Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
Message
උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..
උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..
web expert ලා love expert ලා දෙගොල්ලොම වරෙල්ලා..
වලාර් මගුලෙස් ,අස්වලාම් මලෙක්කුම්,
අඩේ මචන්ල මෙකයි දෑන් සීන් එක. මට දෑන් 27ක් වෙනවා. මම ෆ්රීලන්සින් කරන්නෙ.වෙබ් ඩිසයින් ඩිවලොප්මන්ට් එහෙම.. graphics projects එහෙමත් කරනව.. එත් බන් මට education qualification මොකුත් නෑ මෙලො දෙයක්.
අතීත කතාව..
 A/L වලටත් maths S1(chemistry) ටියෙන්නෙ.. ගොඩක් කලින් UCSC FIT එක නම් කලා BIT කරන්න හිතා ගෙන. එත් එක කරන්න උනෙ නෑ බන්. ඊට පස්සෙ දිගටම ෆ්රීලන්සින් කලා. සල්ලි හම්බුවෙන හින්ද එච්චර education ගෑන කෙයා කලෙත් නෑ. ඒ දවස් වල අම්මල අහනකොට පොර ටොක් දුන්නෙ "සල්ලි තියෙනව නම් මොන ඩිග්රි ද" කියල.
 දෑන් එතින් කෙල වෙලා කියහන්කො..
වර්තමාන කතාව..
මචන් මගෙ හොන්දම යාලුවන් ගෙන් එක්කෙනෙක් කෙල්ලෙක්..මට මතක අති කාලෙ ඉදන් මගෙ හොන්ද යාලුවෙක්..එච්චර serious type කෙනෙක් නෙමඉ. ගොඩක් relax ඉන්න කෙනෙක්. එත් දන් ලගකදි ඉදන් මගෙ ගෑන හොයනව වෑඩි. දවසක් උන පොඩි සිද්දියක් නිසා හිතුන මෙකි මට love ද කියලත්..තව දවසක් වෙන කෙල්ලෙක් ගෑන කියන්න ගිහිල්ලත් මෙකි අප්සෙට් ගියා හෙනට. දෑන් කතා කරන්නෙත් ටිකක් අමුතු serious විදියට. අහනව මම ඈයි කියල ඉගෙන ගන්න දෙවල් මුකුත් කරන්නෙ නෑත්තෙ. හෑමදාම freelancing කරන්න පුලුවන්ද.. මොකක් හරි උනොත් ජොබ් එහෙකට යන්නත් education qualification තියෙන්නෙ ඔනෙලු.. මොකක් හරි ඩිග්රි එකක් කරන්නලු දෑන් වත්.. sunday මම ගෙදර ගියහම ඒ ආන්ටිත් ඔය කතාවම කියනව..ඒ ආන්ටි ටිච කෙනෙක් හින්ද එහෙම අහනව කියමුකො
එත් පුදුමෙ කියන්නෙ බන් අපෙ අම්මත් ඔය කතාව මයි ලගකදි ඉදන් කියන්නෙ.. ඉගෙන ගත්තෙත් නෑ ලු හරියට..සල්ලි හම්බු කරන්න ඔනෙ කෙනෙක්ට පුලුවන්ලු..පුලුවන් කලෙ ඉගෙන ගෙන ඉන්න ඔනෙලු.. අපිට කටක් අරල මනුස්සයෙක් ට කියන්න බෑලු A/L පෙල් කියල..බ්ලහ් බ්ලහ් බ්ලහ්...
--> ..අනික 4yrs වගෙ යනව නේ ද. 
උපදෙස්: ප්රශ්න තුනටම පිලිතුරු සපයන්න
ප්රශ්නය අ කොටස:
මට දෑනට සෙට් උනෙ BCS එක විතරයි. එක කරල Msc එකක් කරන්න පුලුවන් ලු නෙද?.. මේ පාත් එක හොදයි ද බන්.. පිලිගනිමක් තියෙනවද ජොබ් එහෙකට එහෙම යද්දි.. තව මේ වගෙ අඩු කලෙකින් කරන්න පුලුවන් එවා මොනවද තියෙන්නෙ..?
ප්රශ්නය ආ කොටස: මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්රමයක් කියපල්ලකො එකිට නොදෑනි? (මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)
ප්රශ්නය ඈ කොටස: BSc (Hons) Web Design and Technology
NSBM මේක කරපු අය ඉන්නවද බන්? මුලින් Foundation course එක කරන්න වෙයි නේද මට A/L නෑති නිසා ? එක කොච්චර කල් තියෙනව ද? 
NSBM එකේ Full-time degree program වල class schedule එක තියෙන්නෙ කොහොමද? වීක් එකකට lectures දවස් කියක් තියෙනවද? 8-2.00pm da?
එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා... 
උබලට Drowned  දෙවි පිහිටයි. 
What is dead may never die but rises again harder and stronger
P:S කස්ටිය කියල තිබ්බ වයස ප්රස්නයක් කරගන්න එප කියල..තෑන්ක්ස් රිප්ලයි කරපු හමොටම..
[QUOTE="Ser Boromir, post: 20223110, member: 537248"] [b]උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්..[/b] උදවුවක් ඔනේ.. නාකියෙක්ට කරන්න එකක්.. web expert ලා love expert ලා දෙගොල්ලොම වරෙල්ලා.. <!-- ================================================== ================================================== ================================================== ================================================== ================================================== --> වලාර් මගුලෙස් ,අස්වලාම් මලෙක්කුම්, [SIZE=3]අඩේ මචන්ල මෙකයි දෑන් සීන් එක. මට දෑන් 27ක් වෙනවා. මම ෆ්රීලන්සින් කරන්නෙ.වෙබ් ඩිසයින් ඩිවලොප්මන්ට් එහෙම.. graphics projects එහෙමත් කරනව.. එත් බන් මට education qualification මොකුත් නෑ මෙලො දෙයක්.[/SIZE] [SIZE=5] අතීත කතාව..[/SIZE] [SIZE=3] A/L වලටත් maths S1(chemistry) ටියෙන්නෙ.. ගොඩක් කලින් UCSC FIT එක නම් කලා BIT කරන්න හිතා ගෙන. එත් එක කරන්න උනෙ නෑ බන්. ඊට පස්සෙ දිගටම ෆ්රීලන්සින් කලා. සල්ලි හම්බුවෙන හින්ද එච්චර education ගෑන කෙයා කලෙත් නෑ. ඒ දවස් වල අම්මල අහනකොට පොර ටොක් දුන්නෙ "සල්ලි තියෙනව නම් මොන ඩිග්රි ද" කියල.:cool: දෑන් එතින් කෙල වෙලා කියහන්කො..:eek:[/SIZE] [B][SIZE=5]වර්තමාන කතාව..[/SIZE][/B] [SIZE=3]මචන් මගෙ හොන්දම යාලුවන් ගෙන් එක්කෙනෙක් කෙල්ලෙක්..මට මතක අති කාලෙ ඉදන් මගෙ හොන්ද යාලුවෙක්..එච්චර serious type කෙනෙක් නෙමඉ. ගොඩක් relax ඉන්න කෙනෙක්. එත් දන් ලගකදි ඉදන් මගෙ ගෑන හොයනව වෑඩි. දවසක් උන පොඩි සිද්දියක් නිසා හිතුන මෙකි මට love ද කියලත්..:confused:තව දවසක් වෙන කෙල්ලෙක් ගෑන කියන්න ගිහිල්ලත් මෙකි අප්සෙට් ගියා හෙනට.:baffled: දෑන් කතා කරන්නෙත් ටිකක් අමුතු serious විදියට. අහනව මම ඈයි කියල ඉගෙන ගන්න දෙවල් මුකුත් කරන්නෙ නෑත්තෙ. හෑමදාම freelancing කරන්න පුලුවන්ද.. මොකක් හරි උනොත් ජොබ් එහෙකට යන්නත් education qualification තියෙන්නෙ ඔනෙලු.. මොකක් හරි ඩිග්රි එකක් කරන්නලු දෑන් වත්.. sunday මම ගෙදර ගියහම ඒ ආන්ටිත් ඔය කතාවම කියනව..ඒ ආන්ටි ටිච කෙනෙක් හින්ද එහෙම අහනව කියමුකො එත් පුදුමෙ කියන්නෙ බන් අපෙ අම්මත් ඔය කතාව මයි ලගකදි ඉදන් කියන්නෙ.. ඉගෙන ගත්තෙත් නෑ ලු හරියට..සල්ලි හම්බු කරන්න ඔනෙ කෙනෙක්ට පුලුවන්ලු..පුලුවන් කලෙ ඉගෙන ගෙන ඉන්න ඔනෙලු.. අපිට කටක් අරල මනුස්සයෙක් ට කියන්න බෑලු A/L පෙල් කියල..බ්ලහ් බ්ලහ් බ්ලහ්...:dull::dull::dull: මටත් දෑන් හිතෙනව බන් මොනව හරි තව ඉගෙන ගන්න ඔනෙ කියල..තව වෑඩි කාලෙකුත් නෙ බන්. 30 වෙන්න කලින් කරන එකක් ඉවර කර ගන්න ඔනෙ..මට web dev මොකක් හරි එකක් ගන්න පුලුවන් නම් හොදයි.:yes::yes: [/SIZE][SIZE=3][COLOR=Silver]<!-- දෑන් NIMB,SlILT යන්නත් බෑ නෙ බන් වයස වෑඩි නෙ.පොඩි කොල්ලො කිරිට්ටියො නෙ ඔවයෙ ඉන්නෙ[/COLOR][/SIZE][COLOR=Silver] [/COLOR][SIZE=3][SIZE=3][COLOR=Silver]--> [/COLOR][/SIZE]..අනික 4yrs වගෙ යනව නේ ද. :sorry::sorry:[/SIZE] [SIZE=1]උපදෙස්: ප්රශ්න තුනටම පිලිතුරු සපයන්න:D[/SIZE] [SIZE=3][B][SIZE=2]ප්රශ්නය අ කොටස:[/SIZE][/B] මට දෑනට සෙට් උනෙ BCS එක විතරයි. එක කරල Msc එකක් කරන්න පුලුවන් ලු නෙද?.. මේ පාත් එක හොදයි ද බන්.. පිලිගනිමක් තියෙනවද ජොබ් එහෙකට එහෙම යද්දි.. තව මේ වගෙ අඩු කලෙකින් කරන්න පුලුවන් එවා මොනවද තියෙන්නෙ..? [B][SIZE=2]ප්රශ්නය ආ කොටස:[/SIZE][/B] මේ අර කෙල්ල love කියල හරියටම දෙන ගන්න ක්රමයක් කියපල්ලකො එකිට නොදෑනි? [SIZE=2](මගෙ හිතෙත් ඉතින් එකි ගෑන පොඩි මෙව්ව එකක් නෑ කියන්නම බෑ..)[/SIZE] [/SIZE] [SIZE=3][SIZE=3][COLOR=SeaGreen][B][SIZE=2]ප්රශ්නය ඈ කොටස: [/SIZE]BSc (Hons) Web Design and Technology[/B] NSBM මේක කරපු අය ඉන්නවද බන්? මුලින් Foundation course එක කරන්න වෙයි නේද මට A/L නෑති නිසා ? එක කොච්චර කල් තියෙනව ද? NSBM එකේ Full-time degree program වල class schedule එක තියෙන්නෙ කොහොමද? වීක් එකකට lectures දවස් කියක් තියෙනවද? 8-2.00pm da?[/COLOR][B][SIZE=2] [/SIZE][/B][/SIZE] [COLOR=Blue] එහෙනම් එකක් දාගෙන බම්ප් කරගෙන පලයල්ලා... [/COLOR][/SIZE][COLOR=Blue]උබලට [/COLOR][COLOR=Blue][I]Drowned [/I] දෙවි පිහිටයි. [/COLOR]What is dead may never die but rises again harder and stronger [B][COLOR=Red] P:S කස්ටිය කියල තිබ්බ වයස ප්රස්නයක් කරගන්න එප කියල..තෑන්ක්ස් රිප්ලයි කරපු හමොටම..:D:D:cool:[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom