Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාරි හොරකම් කලේ මෙහෙමයි

උදාරි වර්ණකුලසුරිය ඔඩෙල් ආයතනයෙන් සොරකම් කර අසු විම ගැන අපි ඔබට උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ!! යන ලිපියෙන් හෙළිදරව් කළෙමු. එම පුවත සති අන්ත පුවත්පතක් වන රිවිර පුවත් පතෙහි වඩාත් සවිස්තරාත්මක ලෙස ඇගේ නම සදහන් නොකට සදහන් වූ අයුරුයි මේ .

මෙවන් සාප්පුවල බාන්ඩ වල අඩු වීම් හෝ නිවැරදි ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ වසරේ ඒ ඒ කල වලදී සිදු කරන ලබන පරික්ෂා කිරීම් වලදීය. එවන් අවස්ථා වලදී ඔවුන් වීඩියෝ දර්ශන බලමින් සැක කල හැකි වුන් නිරීක්ෂණය කරති. ඔවුන් එහදී සොයාගත් ය අතුරින් එක් අයකි මෙම නිළිය. ඔවුන්ට ඇය ගැන සැක කිරීමට තවත් කරුණු තිබුණි. එනම් ඇය ගත් ඩෙනිම් කලිසමක ටැග් පත ගැලවීමට ගොස් සිදුරු කර දමා ගොස් තිබු අයුරුත්. ගැලවී තිබු ටැග් පත් තැන තැන තිබී හමුවිමත්ය. ඒ අනුව මෙම නිළිය ඇදුම් සොරකම් කරන සැක කාරියක් ලෙස හදුනා ගත් ඉහල නිලධාරීහු ඇය පිලිබදව සියලුම සේවකයන් දැනුවත් කළහ.

මෝටර් රියෙන් පැමිණීම

සුපුරුදු අයුරින් ඇය මෙදිනත් මෝටර් රථයෙන් සාප්පු සංකීර්නයට පිවිසියාය. ඇ හදුනාගත් සාප්පු සේවකයන් එකිනෙකට සංඥා දෙමින් ඇය පිලිබදව සුපරික්ෂාකාරී වුහ. නිළිය ඇදුම් තෝරමින් විවිද ඇදුම් 10 ක් තෝරාගෙන බැගයට දමාගෙන ඇදුම් ඇගලා බලන කුටියකට යාමට සරසුනාය.ඇය පිලිබදව සුපරික්ෂාවෙන් සිටි ඇදුම් ඇගලා බලන කොටසේ සේවිකාව ඈ ඇත වූ ඇදුම් ගණන් කර පරික්ෂා කලාය. එම සියල්ලේම ටැග් තිබුණි. ඇය කුටියකට යැවූ සේවිකාව ඈ යලි ආපසු එනතුරු බලා සිටියාය. විනාඩි පහළොවක් විස්සක් ගතවිය. නිළිය තෝරාගත් ඇදුම් 4ක් බැගයට දමගෙන් ඉතරි ඇදුම් 6 සේවිකාව අතට දුන්නාය.සේවිකාව විසින් නිළිය විසින් මිලට ගැනීමට වෙන් කරගෙන සිටි ඇදුම් 4 ගෙන බැලුවාය. පුදුමයකි.මොහතකට පෙර එහි තිබු ටැග් එකක්වත් එහි නොතිබුණි. ඒවා තිබු තැන මදක් සිදුරු වී තිබුණි.

"කෝ මේ ඇදුම් වල තිබුණු ටැග්?" සේවිකාව සුහදතාවයෙන්ම විමසුවාය "මේවයේ ටැග් තිබුනේ නැ" නිළිය පිළිතුරු දුන්නාය

සේවිකාව අගේ හොරකම ඒ වන විටත් දන දැනම විමසුවාය

"කොහමද ඔය කියන්නේ මේවයේ ටැග් තිබුන කියල" එවර නිළිය ඇසුවේ නොමනෙසුළු ආඩම්බර බවකිනි.

"මිස් ඇතුලට යනකොට ඇදුම් 10ම ටැග් තිබුන" ඇය කීවාය

"නැ තිබුනේ නෑ"

කළමනාකාරිය සමගද නිළිය තර්ක කලාය. පරික්ෂා කිරීමේදී ඇය අතේ තිබියදිදී, ඇය ඇදුම් ගත් බෑගයේ තිබීද , ඇදුම් ඇගලා බැලූ ස්ථානයේ තිබීද ටැග් 4 සොයා ගැනීමට හැකි විය. ඒ වන විට සොරකම් කල බව ඔප්පු වී හමාරය. ඔවුහු ඇය පොලිසියට බාරදීමට සැලසුම් කළහ.

"අනේ පොලිසියටවත් මිඩිය වලටවත් කියන්න එපා..මම ඔය ගොල්ලන්න්ට ලක්ෂ 10 ක් දෙන්නම්"

නමුත් ඒ කිසිවකට සවන් නොදී ඔවුන් කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කළහ.

පොලිසියේ ජවනිකාව

පොලිසිය :  තමුන් මේ විදියට රෙදි හොරකම් කලේ ඇයි?

නිළිය : මහත්තය ඇදුම් ගන්න සල්ලි දෙන නැ එකයි.

නමුත් ඒ වනවිට ඇයගේ බැගය තුල 30,000 ආසන්න මුදලක් තිබුණි. මිට පෙර සොරකම් කල අදුම්ද සොයාගත්තේය. සොරකම් කල ඇදුම් වල වටිනාකම රු. 17,000 ගණනකි.

නිළිය:අනේ මේක මීඩියා වලට යවන්නෙපා.

මෙයට පොලිසිය යහපත් ප්‍රතිචාරයක් දැක්වුවත් ඒ වනවිටත් මාධ්‍යන් මෙම සිදුවීම දැනගෙන තිබුණි.

[QUOTE="nshrinith, post: 8380291, member: 173099"] [CENTER][SIZE=5][B] [URL="http://www.******/2 0/10/blog-post_02.html"]උදාරි හොරකම් කලේ මෙහෙමයි[/URL] [/B] [URL="http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TKdJMujd0tI/AAAAAAAAAls/ET7-n_d7TiU/s1600/ud.jpg"][IMG]http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TKdJMujd0tI/AAAAAAAAAls/ET7-n_d7TiU/s320/ud.jpg[/IMG][/URL] උදාරි වර්ණකුලසුරිය ඔඩෙල් ආයතනයෙන් සොරකම් කර අසු විම ගැන අපි ඔබට [URL="http://www.****/2010/09/blog-post_5531.html"]උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ!![/URL] යන ලිපියෙන් හෙළිදරව් කළෙමු. එම පුවත සති අන්ත පුවත්පතක් වන රිවිර පුවත් පතෙහි වඩාත් සවිස්තරාත්මක ලෙස ඇගේ නම සදහන් නොකට සදහන් වූ අයුරුයි මේ . මෙවන් සාප්පුවල බාන්ඩ වල අඩු වීම් හෝ නිවැරදි ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ වසරේ ඒ ඒ කල වලදී සිදු කරන ලබන පරික්ෂා කිරීම් වලදීය. එවන් අවස්ථා වලදී ඔවුන් වීඩියෝ දර්ශන බලමින් සැක කල හැකි වුන් නිරීක්ෂණය කරති. ඔවුන් එහදී සොයාගත් ය අතුරින් එක් අයකි මෙම නිළිය. ඔවුන්ට ඇය ගැන සැක කිරීමට තවත් කරුණු තිබුණි. එනම් ඇය ගත් ඩෙනිම් කලිසමක ටැග් පත ගැලවීමට ගොස් සිදුරු කර දමා ගොස් තිබු අයුරුත්. ගැලවී තිබු ටැග් පත් තැන තැන තිබී හමුවිමත්ය. ඒ අනුව මෙම නිළිය ඇදුම් සොරකම් කරන සැක කාරියක් ලෙස හදුනා ගත් ඉහල නිලධාරීහු ඇය පිලිබදව සියලුම සේවකයන් දැනුවත් කළහ. [U][COLOR=#990000]මෝටර් රියෙන් පැමිණීම [/COLOR][/U] සුපුරුදු අයුරින් ඇය මෙදිනත් මෝටර් රථයෙන් සාප්පු සංකීර්නයට පිවිසියාය. ඇ හදුනාගත් සාප්පු සේවකයන් එකිනෙකට සංඥා දෙමින් ඇය පිලිබදව සුපරික්ෂාකාරී වුහ. නිළිය ඇදුම් තෝරමින් විවිද ඇදුම් 10 ක් තෝරාගෙන බැගයට දමාගෙන ඇදුම් ඇගලා බලන කුටියකට යාමට සරසුනාය.ඇය පිලිබදව සුපරික්ෂාවෙන් සිටි ඇදුම් ඇගලා බලන කොටසේ සේවිකාව ඈ ඇත වූ ඇදුම් ගණන් කර පරික්ෂා කලාය. එම සියල්ලේම ටැග් තිබුණි. ඇය කුටියකට යැවූ සේවිකාව ඈ යලි ආපසු එනතුරු බලා සිටියාය. විනාඩි පහළොවක් විස්සක් ගතවිය. නිළිය තෝරාගත් ඇදුම් 4ක් බැගයට දමගෙන් ඉතරි ඇදුම් 6 සේවිකාව අතට දුන්නාය.සේවිකාව විසින් නිළිය විසින් මිලට ගැනීමට වෙන් කරගෙන සිටි ඇදුම් 4 ගෙන බැලුවාය. පුදුමයකි.මොහතකට පෙර එහි තිබු ටැග් එකක්වත් එහි නොතිබුණි. ඒවා තිබු තැන මදක් සිදුරු වී තිබුණි. [/SIZE] [SIZE=5][COLOR=#b45f06]"කෝ මේ ඇදුම් වල තිබුණු ටැග්?"[/COLOR][/SIZE][SIZE=5] සේවිකාව සුහදතාවයෙන්ම විමසුවාය [/SIZE][SIZE=5][COLOR=#0b5394]"මේවයේ ටැග් තිබුනේ නැ"[/COLOR][/SIZE][SIZE=5] නිළිය පිළිතුරු දුන්නාය සේවිකාව අගේ හොරකම ඒ වන විටත් දන දැනම විමසුවාය [/SIZE] [SIZE=5][COLOR=#0b5394]"කොහමද ඔය කියන්නේ මේවයේ ටැග් තිබුන කියල"[/COLOR][/SIZE][SIZE=5] එවර නිළිය ඇසුවේ නොමනෙසුළු ආඩම්බර බවකිනි. [/SIZE] [SIZE=5][COLOR=#b45f06]"මිස් ඇතුලට යනකොට ඇදුම් 10ම ටැග් තිබුන"[/COLOR][/SIZE][SIZE=5] ඇය කීවාය [/SIZE] [SIZE=5][COLOR=#0b5394]"නැ තිබුනේ නෑ" [/COLOR][/SIZE][SIZE=5] කළමනාකාරිය සමගද නිළිය තර්ක කලාය. පරික්ෂා කිරීමේදී ඇය අතේ තිබියදිදී, ඇය ඇදුම් ගත් බෑගයේ තිබීද , ඇදුම් ඇගලා බැලූ ස්ථානයේ තිබීද ටැග් 4 සොයා ගැනීමට හැකි විය. ඒ වන විට සොරකම් කල බව ඔප්පු වී හමාරය. ඔවුහු ඇය පොලිසියට බාරදීමට සැලසුම් කළහ. [/SIZE] [SIZE=5][COLOR=#0b5394]"අනේ පොලිසියටවත් මිඩි[/COLOR][/SIZE][SIZE=5][COLOR=#0b5394]ය වලටවත් කියන්න එපා..මම ඔය ගොල්ලන්න්ට ලක්ෂ 10 ක් දෙන්නම්"[/COLOR][/SIZE][SIZE=5] නමුත් ඒ කිසිවකට සවන් නොදී ඔවුන් කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කළහ. [U][COLOR=#990000]පොලිසියේ ජවනිකාව [/COLOR][/U] පොලිසිය : [/SIZE] [SIZE=5][COLOR=#b45f06]තමුන් මේ විදියට රෙදි හොරකම් කලේ ඇයි?[/COLOR][/SIZE] [SIZE=5] නිළිය : [/SIZE][SIZE=5][COLOR=#0b5394]මහත්තය ඇදුම් ගන්න සල්ලි දෙන නැ එකයි.[/COLOR][/SIZE][SIZE=5] නමුත් ඒ වනවිට ඇයගේ බැගය තුල 30,000 ආසන්න මුදලක් තිබුණි. මිට පෙර සොරකම් කල අදුම්ද සොයාගත්තේය. සොරකම් කල ඇදුම් වල වටිනාකම රු. 17,000 ගණනකි. [/SIZE] [SIZE=5][COLOR=#0b5394] නිළිය:අනේ මේක මීඩියා වලට යවන්නෙපා.[/COLOR][/SIZE] [SIZE=5] මෙයට පොලිසිය යහපත් ප්‍රතිචාරයක් දැක්වුවත් ඒ වනවිටත් මාධ්‍යන් මෙම සිදුවීම දැනගෙන තිබුණි. [/SIZE] [CENTER][SIZE=5][URL="http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TKdHzcngIuI/AAAAAAAAAlo/Rbq_2WlHE9I/s1600/supiri.jpg"][IMG]http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TKdHzcngIuI/AAAAAAAAAlo/Rbq_2WlHE9I/s400/supiri.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom