Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදවුවක් Rent a car කරන්න හිතුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදවුවක් Rent a car කරන්න හිතුවා

මේකයි සීන් එක මචං..

මං දැනට කරන්නෙ පොඩි කම්පියුටර් ශොප් එකක්.... මේකට අමතරව රෙන්ට් අ කාර් ඇන්ඩ් කැබ් සර්විස් එකක් කරන්න කියල හිතනව.. මේකෙන් එන ආදායම මදි නිසා....

මුලින්ම මරුටියක් අරන් දාල ඒක රෙන්ට් කරන්න කියල තමයි බැලුවෙ...ලීස් එකක් දාල ගන්න හිතන් ඉන්නෙ....

මට වාහනේ බබා වගේ පරිස්සම් කරන්න උවමනාවක් නෑ කොහෙත්ම.. මොකද රෙන්ට් කරනව කියන්නෙ පරිස්සම් කර කර කරන්න බැරි දෙයක් නිසා.... අනික පරිස්සම් කරන්නයි හම්බ කරන්නයි දෙකම වාහනෙන් බලාපොරොත්තු වෙන එක බොරු වැඩක් නිසා... අවුරුදු තුන හතරක් වැඩ අරන් වාහනේ විකුණනව කියලයි දැනට හිතේ තියෙන්නෙ...

මට මේ අදහස ආවම හිතට වැදුනු ප්‍රශ්න කීපයක් නිසයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.... උඹල පොඩ්ඩක් උදවු කරපල්ලා...

1. රෙන්ට් කරන එකේ රිස්ක් එක තියෙන්නෙ වාහනේ අරන් යන එකා ඕක අරන් ගිහින් කෑලි මාරු කරයි ද?, හොර ලියකියවිලි හදල විකුණයිද කියල... ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් එහෙම වැඩක් උනාම අපිට ක්ලේම් එකක් ගන්න පුලුවන්ද?

2. අපේ වාහනේ රෙන්ට් එකට අරන් ගිහින් මිනී මැරුමක්, මංකොල්ලයක්, රිය අනතුරක් කරොත් කරත්තෙට නගින්න වෙන්නේ මටද? ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියනවද?

3. මං ලීස් කරල වාහනේ අරන් රෙන්ට් කරනවට වඩා ලාබද මාසික කුලියට වාහනයක් තියන එකෙකුගෙන් අරන්, රෙන්ට් කරන එක?...

4. වාහනේ රෙන්ට් එකට දෙනකොට ඩිපොසිට් එක ගන්නම ඕනෙද? වාහනේ රෙන්ට් එකට දෙනකොට ෆෝර්ම් එකක් ෆිල් කරල, වාහනේ දෙන අවස්ථාව වෙනකොට වාහනෙ තියන ඩැමේජ් එහෙම මාර්ක් කරල ගෙනියන එකාගෙන් අත්සනක් ගන්නවනේ.... ආපහු එනකොට ඌ වාහනේ ඩැමේජ් කරගෙන ආවොත් සල්ලි ගන්න හෝ වාහනේ හදවගන්න නීතිමය පැත්තෙන් පුළුවන්ද?

මෙහේ මරුටියක් රෙන්ට් කරන්නෙ දවසට රු.2500.00 ට.. 250km ලිමිට් එක.. වැඩි වෙන km එකකට රු 10.00යි... ඔහොම තමා මාත් කරන්න හිතන් ඉන්නෙ.... උඹලගෙ අදහස් යෝජනා තියනව නම් පොඩ්ඩක් කියනවද.....

[QUOTE="RIDER89, post: 18024262, member: 527443"] [b]උදවුවක් Rent a car කරන්න හිතුවා[/b] [CENTER][SIZE=3]මේකයි සීන් එක මචං.. මං දැනට කරන්නෙ පොඩි කම්පියුටර් ශොප් එකක්.... මේකට අමතරව රෙන්ට් අ කාර් ඇන්ඩ් කැබ් සර්විස් එකක් කරන්න කියල හිතනව.. මේකෙන් එන ආදායම මදි නිසා.... මුලින්ම මරුටියක් අරන් දාල ඒක රෙන්ට් කරන්න කියල තමයි බැලුවෙ...ලීස් එකක් දාල ගන්න හිතන් ඉන්නෙ.... මට වාහනේ බබා වගේ පරිස්සම් කරන්න උවමනාවක් නෑ කොහෙත්ම.. මොකද රෙන්ට් කරනව කියන්නෙ පරිස්සම් කර කර කරන්න බැරි දෙයක් නිසා.... අනික පරිස්සම් කරන්නයි හම්බ කරන්නයි දෙකම වාහනෙන් බලාපොරොත්තු වෙන එක බොරු වැඩක් නිසා... අවුරුදු තුන හතරක් වැඩ අරන් වාහනේ විකුණනව කියලයි දැනට හිතේ තියෙන්නෙ... මට මේ අදහස ආවම හිතට වැදුනු ප්‍රශ්න කීපයක් නිසයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.... උඹල පොඩ්ඩක් උදවු කරපල්ලා... 1. රෙන්ට් කරන එකේ රිස්ක් එක තියෙන්නෙ වාහනේ අරන් යන එකා ඕක අරන් ගිහින් කෑලි මාරු කරයි ද?, හොර ලියකියවිලි හදල විකුණයිද කියල... ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් එහෙම වැඩක් උනාම අපිට ක්ලේම් එකක් ගන්න පුලුවන්ද? 2. අපේ වාහනේ රෙන්ට් එකට අරන් ගිහින් මිනී මැරුමක්, මංකොල්ලයක්, රිය අනතුරක් කරොත් කරත්තෙට නගින්න වෙන්නේ මටද? ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියනවද? 3. මං ලීස් කරල වාහනේ අරන් රෙන්ට් කරනවට වඩා ලාබද මාසික කුලියට වාහනයක් තියන එකෙකුගෙන් අරන්, රෙන්ට් කරන එක?... 4. වාහනේ රෙන්ට් එකට දෙනකොට ඩිපොසිට් එක ගන්නම ඕනෙද? වාහනේ රෙන්ට් එකට දෙනකොට ෆෝර්ම් එකක් ෆිල් කරල, වාහනේ දෙන අවස්ථාව වෙනකොට වාහනෙ තියන ඩැමේජ් එහෙම මාර්ක් කරල ගෙනියන එකාගෙන් අත්සනක් ගන්නවනේ.... ආපහු එනකොට ඌ වාහනේ ඩැමේජ් කරගෙන ආවොත් සල්ලි ගන්න හෝ වාහනේ හදවගන්න නීතිමය පැත්තෙන් පුළුවන්ද? මෙහේ මරුටියක් රෙන්ට් කරන්නෙ දවසට රු.2500.00 ට.. 250km ලිමිට් එක.. වැඩි වෙන km එකකට රු 10.00යි... ඔහොම තමා මාත් කරන්න හිතන් ඉන්නෙ.... උඹලගෙ අදහස් යෝජනා තියනව නම් පොඩ්ඩක් කියනවද.....[/SIZE]:) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom