Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදවුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසක් කුලියට දීමේදී බලපාන නීතිය කුමක්ද?

පුද්ගලයෙකුට නිවසක්, ව්‍යාපාරයකට ස්ථානයක් කුලියට දුන්විට එහි කුලියට සිටින පුද්ගලයා එම කුලියට සිටි කාලය අවසන් වී නැවත එම නිවස හිමිකරුට ලබා නොදුන්නේනම් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අපි මේ ලිපියෙන් දැන ගනිමු.

ලංකාවේ සාදා තිබෙන ගොඩනැගිලි සහ ගෙවල් කුලී නිවාස පනතින් පාලනය වන අතර ඇතැම් නිවෙස් කුලී පනතින් පාලනය වන්නේ නැහැ.

මේ සම්බන්ධව බලපාන 1948 කුලී නිවැසි පනත සහ 1972 ස්ථාපිත වූ නව පනත සහ 1977 අංක 10 දරන සංශෝධිත පනත සහ 1980 අංක 55 දරන සංශෝධිත පනත් ද 2002 අංක 26 දරන සංශෝධිත පනත හා 2003 1305/17 දරන ගැසට් නිවේදනයෙන් අදාළ වෙයි.

මුල් පනත්වලදී නීතියේ වැඩි වාසිය කුලී නිවැසියා වෙත හිමිවුව ද පසුකාලීනව ස්ථාපිත වූ නව පනත් සහ සංශෝධන මඟින් කුලී නිවැසි හිමියාට වැඩි වාසි දායක තත්ත්වයක් ඇති වූ බව පෙනෙයි.

ලංකාවේ ඇති නිවාස කුලී නිවැසි පනතට ගැනෙනවාද තීරණය වන්නේ නගර සභා සීමාවන්වල පිහිටීමත්, එම නිවාසයන් හී වාර්ෂික වටිනාකම කොතරම් ද කියන කාරනා මතයි.

වර්ෂ 1967.1.1 දිනට පෙර ගොඩ නැගූ හා වාර්ෂික වටිනාකම තක්සේරු කළේ ද, යන්නත් එම දිනට පසු එම නිවසේ වාර්ෂික වටිනාකම තක්සේරු කළේද යන්නත් අදාළ වෙනවා. යම් නිවසක් එදිනට පෙර කුලියට දුන් බව හෝ නේවාසික ස්ථානයකට කුලියට දුන් බව හෝ මත සලකා බැලිය යුතුයි.

වර්ෂ 1967.1.1 දිනට පෙර තක්සේරු කර ඇත්නම් එම නිවාස ව්‍යාපාරික ස්ථානයක් හෝ නේවාසික ස්ථානයක් ලෙස කුලියට දුන්නේ නම් මෙම දේපළ කුලී නිවාස පනතේ පාලනයට යටත්වන්නේ නැහැ.

කුලී නිවසක් ගොඩ නැගූ අයිතිකරු 1980.1.1 දිනට පසු සිට අයිතිකරු මෙහි පදිංචිව සිට ප්‍රථම වතාවට කුලියට දුන්නේ නම් මෙම කුලී නිවාස පනත යටතේ පාලනය වීමක් සිදුවන්නේ නැති අතර ව්‍යාපාරික ස්ථානයකට හෝ නේවාසිකාගාරයක් ලබාදුන්නත් එය කුලී පනතින් පාලනය වීමක් සිදු නොවෙයි.

යම් නිවසක් හෝ ගොඩනැගිල්ලක් කුලී නිවාස පනතින් පාලනය වීම හා නොවීම වෙනස් නීති ප්‍රතිඵල යටතේ ඇතිවෙයි. එයට හේතුව වන්නේ ඉහත කතා කළ පරිදි කුලී නිවාස පනතින් පාලනය වන නිවාසයකට වැඩි බලය තිබෙන්නේ කුලී නිවැසියාට කුලියට ගත් පුද්ගලයාට වීමයි. මෙවිට කුලී නිවාස හිමියාට එනම් (අයිතිකරුට) බලය අඩුවී යන බැවින් කල් ඉක්මවා වාසය කරන කුලී නිවැසියෙකු නිවසින් පිටකර ගැනීමට කුලී නිවැසි හිමියාට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි.

කුලියට සිටින පුද්ගලයාට යාමට වෙනත් නිවසක් නොමැතිනම් හෝ මුදල් නොමැතිනම් හෝ එම කරුණ මත දිගින් දිගටම බලහත්කාරයෙන් පදිංචි වීම සහ කුලී නිවාස හිමියාගෙන් (අයිතිකරුගෙන්) මුදල් ඉල්ලා සිටීමට බොහෝ විට පුළුවන්.

නමුත් මෙම පනත යටතේ ගෙවල් කුලී හිමියාට පදිංචියට තිබෙන්නේ එක නිවසක් පමණක් නම් දෙවැනි ගෙය ඔහුගේ පවුලේ අයට පදිංචිය ලබාදීමට අවශ්‍ය නම් මෙම කුලීය දුන් නිවස ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩුවක් පැවරීමට පුළුවන්.

උදා - කුලියට දුන් නිවසේ අයිතිකරු ගේ දුවකට හෝ පුතෙකුට කුලියට දුන් නිවස හෝ ව්‍යාපාර ස්ථානය, නැවත ලබා ගැනීමට නඩු පැවරීමයි.

නමුත් කුලී නිවාස පනතින් පාලනය වන නිවසක් නම් නැවත කුලී වැසියා ඉවත් කර නිවස හෝ ඔහුට අයත් දේපළවල නැවත අයිතිය ලබා ගැනීමට දුෂ්කර විය හැකියි.

ඉහත පනත යටතට නොවැටෙන සියලුම නිවාස හෝ ගොඩනැගිලි කුලියට දීම සාමාන්‍ය රෝම ලන්දේසි නීතියේ ගිවිසුම් නීතිය අනුව ක්‍රියාත්මක වෙයි.

එනම් නිවැසි හිමියා සහ කුලියට නිවස ගනු ලබන පුද්ගලයා අතර නීතිමය බැදීම ඇතිවන්නේ ගිවිසුමක සියලුම කොන්දේසි ඇතුළත් කර ගෙන එම දෙපාර්ශවයේ සාක්ෂි කරුවන් සහිතව අත්සන් කොට අදාළ ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමෙනි.

ඇතිකර ගන්නා ගිවිසුම, ලියාපදිංචි කරවීම සඳහා ගිවිසුම සකස් කරන නීතිඥ හෝ නොතාරිස් මහතා විසින් කළ යුතුයි. ගිවිසුම ලියා පදිංචි වූ පසු නිවසේ හිමියාටත්, කුලියට ගත් පුද්ගලයාට සහ නොතාරිස් මහතාටත් ගිවිසුම පිටපත බැගින් හිමිවෙයි.

මෙවිට යම් අවස්ථාවක දී ගිවිසුමේ ඇති වගන්තියක් කුලියට ගනු ලබන පුද්ගලයා විසින් කඩ කළ විට අදාළ බල ප්‍රදේශයේ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර කුලී නිවැසියාට එරෙහිව තීන්දුවක් ලබා ගෙන කුලියට සිටින පුද්ගලයාට තම නිවසින් ඉවත් කර ගැනීමට හැකියාව පවතිනවා.

උදාහරණයක් විදියට කියනවා නම් ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා නම් නිවස කුලියට දෙන පුද්ගලයාට මාස තුනකට ලබා දෙනවා කියලා. එවිට නිවසින් පිටවන කාල සිමාව ගිවිසුමේ ඇතුළත් වී තිබෙන බැවින් කුලියට සිටින පුද්ගලයා එම කාල සීමාව අවසන් වූ විට එම නිවසින් යා යුතුයි. මන්ද ඔහු ගිවිසුමට යටත්ව අත්සන් කර තිබෙන නිසා.

එසේ නිවසින් පිට නොවුණේ නම් අධිකරණ මාර්ගයෙන් ෆිස්කල්වරුන් ගෙන්වා කුලී නිවැසියන්ව පිටමන් කිරීමට නිවසේ අයිතිකරුට හැකිවෙයි.

එමෙන්ම ගිවිසුම අත්සන් කළ ද ඇතැම් විට නිවස කුලියට ගත් පුද්ගලයා අපරාධ කරුවෙකු නම්, වංචා කරුවෙකු නම්, නීතියට පටහැනි කටයුතු කරන පුද්ගලයෙකු බව දැනගත්තේ නම් ගිවිසුමට අදාළ නොවුණත් පොලිසිය මාර්ගයෙන් කටයුතු කර එම ගිවිසුම අවලංගු කළ හැකි බවත් පැවසිය යුතුයි.

මෙක පැහැදිලි කරලා දෙන්නකෝ බං

[QUOTE="E Jay, post: 21963722, member: 561988"] [COLOR="Red"][SIZE="3"]නිවසක් කුලියට දීමේදී බලපාන නීතිය කුමක්ද? පුද්ගලයෙකුට නිවසක්, ව්‍යාපාරයකට ස්ථානයක් කුලියට දුන්විට එහි කුලියට සිටින පුද්ගලයා එම කුලියට සිටි කාලය අවසන් වී නැවත එම නිවස හිමිකරුට ලබා නොදුන්නේනම් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අපි මේ ලිපියෙන් දැන ගනිමු. ලංකාවේ සාදා තිබෙන ගොඩනැගිලි සහ ගෙවල් කුලී නිවාස පනතින් පාලනය වන අතර ඇතැම් නිවෙස් කුලී පනතින් පාලනය වන්නේ නැහැ. මේ සම්බන්ධව බලපාන 1948 කුලී නිවැසි පනත සහ 1972 ස්ථාපිත වූ නව පනත සහ 1977 අංක 10 දරන සංශෝධිත පනත සහ 1980 අංක 55 දරන සංශෝධිත පනත් ද 2002 අංක 26 දරන සංශෝධිත පනත හා 2003 1305/17 දරන ගැසට් නිවේදනයෙන් අදාළ වෙයි. මුල් පනත්වලදී නීතියේ වැඩි වාසිය කුලී නිවැසියා වෙත හිමිවුව ද පසුකාලීනව ස්ථාපිත වූ නව පනත් සහ සංශෝධන මඟින් කුලී නිවැසි හිමියාට වැඩි වාසි දායක තත්ත්වයක් ඇති වූ බව පෙනෙයි. ලංකාවේ ඇති නිවාස කුලී නිවැසි පනතට ගැනෙනවාද තීරණය වන්නේ නගර සභා සීමාවන්වල පිහිටීමත්, එම නිවාසයන් හී වාර්ෂික වටිනාකම කොතරම් ද කියන කාරනා මතයි. වර්ෂ 1967.1.1 දිනට පෙර ගොඩ නැගූ හා වාර්ෂික වටිනාකම තක්සේරු කළේ ද, යන්නත් එම දිනට පසු එම නිවසේ වාර්ෂික වටිනාකම තක්සේරු කළේද යන්නත් අදාළ වෙනවා. යම් නිවසක් එදිනට පෙර කුලියට දුන් බව හෝ නේවාසික ස්ථානයකට කුලියට දුන් බව හෝ මත සලකා බැලිය යුතුයි. වර්ෂ 1967.1.1 දිනට පෙර තක්සේරු කර ඇත්නම් එම නිවාස ව්‍යාපාරික ස්ථානයක් හෝ නේවාසික ස්ථානයක් ලෙස කුලියට දුන්නේ නම් මෙම දේපළ කුලී නිවාස පනතේ පාලනයට යටත්වන්නේ නැහැ. කුලී නිවසක් ගොඩ නැගූ අයිතිකරු 1980.1.1 දිනට පසු සිට අයිතිකරු මෙහි පදිංචිව සිට ප්‍රථම වතාවට කුලියට දුන්නේ නම් මෙම කුලී නිවාස පනත යටතේ පාලනය වීමක් සිදුවන්නේ නැති අතර ව්‍යාපාරික ස්ථානයකට හෝ නේවාසිකාගාරයක් ලබාදුන්නත් එය කුලී පනතින් පාලනය වීමක් සිදු නොවෙයි. යම් නිවසක් හෝ ගොඩනැගිල්ලක් කුලී නිවාස පනතින් පාලනය වීම හා නොවීම වෙනස් නීති ප්‍රතිඵල යටතේ ඇතිවෙයි. එයට හේතුව වන්නේ ඉහත කතා කළ පරිදි කුලී නිවාස පනතින් පාලනය වන නිවාසයකට වැඩි බලය තිබෙන්නේ කුලී නිවැසියාට කුලියට ගත් පුද්ගලයාට වීමයි. මෙවිට කුලී නිවාස හිමියාට එනම් (අයිතිකරුට) බලය අඩුවී යන බැවින් කල් ඉක්මවා වාසය කරන කුලී නිවැසියෙකු නිවසින් පිටකර ගැනීමට කුලී නිවැසි හිමියාට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. කුලියට සිටින පුද්ගලයාට යාමට වෙනත් නිවසක් නොමැතිනම් හෝ මුදල් නොමැතිනම් හෝ එම කරුණ මත දිගින් දිගටම බලහත්කාරයෙන් පදිංචි වීම සහ කුලී නිවාස හිමියාගෙන් (අයිතිකරුගෙන්) මුදල් ඉල්ලා සිටීමට බොහෝ විට පුළුවන්. නමුත් මෙම පනත යටතේ ගෙවල් කුලී හිමියාට පදිංචියට තිබෙන්නේ එක නිවසක් පමණක් නම් දෙවැනි ගෙය ඔහුගේ පවුලේ අයට පදිංචිය ලබාදීමට අවශ්‍ය නම් මෙම කුලීය දුන් නිවස ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩුවක් පැවරීමට පුළුවන්. උදා - කුලියට දුන් නිවසේ අයිතිකරු ගේ දුවකට හෝ පුතෙකුට කුලියට දුන් නිවස හෝ ව්‍යාපාර ස්ථානය, නැවත ලබා ගැනීමට නඩු පැවරීමයි. නමුත් කුලී නිවාස පනතින් පාලනය වන නිවසක් නම් නැවත කුලී වැසියා ඉවත් කර නිවස හෝ ඔහුට අයත් දේපළවල නැවත අයිතිය ලබා ගැනීමට දුෂ්කර විය හැකියි. ඉහත පනත යටතට නොවැටෙන සියලුම නිවාස හෝ ගොඩනැගිලි කුලියට දීම සාමාන්‍ය රෝම ලන්දේසි නීතියේ ගිවිසුම් නීතිය අනුව ක්‍රියාත්මක වෙයි. එනම් නිවැසි හිමියා සහ කුලියට නිවස ගනු ලබන පුද්ගලයා අතර නීතිමය බැදීම ඇතිවන්නේ ගිවිසුමක සියලුම කොන්දේසි ඇතුළත් කර ගෙන එම දෙපාර්ශවයේ සාක්ෂි කරුවන් සහිතව අත්සන් කොට අදාළ ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමෙනි. ඇතිකර ගන්නා ගිවිසුම, ලියාපදිංචි කරවීම සඳහා ගිවිසුම සකස් කරන නීතිඥ හෝ නොතාරිස් මහතා විසින් කළ යුතුයි. ගිවිසුම ලියා පදිංචි වූ පසු නිවසේ හිමියාටත්, කුලියට ගත් පුද්ගලයාට සහ නොතාරිස් මහතාටත් ගිවිසුම පිටපත බැගින් හිමිවෙයි. මෙවිට යම් අවස්ථාවක දී ගිවිසුමේ ඇති වගන්තියක් කුලියට ගනු ලබන පුද්ගලයා විසින් කඩ කළ විට අදාළ බල ප්‍රදේශයේ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර කුලී නිවැසියාට එරෙහිව තීන්දුවක් ලබා ගෙන කුලියට සිටින පුද්ගලයාට තම නිවසින් ඉවත් කර ගැනීමට හැකියාව පවතිනවා. උදාහරණයක් විදියට කියනවා නම් ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා නම් නිවස කුලියට දෙන පුද්ගලයාට මාස තුනකට ලබා දෙනවා කියලා. එවිට නිවසින් පිටවන කාල සිමාව ගිවිසුමේ ඇතුළත් වී තිබෙන බැවින් කුලියට සිටින පුද්ගලයා එම කාල සීමාව අවසන් වූ විට එම නිවසින් යා යුතුයි. මන්ද ඔහු ගිවිසුමට යටත්ව අත්සන් කර තිබෙන නිසා. එසේ නිවසින් පිට නොවුණේ නම් අධිකරණ මාර්ගයෙන් ෆිස්කල්වරුන් ගෙන්වා කුලී නිවැසියන්ව පිටමන් කිරීමට නිවසේ අයිතිකරුට හැකිවෙයි. එමෙන්ම ගිවිසුම අත්සන් කළ ද ඇතැම් විට නිවස කුලියට ගත් පුද්ගලයා අපරාධ කරුවෙකු නම්, වංචා කරුවෙකු නම්, නීතියට පටහැනි කටයුතු කරන පුද්ගලයෙකු බව දැනගත්තේ නම් ගිවිසුමට අදාළ නොවුණත් පොලිසිය මාර්ගයෙන් කටයුතු කර එම ගිවිසුම අවලංගු කළ හැකි බවත් පැවසිය යුතුයි.[/SIZE][/COLOR] මෙක පැහැදිලි කරලා දෙන්නකෝ බං:baffled: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom