උදාව්.. ප්ලීස්!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට ඕන Internet Explorer එකේ අවශ්‍ය Sites 2,3ක් තියලා අනිත් sites හැම එකටම යනඑක නවත්තන්න..Block කරන්න.. මට පුළුවන්නම් එහෙම කරන්න පුළුවන් විදියක් හරි Software එකක් හරි හොයල දීපන්..
    අනිත් එක Network Folder එකකට Password එකක් දාලා ඒක clඉent machine එකකින් browse කරනකොට password එක අහන්න විදියක් දන්නවද?
    ලොකු උදව් දෙකක් කරන්න පුළුවන්නම්..
    ජය වේවා!
    help_sign.gif

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    site blocking වලට proxy server එකක් තමයි හොඳම.
    folder shares වලට password දාන්න folder එක share කරන තැනින්ම පුලුවං
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    site blocking වලට proxy server එකක් තමයි හොඳම.
    folder shares වලට password දාන්න folder එක share කරන තැනින්ම පුලුවං

    මචං folder share කරන තැන එහෙම option එකක් එන්නේ නැහැ..