Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උදෙන්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හසු වන්නට පෙර.

ඩොලර් 100ක් ආයෝජනය කරොත් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියල ත්රෙඩ් එකකුයි බ්ලොග් එකකුයි දැක්ක හින්ද නොදන්නා අයට අතීත කතාවක් කියන්නයි මේ හදන්නේ.

2006/7 විතර මතක විදිහට ලංකාවේ පටන් ගත්ත සීගල් සොෆ්ට්වෙයාර් කියල සමාගමක් ඉන්දියන් කාරයෙක් යටතේ. තිබුනේ ගල්කිස්සේ.

මේකේ සල්ලි ඉක්මනට හොයන ක්රමයක් තිබුනා. කට්ටිය එහෙම සල්ලි හෙව්වා. ක්රමය මේකයි: රුපියල් 6500 ගානේ "ස්ලොට් එකක්" හරි ඊට වැඩි ගානක් හරි ගන්න ඕන. ගත්තහම හැම දාම පොඩි වැඩක් තියනවා. මෙහෙමයි. අපි ඒ ගොල්ලන්ගේ සයිට් එකේ ලොග් උනහම එකට එනවා ලින්ක් හතරක්. (ස්ලොට් දෙකක් ගත්තොත් අටක්. තේරෙනවනේ.) කරන්න ඕන ඒ ලින්ක් එකේ තියන භාණ්ඩයේ විස්තර කොපි කරලා අරන් එක්සෙල් ශීට් එකක අලවල අප්ලෝඩ් කරන්න ඕන ඒ ගොල්ලන්ගේ සයිට් එකේ.

ඒ කියන්නේ ස්ලොට් එකක් නම් සතියට දවස් පහක් ලින්ක් හතර ගානේ බලල විස්තර යවන්න ඕන. සම්පුර්ණ වැඩේට ඕනනම් විනාඩි පහක් යයි. වාසිය? මාසිකව රුපියල් හාරදාහක් හම්බ වෙනවා. ස්ලොට් එක අවුරුදු දෙකකට වලංගුයි. ස්ලොට් දහයක් ගත්තොත් මාසෙට 40,000 යි. 100ක් නම් ලක්ෂ හතරයි.

ආයෝජනය හයලක්ෂ පනස් දාහයි. මාසෙට ලක්ෂ හතරයි අවුරුදු දෙකක් යනකම්. පිස්සු හැදෙනවා නේ?

සල්ලිත් හරියටම මාසේ අන්තිමේ බැංකුවට එනවා.

ඔහොම ඔන්න ඉතිං පැට්රල් ටැංකියට ගිනිගත්ත වගේ ආරංචිය ගියා. කට්ටිය ඉඩම් ගෙවල් උකස් කරලා ස්ලොට් ගත්ත. මාසේ අන්තිමේ බලද්දී බැංකුවේ සල්ලි නෑ. ගිහින් බලද්දී කොම්පනියත් නෑ.

උන් කරේ මුලින්ම ප්රසිද්ධිය ගත්ත. පස්සේ කෝටි ගණනින් සල්ලි ආව මාසේ පුරාම එකතු කරගෙන ඒවත් අරන් මාරු උනා. රාජ් කියල ඉන්දියාවේ එකෙක්. ඌ යන්න කලින් දවසේ විතරක් කෝටි දහයක් ඌ ඩොලර් වලටයි ඉන්දියන් රුපියල් වලටයි මාරු කරලා තිබුනා.

අදටත් ලංකාවේ ඉන්ටනෙට් හරහා වෙච්ච ලොකුම වංචාව විතරක් නෙවෙයි සක්විති දෙවෙනි තැනට දාපු වංචාව.

කවුරු හරි කෙටියෙන් සල්ලි හම්බ වෙනවා ලේසියි කිව්වොත් ඒ කියන්නේ ඌ ගැනමයි. අපි ගැන නෙවෙයි. කවදාවත් අහුවෙන්න එපා.

http://www.nation.lk/2006/10/29/newsfe5.htm

http://www.lankabusinessonline.com/news/hundreds-of-sri-lankans-caught-in-a-new-pyramid-scam-variant/1690636411

https://au.answers.yahoo.com/question/index?qid=20061025213751AA2qKuc

[QUOTE="අංගුලිමාල, post: 17831878, member: 406066"] [SIZE="4"][B][COLOR="Navy"]හසු වන්නට පෙර. ඩොලර් 100ක් ආයෝජනය කරොත් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියල ත්රෙඩ් එකකුයි බ්ලොග් එකකුයි දැක්ක හින්ද නොදන්නා අයට අතීත කතාවක් කියන්නයි මේ හදන්නේ.[/COLOR] 2006/7 විතර මතක විදිහට ලංකාවේ පටන් ගත්ත සීගල් සොෆ්ට්වෙයාර් කියල සමාගමක් ඉන්දියන් කාරයෙක් යටතේ. තිබුනේ ගල්කිස්සේ. මේකේ සල්ලි ඉක්මනට හොයන ක්රමයක් තිබුනා. කට්ටිය එහෙම සල්ලි හෙව්වා. ක්රමය මේකයි: රුපියල් 6500 ගානේ "ස්ලොට් එකක්" හරි ඊට වැඩි ගානක් හරි ගන්න ඕන. ගත්තහම හැම දාම පොඩි වැඩක් තියනවා. මෙහෙමයි. අපි ඒ ගොල්ලන්ගේ සයිට් එකේ ලොග් උනහම එකට එනවා ලින්ක් හතරක්. (ස්ලොට් දෙකක් ගත්තොත් අටක්. තේරෙනවනේ.) කරන්න ඕන ඒ ලින්ක් එකේ තියන භාණ්ඩයේ විස්තර කොපි කරලා අරන් එක්සෙල් ශීට් එකක අලවල අප්ලෝඩ් කරන්න ඕන ඒ ගොල්ලන්ගේ සයිට් එකේ. ඒ කියන්නේ ස්ලොට් එකක් නම් සතියට දවස් පහක් ලින්ක් හතර ගානේ බලල විස්තර යවන්න ඕන. සම්පුර්ණ වැඩේට ඕනනම් විනාඩි පහක් යයි. වාසිය? මාසිකව රුපියල් හාරදාහක් හම්බ වෙනවා. ස්ලොට් එක අවුරුදු දෙකකට වලංගුයි. ස්ලොට් දහයක් ගත්තොත් මාසෙට 40,000 යි. 100ක් නම් ලක්ෂ හතරයි. ආයෝජනය හයලක්ෂ පනස් දාහයි. මාසෙට ලක්ෂ හතරයි අවුරුදු දෙකක් යනකම්. පිස්සු හැදෙනවා නේ? සල්ලිත් හරියටම මාසේ අන්තිමේ බැංකුවට එනවා. ඔහොම ඔන්න ඉතිං පැට්රල් ටැංකියට ගිනිගත්ත වගේ ආරංචිය ගියා. කට්ටිය ඉඩම් ගෙවල් උකස් කරලා ස්ලොට් ගත්ත. මාසේ අන්තිමේ බලද්දී බැංකුවේ සල්ලි නෑ. ගිහින් බලද්දී කොම්පනියත් නෑ. උන් කරේ මුලින්ම ප්රසිද්ධිය ගත්ත. පස්සේ කෝටි ගණනින් සල්ලි ආව මාසේ පුරාම එකතු කරගෙන ඒවත් අරන් මාරු උනා. රාජ් කියල ඉන්දියාවේ එකෙක්. ඌ යන්න කලින් දවසේ විතරක් කෝටි දහයක් ඌ ඩොලර් වලටයි ඉන්දියන් රුපියල් වලටයි මාරු කරලා තිබුනා. අදටත් ලංකාවේ ඉන්ටනෙට් හරහා වෙච්ච ලොකුම වංචාව විතරක් නෙවෙයි සක්විති දෙවෙනි තැනට දාපු වංචාව. කවුරු හරි කෙටියෙන් සල්ලි හම්බ වෙනවා ලේසියි කිව්වොත් ඒ කියන්නේ ඌ ගැනමයි. අපි ගැන නෙවෙයි. කවදාවත් අහුවෙන්න එපා.[/B][/SIZE] [URL="http://www.nation.lk/2006/10/29/newsfe5.htm"]http://www.nation.lk/2006/10/29/newsfe5.htm[/URL] [URL="http://www.lankabusinessonline.com/news/hundreds-of-sri-lankans-caught-in-a-new-pyramid-scam-variant/1690636411"]http://www.lankabusinessonline.com/news/hundreds-of-sri-lankans-caught-in-a-new-pyramid-scam-variant/1690636411[/URL] [URL="https://au.answers.yahoo.com/question/index?qid=20061025213751AA2qKuc"]https://au.answers.yahoo.com/question/index?qid=20061025213751AA2qKuc[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom