Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි

උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි - වෛද්‍යවරුන්ගේ සටනත් සාධාරණයි

උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප්‍රශ්න විසඳීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද (23) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

මේ වනවිට අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. ආදායම බිඳ වැටිලා. ආණ්ඩුව කළ යුත්තේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරගන්න එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ආදායමට අනුව වියදම අඩුකරගන්න හදන එකයි. අඩු කරන්න හදන්නේ මොනවද? ජනතාව වෙනුවෙන් කරන වියදම් අඩු කරනවා. නමුත් ඇමතිවරු වෙනුවෙන් දරන බර අඩු කරන්නේ නැහැ. වාහන ගේනන, බිල්ඩින්වලට කරන වියදම අඩු කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි එකක්.

මේ ආණ්ඩුව බලයට එනකොට ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියට විරුද්ධ එකක්. මේක ඊනියා යහ පාලනයක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව එනකොට කිව්වේ ශිෂ්‍යයන්ට පහර දෙන්නේ නැහැ, උද්ඝෝෂණ මර්දනය කරන්නේ නැහැ, ප්රජාතන්ත්රවාදය, යහ පාලනය දෙනවා කියලා. නමුත් අද අඳ, ගොළු, බිහිරි පාසැලක් වගේ. ජනතාවගේ ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. පොලීසියට පොල්ල දෙනවා ප්‍රශ්න විසඳන්න කියලා. පොලීසියට ප්‍රශ්න විසඳන්න පුළුවන්නම් රටකට ඇමති මණ්ඩලයක් ඕන නැහැ.

මේ ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරනවා. සයිටම් වැහුවොත් ඒකට බාධා වෙන නිසා ආණ්ඩුව මාරාන්තිකව මේ ආයතනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ බහුතරක් දෙනා මේ ආයතනයට විරුද්ධ වෙනකොට ආණ්ඩුව එක ආයතනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ප්රශ්නය විසඳන්නේ නැතිනම් අපිට සිදුවෙනවා ආණ්ඩුව ගෙදර යවන තැනකට සටන වර්ධනය කරන්න. ඒක මර්දනයෙන් වළක්වන්න බැහැ කියලා අපි ආණ්ඩුවට කියනවා.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

වෛද්‍යවරුන් ආණ්ඩුවට බලපෑම් කරනවා සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා. වෛද්‍යවරුන්ගේ සටන සාධාරණයි. ඔවුන් වගකීම් විරහිත නැහැ. මේ වෛද්‍ය වර්ජනයක්. කලින් සැලසුම් කරල තිබුණ එකක් නෙවෙයි. ශිෂ්‍යයන්ට පහර දුන් එකට විරෝධය පළ කරලා තමයි වර්ජනය ආරම්භ වුණේ. මේකෙන් රෝගීන්ට පාඩුවක් වෙනවා. නමුත් වෛද්‍යවරුන් කියලා තිබෙනවා ඩෙංගු රෝගීන්ට සහ අත්‍යාවශ්‍ය සේවාවලින් වළකින්නේ නැහැ කියලා. මෙහි වගකීම බාර ගත යුත්තේ ආණ්ඩුවයි. මොකද, වර්ජනය කැඳවා ගත්තේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා. ඒ වගේම වර්ජන ක්‍රියාමාර්ග වැඩි කරගන්නෙත් ආණ්ඩුවයි. වෛද්‍ය වර්ජනය අසාර්ථකයි කියලා එම ක්‍රියාමාර්ගය විහිළුවකට ගන්න ආණ්ඩුව හදනවා නම්, අසාර්ථකයි කියනවා නම් වෛද්‍යවරුන්ට සිදුවෙනවා, ක්‍රියාමාර්ග වැඩි කරන්න.

වර්ජනයක් ඇතුළේ වුවත් අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන එක ගැන අපි වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත විය යුතුයි. මේ ආණ්ඩුව මෝඩ, උද්දච්ඡ ඔළුව තිබුණට මදය නැති ආණ්ඩුවක්. අගමැතිට, සෞඛ්‍ය ඇමතිට, අසනීපයක් හැදුණොත් බෙහෙත් ගන්න සිංගප්පූරුවේ, ඇමරිකාවේ රෝහල් තිබෙනවා. ජනාධිපති අරමුදලේ සල්ලි තියෙනවා. අහිංසක දුප්පත් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර නැතිවෙන එක ඔවුන්ට ගාණක් නැහැ. ඒ නිසා මේ පොඩි වර්ජනය ලොකු වර්ජනයක් කර ගන්න ආණ්ඩුව හදනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන් මේකට වගකිව යුතුයි.

සිසුන් පැය 3ක් විතර අමාත්‍යාංශ භූමියේ හිටියා කිසිදු අලාභයක් සිදුවුණ බවට ඒවෙලාවේ රූප රාමු නැහැ. නමුත් පොලීසියයි, විශේෂ කාර්ය බලකායයි යොදවලා ශිෂ්‍යයන්ට පහර දෙන්න ගනිද්දී තමයි දේපළවලට අලාභහානි සිදුවුණේ. ඒ නිසා මේ භෞතික අලාභය සිදුකරගත්තේ ආණ්ඩුව විසින්. දැන් ඒකට අත්අඩංගුවට ගන්නේ ළමයි. ඔළු පලපු, අතපය කඩපු අය එළියේ ඉද්දී ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවකට වටින්නේ මිනිස්සුද, භෞතික දේවල්ද? ශිෂ්‍යයන්ගේ ඔළුවද, වාහනයේ වීදුරුවද කියලා අපි අහනවා?

උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නෙවෙයි. සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළනවා. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක. පොලුවලින් ගහලා ප්‍රශ්න විසඳන්න බැහැ. ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් ලබා දුන්නා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ට ගහන්න ගත්තොත් මේ අරගල තවත් වැඩි වෙයි. මේ සටන එවැනි තත්ත්වයකට යන එක වළක්වාගත යුත්තේ ආණ්ඩුවයි. මේ සටන ඉතාම සාධාරණ සටනක්. ඒ සටනින් ඉදිරියෙන්ම අපි ඉන්නවා. අපි ඒක හංගන්නේ නැහැ.

ආණ්ඩුව උත්සාහ කරනවා මේක අධිකරණයට බාර දීලා ගැලවෙන්න. නමුත් ආණ්ඩුව අධිකරණය හසුරුවන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනව. මහින්ද අමරවීරලා විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව විවිධ දේවල් කළා. පාරවල් වැහුවා. පොලීසිය සමඟ ගැටුණා. දැන් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හරි සදාචාරසම්පන්නයි, අහිංසකයි කියලා පෙන්වන්න හදනවා. මෙවැනි දෙබිඩි ප්‍රකාශ කරන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ආණ්ඩුවක් ජනතා හඬට කන් දෙන්නේ නැත්නම් සටන් ඇතිවෙනවා. ලෝකයේ කොයි රටෙත් එහෙමයි. ව්‍යවස්ථාවේ අයිතියක් තිබෙනවා, අදහස් ප්‍රකාශ කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ. ඒ අයිතිය නිසා තමයි ආණ්ඩුව උසාවියට යන්නේ වාරණ ගන්න. ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැත්නම් උසාවියට යන්න ඕන නැහැ. ආණ්ඩුව මේ වගේ ප්‍රකාශ කරලා මේ ප්රශ්නය යට ගහන්න බැහැ. මොකද, මේ රටේ වෛද්‍ය සභාව පවා සයිටම් ආයතනය වහලා දාන්න කියලා වසර ගණනක් තිස්සේ කියනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවා. ඒ නිසා මේ ආණ්ඩුවට තිබෙන්නේ වෙන වුවමනාවක්. ජනාධිපති මෛත්‍රීපාලට ඡන්දය දුන්නේ සයිටම් මුදලාලි නෙවෙයි. මේ රටේ ලක්ෂ හැට දෙකක් ජනතාව. ඒ නිසා ඔහු තීරණය කළ යුතුයි ජනතා හඬට කන් දෙනවාද නැද්ද කියලා.

අපි මේ සටන කරන්නේ හැමෝම වෙනුවෙන්. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ටත් සාධාරණයක් විය යුතුයි. ඒ ශිෂ්‍යයන්ගෙන් ලක්ෂ 100ක් 125ක් අරගෙන ඔවුන් අනාථ කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සියලූ දෙනාගේ සටනක් කියලා. මේ රටේ සියලූම ළමයි අපිට එක වගේ. මේ රටේ දුවා දරුවන් කිසිදු වෙනසක් නැතිව අපේ දරුවන්. ඒ සියලූම දෙනාට සාධාරණ විසඳුමක් ලැබෙන්න ඕන.

source

[QUOTE="marvin silva, post: 21849217, member: 263151"] [b]උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි[/b] [SIZE="6"][I][B][COLOR="DarkRed"]උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි - වෛද්‍යවරුන්ගේ සටනත් සාධාරණයි[/COLOR][/B][/I][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][I]උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප්‍රශ්න විසඳීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද (23) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය. මේ වනවිට අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. ආදායම බිඳ වැටිලා. ආණ්ඩුව කළ යුත්තේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරගන්න එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ආදායමට අනුව වියදම අඩුකරගන්න හදන එකයි. අඩු කරන්න හදන්නේ මොනවද? ජනතාව වෙනුවෙන් කරන වියදම් අඩු කරනවා. නමුත් ඇමතිවරු වෙනුවෙන් දරන බර අඩු කරන්නේ නැහැ. වාහන ගේනන, බිල්ඩින්වලට කරන වියදම අඩු කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි එකක්. මේ ආණ්ඩුව බලයට එනකොට ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියට විරුද්ධ එකක්. මේක ඊනියා යහ පාලනයක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව එනකොට කිව්වේ ශිෂ්‍යයන්ට පහර දෙන්නේ නැහැ, උද්ඝෝෂණ මර්දනය කරන්නේ නැහැ, ප්රජාතන්ත්රවාදය, යහ පාලනය දෙනවා කියලා. නමුත් අද අඳ, ගොළු, බිහිරි පාසැලක් වගේ. ජනතාවගේ ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. පොලීසියට පොල්ල දෙනවා ප්‍රශ්න විසඳන්න කියලා. පොලීසියට ප්‍රශ්න විසඳන්න පුළුවන්නම් රටකට ඇමති මණ්ඩලයක් ඕන නැහැ. මේ ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරනවා. සයිටම් වැහුවොත් ඒකට බාධා වෙන නිසා ආණ්ඩුව මාරාන්තිකව මේ ආයතනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ බහුතරක් දෙනා මේ ආයතනයට විරුද්ධ වෙනකොට ආණ්ඩුව එක ආයතනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ප්රශ්නය විසඳන්නේ නැතිනම් අපිට සිදුවෙනවා ආණ්ඩුව ගෙදර යවන තැනකට සටන වර්ධනය කරන්න. ඒක මර්දනයෙන් වළක්වන්න බැහැ කියලා අපි ආණ්ඩුවට කියනවා. මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය. වෛද්‍යවරුන් ආණ්ඩුවට බලපෑම් කරනවා සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා. වෛද්‍යවරුන්ගේ සටන සාධාරණයි. ඔවුන් වගකීම් විරහිත නැහැ. මේ වෛද්‍ය වර්ජනයක්. කලින් සැලසුම් කරල තිබුණ එකක් නෙවෙයි. ශිෂ්‍යයන්ට පහර දුන් එකට විරෝධය පළ කරලා තමයි වර්ජනය ආරම්භ වුණේ. මේකෙන් රෝගීන්ට පාඩුවක් වෙනවා. නමුත් වෛද්‍යවරුන් කියලා තිබෙනවා ඩෙංගු රෝගීන්ට සහ අත්‍යාවශ්‍ය සේවාවලින් වළකින්නේ නැහැ කියලා. මෙහි වගකීම බාර ගත යුත්තේ ආණ්ඩුවයි. මොකද, වර්ජනය කැඳවා ගත්තේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා. ඒ වගේම වර්ජන ක්‍රියාමාර්ග වැඩි කරගන්නෙත් ආණ්ඩුවයි. වෛද්‍ය වර්ජනය අසාර්ථකයි කියලා එම ක්‍රියාමාර්ගය විහිළුවකට ගන්න ආණ්ඩුව හදනවා නම්, අසාර්ථකයි කියනවා නම් වෛද්‍යවරුන්ට සිදුවෙනවා, ක්‍රියාමාර්ග වැඩි කරන්න. වර්ජනයක් ඇතුළේ වුවත් අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන එක ගැන අපි වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත විය යුතුයි. මේ ආණ්ඩුව මෝඩ, උද්දච්ඡ ඔළුව තිබුණට මදය නැති ආණ්ඩුවක්. අගමැතිට, සෞඛ්‍ය ඇමතිට, අසනීපයක් හැදුණොත් බෙහෙත් ගන්න සිංගප්පූරුවේ, ඇමරිකාවේ රෝහල් තිබෙනවා. ජනාධිපති අරමුදලේ සල්ලි තියෙනවා. අහිංසක දුප්පත් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර නැතිවෙන එක ඔවුන්ට ගාණක් නැහැ. ඒ නිසා මේ පොඩි වර්ජනය ලොකු වර්ජනයක් කර ගන්න ආණ්ඩුව හදනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන් මේකට වගකිව යුතුයි. සිසුන් පැය 3ක් විතර අමාත්‍යාංශ භූමියේ හිටියා කිසිදු අලාභයක් සිදුවුණ බවට ඒවෙලාවේ රූප රාමු නැහැ. නමුත් පොලීසියයි, විශේෂ කාර්ය බලකායයි යොදවලා ශිෂ්‍යයන්ට පහර දෙන්න ගනිද්දී තමයි දේපළවලට අලාභහානි සිදුවුණේ. ඒ නිසා මේ භෞතික අලාභය සිදුකරගත්තේ ආණ්ඩුව විසින්. දැන් ඒකට අත්අඩංගුවට ගන්නේ ළමයි. ඔළු පලපු, අතපය කඩපු අය එළියේ ඉද්දී ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවකට වටින්නේ මිනිස්සුද, භෞතික දේවල්ද? ශිෂ්‍යයන්ගේ ඔළුවද, වාහනයේ වීදුරුවද කියලා අපි අහනවා? උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නෙවෙයි. සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළනවා. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක. පොලුවලින් ගහලා ප්‍රශ්න විසඳන්න බැහැ. ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් ලබා දුන්නා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ට ගහන්න ගත්තොත් මේ අරගල තවත් වැඩි වෙයි. මේ සටන එවැනි තත්ත්වයකට යන එක වළක්වාගත යුත්තේ ආණ්ඩුවයි. මේ සටන ඉතාම සාධාරණ සටනක්. ඒ සටනින් ඉදිරියෙන්ම අපි ඉන්නවා. අපි ඒක හංගන්නේ නැහැ. ආණ්ඩුව උත්සාහ කරනවා මේක අධිකරණයට බාර දීලා ගැලවෙන්න. නමුත් ආණ්ඩුව අධිකරණය හසුරුවන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනව. මහින්ද අමරවීරලා විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව විවිධ දේවල් කළා. පාරවල් වැහුවා. පොලීසිය සමඟ ගැටුණා. දැන් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හරි සදාචාරසම්පන්නයි, අහිංසකයි කියලා පෙන්වන්න හදනවා. මෙවැනි දෙබිඩි ප්‍රකාශ කරන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ආණ්ඩුවක් ජනතා හඬට කන් දෙන්නේ නැත්නම් සටන් ඇතිවෙනවා. ලෝකයේ කොයි රටෙත් එහෙමයි. ව්‍යවස්ථාවේ අයිතියක් තිබෙනවා, අදහස් ප්‍රකාශ කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ. ඒ අයිතිය නිසා තමයි ආණ්ඩුව උසාවියට යන්නේ වාරණ ගන්න. ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැත්නම් උසාවියට යන්න ඕන නැහැ. ආණ්ඩුව මේ වගේ ප්‍රකාශ කරලා මේ ප්රශ්නය යට ගහන්න බැහැ. මොකද, මේ රටේ වෛද්‍ය සභාව පවා සයිටම් ආයතනය වහලා දාන්න කියලා වසර ගණනක් තිස්සේ කියනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවා. ඒ නිසා මේ ආණ්ඩුවට තිබෙන්නේ වෙන වුවමනාවක්. ජනාධිපති මෛත්‍රීපාලට ඡන්දය දුන්නේ සයිටම් මුදලාලි නෙවෙයි. මේ රටේ ලක්ෂ හැට දෙකක් ජනතාව. ඒ නිසා ඔහු තීරණය කළ යුතුයි ජනතා හඬට කන් දෙනවාද නැද්ද කියලා. අපි මේ සටන කරන්නේ හැමෝම වෙනුවෙන්. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ටත් සාධාරණයක් විය යුතුයි. ඒ ශිෂ්‍යයන්ගෙන් ලක්ෂ 100ක් 125ක් අරගෙන ඔවුන් අනාථ කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සියලූ දෙනාගේ සටනක් කියලා. මේ රටේ සියලූම ළමයි අපිට එක වගේ. මේ රටේ දුවා දරුවන් කිසිදු වෙනසක් නැතිව අපේ දරුවන්. ඒ සියලූම දෙනාට සාධාරණ විසඳුමක් ලැබෙන්න ඕන. [/I][/COLOR][/SIZE] [URL="http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=74495"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom