Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදාරිට ගෞරව උපාධියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට

දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට

මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට

ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට

ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන

මේවා ඇහුවා යනවා මචන් ........... පන

ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන

තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන

ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා

මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා

වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා

මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා

රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය

මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය

කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය

දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය

මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා

හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා

ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා

සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා

කටයුතු වලට එක්වී සුභ ....... සාධනය

හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය

වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය

මතකයි දුරු උනා අපගේ ...... ආතතිය

දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා

මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා

අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා

ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා

ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා

කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා

අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා

නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා

[QUOTE="chathupatiya, post: 16333491, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන මේවා ඇහුවා යනවා මචන් ........... පන ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා කටයුතු වලට එක්වී සුභ ....... සාධනය හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය මතකයි දුරු උනා අපගේ ...... ආතතිය දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom