Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදාවන වසර ඔබට කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු තත්ත්වය

කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් සුබදාායී අයුරින් සිටින මොහොතේ උදාවන මේ වසර වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වන්නේය. මෙය ඔබට උසස් පුද්ගලයන්ගෙන් ගරු සරු වැඩි වශයෙන් හිමිවන අතර කරන කියන කටයුතු සපල වන්නාවූ වසරක්ද වනු ඇත.

අධ්‍යාපනය

ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකිවෙයි. උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමුවේ. විශෙෂයෙන් අධ්‍යාපනික විශේෂ ජයග්‍රහණ ගෙන දෙන වසරකි. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදිය හිමිවීමටත් බලය ඇත. අලූත් හා ගැඹුරු විෂයන්ට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මිල මුදල් ලැබෙනු ඇත.

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

මේ වසරේ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමටද ඉඩ ප්රස්ථා සැලසේ. මුල් මාස තුනේදි අනවශ්‍ය වියදම් වලින් මිදී කටයුතු කරන්න. පොදුවේ ඔබට නිශ්චල - චංචල දේපළ ලාබ ද ගොඩනගාගත හැකි වසරකි.

පේ‍්‍රමය සහ විවාහ දිවිය

ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තමා ඇසුරු කරන පෙම්වතා/ පෙම්වතිය සමග ප්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මේ වසර ඔබගේ යුගදිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇතිවේ. මංගල යෝජනා ස්ථිර තහවුරු වෙයි. එය එසේ වුවත් මේ වසරේ අවසන් මාස හයේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප්රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න.

සෞඛ්‍යය

උදරාබාධ සහ හිස, පපුව, පෙනහැල්ල ආශ්රිත සෙම් අසාදන පහසුවෙන් ඇති කරන වසරකි.

පොදු තත්ත්වය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට අනුව ග්‍රහ බලය ශුභා ශුභ මිශ්‍ර අයුරින් කි‍්‍රයාත්මක වන නිසා උදාවන්නාවූ නවවසර ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ්‍රව ගෙනදෙන්නේය. තම අරමුණු, සැලසුම් ඉෂ්ට සිද්ධ කර ගැනීමට යාමේදී විවිධ අවහිර, බාධා මතුකරයි. පොදුවේ බලන කල යම් යම් අවහිර බාධා මධ්‍යයේ නමුදු තම කාර්ය කටයුතු වල සතුටු විය හැකි ප්‍රගතියක් උදාකරයි.

අධ්‍යාපනය

මේ වසර පුරාවටම පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප්රමුඛත්වයක් දී ක්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන මෙන්ම සම වයසේ මිතුරු මිතුරියන් කෙරෙන්ද කළකිරීම් සහගත දෑ ඇති කරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ්‍රය කරන්නට මේ වසරේදි උනන්දු වන්න.

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

ඔබට මේ වසරේ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද එ් අයුරින්ම ගෙනදේ. ණය ගණුදෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ග වල නිරත වන්න. පොදුවේ ලැබෙන මුදල් ඉතිරිකර ගැනිමට අපහසු වන වසරකි. වසර ආරම්භයේ සිට කිසියම් මුදල් ලාභාදියක් හිමිවන ලෙස පෙන්නුම් කළත් අවශ්‍යතා පිරිමැසෙන පරිදි මිල මුදල් නොලැබේ. ලැබෙන දෙය වියදම් වී යෑම නිසා ඉතිරි කිරීමක් සිදු නොවනු ඇත.

පේ‍්‍රමය සහ විවාහ දිවිය

මේ වසරේ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. ඇතැම් හිතවතුන් x හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනා ද ගෙන දේ. කෙසේ වෙතත් මේ වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතු වලට යම් යම් ප්රශ්නකාරී ගති මතු වන නිසා තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. පේ‍්‍රම දිවියේ හා විවාහ දිවියේ ඇතැම් පොරොන්දු ගිවිසුම් වෙනස් වී යයි. තම විරුද්ධ ලිංගිකයා තමා කෙරේ සැක සංකා නොසිතන ලෙස හැසිරෙන්නට ඔබ උත්සාහ කරන්න.

සෞඛ්‍යය

රත් පිත්, රක්ත දෝෂ, අමාශය ආශි‍්‍රත ආසාදන වැනි රෝග වැඩි වශයෙන් ඔබට මේ වසරේදි හට ගනී. මලබද්ධය, අර්ශස්, මුලාග්නියට සම්බන්ධ රෝග ඇති අයගේ රෝගී තත්ත්වය වර්ධනය වේ.

පොදු තත්ත්වය

වසර මැද භාගයේ සිට ඔබේ ලග්නයට ග්‍රහ බලය ශුභදායී ලෙස ගතවන බැවින් එතැන් සිට ඔබගේ බොහෝ අරමුණු සැලසුම් රාශියක් ඉෂ්ඨ සිද්ධ කර ගනිමින් කිසියම් ජයග්‍රහණයක්ද අත්පත් කරගෙන ඉදිරිය කරා ගමන් කිරීමට හැකිවන්නේය. පොදුවේ ඔබට මෙය යහපත් ඵල උදාාවන වසරකි. මේ වසරේදි ඔබ උද්යෝගයෙන් ක්රියාශූරත්වයෙන් කටයුතු කරමින් අරමුණු සැලසුම් රැසක් සාර්ථක කර ගනී.

අධ්‍යාපනය

ගතවූ වසරට වඩා මේ වසර ඉගෙනීම් කටයුතු වලට යහපත් වන්නේය. ඔබ අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොකර ගනිමින් සිය අධ්‍යාපනික කටයුතු කර ගනී. මාර්තු - මැයි අතර කාලයේ අධ්‍යාපනයට යම් යම් බාධා අවහිර මතු කළත්, ඉන්පසු කාලයේදී අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතියට පසුබිම සැකසේ. මෙතැන් සිට අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍ය සම්පත් ද ලැබේ.

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

ධන-අය භාවාධිපතීන් සුබදායක අයුරින් හැසිරෙන නිසා සැලසුම් කළ මූල්‍ය කටයුතු සාර්ථක වන්නේය. උරුම හිමිකම් සම්බන්ධ ගැටලූ මතු කළත් ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකියි. අලෙවිකර ගැනීමට අපහසු දෙයක් අලෙවියට මග පෑදේ. විකිණීම් මිලයට ගැනීම්වලින් යම් යම් ලාභ ලැබේ. නිවසේ අලූත්වැඩියාවක් වැනි දෙයකට ද අමතර මුදලක් වැය කරන්නට සිදුවේ. එහෙත් මුල් මාස පහ ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් නොකරයි.

පේ‍්‍රමය සහ විවාහ දිවිය

විවාහකාරක හා මංගල භාවාධිපති ශූභදාායි ලෙස ගමන් කරන නිසා මේ වසරේ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප්රශ්නකාරී ගති හා බාධා පහව ගොස් සාමය සතුට ගොඩනැගේ. සාර්ථක විවාහ යෝජනා හා පේ‍්‍රම සම්බන්ධතා දැන හැඳිනුම් වැනි දෑ පවා අලූතින් ගොඩනැගේ. ඔබට වැඩි වශයෙන් ද විරුද්ධ ලිංගික ඇසුර ලැබෙන වසරකි. එමෙන්ම පේ‍්‍රමය හා විවාහ දිවියට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වන වසරක්ද වනු ඇත. ජුනි වලින් පසු අවිවාහකයන්ට මංගල යෝජනා ගෙනදෙන්නේය.

සෞඛ්‍යය

සෙම් හා ලේ දුෂ්‍ය ආසාදන වැඩි වශයෙන් මතු කෙරේ. දණහිස් ආබාධවලට පහසුවෙන් ලක් වෙයි.

[QUOTE="ravsfm, post: 16096610, member: 348693"] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/KANYA.jpg[/IMG] [B] [COLOR=#FFFFFF]පොදු තත්ත්වය[/COLOR] [/B] කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් සුබදාායී අයුරින් සිටින මොහොතේ උදාවන මේ වසර වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වන්නේය. මෙය ඔබට උසස් පුද්ගලයන්ගෙන් ගරු සරු වැඩි වශයෙන් හිමිවන අතර කරන කියන කටයුතු සපල වන්නාවූ වසරක්ද වනු ඇත. [B] [B][COLOR=#FFFFFF]අධ්‍යාපනය [/COLOR][/B] [/B] ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකිවෙයි. උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමුවේ. විශෙෂයෙන් අධ්‍යාපනික විශේෂ ජයග්‍රහණ ගෙන දෙන වසරකි. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදිය හිමිවීමටත් බලය ඇත. අලූත් හා ගැඹුරු විෂයන්ට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මිල මුදල් ලැබෙනු ඇත. [B] [COLOR=#FFFFFF][B]ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර [/B][/COLOR] [/B] මේ වසරේ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමටද ඉඩ ප්රස්ථා සැලසේ. මුල් මාස තුනේදි අනවශ්‍ය වියදම් වලින් මිදී කටයුතු කරන්න. පොදුවේ ඔබට නිශ්චල - චංචල දේපළ ලාබ ද ගොඩනගාගත හැකි වසරකි. [B] [COLOR=#FFFFFF][B]පේ‍්‍රමය සහ විවාහ දිවිය[/B][/COLOR] [/B] ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තමා ඇසුරු කරන පෙම්වතා/ පෙම්වතිය සමග ප්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මේ වසර ඔබගේ යුගදිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇතිවේ. මංගල යෝජනා ස්ථිර තහවුරු වෙයි. එය එසේ වුවත් මේ වසරේ අවසන් මාස හයේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප්රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න. [B] [COLOR=#FFFFFF][B]සෞඛ්‍යය [/B][/COLOR] [/B] උදරාබාධ සහ හිස, පපුව, පෙනහැල්ල ආශ්රිත සෙම් අසාදන පහසුවෙන් ඇති කරන වසරකි. [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/THULA.jpg[/IMG] [B] [COLOR=#FFFFFF]පොදු තත්ත්වය[/COLOR] [/B] තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට අනුව ග්‍රහ බලය ශුභා ශුභ මිශ්‍ර අයුරින් කි‍්‍රයාත්මක වන නිසා උදාවන්නාවූ නවවසර ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ්‍රව ගෙනදෙන්නේය. තම අරමුණු, සැලසුම් ඉෂ්ට සිද්ධ කර ගැනීමට යාමේදී විවිධ අවහිර, බාධා මතුකරයි. පොදුවේ බලන කල යම් යම් අවහිර බාධා මධ්‍යයේ නමුදු තම කාර්ය කටයුතු වල සතුටු විය හැකි ප්‍රගතියක් උදාකරයි. [B] [COLOR=#FFFFFF][B]අධ්‍යාපනය [/B][/COLOR] [/B] මේ වසර පුරාවටම පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප්රමුඛත්වයක් දී ක්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන මෙන්ම සම වයසේ මිතුරු මිතුරියන් කෙරෙන්ද කළකිරීම් සහගත දෑ ඇති කරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ්‍රය කරන්නට මේ වසරේදි උනන්දු වන්න. [B] [COLOR=#FFFFFF][B]ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර [/B][/COLOR] [/B] ඔබට මේ වසරේ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද එ් අයුරින්ම ගෙනදේ. ණය ගණුදෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ග වල නිරත වන්න. පොදුවේ ලැබෙන මුදල් ඉතිරිකර ගැනිමට අපහසු වන වසරකි. වසර ආරම්භයේ සිට කිසියම් මුදල් ලාභාදියක් හිමිවන ලෙස පෙන්නුම් කළත් අවශ්‍යතා පිරිමැසෙන පරිදි මිල මුදල් නොලැබේ. ලැබෙන දෙය වියදම් වී යෑම නිසා ඉතිරි කිරීමක් සිදු නොවනු ඇත. [B] [COLOR=#FFFFFF][B]පේ‍්‍රමය සහ විවාහ දිවිය[/B][/COLOR] [/B] මේ වසරේ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. ඇතැම් හිතවතුන් x හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනා ද ගෙන දේ. කෙසේ වෙතත් මේ වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතු වලට යම් යම් ප්රශ්නකාරී ගති මතු වන නිසා තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. පේ‍්‍රම දිවියේ හා විවාහ දිවියේ ඇතැම් පොරොන්දු ගිවිසුම් වෙනස් වී යයි. තම විරුද්ධ ලිංගිකයා තමා කෙරේ සැක සංකා නොසිතන ලෙස හැසිරෙන්නට ඔබ උත්සාහ කරන්න. [B] [COLOR=#FFFFFF]සෞඛ්‍යය[/COLOR] [/B] රත් පිත්, රක්ත දෝෂ, අමාශය ආශි‍්‍රත ආසාදන වැනි රෝග වැඩි වශයෙන් ඔබට මේ වසරේදි හට ගනී. මලබද්ධය, අර්ශස්, මුලාග්නියට සම්බන්ධ රෝග ඇති අයගේ රෝගී තත්ත්වය වර්ධනය වේ. [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/WRUSHCHIKA.jpg[/IMG] [B] [COLOR=#FFFFFF][B]පොදු තත්ත්වය[/B][/COLOR] [/B] වසර මැද භාගයේ සිට ඔබේ ලග්නයට ග්‍රහ බලය ශුභදායී ලෙස ගතවන බැවින් එතැන් සිට ඔබගේ බොහෝ අරමුණු සැලසුම් රාශියක් ඉෂ්ඨ සිද්ධ කර ගනිමින් කිසියම් ජයග්‍රහණයක්ද අත්පත් කරගෙන ඉදිරිය කරා ගමන් කිරීමට හැකිවන්නේය. පොදුවේ ඔබට මෙය යහපත් ඵල උදාාවන වසරකි. මේ වසරේදි ඔබ උද්යෝගයෙන් ක්රියාශූරත්වයෙන් කටයුතු කරමින් අරමුණු සැලසුම් රැසක් සාර්ථක කර ගනී. [B] [COLOR=#FFFFFF][B]අධ්‍යාපනය[/B][/COLOR] [/B] ගතවූ වසරට වඩා මේ වසර ඉගෙනීම් කටයුතු වලට යහපත් වන්නේය. ඔබ අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොකර ගනිමින් සිය අධ්‍යාපනික කටයුතු කර ගනී. මාර්තු - මැයි අතර කාලයේ අධ්‍යාපනයට යම් යම් බාධා අවහිර මතු කළත්, ඉන්පසු කාලයේදී අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතියට පසුබිම සැකසේ. මෙතැන් සිට අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍ය සම්පත් ද ලැබේ. [B] [COLOR=#FFFFFF][B]ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර [/B][/COLOR] [/B] ධන-අය භාවාධිපතීන් සුබදායක අයුරින් හැසිරෙන නිසා සැලසුම් කළ මූල්‍ය කටයුතු සාර්ථක වන්නේය. උරුම හිමිකම් සම්බන්ධ ගැටලූ මතු කළත් ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකියි. අලෙවිකර ගැනීමට අපහසු දෙයක් අලෙවියට මග පෑදේ. විකිණීම් මිලයට ගැනීම්වලින් යම් යම් ලාභ ලැබේ. නිවසේ අලූත්වැඩියාවක් වැනි දෙයකට ද අමතර මුදලක් වැය කරන්නට සිදුවේ. එහෙත් මුල් මාස පහ ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් නොකරයි. [B] [COLOR=#FFFFFF][B]පේ‍්‍රමය සහ විවාහ දිවිය[/B][/COLOR] [/B] විවාහකාරක හා මංගල භාවාධිපති ශූභදාායි ලෙස ගමන් කරන නිසා මේ වසරේ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප්රශ්නකාරී ගති හා බාධා පහව ගොස් සාමය සතුට ගොඩනැගේ. සාර්ථක විවාහ යෝජනා හා පේ‍්‍රම සම්බන්ධතා දැන හැඳිනුම් වැනි දෑ පවා අලූතින් ගොඩනැගේ. ඔබට වැඩි වශයෙන් ද විරුද්ධ ලිංගික ඇසුර ලැබෙන වසරකි. එමෙන්ම පේ‍්‍රමය හා විවාහ දිවියට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වන වසරක්ද වනු ඇත. ජුනි වලින් පසු අවිවාහකයන්ට මංගල යෝජනා ගෙනදෙන්නේය. [B] [COLOR=#FFFFFF]සෞඛ්‍යය[/COLOR] [/B] සෙම් හා ලේ දුෂ්‍ය ආසාදන වැඩි වශයෙන් මතු කෙරේ. දණහිස් ආබාධවලට පහසුවෙන් ලක් වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom