Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදාවන සතියේ ඔබේ දෛවය (07-05-2018 - 14-05-2018)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාවන සතියේ ඔබේ දෛවය (07-05-2018 - 14-05-2018)

මේෂ

ලග්නාධිපති කුජ දිග්බලව සඳු සමඟ කේතු දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්රඵලදායකයි. නිතර නිවසින් බැහැරව යැමට සිදුවේ. ඔබේ ගෘහ ජීවිතයේ සාර්ථක බවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකිවේ. මේ අතර රැකියා අංශවල උසස් වීම් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවෙයි. එසේම තරගකාරී කටයුතුවලින් ජය ලැබේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ආගම දහමට සිත යොමුවේ. කෙසේ වෙතත් පොරොන්දු පත්රවලට අත්සන් තැබීමේදී සැලකිලිමත් වන්න. හිසේ උෂ්ණාධික රෝගවලට ඉඩ ඇත.

සුබ පාට- රෝස, සුබ අංකය- 03

වෘෂභ

ලග්නාධිපති සිකුරු බලවත්ව ලග්නයේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබා සුබ මිශ්රපල ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මෙම සතිය රැකියා හා ව්‍යාපාර අංශවල සාමකාමී වාතාවරණයක් ඇතිවන බව පෙනේ. අන් අය සමග සතුටින් කාලය ගතවේ. ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. මේ අතර ගෘහ ජීවිත ගතකරන අය ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආගම දහමට සිත යොමුවේ. කෙසේ වෙතත් විදේශ ගමන් සාර්ථක වේ. ඉඩකඩම් පිළිබඳ නඩුවකින් ජය ලැබේ. සෙනසුරු දශා ගතකරන අයට සේවක ගැටලු, චිත්ත පීඩා, සෙම් රෝග වැනි අපල තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. සුqqබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06

මිථුන

ලග්නාධිපති බුධ දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මුලදී බලාපොරොත්තු නොවූ වියදමක් දරන්නට සිදුවේ. සෙම් රෝග වැනි සෞඛ්‍යය ගැටලු පවතී. සති මැද වන විට තත්ත්වය සුබ අතට හැරේ. ආගමික උත්සවයකට සහභාගි වීමට හැකිවේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. වියදම් පාලනය කර ගන්න. විවාහය මිශ්රපලදායකයි. නව රැකියා ලාභ හිමිවේ. විදේශ ගමන්වලට දොරටු විවර වේ. මිතුරු මිතුරියන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. කුජ අටේ ගමන් කරන නිසා වැටීම් තැලීම් හදිසි අනතුරු හා උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01

කටක

ලග්නාධිපති සඳු සමග කුජ කේතු හත්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායකයි. උත්සාහය හා නිර්භීතකම වැඩිවේ. විවාහ සහකරුට සුබපලදායක කාලයක් වේ. හවුල් ව්‍යාපාරද සාර්ථක වේ. මේ අතර ආදායම් තත්ත්වය යහපත් වේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. මිතුරු මිතුරියන්ගේ ආධාර උපකාර ලැබේ. රැකියා කටයුතුවල තත්ත්වය උසස් වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. සතිය මැදදී සෙම් රෝග වැනි අපල පෙන්වයි. සති අන්තය වන විට හිතේ තිබූ කරදරයකින් නිදහස ලැබෙනවා ඇත. මේ අතර ස්වයං රැකියා හා ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබේ.

සුබ පාට - කහ, තැඹිලි. සුබ අංකය - 0

සිංහ

ලග්නාධිපති රවි බලවත්ව නමවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවේ. පසුගිය දිනවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත්වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස් ආගමික නායකයන්ගේ හා ගුරුවරුන්ගෙන් දැනුම ලබාගත හැකිවේ. උත්සාහය උනන්දුව හා කැපවීම ඉහළ යයි. සතිය මුලදී රහස් සතුරු උපද්‍රවයක් නිසා සිත් තැවුලක් ඇතිවේ. මේ අතර රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක පක්ෂයේ සහයෝගය ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. තවද නඩුහබවලින් ජයග්‍රහණය හිමිවිය හැක. අසනීපවලින් සුව අතට හැරේ.

සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01

කන්‍යා

ලග්නාධිපති බුධ දුර්වලව හත් වැන්නේ ගමන් කළත් යෝගකාරක සිකුරු භාග්‍යස්ථානයේ බලවත්ව ගමන් කරමින් මෙම සතිය උදාවේ. පෙර පින වාසනාව හා දෙවි පිහිට ලැබේ. තීන්දු තීරණ ගැනීමේදී දූරදර්ශී වන්න. තැන්පත් ධනය වර්ධනය වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. ආගම දහමට සිත යොමුවේ. මේ අතර දුර වන්දනා ගමන් යෙදෙන අතර විදේශ ගමන් සාර්ථක වේ. උසස් අය හා රැකියා ප්‍රධානීන් අමනාප වීමටද ඉඩ තිබේ. මේ අතර උෂ්ණාධික රෝග ඇතිවිය හැක.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06

තුලා

ලග්නාධිපති සිකුරු අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ වාසනාවට වඩා උත්සාහය හා ධෛර්යය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. ඔබ තනි තීරණ ගැනීමෙන් වළකින්න. ක්ෂණික කෝපය නිසා පවුලේ අසමගිකම් ඇතිවීමට හැකියි. නිවසේ වැඩිහිටියකුට තරමක් අපල බවක් පෙන්වයි. මේ අතර අවිවාහක අයට මංගල යෝග යෙදේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. නීතියේ පිහිට ලැබෙනු ඇත. ප්‍රසිද්ධ සතුරන් මර්දනය වේ. කෙසේ නමුත් බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලැබේ. මේ අතර වකුගඩු හා මුත්‍රා ආබාධ ඇතවීමට හැකියි.

සුබ පාට- කහ තැඹිලි, සුබ අංකය- 05

වෘශ්චික

ලග්නාධිපති කුජ බලවත්ව සඳු සමග කේතු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතී. සහෝදර හා අසල්වැසි සබඳතා වැඩි දියුණු වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. මේ අතර ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබවේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. විවාහ සහකරුට සුබවේ. රැකියා හා ව්‍යාපාරවලට සුබදායක වේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් ලබා ගැනීමට හැකිවේ. සතුරු කරදරවලින් ජය ලැබේ. කෙසේ වෙතත් ගුරු දශා ගත කරන අය සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට මිශ්‍ර ලා, සුබ අංකය - 06.

ධනු

ලග්නාධිපති ගුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. දරුවෝ ගැන අමතර වෙහෙසක් දරන්නට සිදුවිය හැකියි. පවුලේ වියදම් පාලනය කර ගන්න. කතා කරන විට දූරදර්ශී වන්න. ආයෝජනවලින් ලාභ ලැබේ. මේ අතර බලාපොරොත්තු නොවූ හදිසි ධන ලාභ ලැබෙන්නටද ඉඩ තිබේ. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. ගෘහාශ්‍රිත ව්‍යාපාර කරන අයටද එතරම් සුබ නොවේ. යහපත් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. මේ අතර රාහු දශා ගත කරන අයට සිතේ චංචල බව උදරාබාධ ආශ්රිත රෝග පවතී. ශනි දශා ගතකරන අය සෞඛ්‍යය රැක ගන්න.

සුබ පාට - කහ තැඹිලි, සුබ අංකය - 05

මකර

ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ දූ දරුවන්ගේ ඉදිරි දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. හදිසි ධන ලාභ ලැබේ. ලිපි ලේඛනවලට අත්සන් තබන විට සැලකිලිමත් වන්න. අසල්වාසීන් සමග ඉවසීමෙන් ඇසුරු කරන්න. මේ අතර විවාහ සහකරු පිළිබඳ සැකය නිසා අඹු - සැම් භේද ඇති වීමට ඉඩ තිබේ. ඉක්මන් කෝපය නිසා පවුලේ අය සමගද අමනාපකම් ඇති වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ආයෝජන කටයුතුවලින් ලාභ ලැබේ. මේ අතර හිසේ රෝග උෂ්ණාධික රෝග වගේම වැටීම් තැලීම් වගේ හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය -06

කුම්භ

ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී සේවක ගැටලුවක් නිසා සිත් තැවුලක් ඇතිවීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වන්න. බිරිඳ හෝ සැමියාට සුබයි. ගෘහ ජීවිතය යහපත් වේ. යාන වාහන නිවාස ලාභ ඇති කරයි. ගොවිතැන් කටයුතු වලින් හා ස්වයං රැකියාවලින් ලාභ ලැබේ. මේ අතර විදේශ ගමන් සාර්ථක වේ. ආගම දහමට සිත යොමුවේ. සහෝදරයන්ට සුබවේ. කතා කරන විට දුරදිග බලා කතා කරන්න. ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතු වලින් ජය ලැබේ. ඔබේ උත්සාහය ධෛර්යය පවතින නිසා බොහෝ දේ සාර්ථක කරගත හැකිවේ.

සුබ පාට - නිල්, සුබ අංකය- 07

මීන

ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. හිත මිතුරන් සමග සතුටින් කාලය ගතවේ. ලිපිලේඛන හා නිර්මාණාත්මක කලා කටයුතුවලට යහපත් වේ. අසල්වාසීන් අතර සුහදතාවය වර්ධනය වේ. සති මැද වන විට පෙම් සබඳතාවලට නොසිතූ බාධා ඇතිවීමට ඉඩ තිබේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. සති අග වන විට මේ තත්ත්වය යහපත් වේ. කෙසේ වෙතත් දුරදිග බලා කතා කරන්න. උසස් හා බලවත් මිතුරන් ඇතිවන කාලයකි. ආදායම් තත්ත්වය යහපත් වේ. ගුරු දශා ගත කරන අය දියවැඩියාව හා කොලෙස්ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට - රෝස, සුබ අංකය - 03.

Source : divaina

[QUOTE="slx, post: 23173916, member: 511494"] [b]උදාවන සතියේ ඔබේ දෛවය (07-05-2018 - 14-05-2018)[/b] මේෂ ලග්නාධිපති කුජ දිග්බලව සඳු සමඟ කේතු දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්රඵලදායකයි. නිතර නිවසින් බැහැරව යැමට සිදුවේ. ඔබේ ගෘහ ජීවිතයේ සාර්ථක බවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකිවේ. මේ අතර රැකියා අංශවල උසස් වීම් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවෙයි. එසේම තරගකාරී කටයුතුවලින් ජය ලැබේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ආගම දහමට සිත යොමුවේ. කෙසේ වෙතත් පොරොන්දු පත්රවලට අත්සන් තැබීමේදී සැලකිලිමත් වන්න. හිසේ උෂ්ණාධික රෝගවලට ඉඩ ඇත. සුබ පාට- රෝස, සුබ අංකය- 03 වෘෂභ ලග්නාධිපති සිකුරු බලවත්ව ලග්නයේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබා සුබ මිශ්රපල ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මෙම සතිය රැකියා හා ව්‍යාපාර අංශවල සාමකාමී වාතාවරණයක් ඇතිවන බව පෙනේ. අන් අය සමග සතුටින් කාලය ගතවේ. ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. මේ අතර ගෘහ ජීවිත ගතකරන අය ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආගම දහමට සිත යොමුවේ. කෙසේ වෙතත් විදේශ ගමන් සාර්ථක වේ. ඉඩකඩම් පිළිබඳ නඩුවකින් ජය ලැබේ. සෙනසුරු දශා ගතකරන අයට සේවක ගැටලු, චිත්ත පීඩා, සෙම් රෝග වැනි අපල තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. සුqqබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06 මිථුන ලග්නාධිපති බුධ දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මුලදී බලාපොරොත්තු නොවූ වියදමක් දරන්නට සිදුවේ. සෙම් රෝග වැනි සෞඛ්‍යය ගැටලු පවතී. සති මැද වන විට තත්ත්වය සුබ අතට හැරේ. ආගමික උත්සවයකට සහභාගි වීමට හැකිවේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. වියදම් පාලනය කර ගන්න. විවාහය මිශ්රපලදායකයි. නව රැකියා ලාභ හිමිවේ. විදේශ ගමන්වලට දොරටු විවර වේ. මිතුරු මිතුරියන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. කුජ අටේ ගමන් කරන නිසා වැටීම් තැලීම් හදිසි අනතුරු හා උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න. සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01 කටක ලග්නාධිපති සඳු සමග කුජ කේතු හත්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායකයි. උත්සාහය හා නිර්භීතකම වැඩිවේ. විවාහ සහකරුට සුබපලදායක කාලයක් වේ. හවුල් ව්‍යාපාරද සාර්ථක වේ. මේ අතර ආදායම් තත්ත්වය යහපත් වේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. මිතුරු මිතුරියන්ගේ ආධාර උපකාර ලැබේ. රැකියා කටයුතුවල තත්ත්වය උසස් වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. සතිය මැදදී සෙම් රෝග වැනි අපල පෙන්වයි. සති අන්තය වන විට හිතේ තිබූ කරදරයකින් නිදහස ලැබෙනවා ඇත. මේ අතර ස්වයං රැකියා හා ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබේ. සුබ පාට - කහ, තැඹිලි. සුබ අංකය - 0 සිංහ ලග්නාධිපති රවි බලවත්ව නමවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවේ. පසුගිය දිනවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත්වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස් ආගමික නායකයන්ගේ හා ගුරුවරුන්ගෙන් දැනුම ලබාගත හැකිවේ. උත්සාහය උනන්දුව හා කැපවීම ඉහළ යයි. සතිය මුලදී රහස් සතුරු උපද්‍රවයක් නිසා සිත් තැවුලක් ඇතිවේ. මේ අතර රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක පක්ෂයේ සහයෝගය ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. තවද නඩුහබවලින් ජයග්‍රහණය හිමිවිය හැක. අසනීපවලින් සුව අතට හැරේ. සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01 කන්‍යා ලග්නාධිපති බුධ දුර්වලව හත් වැන්නේ ගමන් කළත් යෝගකාරක සිකුරු භාග්‍යස්ථානයේ බලවත්ව ගමන් කරමින් මෙම සතිය උදාවේ. පෙර පින වාසනාව හා දෙවි පිහිට ලැබේ. තීන්දු තීරණ ගැනීමේදී දූරදර්ශී වන්න. තැන්පත් ධනය වර්ධනය වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. ආගම දහමට සිත යොමුවේ. මේ අතර දුර වන්දනා ගමන් යෙදෙන අතර විදේශ ගමන් සාර්ථක වේ. උසස් අය හා රැකියා ප්‍රධානීන් අමනාප වීමටද ඉඩ තිබේ. මේ අතර උෂ්ණාධික රෝග ඇතිවිය හැක. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06 තුලා ලග්නාධිපති සිකුරු අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ වාසනාවට වඩා උත්සාහය හා ධෛර්යය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. ඔබ තනි තීරණ ගැනීමෙන් වළකින්න. ක්ෂණික කෝපය නිසා පවුලේ අසමගිකම් ඇතිවීමට හැකියි. නිවසේ වැඩිහිටියකුට තරමක් අපල බවක් පෙන්වයි. මේ අතර අවිවාහක අයට මංගල යෝග යෙදේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. නීතියේ පිහිට ලැබෙනු ඇත. ප්‍රසිද්ධ සතුරන් මර්දනය වේ. කෙසේ නමුත් බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලැබේ. මේ අතර වකුගඩු හා මුත්‍රා ආබාධ ඇතවීමට හැකියි. සුබ පාට- කහ තැඹිලි, සුබ අංකය- 05 වෘශ්චික ලග්නාධිපති කුජ බලවත්ව සඳු සමග කේතු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතී. සහෝදර හා අසල්වැසි සබඳතා වැඩි දියුණු වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. මේ අතර ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබවේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. විවාහ සහකරුට සුබවේ. රැකියා හා ව්‍යාපාරවලට සුබදායක වේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් ලබා ගැනීමට හැකිවේ. සතුරු කරදරවලින් ජය ලැබේ. කෙසේ වෙතත් ගුරු දශා ගත කරන අය සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සුබ පාට මිශ්‍ර ලා, සුබ අංකය - 06. ධනු ලග්නාධිපති ගුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. දරුවෝ ගැන අමතර වෙහෙසක් දරන්නට සිදුවිය හැකියි. පවුලේ වියදම් පාලනය කර ගන්න. කතා කරන විට දූරදර්ශී වන්න. ආයෝජනවලින් ලාභ ලැබේ. මේ අතර බලාපොරොත්තු නොවූ හදිසි ධන ලාභ ලැබෙන්නටද ඉඩ තිබේ. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. ගෘහාශ්‍රිත ව්‍යාපාර කරන අයටද එතරම් සුබ නොවේ. යහපත් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. මේ අතර රාහු දශා ගත කරන අයට සිතේ චංචල බව උදරාබාධ ආශ්රිත රෝග පවතී. ශනි දශා ගතකරන අය සෞඛ්‍යය රැක ගන්න. සුබ පාට - කහ තැඹිලි, සුබ අංකය - 05 මකර ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ දූ දරුවන්ගේ ඉදිරි දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. හදිසි ධන ලාභ ලැබේ. ලිපි ලේඛනවලට අත්සන් තබන විට සැලකිලිමත් වන්න. අසල්වාසීන් සමග ඉවසීමෙන් ඇසුරු කරන්න. මේ අතර විවාහ සහකරු පිළිබඳ සැකය නිසා අඹු - සැම් භේද ඇති වීමට ඉඩ තිබේ. ඉක්මන් කෝපය නිසා පවුලේ අය සමගද අමනාපකම් ඇති වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ආයෝජන කටයුතුවලින් ලාභ ලැබේ. මේ අතර හිසේ රෝග උෂ්ණාධික රෝග වගේම වැටීම් තැලීම් වගේ හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය -06 කුම්භ ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී සේවක ගැටලුවක් නිසා සිත් තැවුලක් ඇතිවීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වන්න. බිරිඳ හෝ සැමියාට සුබයි. ගෘහ ජීවිතය යහපත් වේ. යාන වාහන නිවාස ලාභ ඇති කරයි. ගොවිතැන් කටයුතු වලින් හා ස්වයං රැකියාවලින් ලාභ ලැබේ. මේ අතර විදේශ ගමන් සාර්ථක වේ. ආගම දහමට සිත යොමුවේ. සහෝදරයන්ට සුබවේ. කතා කරන විට දුරදිග බලා කතා කරන්න. ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතු වලින් ජය ලැබේ. ඔබේ උත්සාහය ධෛර්යය පවතින නිසා බොහෝ දේ සාර්ථක කරගත හැකිවේ. සුබ පාට - නිල්, සුබ අංකය- 07 මීන ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. හිත මිතුරන් සමග සතුටින් කාලය ගතවේ. ලිපිලේඛන හා නිර්මාණාත්මක කලා කටයුතුවලට යහපත් වේ. අසල්වාසීන් අතර සුහදතාවය වර්ධනය වේ. සති මැද වන විට පෙම් සබඳතාවලට නොසිතූ බාධා ඇතිවීමට ඉඩ තිබේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. සති අග වන විට මේ තත්ත්වය යහපත් වේ. කෙසේ වෙතත් දුරදිග බලා කතා කරන්න. උසස් හා බලවත් මිතුරන් ඇතිවන කාලයකි. ආදායම් තත්ත්වය යහපත් වේ. ගුරු දශා ගත කරන අය දියවැඩියාව හා කොලෙස්ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් වන්න. සුබ පාට - රෝස, සුබ අංකය - 03. Source : divaina [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom