙත් වලටත් තවත් ලක්ශ ගානක් ඔනෙ වෙනව. මගේ අයියත් තාත්තත් වකුගඩු දෙන්න කැමතියි.ඒත් ඒ දෙන්නගෙ ලේ වල සීනි තියෙන නිසා වකුගඩුවක් දුන්නොත් එයලගෙ ජීවිත අවධානමෙ නිසා වකුගඩුවක් දෙන්න එපා කියල දොස්තර මහත්තුරු කියනව. දැනට වකුගඩුවක් දෙන්න කෙනෙක් ඉන්නව.එයා ඒකට රු.800000 ක් ඉල්ලනව.වකුගඩුවක් ගැලපෙනවද කියල බලන්න පරීක්ශණ 42 ක් කරන්න ඔනෙ. දැනට පරීක්ෂණ 5 කරල තියෙනව.ඒව ගැලපෙනව ඒ පරීක්ෂණ 5 ට රු.10000 ක් විතර වියදම් වෙලා තියෙනව. ඉතුරු පරීක්ශණ 37න් එකක් හරි නොගැලපුනොත් වෙන කෙනෙකුගෙ වකුගඩුවක් හොයන්න වෙනව. මේ වියදම අපිට දරා ගන්න බැහැ.අපිට සල්ලි හොයා ගන්න වෙන කිසිම ක්‍රමයක් ඉතිරිවෙලා නැහැ.ඒ හින්දයි මම ඔයාලට ආයාචනා කෙරන්නෙ ඔයාලට පුලු පුලුවන් විදියට මට ආධාර කරන්න කියල.රු.50ක් රු.100ක් වගේ සුලු මුදලක් උනත් මට මහ මෙරක් වගේ වටිනව.මගෙ තාත්තගෙ නමින් ආරම්ඹ කරල තියෙන බැංකු ගිනුමෙ විස්තර සහ අනෙකුත් විස්තර මෙහෙමයි. නම : සුනිල් කුමාරපේලි ගිනුම් අංකය : 8260009081 බැංකු ශාඛාව : කොමර්ෂල් බැංකුව, නො.262, කොලඹ් පාර, වෙන්නප්පුව SWIFT Code : CCEYLKLX ලිපිනය : 'සහන්ගිර', පන්සල් හන්දිය, කිරිමැටියාන, ලුනුවිල දුර්කථන අංක : 094312257845, 094718734088 ඊ මේල් : [email]shamilarangikakumarapeli@gmail.com[/email] ස්තුතියි ඔයාලට ගොඩක් පින් ශමිලා රන්ගිකා කුමරපේලි 'ඔ' වර්ගයේ වකුගඩුවක් දෙන්න කෙනෙක් ඉන්නව නම් හරි වකුගඩු දෙන කෙනාට ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් හරි මගේ අයියගෙ දුරකතන අංක 094718734088 ට කතා කරන්න. මේ url එක [url]http://shamilarangika--sinhala.blogspot.com/[/url] පුලුවන් තරම් ඔයාලගෙ යාලුවන් අතරට යවන එක ලොකු පිනක්. මොකද ඒකත් මගෙ ජීවිතය බේරගන්න කරන ලොකු උදව්වක්. වෛද්ය් වරුන් විසින් ලබා දුන් සහතික, රෝග විනිෂ්ය් වාර්තා, ගණන් කිරීමට නොහැකි තරම් රුධිර සාම්පල් වාර්තා, වෛද්ය් වාර්තා, බෙහෙත් තුන්ඩු, රිසිට් පත් කිහිපයක පිටපත් සහ ග්‍රාම සේවක වාර්තාවක් පහත ඉදිරිපත් කර ඇත. Posted by Saliya Wijetunga at 7:50 PM No comments: Email This BlogThis! Share to Twitter Share to Facebook Home Subscribe to: Posts (Atom)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom