කාගවහරි මේ පොත් දෙක තියෙනවද ?
McNurlin & Sprague, Information Systems Management in Practice, Prentice Hall, 2005, (7th Ed.) ISBN: 0131968777

Kenneth C. Laudon & Jane P. Laudon, Essentials of Management Information Systems, Sixth Edition, Pearson Prentice-Hall, 2005.

PDF Versions තියෙනවනම් මට email කරන්න පුලුවන්ද ?
[email protected]
ඕගොල්ලෝ ගාව මේ පොත් (Hard copies) තියෙනවනම් මට මාසයකට පාවිච්චි කරන්න දෙන්න පුලුවන්ද ?
කඩෙන් ගන්න ලොකු වියදමක් යයි නේද ?
public library එකේ එහෙම මේ පොත් තියෙද ?
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    විල්සන් මාමා;13238302 said:

    මටත් ඕනෙ. :(
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Laudan ge potha nam math balala tiyenawa.....library eken... Jayawardenapura capus
    Dan inna ekekuta kiyapan photocopy gahala gatta haki
    500 pages?
    :( කීයක් යයිද?
    51BWg3l8ZzL._SX388_BO1,204,203,200_.jpg

    මට ඕන මෙන්න මේක. 10th Edition :(
    Rep දුන්නා ඕං.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ජොසී;18976755 said:
    Ade mata hambune na ne.
    Uba laga thiyanawa nam upload karapanko.

    link eka damma balapan. Samarahata wita api laga thiyena ebook dan net eke nae. Copyright issues nisa delete karala. Issara rapidshare download karapuwa