Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උදව්..ලොකු කරදරයක් උනා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව්..ලොකු කරදරයක් උනා...

මම 2010 ඉදන් එළකිරියේ ඉන්න senior member කෙනෙක්. original එකෙන් ඇවිත් මේක දාන්න බැරි නිසයි fake එකකින් ආවේ. මට ලොකු කරදරයක් උනා.

රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක හෝ ඒ අවට පැති වල මේ අංකය තියන ත්රිවිල් එක හොයල දෙන්න. මේ ත්රිවිල් එක එලවපු මුස්ලිම් කොල්ලා එක්ක අපේ නංගි පැනලා ගිඝින් තාම හොයනවා. ආරංචියක් නෑ.

ත්රිවිල් අංකය AAY 2394 කලුපාට ත්රිවිල් එකක්.

යාලුවෝ හරි ඉන්නවා නම් රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැති වල please උදව් කරන්න. ඒ පැත්තේ ඉන්නවා කියලා ආරංචි තාම හොයනවා. මොකද මේ කොල්ලා රත්නපුර, කහවත්ත පැත්තේ මුස්ලිම් එකෙක්.

නංගිගේ සුදු, මහතත් නැති කෙට්ටුත් නැති අඩි 5යි අගල් 2ක් 3ක් විතර උස කෙනෙක්. කොල්ලා කෙට්ටු සුදු උස කොන්ඩේ අවුල් කරලා වගේ හදපු එකෙක්. ඇවිදිනකොට ටිකක් උඩ පැන පැන ඇවිදිනවා වගේ මු ඇවිදින්නේ. උගේ fb එකේ ෆොටෝ ඔක්කොම අයින් කරලා.

මේ උගේ fb එක.

https://www.facebook.com/anushka.anu.35175633

බලන්න ඔයාලා දන්න කෙනෙක් හරි මේ fb එකේ ඉන්නවා නම් ඒ කෙනාට කියන්නේ නැතුව මේ කොල්ලා ගැන විස්තර හොයා ගන්න හරි ත්රිවිල් එක හොයා ගන්න හරි උදව් කරන්න.

රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැත්තේ යාලුවෝ ඉන්නවා නම් උදව් කරන්න please. මේ විහිළුවක් නම් නෙවේ. අම්ම එපා කියන නිසා නංගිගේ ෆොටෝ දාන්න විදිහක් නෑ.

[QUOTE="alpha1234, post: 19911676, member: 557067"] [b]උදව්..ලොකු කරදරයක් උනා...[/b] මම 2010 ඉදන් එළකිරියේ ඉන්න senior member කෙනෙක්. original එකෙන් ඇවිත් මේක දාන්න බැරි නිසයි fake එකකින් ආවේ. මට ලොකු කරදරයක් උනා. [SIZE="6"]රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක හෝ ඒ අවට පැති වල මේ අංකය තියන ත්රිවිල් එක හොයල දෙන්න. මේ ත්රිවිල් එක එලවපු[COLOR="Red"] මුස්ලිම් කොල්ලා එක්ක අපේ නංගි[/COLOR] පැනලා ගිඝින් තාම හොයනවා. ආරංචියක් නෑ.[/SIZE] ත්රිවිල් අංකය [SIZE="7"][COLOR="Red"]AAY 2394 කලුපාට[/COLOR][/SIZE] ත්රිවිල් එකක්. [SIZE="5"]යාලුවෝ හරි ඉන්නවා නම් රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැති වල please උදව් කරන්න. ඒ පැත්තේ ඉන්නවා කියලා ආරංචි තාම හොයනවා. මොකද මේ කොල්ලා රත්නපුර, කහවත්ත පැත්තේ මුස්ලිම් එකෙක්.[/SIZE] [SIZE="4"]නංගිගේ සුදු, මහතත් නැති කෙට්ටුත් නැති අඩි 5යි අගල් 2ක් 3ක් විතර උස කෙනෙක්. කොල්ලා කෙට්ටු සුදු උස කොන්ඩේ අවුල් කරලා වගේ හදපු එකෙක්. ඇවිදිනකොට ටිකක් උඩ පැන පැන ඇවිදිනවා වගේ මු ඇවිදින්නේ. උගේ fb එකේ ෆොටෝ ඔක්කොම අයින් කරලා. මේ උගේ fb එක. [url]https://www.facebook.com/anushka.anu.35175633[/url] බලන්න ඔයාලා දන්න කෙනෙක් හරි මේ fb එකේ ඉන්නවා නම් ඒ කෙනාට කියන්නේ නැතුව මේ කොල්ලා ගැන විස්තර හොයා ගන්න හරි ත්රිවිල් එක හොයා ගන්න හරි උදව් කරන්න.[/SIZE] [SIZE="7"][COLOR="Red"]රත්නපුර, කහවත්ත, අවිස්සාවේල්ල, සීතාවක පැත්තේ යාලුවෝ ඉන්නවා නම් උදව් කරන්න please. මේ විහිළුවක් නම් නෙවේ. අම්ම එපා කියන නිසා නංගිගේ ෆොටෝ දාන්න විදිහක් නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom