Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා ගැන ලොකු දැනුමක්නම් නෑ මචන්.ඒත් මට හිතෙන්නේ මේවගෙන් එකක් කියලා.

1.Virus එකක් නිසා වෙන්න පුළුවන්.

2.HDD එකේ අවුලක් වෙන්න පුළුවන්.

3.OS එකේ අවුලක් වෙන්න පුළුවන්.

4.Cooling fan අවුලක්නම් heat එක නිසා වෙන්නත් පුළුවන්.

Security essential නම් පට්ටම චාටර්.  ඕකෙන් detect කරන්නේ නැති virus ඕනෙතරම් මට හම්බවෙලා තියෙනවා. එනිසා සමහරවිට virus ගිහින් වෙන්න පුළුවන්. මට හිතෙන්නේනම් ප්රශ්නේ තියෙන්නේ මෙතන කියලා.

hard එක පොඩ්ඩක් වෙන pc එකකට ගහල scan කරලා බලන්න.

HDD එකේ අවුලක් නිසා වෙන්නත් පුළුවන්.අනිත් brands නම් කොහොමද දන්නේ නෑ, ඒත් මටනම් samsung එපාවෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු 2ට hard එක දෙපාරක් මාරු කළා.  මට set වෙන්නෙම කුණු ගොඩවල්ද මන්ද. hard එක වැඩ කරද්දී සද්දේ එහෙම ටිකක් වැඩිනම් ඒ ගැන පොඩ්ඩක් බලපන්.

system එකේ temporary files එකතුවෙලා or fragment උනාමත් වෙන්න පුළුවන්. ඒත් ඒවගෙන් හිටිගමන් ඔහොම වෙනවා කියලනම් මං අහල නෑ.

processor එක heat වෙද්දීත් ඔහොම වෙනවලු.

පොඩ්ඩක් හොයල බලපන් මචන්.මේ ගැන මගේ දැනීම ඔච්චර තමා.

[QUOTE="Dr. NAC, post: 14327681, member: 379573"] [B][SIZE="4"][COLOR="Navy"]මේවා ගැන ලොකු දැනුමක්නම් නෑ මචන්.ඒත් මට හිතෙන්නේ මේවගෙන් එකක් කියලා. 1.Virus එකක් නිසා වෙන්න පුළුවන්. 2.HDD එකේ අවුලක් වෙන්න පුළුවන්. 3.OS එකේ අවුලක් වෙන්න පුළුවන්. 4.Cooling fan අවුලක්නම් heat එක නිසා වෙන්නත් පුළුවන්. Security essential නම් පට්ටම චාටර්. :dull: ඕකෙන් detect කරන්නේ නැති virus ඕනෙතරම් මට හම්බවෙලා තියෙනවා. එනිසා සමහරවිට virus ගිහින් වෙන්න පුළුවන්. මට හිතෙන්නේනම් ප්රශ්නේ තියෙන්නේ මෙතන කියලා. :yes: hard එක පොඩ්ඩක් වෙන pc එකකට ගහල scan කරලා බලන්න. HDD එකේ අවුලක් නිසා වෙන්නත් පුළුවන්.අනිත් brands නම් කොහොමද දන්නේ නෑ, ඒත් මටනම් samsung එපාවෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු 2ට hard එක දෙපාරක් මාරු කළා. :( මට set වෙන්නෙම කුණු ගොඩවල්ද මන්ද. hard එක වැඩ කරද්දී සද්දේ එහෙම ටිකක් වැඩිනම් ඒ ගැන පොඩ්ඩක් බලපන්. system එකේ temporary files එකතුවෙලා or fragment උනාමත් වෙන්න පුළුවන්. ඒත් ඒවගෙන් හිටිගමන් ඔහොම වෙනවා කියලනම් මං අහල නෑ. :no: processor එක heat වෙද්දීත් ඔහොම වෙනවලු. පොඩ්ඩක් හොයල බලපන් මචන්.මේ ගැන මගේ දැනීම ඔච්චර තමා. :confused: ;)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom