Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදුගොව්වන්_කනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදුගොව්වන්_කනවද

උදුගොව්වන් කෑම

හිසකෙස් සිඳුලන උදුගොව්වා කෑමට ප්රත්යක්ෂ ඖෂධ

අද රෝගයක් යයි ප්‍රතිකාර ගැනීමට බොහෝ දෙනා පැමිණෙන්නේ ප්‍රායෝගිකව වඩා වේදනාකාරී තත්ත්වයන් මතයි. නමුත් අපසිත් වේදනා ගෙන දෙන රෝගවලට ද මුල් තැන දෙන අවස්ථා තිබෙනවා. ඒවා දිගු කාලයක් ඔස්සේ ප්‍රත්‍ය ඖෂධ භාවිතයෙන් සුව වන තත්ත්ව වුවත් ඒ අත්දැකීම් ලබනවා මිස එය විශාල පසුබෑමකට ලක් වන්නට ඉඩ නොතියයි. එලෙස ජීවිතවලට සිත් වේදනා ගෙන දෙමින් හානි කරන රෝග අතර උඳුගොව්වා කෑම ජනප්‍රිය වී ඇත.

මිනිසුන්ගේ මානසික අසහනයට තුඩු දෙන්නට මෙම රෝගී තත්ත්වය උත්සන්න වනුයේ හිසේ ඇති කෙස් සිඳුලමිනි. නොදැනුවත්ම හිස තට්ටය තෙක් ඇති වූ අවස්ථා අපට අසන්නට ලැබෙනවා. මෙවැනි තත්ත්ව ඉන්ද්‍රලුප්ත නමින් හඳුන්වයි. මෙය කෙටි කාලීනව බලපාන ආකාරයක් ද වේ. තැනින් තැන මේ ප්‍රමාණයකට හිසකෙස් ගැලවී යාම මෙහි ලක්ෂණ වේ. මේ පිළිබඳව වෛද්‍ය ශ්‍යාමා පෙරේරා වෛද්‍යතුමිය අදහස් දැක්වූයේ මෙසේයි.

උඳුගොව්වා කෑම ගැන කෙටි සඳහනක් කළොත්

තැනින් තැන කෙස් නැතිවී යාම මෙහි ප්‍රධානව දැකිය හැකි තත්ත්වයයි. නමුත් පුද්ගලයෙකුගේ මේ තත්ත්වය මානසික ආතතිය මත බලපානු ලබනවා. මෙය උඳුගොව්වා කෑම නිසාම නම් අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලැබිය යුතුමයි. නොයෙක් කෙම් ක්‍රම මගින් ද පැරැණි අය මෙයට ප්‍රතිකාර විධි ලබා දී තිබෙනවා. ඒවා අද සමාජය තුළ ජනප්‍රිය වී නැතත් සමාජයෙන් බැහැරව ඇතැයි කියා සිතන්න බැහැ. ඒ කෙම් ක්‍රම පර්යේෂණ තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවා.

කෙස් ගැලවී ඇති තැන් තරමක පිරිමැදුණු සුදුපාටක් ගන්නවා. මුළු කොණ්ඩයම වුවත් ගැලවී යා හැකියි. සමහර විට නැවත එන කෙස් ගස සුදු පාටයි. මේ උඳුගොව්වා රෝගී තත්ත්වය සිරුරේ කෙස් ඇති රැවුල ඇහි බැම වැනි රෝම ඇති ස්ථානවලින් ඇතිවීමට පුළුවන්. හිසකෙස් ගැලවී යන තැන් වල සම මෘදු වී ඉහළට නෙරා ආපු පොඩි සලකුණු වගේ තැන් දැකිය හැකියි. ඒ උඳුගොව්වා තදබල ලෙස ඇති අයගේ තිබිය හැකි ලකුණුයි.

මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ හිසකෙස් ගැලවී යාමයි.

අත්බෙහෙත්

* එළබටුකොළ යුෂ, මීපැණියෙන් ආලේප කරන්න. ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් අනා ගෑම ද යෝග්‍යයි. එළබටු ඇට දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

* ජාපාල කොළ උඳුගොව්වා කෑ තැන අතුල්ලා බාඳුරා දළු අඹරා තලතෙලින් අනා ගාන්න.

* ඔළිඳ ඇට හා එම මුල් එකට අඹරා උඳුගොව්වා කෑ තැන ගාන්න. ඔළිද ඇට මද මී පැණියෙන් අඹරාගෑම ද සුදුසුයි.

* නුග දළු කේසර බැබිල දළු සමව ගෙන අබතෙල් සමඟ අනා පොඩිකර රසකිඳ වැලේ ඉස්ම හා විනාකිරි සමඟ එක්කොට අනා අව්වේ කකාරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය සුදුසුයි.

* කඳුලැස්ස දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

* දේවධාර අමු රසකිඳ ඉස්මෙන් අඹරා ගාන්න.

* නියඟලා අල අරලිය කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

* වියළි ඉඟුරු තල තෙලෙන් අඹරා නැවත අත්තන කොළ යුෂ වලින් අඹරා ගාන්න.

* නියඟලා අල බදුල්ල ඇට, කළුතල සමව ගෙන කරවිල කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

* දුම්මැල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා යුෂ ගෙන දින කිහිපයක් උඳුගොව්වා කෑ තැන ආලේපය සුදුසුයි.

* වතු කහඹිලියා අමු කහ එකට කොටා මිරිකාගත් ඉස්ම දින කිහිපයක් එක දිගටම එම ස්ථානයේ ගාන්න.

* දේවධාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගලගා කතා නොකර දින 14ක් උඳුගොව්වා කෑ ස්ථානයේ මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් හෝ කොටකිඹුලා කොළයක් ගත හැකිය.

* අමු රසකිඳවැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උඳුගොව්වා කෑ තැන පිරිමදින්න. මෙය සුවවනතෙක් දින කිහිපයක් කිරීම වටී.

* අමු පොල්කොළ පිළිස්සුණු අළු තල තොලෙන් අඹරා එහි ගාන්න.

* ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගියා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කිරීම.

* හබරල පිත්තට හුණු ආලේප කර උඳුගොව්වා කෑ ස්ථානයේ ගාන්න.

* සිවිය දළු ඉඟුරු දළු තලතෙලෙන් කකාරා ගාන්න.

* ගැට තුඹ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍ර කර උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය යෝග්‍යයි.

* දින කිහිපයක් බෙහෙත් කර හිස කෙස් ඒමට ගත් පසු කුරුම්බා ලොඳ රතුලූනු සමඟ අඹරා ගාන්න.

* දැලි පෙත්තක් දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

* දෙහි ගෙඩියක් තුළට පල්මාණික්කන් දමා දින 7ක් තැම්බෙන්න හැර පසුව එය අඹරා ගාන්න.

මෙවැනි අත්බෙහෙත් ගැනීමේදී විශේෂයෙන් සමහර අයට ආසාත්මිකතා ඇතිවිය හැකියි. එවිට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම නවතා සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව මතක තබාගන්න.

මටත් මේ ජරා කේස් එක උනා ගොඩාක් අප්සට් ගියා මොකද නංඟිගේ වෙඩින් එකට කලින් දවසේ කොන්ඩේ කපන කොටයි දැක්කේ ඒ දවස් වල ගොඩාක් දුක් උනා පස්සේ බෙහෙත් කරලා හරි ගියා මම මේක ඉස්සුවේ බුකියෙන් මේක දැකලා කිරියට දැම්මේ කවුරු හරි එකෙක් ට මේක උදව් වෙයි කියල හිතල බම්ප් එකක් වත් දාගෙන යන්න හැමෝටම බලාගන්න

[QUOTE="billythekid, post: 18753882, member: 536629"] [b]උදුගොව්වන්_කනවද[/b] [CENTER][SIZE=6][COLOR=Purple]උදුගොව්වන් කෑම[/COLOR][/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=4] [COLOR=Blue]හිසකෙස් සිඳුලන උදුගොව්වා කෑමට ප්රත්යක්ෂ ඖෂධ අද රෝගයක් යයි ප්‍රතිකාර ගැනීමට බොහෝ දෙනා පැමිණෙන්නේ ප්‍රායෝගිකව වඩා වේදනාකාරී තත්ත්වයන් මතයි. නමුත් අපසිත් වේදනා ගෙන දෙන රෝගවලට ද මුල් තැන දෙන අවස්ථා තිබෙනවා. ඒවා දිගු කාලයක් ඔස්සේ ප්‍රත්‍ය ඖෂධ භාවිතයෙන් සුව වන තත්ත්ව වුවත් ඒ අත්දැකීම් ලබනවා මිස එය විශාල පසුබෑමකට ලක් වන්නට ඉඩ නොතියයි. එලෙස ජීවිතවලට සිත් වේදනා ගෙන දෙමින් හානි කරන රෝග අතර උඳුගොව්වා කෑම ජනප්‍රිය වී ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මිනිසුන්ගේ මානසික අසහනයට තුඩු දෙන්නට මෙම රෝගී තත්ත්වය උත්සන්න වනුයේ හිසේ ඇති කෙස් සිඳුලමිනි. නොදැනුවත්ම හිස තට්ටය තෙක් ඇති වූ අවස්ථා අපට අසන්නට ලැබෙනවා. මෙවැනි තත්ත්ව ඉන්ද්‍රලුප්ත නමින් හඳුන්වයි. මෙය කෙටි කාලීනව බලපාන ආකාරයක් ද වේ. තැනින් තැන මේ ප්‍රමාණයකට හිසකෙස් ගැලවී යාම මෙහි ලක්ෂණ වේ. මේ පිළිබඳව වෛද්‍ය ශ්‍යාමා පෙරේරා වෛද්‍යතුමිය අදහස් දැක්වූයේ මෙසේයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] උඳුගොව්වා කෑම ගැන කෙටි සඳහනක් කළොත් තැනින් තැන කෙස් නැතිවී යාම මෙහි ප්‍රධානව දැකිය හැකි තත්ත්වයයි. නමුත් පුද්ගලයෙකුගේ මේ තත්ත්වය මානසික ආතතිය මත බලපානු ලබනවා. මෙය උඳුගොව්වා කෑම නිසාම නම් අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලැබිය යුතුමයි. නොයෙක් කෙම් ක්‍රම මගින් ද පැරැණි අය මෙයට ප්‍රතිකාර විධි ලබා දී තිබෙනවා. ඒවා අද සමාජය තුළ ජනප්‍රිය වී නැතත් සමාජයෙන් බැහැරව ඇතැයි කියා සිතන්න බැහැ. ඒ කෙම් ක්‍රම පර්යේෂණ තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] කෙස් ගැලවී ඇති තැන් තරමක පිරිමැදුණු සුදුපාටක් ගන්නවා. මුළු කොණ්ඩයම වුවත් ගැලවී යා හැකියි. සමහර විට නැවත එන කෙස් ගස සුදු පාටයි. මේ උඳුගොව්වා රෝගී තත්ත්වය සිරුරේ කෙස් ඇති රැවුල ඇහි බැම වැනි රෝම ඇති ස්ථානවලින් ඇතිවීමට පුළුවන්. හිසකෙස් ගැලවී යන තැන් වල සම මෘදු වී ඉහළට නෙරා ආපු පොඩි සලකුණු වගේ තැන් දැකිය හැකියි. ඒ උඳුගොව්වා තදබල ලෙස ඇති අයගේ තිබිය හැකි ලකුණුයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ හිසකෙස් ගැලවී යාමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අත්බෙහෙත්[/COLOR] [/SIZE][SIZE=4] [SIZE=5][COLOR=DarkRed]* එළබටුකොළ යුෂ, මීපැණියෙන් ආලේප කරන්න. ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් අනා ගෑම ද යෝග්‍යයි. එළබටු ඇට දෙහි ඇඹුළින් අඹරා ගාන්න.[/COLOR][/SIZE][/SIZE][SIZE=5][COLOR=DarkRed] * ජාපාල කොළ උඳුගොව්වා කෑ තැන අතුල්ලා බාඳුරා දළු අඹරා තලතෙලින් අනා ගාන්න. * ඔළිඳ ඇට හා එම මුල් එකට අඹරා උඳුගොව්වා කෑ තැන ගාන්න. ඔළිද ඇට මද මී පැණියෙන් අඹරාගෑම ද සුදුසුයි. * නුග දළු කේසර බැබිල දළු සමව ගෙන අබතෙල් සමඟ අනා පොඩිකර රසකිඳ වැලේ ඉස්ම හා විනාකිරි සමඟ එක්කොට අනා අව්වේ කකාරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය සුදුසුයි. * කඳුලැස්ස දෙහි ඇඹුළින් අඹරා ගාන්න. * දේවධාර අමු රසකිඳ ඉස්මෙන් අඹරා ගාන්න. * නියඟලා අල අරලිය කොළ ඉස්මෙන් අඹරා ගාන්න. * වියළි ඉඟුරු තල තෙලෙන් අඹරා නැවත අත්තන කොළ යුෂ වලින් අඹරා ගාන්න. * නියඟලා අල බදුල්ල ඇට, කළුතල සමව ගෙන කරවිල කොළ ඉස්මෙන් අඹරා ගාන්න. * දුම්මැල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා යුෂ ගෙන දින කිහිපයක් උඳුගොව්වා කෑ තැන ආලේපය සුදුසුයි. * වතු කහඹිලියා අමු කහ එකට කොටා මිරිකාගත් ඉස්ම දින කිහිපයක් එක දිගටම එම ස්ථානයේ ගාන්න. * දේවධාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගලගා කතා නොකර දින 14ක් උඳුගොව්වා කෑ ස්ථානයේ මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් හෝ කොටකිඹුලා කොළයක් ගත හැකිය. * අමු රසකිඳවැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උඳුගොව්වා කෑ තැන පිරිමදින්න. මෙය සුවවනතෙක් දින කිහිපයක් කිරීම වටී. * අමු පොල්කොළ පිළිස්සුණු අළු තල තොලෙන් අඹරා එහි ගාන්න. * ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගියා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කිරීම.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] * හබරල පිත්තට හුණු ආලේප කර උඳුගොව්වා කෑ ස්ථානයේ ගාන්න. * සිවිය දළු ඉඟුරු දළු තලතෙලෙන් කකාරා ගාන්න. * ගැට තුඹ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍ර කර උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය යෝග්‍යයි. * දින කිහිපයක් බෙහෙත් කර හිස කෙස් ඒමට ගත් පසු කුරුම්බා ලොඳ රතුලූනු සමඟ අඹරා ගාන්න. * දැලි පෙත්තක් දෙහි ඇඹුළින් අඹරා ගාන්න. * දෙහි ගෙඩියක් තුළට පල්මාණික්කන් දමා දින 7ක් තැම්බෙන්න හැර පසුව එය අඹරා ගාන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මෙවැනි අත්බෙහෙත් ගැනීමේදී විශේෂයෙන් සමහර අයට ආසාත්මිකතා ඇතිවිය හැකියි. එවිට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම නවතා සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව මතක තබාගන්න. [SIZE=3][COLOR=DarkRed]මටත් මේ ජරා කේස් එක උනා ගොඩාක් අප්සට් ගියා මොකද නංඟිගේ වෙඩින් එකට කලින් දවසේ කොන්ඩේ කපන කොටයි දැක්කේ ඒ දවස් වල ගොඩාක් දුක් උනා පස්සේ බෙහෙත් කරලා හරි ගියා මම මේක ඉස්සුවේ බුකියෙන් මේක දැකලා කිරියට දැම්මේ කවුරු හරි එකෙක් ට මේක උදව් වෙයි කියල හිතල බම්ප් එකක් වත් දාගෙන යන්න හැමෝටම බලාගන්න[/COLOR][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom