Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදේ පාන්දරම නූලක් අටවන්න හිතුන........................................ ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ පාන්දරම නූලක් අටවන්න හිතුන........................................ ..

මේකනම් දාන්නම ඕන මචන්.................

අඩියක් ගහල සිංහලෙන් අමතල....................

දැන් කියනව මම කිව්වෙ නෑ මතක නෑ කියල.................

මොකද එකපාරටම මෙහෙම් කියන්නෙ?............................

තමන් තමන්වම සුද්ධ කරගන්නව වගෙ......................

‘මහින්ද සාටකෙන් එල්ලා මරන්න මං කිවේ නෑ.. කකුල් දෙකෙන් එල්ලන්න කියලයි කිවුවේ..’- ෆොන්සේකා

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සාටකයෙන් පණ යනතුරු එල්ලා තැබිය යුතු බවට තමා ප්රකාශ කලේ නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා දේශය පුවත් පත හා අදහස් පල කරමින් සදහන් කරයි.

‘පණ යනකන් කිව්වෙ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මං කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා. හුස්ම යනකන් කියා කීවේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කියලයි කිව්වේ’ යයි ඇමතිවරයා පුවත්පතට කියා ඇත.

නමුත් එක්සත් ජාතික පක්ෂ මැදිය දින වේදිකාවේදී ෆොන්සේකා මහතා කියා සිටියේ ‘සාටකෙන් එල්ලන්න ඕන. සාටකයෙන් එල්ලලා තියන්න ඕන පණ යනකන්. ඒක තමා දෙන්න ඕන පිළියම’ ලෙසයි.

තිබ්බ එළ කොමෙන්ටුවකුත්.....................

කැපුවත් කොළ මල්ලි says:

May 6, 2017 at 11:32 pm

මම හොඳ unp කාරයෙක් මගේ නායකයෝ කියන ඕනෑම දෙයක් මම විස්වාස කරනව ෆොන්සේකා මැතිතුමා අපිට හොඳයි

මගේ unp නායකයෝ මේ රට වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ/ කලේ

මගේ නායකයා රනිල් සුදොතුම්පියා එදා මේ රටේ හිටපු කොටින්ට රටින් බාගයක් සිමා මායිම්දාළ වෙන් කරලා දුන්නේ රටට තියෙන ආදරේට .දැන් මේ රංජන වගේ ඉතාම බුද්දිමත් නායක උතුමන්ව ලඟට කැදවලා නාමයෝජනා දීලා මේවගේ ඇමතිකම් දුන්නේ රටඩ ආදරේට .

අපේ unp නායකයෝ රටට ආදරෙය් බලන්න අද මේ රටේ මුදල් ඇමති ලෝකේ ඉන්න හොඳම මුදල් ඇමති එයාට ඩොනල්ඩ් ට්රම්ප් හැමදාම කතා කරනව කියන ඕනෑම ගානක් අරගෙන ඇමෙරිකාවේ මුදල් ඇමතිකම ගන්න කියල .මේ රන්ජන් ඇමතිතුමාට හැමදාම ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් එෆ් බි අයි එකෙන් කෝල් එනව ඉල්ලන ඕන ගානක් අරගෙන ඒගොල්ලන්ගේ හොරු අල්ලන්න එන්න කියල ස්ත්රී දුෂණ ගැන විශේස්ගන්ය මත ඉදිරිපත් කරන්න එන්න කියල

අපේ මොංගල් ඇමතිතුමාට හැමදාම රුසියාවේ පුටින් කතා කරලා කියනවා” මලේ මගේ රටේ මිනිස්සු මේ පොන්නයන්ට කැමති නෑ පුලුවන්නම් පොන්නයෝ ප්රවර්ධනය ඇමති වෙලා රුසියාවත් අන්තරජාතික ප්රජාවේ අනෙක් රටවල් වගේ පොන්න හිතවාදී රටක් කරලා දෙන්න කියන ඕන ගානක් දෙන්නම් ඕන කොල්ලෙක් දෙන්නම්” කියල .

ඉතින් මම මේ මේක ලිව්වේ කියන්න ඔහොල්ලන්ට අපේ unp නායකයෝ ඉන්දියාව එක්ක මේ ගිවිසුමක් ඩ මොකද්ද අස්සන් කලේ අපේ ආදරේට .

අපි කියන්නේ ඉන්දියාවට ජයවේවා අපිට ඉන්දියන් කාර් ඕනා කොච්චි ඕනා ඉන්දියන් දොස්තරලා ඕනා ඉන්දියන් වැසිකිලි ඕනා

ඉන්දියාව අපිට අපි ඉන්දියාවට .(මම එදා ඉන්දියාවේ ගිචිසුම අස්සන් කරන්න එක අපිට ඕනා කියල හයිඩ් පිට්ටනියට ආපු පෙලපාලියේත් ගිය කෙනෙක් )

,මචන් මම UNP ඇයි අවුල්ද ?

[QUOTE="u.saradiyel, post: 21589456, member: 366562"] [b]උදේ පාන්දරම නූලක් අටවන්න හිතුන........................................ ..[/b] [SIZE="3"][B]මේකනම් දාන්නම ඕන මචන්................. අඩියක් ගහල සිංහලෙන් අමතල.................... දැන් කියනව මම කිව්වෙ නෑ මතක නෑ කියල................. මොකද එකපාරටම මෙහෙම් කියන්නෙ?............................ තමන් තමන්වම සුද්ධ කරගන්නව වගෙ......................[/B][/SIZE] [SIZE="3"][B][COLOR="DarkGreen"][SIZE="4"]‘මහින්ද සාටකෙන් එල්ලා මරන්න මං කිවේ නෑ.. කකුල් දෙකෙන් එල්ලන්න කියලයි කිවුවේ..’- ෆොන්සේකා[/SIZE][/COLOR][/B][/SIZE] [COLOR="Red"][SIZE="3"][COLOR="DarkGreen"][COLOR="Red"][B]මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සාටකයෙන් පණ යනතුරු එල්ලා තැබිය යුතු බවට තමා ප්රකාශ කලේ නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා දේශය පුවත් පත හා අදහස් පල කරමින් සදහන් කරයි.[/B][/COLOR][/COLOR][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"][B]‘පණ යනකන් කිව්වෙ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මං කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා. හුස්ම යනකන් කියා කීවේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කියලයි කිව්වේ’ යයි ඇමතිවරයා පුවත්පතට කියා ඇත.[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]නමුත් එක්සත් ජාතික පක්ෂ මැදිය දින වේදිකාවේදී ෆොන්සේකා මහතා කියා සිටියේ ‘සාටකෙන් එල්ලන්න ඕන. සාටකයෙන් එල්ලලා තියන්න ඕන පණ යනකන්. ඒක තමා දෙන්න ඕන පිළියම’ ලෙසයි.[/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"][B] තිබ්බ එළ කොමෙන්ටුවකුත්.....................[/B][/SIZE][/COLOR] [SIZE="3"]කැපුවත් කොළ මල්ලි says: May 6, 2017 at 11:32 pm [COLOR="DarkGreen"][SIZE="3"][B]මම හොඳ unp කාරයෙක් මගේ නායකයෝ කියන ඕනෑම දෙයක් මම විස්වාස කරනව ෆොන්සේකා මැතිතුමා අපිට හොඳයි මගේ unp නායකයෝ මේ රට වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ/ කලේ මගේ නායකයා රනිල් සුදොතුම්පියා එදා මේ රටේ හිටපු කොටින්ට රටින් බාගයක් සිමා මායිම්දාළ වෙන් කරලා දුන්නේ රටට තියෙන ආදරේට .දැන් මේ රංජන වගේ ඉතාම බුද්දිමත් නායක උතුමන්ව ලඟට කැදවලා නාමයෝජනා දීලා මේවගේ ඇමතිකම් දුන්නේ රටඩ ආදරේට .[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]අපේ unp නායකයෝ රටට ආදරෙය් බලන්න අද මේ රටේ මුදල් ඇමති ලෝකේ ඉන්න හොඳම මුදල් ඇමති එයාට ඩොනල්ඩ් ට්රම්ප් හැමදාම කතා කරනව කියන ඕනෑම ගානක් අරගෙන ඇමෙරිකාවේ මුදල් ඇමතිකම ගන්න කියල .මේ රන්ජන් ඇමතිතුමාට හැමදාම ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් එෆ් බි අයි එකෙන් කෝල් එනව ඉල්ලන ඕන ගානක් අරගෙන ඒගොල්ලන්ගේ හොරු අල්ලන්න එන්න කියල ස්ත්රී දුෂණ ගැන විශේස්ගන්ය මත ඉදිරිපත් කරන්න එන්න කියල[/B][/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="3"][B]අපේ මොංගල් ඇමතිතුමාට හැමදාම රුසියාවේ පුටින් කතා කරලා කියනවා” මලේ මගේ රටේ මිනිස්සු මේ පොන්නයන්ට කැමති නෑ පුලුවන්නම් පොන්නයෝ ප්රවර්ධනය ඇමති වෙලා රුසියාවත් අන්තරජාතික ප්රජාවේ අනෙක් රටවල් වගේ පොන්න හිතවාදී රටක් කරලා දෙන්න කියන ඕන ගානක් දෙන්නම් ඕන කොල්ලෙක් දෙන්නම්” කියල . ඉතින් මම මේ මේක ලිව්වේ කියන්න ඔහොල්ලන්ට අපේ unp නායකයෝ ඉන්දියාව එක්ක මේ ගිවිසුමක් ඩ මොකද්ද අස්සන් කලේ අපේ ආදරේට . අපි කියන්නේ ඉන්දියාවට ජයවේවා අපිට ඉන්දියන් කාර් ඕනා කොච්චි ඕනා ඉන්දියන් දොස්තරලා ඕනා ඉන්දියන් වැසිකිලි ඕනා ඉන්දියාව අපිට අපි ඉන්දියාවට .(මම එදා ඉන්දියාවේ ගිචිසුම අස්සන් කරන්න එක අපිට ඕනා කියල හයිඩ් පිට්ටනියට ආපු පෙලපාලියේත් ගිය කෙනෙක් ) ,මචන් මම UNP ඇයි අවුල්ද ?[/B][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom