Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උදව්~ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම ක්ලාස් එකේ ඉන්නකොට මට කෝල් එකක් ආවා.

08001111**** කියන නම්බර් එකෙන්.නම්බර් එකේ තරු නෑ හරිද?මම තමයි තරු දාලා නම්බර් එක කපලා මෙතන දැම්මේ.

මම කෝල් එක ඉස්සුවා.කිසි සද්දයක් නෑ.

පස්සේ මම මගේ එහා පැත්තේ හිටපු යාලුවාට දුන්නා කතා කරපන් කියලා.එතකොට මම දැක්කා මගේ ෆෝන් එකේ කිසි ඔප්ශන් එකක් නෑ කෝල් එකේදි.ඒ කිව්වේ කෝල් එකක් ආන්ස්වර් කරාම ලවුඩ් සීපිකර්ස්,ටර්න් ඔන් 3G කැම් කියලා ඔප්ශන් නිකම්ම එනවා ඕන කෝල් එකක් ආවත්.ඒත් මේ කෝල් එකේදි කෝල් එන්ඩ් කියන කී එක විතරයි මට පේන්න තිබ්බේ.වෙන කිසිම ලවුඩ් ස්පීකර්වත් මොන කිසිම ඔප්ශන් එකක් නෑ මගේ ඩිස්ප්ලේ එකේදි.මගේ යාලුවා කතා කරා.ඒත් කිසි සද්දයක් නෑ.

කොහොමහරි විනාඩි 1ක් 2ක් වගේ කෝල් එක තිබ්බා.මම ක්ලාස් එකේ හිටපු නිසා කට් කරා කිසි සද්දයක් නැති නිසා.

ඊට පස්සේ නම්බර් එක බැලුවාම ෆෝන් එකේ කොහේවත් ඒ නම්බර් එක නෑ.කිසි රෙකෝඩ් එකක් නෑ ඒ නම්බර් එක ගැන.පස්සේ මම හිතේ මතක තිබ්බ විදිහට නම්බර් එක ගහලා කෝල් කරා.

ඔබ අමතන නොම්බරය මෙම අවස්ථාවේදි සම්බන්ද කල නොහැක කියලා කියනවා. පස්සේ මම මගේ සීම් එකේ කස්ටමර් කෙයා කතා කරලා ඇහුවා මගේ ෆෝන් එකට අන්තිමට ආපු නම්බර් එක දෙන්න කියලා.

එයාලා කිව්වා උදේ 7.30 පස්සේ කිසි කෝල් එකක් ඇවිල්ලත් නෑ කිසි කෝල් එකක් අරගෙනත් නෑ කියලා මගේ ෆෝන් එකෙන්.

කෝල් එක ආවේ උදේ 11.00-11.10 වගේ වෙලාවකට.මම කස්ටමර් කෙයාර් කතා කරේ 12.30 වගේ දවල්.

අර කෝල් එක ආවට පස්සේ කිසි කෝල් එකක් ආවේ නෑ මට.

කැ* සීන් එක.දැන් නම් බයත් හිතෙනවා බන් මොන ප*යක් වෙන්න යනවාද කියලා.

උබලා මොකද හිතන්නේ මේක ගැන?දන්න කට්ටිය කියපල්ලා.

[QUOTE="akilar25, post: 11404192, member: 167921"] [SIZE=3]අද මම ක්ලාස් එකේ ඉන්නකොට මට කෝල් එකක් ආවා. 08001111**** කියන නම්බර් එකෙන්.නම්බර් එකේ තරු නෑ හරිද?මම තමයි තරු දාලා නම්බර් එක කපලා මෙතන දැම්මේ. මම කෝල් එක ඉස්සුවා.කිසි සද්දයක් නෑ. පස්සේ මම මගේ එහා පැත්තේ හිටපු යාලුවාට දුන්නා කතා කරපන් කියලා.එතකොට මම දැක්කා මගේ ෆෝන් එකේ කිසි ඔප්ශන් එකක් නෑ කෝල් එකේදි.ඒ කිව්වේ කෝල් එකක් ආන්ස්[/SIZE][SIZE=3]වර් කරාම ලවුඩ් සීපිකර්ස්,ටර්න් ඔන් 3G කැම් කියලා ඔප්ශන් නිකම්ම එනවා ඕන කෝල් එකක් ආවත්.ඒත් මේ කෝල් එකේදි කෝල් එන්ඩ් කියන කී එක විතරයි මට පේන්න තිබ්බේ.වෙන කිසිම ලවුඩ් ස්පීකර්වත් මොන කිසිම ඔප්ශන් එකක් නෑ මගේ ඩිස්ප්ලේ එකේදි.මගේ යාලුවා කතා කරා.ඒත් කිසි සද්දයක් නෑ. කොහොමහරි විනාඩි 1ක් 2ක් වගේ කෝල් එක තිබ්බා.මම ක්ලාස් එකේ හිටපු නිසා කට් කරා කිසි සද්දයක් නැති නිසා. ඊට පස්සේ නම්බර් එක බැලුවාම ෆෝන් එකේ කොහේවත් ඒ නම්බර් එක නෑ.කිසි රෙකෝඩ් එකක් නෑ ඒ නම්බර් එක ගැන.පස්සේ මම හිතේ මතක තිබ්බ විදිහට නම්බර් එක ගහලා කෝල් කරා. ඔබ අමතන නොම්බරය මෙම අවස්ථාවේදි සම්බන්ද කල නොහැක කියලා කියනවා. පස්සේ මම මගේ සීම් එකේ කස්ටමර් කෙයා කතා කරලා ඇහුවා මගේ ෆෝන් එකට අන්තිමට ආපු නම්බර් එක දෙන්න කියලා. එයාලා කිව්වා උදේ 7.30 පස්සේ කිසි කෝල් එකක් ඇවිල්ලත් නෑ කිසි කෝල් එකක් අරගෙනත් නෑ කියලා මගේ ෆෝන් එකෙන්. [COLOR=DarkRed]කෝල් එක ආවේ උදේ 11.00-11.10 වගේ වෙලාවකට.[/COLOR]මම කස්ටමර් කෙයාර් කතා කරේ 12.30 වගේ දවල්. අර කෝල් එක ආවට පස්සේ කිසි කෝල් එකක් ආවේ නෑ මට. කැ* සීන් එක.දැන් නම් බයත් හිතෙනවා බන් මොන ප*යක් වෙන්න යනවාද කියලා. උබලා මොකද හිතන්නේ මේක ගැන?දන්න කට්ටිය කියපල්ලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom