Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදව්_කරන්න ගිහින් වෙච්ච දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව්_කරන්න ගිහින් වෙච්ච දේ

මිනිසුන් බේරා ගන්න ඇමෝනියා ටැංකියට පැනලා දිවි පිදු හොරණ වීරයන් !

හොරණ බැල්ලපිටිය රබර් කිරි කම්හලේ අනතුරින් පුද්ගලයන් පස් දෙනෙක් මිය යාම මුලු රටම කම්පාවට පත් කළ සිදුවීමක් වූවා.

පසුගිය 19 දා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබුනා. මෙම අනතුරින් රබර් කම්හලෙ සේවකයන් දෙදෙනෙකුට සහ ගම්වාසීන් තිදෙනෙකුට ජිවීතය අහිමි වූවා.

මෙම කර්මාන්තශාලාවේ සේවකයකු ප්‍රථමයෙන් ඇමොනියා පිරවු මෙම වළට වැටී ඇත.

ඔහු බේරා ගැනීම පැමිණි ගම්වාසීන් වන ප්‍රියන්ත කුමාර පෙරේරා, දිලිප් කසුන් ලොකු පතිරගේ , වරුණ චන්ද්‍රසේකර යන පුද්ගලයන්ද ජිවීතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් මිය ගිය බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලාල් පුෂ්පකුමාර දූදරුවන් හතර දෙනකුගේ පියෙකි. ස්ථිර රැකියාවක් නොකළ ලාල් පුෂ්පකුමාර කුලී රැකියාවන්හි නිරතව සිට ඇත. ලාල් පුෂ්පකුමාර සහ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති හොරණ නගරයට ගොස් ආපසු එන අතර අවාසනාවන්තව මේ සිද්ධියේදී මියගොස් ඇත.

සිදුවීම පිළිබදව අදහස් දැක්වූ මියගිය ලාල් පුෂ්පකුමාරගේ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති පැවසුවේ

” මමයි මගේ මහත්තයයි හොරණ ඉඳලා එන විට රබර් වැඩපළේ අය පාරට ඇවිත් කෑගහනවා ඇහුණා. අනේ! එක් කෙනෙක් වතුර ටැංකියට වැටුණා බේරා ගන්න කියයි කෑගැසුවේ. ගේට්ටුව ඇරලා තිබුණේ. මහත්තයා එක පාරටම ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා වළේ වැටුණ කෙනාව ගන්න ගියා.

නහය කඩාගෙන යන සැර ගඳක් දැනුණා. මහත්තයවත් වළට වැටුණා. අපි කෑගැහුවා ආයතනයේ වෙන කවුරුවත් ඒ වෙලාවේ උදව්වට ආවේ නෑ. ඒ වළේ තියෙන්නේ විෂ රසායනික බව පසුව දැනගන්නට ලැබුණා ,

ආයතනයේ අය නොවෙයි පාරේ ගිය අසරණ තරුණයන් කීප දෙනකුගේ ජීවිත නැති වෙලා. ආයතනයේ වාහනවත් දුන්නේ නෑ. ස්ටාට් වෙන්නේ නෑ කිව්වලු. පිට වාහන තමයි පිහිටට ආවේ. අනේ ඒත් වැඩක් වුණේ. නෑ. ගේට්ටුව ඇරලා තිබුණ නිසා තමයි මහත්තයා ඇතුළට පැන්නේ. අනේ මගේ මහත්තයා නැති වුණා. මගේ දරු පැටව් කොහොමද මං හදාගන්නේ “ යනුවෙනි.

මෙම ආයතනයේ නොසැලකිලිමත් භාවය නිසා, අනාරක්ෂිත රසායනික ද්‍රව්‍ය ටැංකි විවෘතව තැබීම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

අනතුර සිදුවූ අවස්ථාවේ ආයතනයේ පාලනාධිකාරිය අනතුරට පත්වු අය රෝහල් කරා ගෙන යාමට සිය ආයතනයේ වාහන පවා ලබා දී නොමැති බව වාර්තා වේ.

පස්දෙනකුට මරු කැඳවමින් 30 කට අධික පිරිසක් රෝහල්ගත කළ මේ සිද්ධිය පිළිබඳ හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මිය ගිය ගම්වාසීන් තිදෙනෙක් පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණයක් පහතින්,

[QUOTE="Deleted, post: 23124612, member: 559066"] [b]උදව්_කරන්න ගිහින් වෙච්ච දේ[/b] [CENTER][SIZE="5"][COLOR="Black"][B]මිනිසුන් බේරා ගන්න ඇමෝනියා ටැංකියට පැනලා දිවි පිදු හොරණ වීරයන් ![/B] [/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]හොරණ බැල්ලපිටිය රබර් කිරි කම්හලේ අනතුරින් පුද්ගලයන් පස් දෙනෙක් මිය යාම මුලු රටම කම්පාවට පත් කළ සිදුවීමක් වූවා. පසුගිය 19 දා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබුනා. මෙම අනතුරින් රබර් කම්හලෙ සේවකයන් දෙදෙනෙකුට සහ ගම්වාසීන් තිදෙනෙකුට ජිවීතය අහිමි වූවා. මෙම කර්මාන්තශාලාවේ සේවකයකු ප්‍රථමයෙන් ඇමොනියා පිරවු මෙම වළට වැටී ඇත. ඔහු බේරා ගැනීම පැමිණි ගම්වාසීන් වන ප්‍රියන්ත කුමාර පෙරේරා, දිලිප් කසුන් ලොකු පතිරගේ , වරුණ චන්ද්‍රසේකර යන පුද්ගලයන්ද ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් මිය ගිය බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලාල් පුෂ්පකුමාර දූදරුවන් හතර දෙනකුගේ පියෙකි. ස්ථිර රැකියාවක් නොකළ ලාල් පුෂ්පකුමාර කුලී රැකියාවන්හි නිරතව සිට ඇත. ලාල් පුෂ්පකුමාර සහ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති හොරණ නගරයට ගොස් ආපසු එන අතර අවාසනාවන්තව මේ සිද්ධියේදී මියගොස් ඇත. සිදුවීම පිළිබදව අදහස් දැක්වූ මියගිය ලාල් පුෂ්පකුමාරගේ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති පැවසුවේ ” මමයි මගේ මහත්තයයි හොරණ ඉඳලා එන විට රබර් වැඩපළේ අය පාරට ඇවිත් කෑගහනවා ඇහුණා. අනේ! එක් කෙනෙක් වතුර ටැංකියට වැටුණා බේරා ගන්න කියයි කෑගැසුවේ. ගේට්ටුව ඇරලා තිබුණේ. මහත්තයා එක පාරටම ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා වළේ වැටුණ කෙනාව ගන්න ගියා. නහය කඩාගෙන යන සැර ගඳක් දැනුණා. මහත්තයවත් වළට වැටුණා. අපි කෑගැහුවා ආයතනයේ වෙන කවුරුවත් ඒ වෙලාවේ උදව්වට ආවේ නෑ. ඒ වළේ තියෙන්නේ විෂ රසායනික බව පසුව දැනගන්නට ලැබුණා , ආයතනයේ අය නොවෙයි පාරේ ගිය අසරණ තරුණයන් කීප දෙනකුගේ ජීවිත නැති වෙලා. ආයතනයේ වාහනවත් දුන්නේ නෑ. ස්ටාට් වෙන්නේ නෑ කිව්වලු. පිට වාහන තමයි පිහිටට ආවේ. අනේ ඒත් වැඩක් වුණේ. නෑ. ගේට්ටුව ඇරලා තිබුණ නිසා තමයි මහත්තයා ඇතුළට පැන්නේ. අනේ මගේ මහත්තයා නැති වුණා. මගේ දරු පැටව් කොහොමද මං හදාගන්නේ “ යනුවෙනි. මෙම ආයතනයේ නොසැලකිලිමත් භාවය නිසා, අනාරක්ෂිත රසායනික ද්‍රව්‍ය ටැංකි විවෘතව තැබීම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. අනතුර සිදුවූ අවස්ථාවේ ආයතනයේ පාලනාධිකාරිය අනතුරට පත්වු අය රෝහල් කරා ගෙන යාමට සිය ආයතනයේ වාහන පවා ලබා දී නොමැති බව වාර්තා වේ. පස්දෙනකුට මරු කැඳවමින් 30 කට අධික පිරිසක් රෝහල්ගත කළ මේ සිද්ධිය පිළිබඳ හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති. මිය ගිය ගම්වාසීන් තිදෙනෙක් පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණයක් පහතින්,[/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://i2.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2018/04/31059553_1957236851255559_6132478744368050426_n.jpg?w=846[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom