නිර්පාක්ෂික මහජනතා උද්ගෝෂණයේ යෙදෙන පිරිස්
අරගල භූමියේ කොටස්
1. අරගල බිම - ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධාන දොරටුව
2. ප්‍රථමාධාර ලබා දෙන ස්ථානය. ගිලන් රථ ගාල්කරන ස්ථානය.
3. අස්ථානගතවූ උපකරණ, පුද්ගලයන් පිලිබද විස්තර දැනුම්දෙන ස්ථානය.
4. පිරිසිදු උපකරණ තබන ස්ථානය.
5. මුහුදු වෙරළ
6. ගෝඨාගෝගම කූඩාරම් අටවන ප්‍රදේශ
7. අදහස් හා යෝජනා සටහන් තබන ස්ථානය.
9. අපද්‍රව්‍ය රැස්කරන ස්ථානය
10. පානීය ජලය සපයන ස්ථානය. (ප්ලාස්ටික් බෝතල් වර්ජනය කරමු. පරිසරය සුරකිමු)
11. වැසිකිළි සවිකර ඇති ස්ථානය.
12. පුස්තකාලය
13. හෙටට නියමිත වැඩසටහන් සදහන් කරන පුවරුව
14. Media centre
15. පුජක පක්ෂයට ආසන, දානය පිලිගන්වන ස්ථානය
16. නීති උපදෙස් මධ්‍යස්ථානය
අරගලයේ විලෝපිකයින්
1. අර්ථශූන්‍ය සටන්පාඨ
2. අර්ථශූන්‍ය සටන් පුවරු
3. බීමත් පුද්ගලයින්
4. කලහකාරී පුද්ගලයන්
5. ආචාරශීලි නොවන පුද්ගලයන්
6. දේශපාලකයින්, ගැත්තන්
7. ඔබේ නොසැලකිල්ල, වහල්භාවය, කෝපය
8. ආගමික බෙදීම්
9. ජාතිවාදය
-උපුටාගැනීමකි. #GotaGoHome
මේකෙ වෙනස් කරන්න අවශ්‍ය ඒවා හදලා බෝඩ් එකක් ගැහුව නම් සුපිරි
- මෙම සාමකාමී මහජන උද්ඝෝෂණය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙකු නියෝජනය නොකරන අතර, මෙය මහජනතාව විසින් සියළුම දේශපාලකයින්ට එරෙහිව පවත්වනු ලබන නිර්පාක්ෂික උද්ඝෝෂණයකි.
- මෙම මහජන උද්ඝෝෂණයේ ප්‍රධාන අරමුණු 5 කි. එය ඉටු කෙරෙන තෙක් අඛණ්ඩව උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු කෙරේ.
- මෙම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම මතින්/ දුම්වැටියෙන් තොර ප්රදේශයකි. පිටතින් මත්පැන් පානය කර මෙම පරිශ්‍රයට පැමිණිමෙන් ඔබත්, අපත් අපහසුතාවයන්ට ලක් වේ.
- සෑම විටම නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න.
- විශේෂ සිදුවීම් සියල්ලම වීඩියෝ කිරීමට කටයුතු කරන්න. එය ප්‍රභල සාක්ෂියක් වනු ඇත.
- ඔබ රැගෙන එන සියළුම අපද්‍රව්‍ය නැවත රැගෙන යාමට කටයුතු කරන්න. මෙම පරිශ්‍රය අපවිත්‍ර නොකරන්න. විනාශ නොකරන්න.
- හැකි සෑම විටම දකුණු පසින් ගමන් කරන්න.
- මාර්ගයේ ගමන් කරන රථවාහන වලට බාධා/ අලාභහානි නොකරන්න. නිවැරදි ලෙස රථවාහන ගාල් කරන්න.
- ආචාරශීලි වන්න, නිර්මාණශීලි වන්න, ධෛර්යමත් වන්න, කල්පනාකාරීව කටයුතු කරන්න.
- කුඩා දරුවන්ටද ආදර්ශයක් වන පරිදි උද්ඝෝෂණය සදහා ශිෂ්ඨ, සභ්‍ය වචන භාවිතා කිරීම තරුණ/ වැඩිහිටි ඔබගේ වගකීමකි.
- මෙය ශ්‍රී ලාංකික ඉතිහාසයේ ඉතා දුර්ලභ අවස්ථාවකි. එය මෙරට දියුණුවේ ප්‍රධාන සංධිස්ථානයක් කරගැනීමට හැකි උපරිම දායකත්වය ලබාදී, ඔබ එහි සාඩම්බර කොටස්කරුවකු වන්න.
- මහජන අරගලයට නායකයෙකු හෝ නියෝජිතයෙකු පත් නොවිය යුතුය. (කිසිවකු විශ්වාස කල නොහැකි බැවින් සහ නායකයින් පහසුවෙන් මර්ධනයට ලක් කල හැකි බැවින්)
අරගල භූමියේ කොටස්
1. අරගල බිම - ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධාන දොරටුව
2. ප්‍රථමාධාර ලබා දෙන ස්ථානය. ගිලන් රථ ගාල්කරන ස්ථානය.
3. අස්ථානගතවූ උපකරණ, පුද්ගලයන් පිලිබද විස්තර දැනුම්දෙන ස්ථානය.
4. පිරිසිදු උපකරණ තබන ස්ථානය.
5. මුහුදු වෙරළ
6. ගෝඨාගෝගම කූඩාරම් අටවන ප්‍රදේශ
7. අදහස් හා යෝජනා සටහන් තබන ස්ථානය.
9. අපද්‍රව්‍ය රැස්කරන ස්ථානය
10. පානීය ජලය සපයන ස්ථානය. (ප්ලාස්ටික් බෝතල් වර්ජනය කරමු. පරිසරය සුරකිමු)
11. වැසිකිළි සවිකර ඇති ස්ථානය.
12. පුස්තකාලය
13. හෙටට නියමිත වැඩසටහන් සදහන් කරන පුවරුව
14. Media centre
15. පුජක පක්ෂයට ආසන, දානය පිලිගන්වන ස්ථානය
16. නීති උපදෙස් මධ්‍යස්ථානය
අරගලයේ විලෝපිකයින්
1. අර්ථශූන්‍ය සටන්පාඨ
2. අර්ථශූන්‍ය සටන් පුවරු
3. බීමත් පුද්ගලයින්
4. කලහකාරී පුද්ගලයන්
5. ආචාරශීලි නොවන පුද්ගලයන්
6. දේශපාලකයින්, ගැත්තන්
7. ඔබේ නොසැලකිල්ල, වහල්භාවය, කෝපය
8. ආගමික බෙදීම්
9. ජාතිවාදය
-උපුටාගැනීමකි. #GotaGoHome
මේකෙ වෙනස් කරන්න අවශ්‍ය ඒවා හදලා බෝඩ් එකක් ගැහුව නම් සුපිරි
Last edited: