Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
26 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
28 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
30 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
32 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදව් කරන්නට ගොස් කෙළවුණි. :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව් කරන්නට ගොස් කෙළවුණි.

මචන්ලා.මම පෙතිය්ගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලට පොත් බෙදා දෙන එකට thread එකක් open කලා.

මේ තියෙන්නේ ඒ thread එක බලපු නැති අය බලන්න.පුලුවන්නම් comments සේරම බලන්න.උදව් කරන්න ඉදිරිපත් උන අය සේරම මුල් post එකේ දාල නැත්තේ ඒක තව දුරටත් edit කරන්න priviliages නැති නිසා.

http://www.elakiri.com/forum/showthread.php?p=17433679#post17433679

මම දන්නවා කොච්චර හොඳ හිතින් වැඩක් පටන් ගත්තත් කුණු කතා කියන්න කට්ටිය ඉන්නවා කියල.ඒත් ඒවා අහන්නත් හිත හදාගෙන තමයි වැඩේට බැස්සේ.අද වෙනකන් කිසිම අව්ලක් තිබ්බේ නෑ කාගෙන්වත්.අහන්න ලැබුනේ කුණු කතාවක් නම් නෙමෙයි.කොච්චර ready වෙලා හිටියත් මේකනම් හිතට වැදුන. මේකත් ඔක්කොම කියවන්න comments එක්ක.

http://www.elakiri.com/forum/showthread.php?t=1645921

මේක කියවලා පරිත්‍යාග කරපු අයත් මට call කරා සැකෙන් වගේ.එතකොට තවත් හිතට වැදුන,

මේ එකට පිළිතුරයි.මන් එච්චර දිගට post ලියන කෙනෙක් නෙමෙයි.ඒත් මේක දැක්ක වෙලාවේ ඉඳන් තාම type කරනවා.ඒ ටිකඒ ත්රෙඅඩ් එකේ දාල තමයි ආයේ මෙතනත් දාන්නේ.මේකත් කියවන්න.

මචන්ලා.මේ ත්‍රෙඩ් එක දැකලා මට සෑහෙන අවුල් ගියා.මට හිතාගන්න බෑ කොතනින් පටන් ගන්නද කියල.

මුල ඉදන්ම පටන් ගන්නම්. මට මුදල් ප්‍රශ්න තිබුන තමයි.ඔව්. AL කරන කාලේ rubiks cube එක හදන්න ඉගෙනගත්තා.එක sport එකක් විදිහට training කලා.මාස හයයි ගියේ cube එක තත්පර 20න් හදන්න පුළුවන්.එතකොට ලංකාවේ fastම හිටියේ මම. කොළඹ ආනන්දේ ගියේ.මම පටන් ගත්ත club එකක්.පොඩි අයට ඉගැන්නුවා. ඒ කතාව පැත්තක තියමු. ඒ කාලෙත් හොදම cube එකක් 2000ක් විතර.ආච්චි සල්ලි දීලා elakiri එකේම අය්යා කෙනෙක් ebay එකෙන් ගෙන්නලා දුන්නා.ඒ club එක පටන් ගන්න කලින්.

[YOUTUBE]OqGvkIlQ_-g[/YOUTUBE]

මේ channel එකේ ඔක්කොම videos බලහන් පුලුවන්නම්

මම රූබික් සම්පුර්ණයෙන් නැවැත්තුව කරාටේ වලට සම්පුර්න අවධානය යොමු කරන්න.ඒත් රුබික් ගැන පොතක් ලිව්වා ඒ කාලේ ඒක මන් type කරනවා බාගයක් එකත් ප්‍රින්ට් කරනවා ලබන අවුරුද්දේ. එකේ rubik ඝනකය සම්පුර්ණයෙන් මතක තියාගෙන ඇස් වහගෙන හදන ක්‍රමත් ඇතුලත්.not a magic.its a sport.

ඔව් මචන් මන් බොළඳයි තමයි.පොඩ්ඩ වෙරදුනත් අප්සට් යනවා.  ඇයි මිට වැඩ බොළඳ අය දැකල නැද්ද?අනික ඉස්කෝලේ යනවා කියල දාල තියෙන්නේ ඔබතුම ඉස්කෝලේ ගිහින් නැද්ද?

දැන් එතකොට online money හොයපු එකේ වැරැද්ද මොකද්ද?එතකොට මන් 2012 මන් හිතන්නේ 13 වසරේ. රස්සාවක් කරන්නැති ඉස්කෝලේ යන කොල්ලෝ කොච්චර ඕවට ට්‍රය් කරනවද?හැබැයි දැන් නෑ මන්.

A/L දෙවෙනි පාර නෙමෙයි ඒ.ඒ තමයි පලවෙනි පාර.අපේ ඉස්කෝලේ AL හොද නිසාත් සල්ලි ප්‍රශ්න නිසාත් මන් තීරණය කලා ඉස්කෝලෙන් විතරක් AL කරගන්න.ඒත් ඉස්කෝලේ සර් කෙනෙක් මට අදාලම නැති ප්‍රශ්නෙකට සර් මාත් එක්ක තිබුණු පරණ වෛරයකට මගේ කනට ගහගෙන ගහගෙන ගියා.මචන්.කිව්වත් වගේ මන් බොළඳයි.ඔව්.මට කව්රුහරි ලගම කෙනෙක් බැන්නත් ඇඩෙනවා.film එකක් බැලුවත් තනියම බලන්නේ.එදා මට සෑහෙනම අවුල් ගියා.මම ජිවිතේ පලවෙනි වතාවට පන්ති cut කලා.ඒ උදේ පලවෙනි period එක.pavilion එකට ගිහින් දවසම ඇඩුවා.එදායින් පස්සේ සතියක් ඉස්කෝලේ ගියේ නෑ.අන්තිමට අම්ම දැනගෙන ඉස්කෝලේ මානව උපදේශන එකට කිව්වා.ඒකට දවස් දෙකක් ඉස්කෝලෙට ගිහින් එයින්ම ඉස්කෝලේ ගමනත් නතර කලා.මචන්.මම බොළඳයි තමයි.එත් ඒ මනසින් විතරයි.මම karate පටන් ගත්තේ 2013 february තමයි.එත් මන්

martial arts වලට ආස කලේ මන් අවුරුදු හයේ හතේ ඉදන්.මට අවුරුදු 14ක් වෙනකොට 10ක් වුනත් තත්පර 5ක් ඇතුලත නැගිටින්න බැරිවෙන්න damage කරන්න පුළුවන්.ඒ සේරම science. ඒ ගැන මන් වෙනම thread එකක කතා කරන්නම්.මන් එදා ඒ සර්ට අත ඉස්සුවනම් මචන් අද මන් මෙතන නෑ.මම බයයි.ඔව්.හිරේ යන්න.මචන් මන් karate වලට ඇවිත් දවස් තුනයි.කරාටේ belt දෙන විභාගේ තිබ්බේ මාර්තු වල.මාස්ටර් මට කිව්වා ඔයාට පුළුවන් විභාගේ කරන්න කියල.මචන්.විභාගෙට ආපු අයගෙන් වැඩිම performance මම.දවස් තුනයි කරාටේ වලට ඇවිත් orange belt.මචන්.අපේ සර්ගේ ක්ලාස් සතියේ හැමදවසකම තියෙනව.මම පුළුවන් හැම දවසෙම ගියා.සෙනසුරාදා දවස්වල මන් සර්ගේ ක්ලාස් තුනකට ගියා.මචන්.black එක ගන්න අවුරුදු හයක් යනවනම් ඒ පුද්ගලයා අවුරුදු හයටම training කරලා තියෙන පැය ගානට වඩා මම training කරලා තියෙනව.ඔව් මන් 2013 ඇවිත් දැන් ක්ලාස් කරන එක ඔයාට ප්‍රශ්නයක් තමයි.ඔය විතරක් නෙමේ මම එනකොට හිටපු black belt කොල්ලොත් මට ඉරිසියයි.මන් ආපුම දවස් වල උන් එක්ක මාව training දැම්මහම මන් flying kickත් ගැහුවා.(that is prohibited in tournaments)

දැන් උනුත් ක්ලාස් කරනවා.විභාග වැටෙනකොට මගේ ළමයි උන්ගේ ළමයි එක්ක වැටෙනකොට ලොවත් නෑ උන්ගේ මුණු පුපුරනවා.මචන් මම තදින්ම විශ්වාස කරනවා මට හොරකන් කරන විදිහක් වුනත් ඕන කෙනෙකුට සුපිරියට උගන්නන්න පුළුවන්.මම උගන්නන විදිහ වෙනස්.ඒක ළමයි දන්නවා.සමහර අපේ සර්ගේ ළමයි ඉන්නවා අපේ උගන්නන තුන් හතර දෙනා ලගටම එන.එයාලයි කියන්නේ මම නෙමෙයි.

එකත් පැත්තක තියමු.

මචන් මේවා විකුණුවේ හේතුවකට.අපේ මාස්ටර් ඉඳල ඉඳල එයාගේ අය්යා කතාකරලා අර bestlife කියන මගුලේ pyramid එකට බැඳුනා.මාස්ටර් හරිම හොඳ කෙනෙක්.මාස්ටර් අතිනුත් 20ක් දාල මගෙනුත් අතින් දාපු ගානකින් මේකට බැන්ඳ ගත්තා.එකටයි මේ lap එකයි cam එකයි විකුණුවේ.

ඒත් මාසයක් විතර යනකොට මට තේරුනා මේ වැඩේ මට ගැලපෙන වැඩක් නෙවෙයි කියල.මන් එකෙන් සම්පුර්ණයෙන් ඈත් උනා.ඒත් තාම අපේ මාස්ටරුයි අනිත් සර්ලයි කරනවා.

මචන් මන් උබල හිතන වගේ එකෙක් නෙමෙයි.ඒක තේරෙයි මාත් එක්ක දවසක් වත් කතා කලොත්.

මන් මේ වැඩේ පටන් ගන්නකොට රුපියල් 100ක්වත් අතේ තිබ්බේ නෑ මචන්.තිබ්බ සේරගෙන්ම lap

එකක් ගත්ත.මන් මේ දෙන හැම දෙයක්ම ගන්න ගියෙත් cycle එකෙන්.bus එකටවත් සල්ලි තිබ්බේ නැති නිසා.මන් ගෙදරින් ඉල්ලන්නෙත් නෑ ප්‍රතිපත්තියක් විදිහට සෑහෙන කලෙක ඉඳන්.ආයේ ක්ලාස් තියෙන්නේ හෙට නිසා fees හම්බෙන්නේ හෙට.දැනට මේ හම්බෙච්ච පොත් ගෙන්න cycle එක පැදලා තියෙනව කිලෝමීටර් 128ක්.cycle එකේ speedometer එකක් තියෙනව.

පොත් දෙක ගානේ තමයි හිතුවේ.මන් හිතුවේ නෑ එච්චර වත් එකතු කරගන්න පුළුවන් වෙයි කියල.ඒත් කට්ටිය ඉදිරිපත් වෙද්දී ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා තේරුනේ.මචන්.ඒ ළමයින්ට ඊට වඩා දෙයක් කරත් පාඩුවක් නෑ බන් හරිම නැති බැරි මිනිස්සු.මගේ thread එක සම්පුර්ණයෙන් කියෙව්වනම් තේරෙයි.

තාම හම්බුනෙත් මචන් පොත් 125යි.තව පොරොන්දු වෙලා තියෙනව දෙන්නෙක් 600ක්.

මචන්.පුලුවන්නම් එදාට වරෙන්. 4 වෙනිදා තියෙන්නේ.මන් හෙට උදේම මැඩම්ට කතා කරලා හරියටම තියෙන වෙලාව කියනම්.එන්න කලින් කීදෙනෙක් එනවද කියල දන්නුවහම ඇති.ආධාර දීපු අයට ඉස්කෝලෙන් සංග්‍රහයක් ලැහැස්ති කරනවයි කිව්වා.එකයි.මචන්.මන් ගැන හොයන්න මහා ලොකු social engineering skills ඕන නැහැ.හේතුව මගේ හංගන්න දෙයක් නෑ.ඒ නිසා කොතනකවත් fake නෑ.prasadmanjulago ගුගල් search කලානම් address mobile numbers සේරම හොයාගන්න පුළුවන්.

මචන්.මන් මේ කර්තව්‍යට වියදම් කලේ ෆෝන් බිල් විතරයි.සේරම ශ්‍රම දානයයි.එකත් පුළුවන් උපරිමයෙන් කලා.කොලබින් කතා කලත් එවිත් අරන් යන්න කියල cycle එකේම තමයි යන්නේ.ඒ හිත සතුටින්.අනේ මන්ද බන්.මන් මේ ටිකේ අව්ලක හිටියේ රජයේ සංකෘතික මධ්‍යස්ථානෙක කරාටේ උගන්නන අයදුම්පත් කැඳවලා තිබ්බා.එකේ ඉල්ලලා තියෙන ඔක්කොම qulifications සේරම තියෙනව මට මිනුවන්ගොඩ කොට්ටාශයේ පදින්චියි කියල සහතිකයක් ගන්න බැරි උන.ජන්ද form වල නම නෑ කියල.මේ වැඩේ පටන් ගත්තේ සංස්කෘතිකේ යකාට ගියදෙන් මට ඒක එපා කියල.එත් කොහොමහරි මට හෙට පදිංචි සහතිකෙත් හම්බෙනවා.

මට කියන්න බැරි උන දේකුත් කියන්නම්කො.මන් 2012 A/L නොකලට 2013 දී මට මිස් කෙනෙක් free card දීල මන් A/L ක්ලාස් ගිය.එත් මචන් මේ දේ මන් ආස කරපු දේ නෙමෙයි.මම karate වලට ආවට පස්සේ මන් හිතුව මන් මේක තමයි මගේ ජිවිතේ කියල.මන් ආස කරන තැන මගේ හිත නැවතුනු තැන මෙතැනයි.මචන් මාව ඉස්සර ඉදන් දන්න අය තාම බනිනවා ඕනෑකම තිබ්බනම් campus කියල.මම පුරසාරම් කියනවනවා නෙමෙයි.මම ශිෂ්‍යත්වේ OL ලිව්වේ එක පැයක් පාඩම් කරලා නෙමෙයි.මට පාඩම් කරන එක අරහන්.ඒත් 168යි. O/L AAAABBBBS.s ඉතිහාසයට.ඒ මගුල පාඩම් කරන්නේතුව ලියන්න පුලුවන්යැ.මම හතර වසරේදී පංති භාර මිස් කිව්වා පුතේ කවදාවත් නරකටනම් නම් යන්න එපා ඔය හොඳ පැත්තට ගියොත් හොඳයි නරක පැත්තට ගියොත් අනිවාර්යෙන් ලංකාවට තවත් ප්රභාකරන් කෙනෙක් තමයි කියල.උබල හිනාවෙයි,ඒත් මාව ලඟින්ම දන්නා දෙතුන් දෙනා අපේ මාස්ටර් ඒ කතාවට හිනාවෙන්නේ නෑ මචන්.

අනේ මන්ද බන්.මන් හෙට මැඩම්ට කතා කරලා පටන් ගන්න වෙලාව හරියටම කියන්නම්.

මචන්.best12345 අනිවාර්යෙන් වරෙන් බන් වැඩ cancel කරගෙන හරි.එදාට ඇවිත් video කරහන්.මගේ කරාටේ පන්තියේ අම්මලාගෙන් අහපන් මන් ගැන.එයාල කියයි.video කරහන්.ඇවිත් ආයේ මේකේ දාහන්.මම හොරෙක් නෙමේ බන්.මන් මේක අම්මටත් පෙන්නුව.අපි දැනන් හිටිය එක එක අය මන් කරන වැඩේට වැරදි අර්ථකතන දෙවි කියල.එහෙම දුන්නත් දුක හිතෙන්නෑ.ඒත් මේ වගේ පරණ posts දාල මෙහෙම කරයි කියල හිතුවේ නෑ.තරහක් නෑ බන්.ඒත් දුකයි.ගොඩක්.

[QUOTE="prasadmanjulago, post: 17453232, member: 301188"] [b]උදව් කරන්නට ගොස් කෙළවුණි. :([/b] මචන්ලා.මම පෙතිය්ගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලට පොත් බෙදා දෙන එකට thread එකක් open කලා. මේ තියෙන්නේ ඒ thread එක බලපු නැති අය බලන්න.පුලුවන්නම් comments සේරම බලන්න.උදව් කරන්න ඉදිරිපත් උන අය සේරම මුල් post එකේ දාල නැත්තේ ඒක තව දුරටත් edit කරන්න priviliages නැති නිසා. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17433679#post17433679"]http://www.elakiri.com/forum/showthread.php?p=17433679#post17433679[/URL] මම දන්නවා කොච්චර හොඳ හිතින් වැඩක් පටන් ගත්තත් කුණු කතා කියන්න කට්ටිය ඉන්නවා කියල.ඒත් ඒවා අහන්නත් හිත හදාගෙන තමයි වැඩේට බැස්සේ.අද වෙනකන් කිසිම අව්ලක් තිබ්බේ නෑ කාගෙන්වත්.අහන්න ලැබුනේ කුණු කතාවක් නම් නෙමෙයි.කොච්චර ready වෙලා හිටියත් මේකනම් හිතට වැදුන. මේකත් ඔක්කොම කියවන්න comments එක්ක.:(:(:(:( [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645921"]http://www.elakiri.com/forum/showthread.php?t=1645921[/URL] මේක කියවලා පරිත්‍යාග කරපු අයත් මට call කරා සැකෙන් වගේ.එතකොට තවත් හිතට වැදුන,:(:(:(:(:( මේ එකට පිළිතුරයි.මන් එච්චර දිගට post ලියන කෙනෙක් නෙමෙයි.ඒත් මේක දැක්ක වෙලාවේ ඉඳන් තාම type කරනවා.ඒ ටිකඒ ත්රෙඅඩ් එකේ දාල තමයි ආයේ මෙතනත් දාන්නේ.මේකත් කියවන්න.:(:(:( [SIZE="4"] මචන්ලා.මේ ත්‍රෙඩ් එක දැකලා මට සෑහෙන අවුල් ගියා.:(:(:(මට හිතාගන්න බෑ කොතනින් පටන් ගන්නද කියල.[/SIZE] [SIZE="4"]මුල ඉදන්ම පටන් ගන්නම්. මට මුදල් ප්‍රශ්න තිබුන තමයි.ඔව්. AL කරන කාලේ rubiks cube එක හදන්න ඉගෙනගත්තා.එක sport එකක් විදිහට training කලා.මාස හයයි ගියේ cube එක තත්පර 20න් හදන්න පුළුවන්.එතකොට ලංකාවේ fastම හිටියේ මම. කොළඹ ආනන්දේ ගියේ.මම පටන් ගත්ත club එකක්.පොඩි අයට ඉගැන්නුවා. ඒ කතාව පැත්තක තියමු. ඒ කාලෙත් හොදම cube එකක් 2000ක් විතර.ආච්චි සල්ලි දීලා elakiri එකේම අය්යා කෙනෙක් ebay එකෙන් ගෙන්නලා දුන්නා.ඒ club එක පටන් ගන්න කලින්.[/SIZE] [YOUTUBE]OqGvkIlQ_-g[/YOUTUBE] [SIZE="4"]මේ channel එකේ ඔක්කොම videos බලහන් පුලුවන්නම්[/SIZE] [SIZE="4"]මම රූබික් සම්පුර්ණයෙන් නැවැත්තුව කරාටේ වලට සම්පුර්න අවධානය යොමු කරන්න.ඒත් රුබික් ගැන පොතක් ලිව්වා ඒ කාලේ ඒක මන් type කරනවා බාගයක් එකත් ප්‍රින්ට් කරනවා ලබන අවුරුද්දේ. එකේ rubik ඝනකය සම්පුර්ණයෙන් මතක තියාගෙන ඇස් වහගෙන හදන ක්‍රමත් ඇතුලත්.;););););)not a magic.its a sport.[/SIZE] [COLOR="Blue"][SIZE="4"]ඔව් මචන් මන් බොළඳයි තමයි.පොඩ්ඩ වෙරදුනත් අප්සට් යනවා. :(:(:( ඇයි මිට වැඩ බොළඳ අය දැකල නැද්ද?අනික ඉස්කෝලේ යනවා කියල දාල තියෙන්නේ ඔබතුම ඉස්කෝලේ ගිහින් නැද්ද?[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]දැන් එතකොට online money හොයපු එකේ වැරැද්ද මොකද්ද?එතකොට මන් 2012 මන් හිතන්නේ 13 වසරේ. රස්සාවක් කරන්නැති ඉස්කෝලේ යන කොල්ලෝ කොච්චර ඕවට ට්‍රය් කරනවද?හැබැයි දැන් නෑ මන්.[/COLOR][/SIZE] [SIZE="4"]A/L දෙවෙනි පාර නෙමෙයි ඒ.ඒ තමයි පලවෙනි පාර.අපේ ඉස්කෝලේ AL හොද නිසාත් සල්ලි ප්‍රශ්න නිසාත් මන් තීරණය කලා ඉස්කෝලෙන් විතරක් AL කරගන්න.ඒත් ඉස්කෝලේ සර් කෙනෙක් මට අදාලම නැති ප්‍රශ්නෙකට සර් මාත් එක්ක තිබුණු පරණ වෛරයකට මගේ කනට ගහගෙන ගහගෙන ගියා.මචන්.කිව්වත් වගේ මන් බොළඳයි.:(:(ඔව්.මට කව්රුහරි ලගම කෙනෙක් බැන්නත් ඇඩෙනවා.film එකක් බැලුවත් තනියම බලන්නේ.:(:(එදා මට සෑහෙනම අවුල් ගියා.මම ජිවිතේ පලවෙනි වතාවට පන්ති cut කලා.ඒ උදේ පලවෙනි period එක.pavilion එකට ගිහින් දවසම ඇඩුවා.එදායින් පස්සේ සතියක් ඉස්කෝලේ ගියේ නෑ.අන්තිමට අම්ම දැනගෙන ඉස්කෝලේ මානව උපදේශන එකට කිව්වා.ඒකට දවස් දෙකක් ඉස්කෝලෙට ගිහින් එයින්ම ඉස්කෝලේ ගමනත් නතර කලා.මචන්.:(:(:(:(මම බොළඳයි තමයි.එත් ඒ මනසින් විතරයි.මම karate පටන් ගත්තේ 2013 february තමයි.එත් මන් martial arts වලට ආස කලේ මන් අවුරුදු හයේ හතේ ඉදන්.මට අවුරුදු 14ක් වෙනකොට 10ක් වුනත් තත්පර 5ක් ඇතුලත නැගිටින්න බැරිවෙන්න damage කරන්න පුළුවන්.ඒ සේරම science. ඒ ගැන මන් වෙනම thread එකක කතා කරන්නම්.මන් එදා ඒ සර්ට අත ඉස්සුවනම් මචන් අද මන් මෙතන නෑ.මම බයයි.ඔව්.හිරේ යන්න.මචන් මන් karate වලට ඇවිත් දවස් තුනයි.කරාටේ belt දෙන විභාගේ තිබ්බේ මාර්තු වල.මාස්ටර් මට කිව්වා ඔයාට පුළුවන් විභාගේ කරන්න කියල.මචන්.විභාගෙට ආපු අයගෙන් වැඩිම performance මම.දවස් තුනයි කරාටේ වලට ඇවිත් orange belt.මචන්.අපේ සර්ගේ ක්ලාස් සතියේ හැමදවසකම තියෙනව.මම පුළුවන් හැම දවසෙම ගියා.සෙනසුරාදා දවස්වල මන් සර්ගේ ක්ලාස් තුනකට ගියා.මචන්.black එක ගන්න අවුරුදු හයක් යනවනම් ඒ පුද්ගලයා අවුරුදු හයටම training කරලා තියෙන පැය ගානට වඩා මම training කරලා තියෙනව.ඔව් මන් 2013 ඇවිත් දැන් ක්ලාස් කරන එක ඔයාට ප්‍රශ්නයක් තමයි.ඔය විතරක් නෙමේ මම එනකොට හිටපු black belt කොල්ලොත් මට ඉරිසියයි.මන් ආපුම දවස් වල උන් එක්ක මාව training දැම්මහම මන් flying kickත් ගැහුවා.(that is prohibited in tournaments) දැන් උනුත් ක්ලාස් කරනවා.විභාග වැටෙනකොට මගේ ළමයි උන්ගේ ළමයි එක්ක වැටෙනකොට ලොවත් නෑ උන්ගේ මුණු පුපුරනවා.මචන් මම තදින්ම විශ්වාස කරනවා මට හොරකන් කරන විදිහක් වුනත් ඕන කෙනෙකුට සුපිරියට උගන්නන්න පුළුවන්.මම උගන්නන විදිහ වෙනස්.ඒක ළමයි දන්නවා.සමහර අපේ සර්ගේ ළමයි ඉන්නවා අපේ උගන්නන තුන් හතර දෙනා ලගටම එන.එයාලයි කියන්නේ මම නෙමෙයි. එකත් පැත්තක තියමු.[/SIZE] [COLOR="Blue"][SIZE="4"]මචන් මේවා විකුණුවේ හේතුවකට.අපේ මාස්ටර් ඉඳල ඉඳල එයාගේ අය්යා කතාකරලා අර bestlife කියන මගුලේ pyramid එකට බැඳුනා.මාස්ටර් හරිම හොඳ කෙනෙක්.මාස්ටර් අතිනුත් 20ක් දාල මගෙනුත් අතින් දාපු ගානකින් මේකට බැන්ඳ ගත්තා.එකටයි මේ lap එකයි cam එකයි විකුණුවේ. ඒත් මාසයක් විතර යනකොට මට තේරුනා මේ වැඩේ මට ගැලපෙන වැඩක් නෙවෙයි කියල.මන් එකෙන් සම්පුර්ණයෙන් ඈත් උනා.ඒත් තාම අපේ මාස්ටරුයි අනිත් සර්ලයි කරනවා. මචන් මන් උබල හිතන වගේ එකෙක් නෙමෙයි.ඒක තේරෙයි මාත් එක්ක දවසක් වත් කතා කලොත්. මන් මේ වැඩේ පටන් ගන්නකොට රුපියල් 100ක්වත් අතේ තිබ්බේ නෑ මචන්.තිබ්බ සේරගෙන්ම lap එකක් ගත්ත.මන් මේ දෙන හැම දෙයක්ම ගන්න ගියෙත් cycle එකෙන්.bus එකටවත් සල්ලි තිබ්බේ නැති නිසා.මන් ගෙදරින් ඉල්ලන්නෙත් නෑ ප්‍රතිපත්තියක් විදිහට සෑහෙන කලෙක ඉඳන්.ආයේ ක්ලාස් තියෙන්නේ හෙට නිසා fees හම්බෙන්නේ හෙට.දැනට මේ හම්බෙච්ච පොත් ගෙන්න cycle එක පැදලා තියෙනව කිලෝමීටර් 128ක්.cycle එකේ speedometer එකක් තියෙනව.[/SIZE][/COLOR] [SIZE="4"]පොත් දෙක ගානේ තමයි හිතුවේ.මන් හිතුවේ නෑ එච්චර වත් එකතු කරගන්න පුළුවන් වෙයි කියල.ඒත් කට්ටිය ඉදිරිපත් වෙද්දී ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා තේරුනේ.මචන්.ඒ ළමයින්ට ඊට වඩා දෙයක් කරත් පාඩුවක් නෑ බන් හරිම නැති බැරි මිනිස්සු.මගේ thread එක සම්පුර්ණයෙන් කියෙව්වනම් තේරෙයි. තාම හම්බුනෙත් මචන් පොත් 125යි.තව පොරොන්දු වෙලා තියෙනව දෙන්නෙක් 600ක්. මචන්.පුලුවන්නම් එදාට වරෙන්. 4 වෙනිදා තියෙන්නේ.මන් හෙට උදේම මැඩම්ට කතා කරලා හරියටම තියෙන වෙලාව කියනම්.එන්න කලින් කීදෙනෙක් එනවද කියල දන්නුවහම ඇති.ආධාර දීපු අයට ඉස්කෝලෙන් සංග්‍රහයක් ලැහැස්ති කරනවයි කිව්වා.එකයි.මචන්.මන් ගැන හොයන්න මහා ලොකු social engineering skills ඕන නැහැ.හේතුව මගේ හංගන්න දෙයක් නෑ.ඒ නිසා කොතනකවත් fake නෑ.prasadmanjulago ගුගල් search කලානම් address mobile numbers සේරම හොයාගන්න පුළුවන්. මචන්.මන් මේ කර්තව්‍යට වියදම් කලේ ෆෝන් බිල් විතරයි.සේරම ශ්‍රම දානයයි.එකත් පුළුවන් උපරිමයෙන් කලා.කොලබින් කතා කලත් එවිත් අරන් යන්න කියල cycle එකේම තමයි යන්නේ.ඒ හිත සතුටින්.අනේ මන්ද බන්.මන් මේ ටිකේ අව්ලක හිටියේ රජයේ සංකෘතික මධ්‍යස්ථානෙක කරාටේ උගන්නන අයදුම්පත් කැඳවලා තිබ්බා.එකේ ඉල්ලලා තියෙන ඔක්කොම qulifications සේරම තියෙනව මට මිනුවන්ගොඩ කොට්ටාශයේ පදින්චියි කියල සහතිකයක් ගන්න බැරි උන.ජන්ද form වල නම නෑ කියල.මේ වැඩේ පටන් ගත්තේ සංස්කෘතිකේ යකාට ගියදෙන් මට ඒක එපා කියල.එත් කොහොමහරි මට හෙට පදිංචි සහතිකෙත් හම්බෙනවා. මට කියන්න බැරි උන දේකුත් කියන්නම්කො.මන් 2012 A/L නොකලට 2013 දී මට මිස් කෙනෙක් free card දීල මන් A/L ක්ලාස් ගිය.එත් මචන් මේ දේ මන් ආස කරපු දේ නෙමෙයි.මම karate වලට ආවට පස්සේ මන් හිතුව මන් මේක තමයි මගේ ජිවිතේ කියල.මන් ආස කරන තැන මගේ හිත නැවතුනු තැන මෙතැනයි.මචන් මාව ඉස්සර ඉදන් දන්න අය තාම බනිනවා ඕනෑකම තිබ්බනම් campus කියල.මම පුරසාරම් කියනවනවා නෙමෙයි.මම ශිෂ්‍යත්වේ OL ලිව්වේ එක පැයක් පාඩම් කරලා නෙමෙයි.මට පාඩම් කරන එක අරහන්.ඒත් 168යි. O/L AAAABBBBS.s ඉතිහාසයට.ඒ මගුල පාඩම් කරන්නේතුව ලියන්න පුලුවන්යැ.මම හතර වසරේදී පංති භාර මිස් කිව්වා පුතේ කවදාවත් නරකටනම් නම් යන්න එපා ඔය හොඳ පැත්තට ගියොත් හොඳයි නරක පැත්තට ගියොත් අනිවාර්යෙන් ලංකාවට තවත් ප්රභාකරන් කෙනෙක් තමයි කියල.උබල හිනාවෙයි,ඒත් මාව ලඟින්ම දන්නා දෙතුන් දෙනා අපේ මාස්ටර් ඒ කතාවට හිනාවෙන්නේ නෑ මචන්. අනේ මන්ද බන්.මන් හෙට මැඩම්ට කතා කරලා පටන් ගන්න වෙලාව හරියටම කියන්නම්. මචන්.best12345 අනිවාර්යෙන් වරෙන් බන් වැඩ cancel කරගෙන හරි.එදාට ඇවිත් video කරහන්.මගේ කරාටේ පන්තියේ අම්මලාගෙන් අහපන් මන් ගැන.එයාල කියයි.video කරහන්.ඇවිත් ආයේ මේකේ දාහන්.මම හොරෙක් නෙමේ බන්.මන් මේක අම්මටත් පෙන්නුව.අපි දැනන් හිටිය එක එක අය මන් කරන වැඩේට වැරදි අර්ථකතන දෙවි කියල.එහෙම දුන්නත් දුක හිතෙන්නෑ.ඒත් මේ වගේ පරණ posts දාල මෙහෙම කරයි කියල හිතුවේ නෑ.තරහක් නෑ බන්.ඒත් දුකයි.ගොඩක්.:(:(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom