Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උදවු ඉල්ලන අයට උපදෙස් ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදවු ඉල්ලන අයට උපදෙස් ටිකක්

එළකිරි හෙල්ප් එකේ උදවු ඉල්ලන සමහර අය හිතන්නේ හැමෝම ලොග් වෙලා ඉන්නේ එයාගේ පෝස්ට් එක බලන්න කියලා. නමුත් අපි උදව්වක් ඉල්ලනවානම් ටිකක් හිතන්න ඕන කොහොමද අනිත් යටත් කරදරයක් නොවී තමන්ටත් වැඩිපුර අදහස් ටිකක් ගන්නේ කියල.

ගොඩක් අය තමන්ට අවශ්‍ය උදව්ව ගැන පොඩි ඉඟියක් ටොපික් එකේ දානවා. උදාහරණ විදියට

Activate Dialog Old Sim

http://www.elakiri.com/forum/showthread.php?t=1319821

WEB CAM eken VIDEO

http://www.elakiri.com/forum/showthread.php?t=1319907

ගන්න හොඳ පොඩි car එකක් කියන්නකෝ යාලුවනේ!!!

http://www.elakiri.com/forum/showthread.php?t=1319315

එහෙම දැම්මහම ඒ ගැන දන්නා අයට පුළුවන් ත්‍රෙඩ් එකට ගිහින් උදවු කරන්න.

නමුත් සමහර අය දාන්නේ මේ වගේ ටොපික්ස්. මම උදාහරණ දාන්නේ මගේ ඒවා. කාගේවත් අඩුපාඩු විශේෂයෙන් ඉස්මතු කරන්න අකමැති නිසා.

මේක කරන්න පුලුවන්ද?

උදව්වක් ඕන

පොඩ්ඩක් මෙහාට එන්න

මේක ගන්න පුළුවන් කොහෙන්ද?

මෙහෙම ඒවා දැම්මහම එක්කෝ කර්සර් එක තියාගෙන බලන් ඉන්න ඕන. නැත්නම් ත්‍රෙඩ් එක ට යන්න ඕන. ගිහින් බැලුවහම තමන්ට අදාළ ම නැති දෙයක්. අපරාදේ වෙලාව.

සමහරු මෙහෙම දාන්නේ වැඩිපුර කට්ටිය ගෙන්න ගන්න වෙන්න ඇති. හැබැයි ඒක මෝඩ වැඩක් විතරක් නෙවෙයි කරදරයක්. මොකද උදවු කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක් උදවු කරනවාමයි. බලෙන් ත්‍රෙඩ් ඒක බැලෙව්වා කියලා දන්නා අය වැඩි වෙන්න නෑ.

කැමති අය මේ ගැනත් හිතන්න. උදවු ගන්නවා වගේ ම අපි ඒක ශිෂ්ට සම්පන්න විදියට යි කරන්න ඕන.

[QUOTE="Demon Code, post: 11951266, member: 375075"] [b]උදවු ඉල්ලන අයට උපදෙස් ටිකක්[/b] [B][SIZE=5]එළකිරි හෙල්ප් එකේ උදවු ඉල්ලන සමහර අය හිතන්නේ හැමෝම ලොග් වෙලා ඉන්නේ එයාගේ පෝස්ට් එක බලන්න කියලා. නමුත් අපි උදව්වක් ඉල්ලනවානම් ටිකක් හිතන්න ඕන කොහොමද අනිත් යටත් කරදරයක් නොවී තමන්ටත් වැඩිපුර අදහස් ටිකක් ගන්නේ කියල. ගොඩක් අය තමන්ට අවශ්‍ය උදව්ව ගැන පොඩි ඉඟියක් ටොපික් එකේ දානවා. උදාහරණ විදියට [/SIZE][/B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1319821"][B]Activate Dialog Old Sim[/B][/URL] [SIZE=5][SIZE=3][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1319821[/URL] [/SIZE][/SIZE][B][SIZE=5] [/SIZE][/B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1319907"][B]WEB CAM eken VIDEO [/B][/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1319907[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1319315"][B]ගන්න හොඳ පොඩි car එකක් කියන්නකෝ යාලුවනේ!!! [/B][/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1319315[/URL] [B][SIZE=5] එහෙම දැම්මහම ඒ ගැන දන්නා අයට පුළුවන් ත්‍රෙඩ් එකට ගිහින් උදවු කරන්න. නමුත් සමහර අය දාන්නේ මේ වගේ ටොපික්ස්. මම උදාහරණ දාන්නේ මගේ ඒවා. කාගේවත් අඩුපාඩු විශේෂයෙන් ඉස්මතු කරන්න අකමැති නිසා. මේක කරන්න පුලුවන්ද? උදව්වක් ඕන පොඩ්ඩක් මෙහාට එන්න මේක ගන්න පුළුවන් කොහෙන්ද? මෙහෙම ඒවා දැම්මහම එක්කෝ කර්සර් එක තියාගෙන බලන් ඉන්න ඕන. නැත්නම් ත්‍රෙඩ් එක ට යන්න ඕන. ගිහින් බැලුවහම තමන්ට අදාළ ම නැති දෙයක්. අපරාදේ වෙලාව. සමහරු මෙහෙම දාන්නේ වැඩිපුර කට්ටිය ගෙන්න ගන්න වෙන්න ඇති. හැබැයි ඒක මෝඩ වැඩක් විතරක් නෙවෙයි කරදරයක්. මොකද උදවු කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක් උදවු කරනවාමයි. බලෙන් ත්‍රෙඩ් ඒක බැලෙව්වා කියලා දන්නා අය වැඩි වෙන්න නෑ. කැමති අය මේ ගැනත් හිතන්න. උදවු ගන්නවා වගේ ම අපි ඒක ශිෂ්ට සම්පන්න විදියට යි කරන්න ඕන. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom