Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදේ පාන්දරම පිං අතේ වැඩක් කරගත්තා 🥰
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ Bungalow එකට අද බුලත් කඩන්න දෙමළ මනුස්සෙයෙක් ආවා. පිටිපස්සෙන් වහලෙටම පාත් වෙලා රූස්ස ගස් බුලත් වැල්. උළු අස්සට සත්තු වත් යයි කියලා ගෙදර වැඩ කරන ගෑණු කෙනා කිව්වා කඩලා දාමු කියලා. Tamil මනුස්සයෙක් හොයා ගත්තා වැඩේට. මට සල්ලි එපා කඩාගෙන යන්න කියලා කිවුවා.

අද පාන්දර 4ට විතර මට ඇහුනා ඉස්සරහා දොර අරින සද්දේ. මාත් කම්මැලි කමේම එළියට ආවා කවුද බලන්න. බලද්දී බුලත් කඩන්න එන්න කියපු Tamil මනුස්සයා ඇවිත්. මම වැඩ කරන ගෑණු කෙනාගෙන් ඇහුවා මෙච්චර උදෙන්ම එන්න කිව්වේ ඇයි කියලා. උදෙන්ම බුලත් කඩන්න ඕනෑලු වැඩ කරන මිනිස්සුන්ට 6 වෙද්දි ගිහිං දෙන්න.මේ බුලත් කඩේ තියෙන බුලත් වලට වඩා සැරයිළු. හැබැයි Tea Estate වල වැඩ කරන දෙමළ මිනිස්සු නං ප්‍රශ්නයක් නැතුව කියලා කිව්වා.

ඉතිං මේ මනුස්සයා බංගලාව පිටි පස්සෙ වෙරළු ගහට නැගලා බුලත් වැල් ටික කපලා දැම්මා. ඊට පස්සේ වහලෙන් බිමට බාලා ගෝනි වලට පුරවා ගත්තා. වැලෙන් වෙන් කරේ නැහැ බුලත්. එතකොට වැඩි කාලයක් තියා ගන්න පුළුවන් ලූ. ඔක්කොම බුලත් ගෝනි විස්සක් වගේ තිබ්බා. උදේ 5.15 වගේ වෙද්දී ඔක්කොම ගෙනියන්න ලැස්ති කරලා තිබුනේ. ඒ මනුස්සයා කරේ බුලත් ගෝනි ටික ඒ මනුස්සයාගේ ගෙදර ගෙනියන්න හැදුවේ. තේ වතු මැදින් ගියොත් 2KM වගේ තියෙනවලු ගෙදරට. පාරෙන් ගියොත් 5KM වගේ.පයින් 5 සැරයක් වත් යන්න වෙයි ගෝනි 20 ගෙනියන්න. මාත් උදේ වරුවේ නිකං නිසා Car එකේ ගිහින් දාමු කිවුවා. ඒ Tamil මනුස්සයා නම් බැගපත් උනා ඕනේ නැහැ මහත්තයා කියලා. කොහොම හරි ගෝනි 10 ගානේ 2පාරකට ගෙදරට ගිහින් දුන්නා.

මේ මනුස්සයා ජිවත් වෙන්නේ ලයින් නිවාසෙක. දැකලා ඇතිනේ තේ වතු පැති වල තියෙන ගෙවල්. ගෙවල් 5ක් විතර එකට ඈදීලා තියෙන්නේ. මේ වගේ 5හෙ ගෙවල් කෑලි. පහලට පහලට තියෙනවා. මොනවා උනත් අපි වගේ කම්මැලි නැහැ. ඒ වෙලේ ලොකු සීතලක් තිබ්බත් හැම ගෙදරකම වගේ දොරයි ජනේලේයයි ඇරලා තිබුනේ.

ඒ Tamil මනුස්සයාට වයස 14 විතර ගෑනු ලමයෙකුයි/ වයස 8ක විතර පිරිමි ලමයෙකුයි ඉන්නවා. පොඩි එකා මාව දැක්ක ගමන් Chocolate ගෙනාවද මාමා ඇහුවා. ඒ ළමයා එන එන හැමෝගෙන්ම Chocolate ගෙනාවද අහනවලු. Wifeයි දුවයිත් ආවා බුලත් ගෝනි ටික Car එකෙන් බාන්න. ඉතින් බුලත් බාපු ගමන් වටෙන්ම මිනිස්සු ආවා බුලත් ගන්න. රුපියල් 100 ක තමා ගොඩක් අය ගත්තේ. රුපියල් 100ට බුලත් තොගයක් දෙනවා. සමහරු සිලි සිලි බෑග් අරන් ඇවිත් දාගෙන ගියා. සමහර අය සරම අල්ලලා ඒකට දාගෙන ගියා.සමහර පොඩි උනුත් ආවා බුලත් ගෙනියන්න. මොනවා උනත් හැමෝම පෝලිමේ සංවරව ආවා තමන්ට අවශ්‍ය බුලත් මිලදී ගන්න. බුලත් ගෝනි තුනක් විතර ඉවර උනා අහල පහල මිනිස්සුන් ගෙන්. ඉතුරු ටික විකුනන්න Hunnasgiriya/ Kabara Gala/ Bambarella/ Panwila තේ වතු වලට අරන් යනවා කිවුවා.

මට යන්න කලින් තේ එකක් බිලා යන්න ඉන්න කිවුවා ඒ ගෙදරින්. මට ගේ ඇතුලට ගියාම පුදුම හිතුනා. තනිකටම හෝල් එක වගේ. මට ප්ලාස්ටික් පුටුවක් දුන්නා ඉදගන්න. ගොඩක් දේවල් එයාලා බිම තමා තියලා තිබුනේ. හට්ටි /මුට්ටි පවා උනත් එහෙමයි. කොනක වෙන්න පැදුරු දාලා රෙද්දක් දාලා මෙට්ටයක් වගේ එකක් හදලා තිබ්බා. මෙයාලා නිදියන්නේ ඒකෙ වෙන්න ඇති. කොටින්ම කියනවා නම් අඩුම මේසයක්වත් නැහැ ගේ ඇතුලේ. ඔය අතරේ මට ඒ දුව තේ එකයි වඩේ වගයකුයි ගෙනත් දුන්නා. වඩේ නම් මාර රහයි. ගෙදර හදපුවා වගේ. තෙල් නම් නාවලා හැබැයි. මහා දෙන්නා මුණ කට හෝදගෙන වැඩට යන්න ලෑස්ති වෙන අතරේ මම ලොකු දුවගෙන් ටිකක් විස්තර ඇහුවා. මල්ලියි/ එයයි දෙන්නම තාම ඉස්කෝලේ නම් යනවලු. ඒකත් හැමදාම යන්නේ නැහැලු. ඒ දුව උළුවස්සට හේත්තු වෙලා කතා කර කර ඉන්න ගමන් ඇන්කර් කිරි පිටි මල්ලකට අත දාලා මොනාදෝ එලියට ගත්තා. බලද්දී බුලත් විට. මම ඇහුවා ඕවා කාලා ඉතිං ඉස්කෝලේ යන්න දෙනවද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ මහත්තයා මෙහෙ හැම කෙනෙක්ම කනවා කියලා මට කිවුවා. අර පොඩි එකත් කනවලු වෙලාවකට.

මම ඉතිං තේ එක බිලා මහා දෙන්නා එනකන් හිටියේ යන්නම් කියල එන්න. ටික වෙලාවකින් දෙන්නා මුණ හෝදගෙන ආවා ඇතුලට. දෙන්නම මට ගොඩක් ස්තුති කරා බුලත් ටික නිකන් දුන්නට. මම ඊට පස්සේ Car එකේ ගෙදර එන්න ආවා. මගදී කඩයක් දැකලා මට පොඩි එකා චොක්ලට් ඉල්ලපු එක මතක් උනා. මම කඩේ ගාව නවත්තලා Chocolate දෙක තුනක් ගත්තා. තව Tipi-Tip දෙක තුනකුත් අර ගත්තා. ඊට පස්සේ මොකක් හරි හේතුවකට මට ගෙදරට බඩු ටිකක් ගිහින් දෙන්නත් හිතුනා. මට ඒ ගේ ඇතුලේ දැකලා දුක හිතුනා වගේ උනා. මගේ හිත කොහොමත් ඉක්මනට උණු වෙනවා. ඊට පස්සේ මම හාල් KG 10 ක මලු 2කුයි/ හාල්මැස්සෝ 2KG කුයි/ පරිප්පු 5KG ගත්තා. සැමන් Tin කිහිපයක් අරන් දෙන්න බැලුවට ඒ කඩේ තිබුනේ නැහැ. දැන් ගන්නේ නැතිලු ඒ ගානට විකිනෙන්නේ නැති නිසා. ආයේ මට ටවුන් එකට ඇවිත් Super-Market එකකට යන්නත් කම්මැලි හිතුනා. ඒක එහෙන්ම අමතක කරලා හොද කිලන් කරවල 500G ගත්තා. තව උම්මබල කඩ /සමපෝෂ /තුන පහ /රත්ති කිරි පිටි එකක් /බිස්කට් /කඩල /මුන් ඇට / සිනි /අල /ලුණු / දත් බෙහෙත් එහෙම මිලදී ගත්තා. ඔක්කොටොම රුපියල් 16 850ක් ගියා. ඒ ඔක්කොම පොහොර බෑග් එකකට දාලා ගැට ගහලා දුන්නා මට.

මම ඒකත් අරං ආපහු අර Tamil ගෙදරට ගියා. මම කාර් එක දොර ගාවින්ම නැවැත්තුව, මොකද අනිත් මිනිස්සුන්ට දැක්කොත් හරි නැහැනේ කියලා.කතා කරලා බලද්දී මහා දෙන්නා වැඩට ගිහිං. මම බඩු ටික ගේ ඇතුලෙන් තියලා ආවා. ඒ ළමයා තාත්තට call එකක් අරන් දෙන්නත් හැදුවා. මම ඕනේ නැහැ කිවුවා.

මට තව දේවල් ගෙනත් දෙන්න හිතුනත් එක හරි නැහැ කියලා හිතුනා. ඕනෙවට වඩා හොද කරන්න ගිහිල්ලා මම කීප වතාවක්ම ඇනගෙන තියෙනවා. ඉතිං මම Car එකේ ආපහු ගෙදර එනකන්ම කල්පනා කරේ, මේ ඒ මිනිස්සුන්ගේ පිනද? පවද? කියලයි! මොකද ඒ මිනිස්සු අල්පබෝගී ජිවිත ගත කරන්නේ. ඒ වගේම සතුටෙන්. ඒ නිසා මේක පවක් කියන්නත් බැහැනේ? අත අරින එකනේ අපි හැමෝටම කර ගන්න බැරුව දගලන්නේ. ඔක්කොම තියෙද්දිත් අසතුටෙන් ජිවත් වෙන මිනිස්සු කොච්චර නම් ඉන්නවද! ඉතින් මම අද ඉගෙන ගත්තා සතුට හොයලා නම් අපිට කවදාවත් සතුටු වෙන්න බැහැ කියන එක.

[QUOTE="EvelynCarnahan, post: 28317661, member: 581904"] [JUSTIFY][FONT=courier new]අපේ Bungalow එකට අද බුලත් කඩන්න දෙමළ මනුස්සෙයෙක් ආවා. පිටිපස්සෙන් වහලෙටම පාත් වෙලා රූස්ස ගස් බුලත් වැල්. උළු අස්සට සත්තු වත් යයි කියලා ගෙදර වැඩ කරන ගෑණු කෙනා කිව්වා කඩලා දාමු කියලා. Tamil මනුස්සයෙක් හොයා ගත්තා වැඩේට. මට සල්ලි එපා කඩාගෙන යන්න කියලා කිවුවා. අද පාන්දර 4ට විතර මට ඇහුනා ඉස්සරහා දොර අරින සද්දේ. මාත් කම්මැලි කමේම එළියට ආවා කවුද බලන්න. බලද්දී බුලත් කඩන්න එන්න කියපු Tamil මනුස්සයා ඇවිත්. මම වැඩ කරන ගෑණු කෙනාගෙන් ඇහුවා මෙච්චර උදෙන්ම එන්න කිව්වේ ඇයි කියලා. උදෙන්ම බුලත් කඩන්න ඕනෑලු වැඩ කරන මිනිස්සුන්ට 6 වෙද්දි ගිහිං දෙන්න.මේ බුලත් කඩේ තියෙන බුලත් වලට වඩා සැරයිළු. හැබැයි Tea Estate වල වැඩ කරන දෙමළ මිනිස්සු නං ප්‍රශ්නයක් නැතුව කියලා කිව්වා. ඉතිං මේ මනුස්සයා බංගලාව පිටි පස්සෙ වෙරළු ගහට නැගලා බුලත් වැල් ටික කපලා දැම්මා. ඊට පස්සේ වහලෙන් බිමට බාලා ගෝනි වලට පුරවා ගත්තා. වැලෙන් වෙන් කරේ නැහැ බුලත්. එතකොට වැඩි කාලයක් තියා ගන්න පුළුවන් ලූ. ඔක්කොම බුලත් ගෝනි විස්සක් වගේ තිබ්බා. උදේ 5.15 වගේ වෙද්දී ඔක්කොම ගෙනියන්න ලැස්ති කරලා තිබුනේ. ඒ මනුස්සයා කරේ බුලත් ගෝනි ටික ඒ මනුස්සයාගේ ගෙදර ගෙනියන්න හැදුවේ. තේ වතු මැදින් ගියොත් 2KM වගේ තියෙනවලු ගෙදරට. පාරෙන් ගියොත් 5KM වගේ.පයින් 5 සැරයක් වත් යන්න වෙයි ගෝනි 20 ගෙනියන්න. මාත් උදේ වරුවේ නිකං නිසා Car එකේ ගිහින් දාමු කිවුවා. ඒ Tamil මනුස්සයා නම් බැගපත් උනා ඕනේ නැහැ මහත්තයා කියලා. කොහොම හරි ගෝනි 10 ගානේ 2පාරකට ගෙදරට ගිහින් දුන්නා. මේ මනුස්සයා ජිවත් වෙන්නේ ලයින් නිවාසෙක. දැකලා ඇතිනේ තේ වතු පැති වල තියෙන ගෙවල්. ගෙවල් 5ක් විතර එකට ඈදීලා තියෙන්නේ. මේ වගේ 5හෙ ගෙවල් කෑලි. පහලට පහලට තියෙනවා. මොනවා උනත් අපි වගේ කම්මැලි නැහැ. ඒ වෙලේ ලොකු සීතලක් තිබ්බත් හැම ගෙදරකම වගේ දොරයි ජනේලේයයි ඇරලා තිබුනේ. ඒ Tamil මනුස්සයාට වයස 14 විතර ගෑනු ලමයෙකුයි/ වයස 8ක විතර පිරිමි ලමයෙකුයි ඉන්නවා. පොඩි එකා මාව දැක්ක ගමන් Chocolate ගෙනාවද මාමා ඇහුවා. ඒ ළමයා එන එන හැමෝගෙන්ම Chocolate ගෙනාවද අහනවලු. Wifeයි දුවයිත් ආවා බුලත් ගෝනි ටික Car එකෙන් බාන්න. ඉතින් බුලත් බාපු ගමන් වටෙන්ම මිනිස්සු ආවා බුලත් ගන්න. රුපියල් 100 ක තමා ගොඩක් අය ගත්තේ. රුපියල් 100ට බුලත් තොගයක් දෙනවා. සමහරු සිලි සිලි බෑග් අරන් ඇවිත් දාගෙන ගියා. සමහර අය සරම අල්ලලා ඒකට දාගෙන ගියා.සමහර පොඩි උනුත් ආවා බුලත් ගෙනියන්න. මොනවා උනත් හැමෝම පෝලිමේ සංවරව ආවා තමන්ට අවශ්‍ය බුලත් මිලදී ගන්න. බුලත් ගෝනි තුනක් විතර ඉවර උනා අහල පහල මිනිස්සුන් ගෙන්. ඉතුරු ටික විකුනන්න Hunnasgiriya/ Kabara Gala/ Bambarella/ Panwila තේ වතු වලට අරන් යනවා කිවුවා. මට යන්න කලින් තේ එකක් බිලා යන්න ඉන්න කිවුවා ඒ ගෙදරින්. මට ගේ ඇතුලට ගියාම පුදුම හිතුනා. තනිකටම හෝල් එක වගේ. මට ප්ලාස්ටික් පුටුවක් දුන්නා ඉදගන්න. ගොඩක් දේවල් එයාලා බිම තමා තියලා තිබුනේ. හට්ටි /මුට්ටි පවා උනත් එහෙමයි. කොනක වෙන්න පැදුරු දාලා රෙද්දක් දාලා මෙට්ටයක් වගේ එකක් හදලා තිබ්බා. මෙයාලා නිදියන්නේ ඒකෙ වෙන්න ඇති. කොටින්ම කියනවා නම් අඩුම මේසයක්වත් නැහැ ගේ ඇතුලේ. ඔය අතරේ මට ඒ දුව තේ එකයි වඩේ වගයකුයි ගෙනත් දුන්නා. වඩේ නම් මාර රහයි. ගෙදර හදපුවා වගේ. තෙල් නම් නාවලා හැබැයි. මහා දෙන්නා මුණ කට හෝදගෙන වැඩට යන්න ලෑස්ති වෙන අතරේ මම ලොකු දුවගෙන් ටිකක් විස්තර ඇහුවා. මල්ලියි/ එයයි දෙන්නම තාම ඉස්කෝලේ නම් යනවලු. ඒකත් හැමදාම යන්නේ නැහැලු. ඒ දුව උළුවස්සට හේත්තු වෙලා කතා කර කර ඉන්න ගමන් ඇන්කර් කිරි පිටි මල්ලකට අත දාලා මොනාදෝ එලියට ගත්තා. බලද්දී බුලත් විට. මම ඇහුවා ඕවා කාලා ඉතිං ඉස්කෝලේ යන්න දෙනවද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ මහත්තයා මෙහෙ හැම කෙනෙක්ම කනවා කියලා මට කිවුවා. අර පොඩි එකත් කනවලු වෙලාවකට. මම ඉතිං තේ එක බිලා මහා දෙන්නා එනකන් හිටියේ යන්නම් කියල එන්න. ටික වෙලාවකින් දෙන්නා මුණ හෝදගෙන ආවා ඇතුලට. දෙන්නම මට ගොඩක් ස්තුති කරා බුලත් ටික නිකන් දුන්නට. මම ඊට පස්සේ Car එකේ ගෙදර එන්න ආවා. මගදී කඩයක් දැකලා මට පොඩි එකා චොක්ලට් ඉල්ලපු එක මතක් උනා. මම කඩේ ගාව නවත්තලා Chocolate දෙක තුනක් ගත්තා. තව Tipi-Tip දෙක තුනකුත් අර ගත්තා. ඊට පස්සේ මොකක් හරි හේතුවකට මට ගෙදරට බඩු ටිකක් ගිහින් දෙන්නත් හිතුනා. මට ඒ ගේ ඇතුලේ දැකලා දුක හිතුනා වගේ උනා. මගේ හිත කොහොමත් ඉක්මනට උණු වෙනවා. ඊට පස්සේ මම හාල් KG 10 ක මලු 2කුයි/ හාල්මැස්සෝ 2KG කුයි/ පරිප්පු 5KG ගත්තා. සැමන් Tin කිහිපයක් අරන් දෙන්න බැලුවට ඒ කඩේ තිබුනේ නැහැ. දැන් ගන්නේ නැතිලු ඒ ගානට විකිනෙන්නේ නැති නිසා. ආයේ මට ටවුන් එකට ඇවිත් Super-Market එකකට යන්නත් කම්මැලි හිතුනා. ඒක එහෙන්ම අමතක කරලා හොද කිලන් කරවල 500G ගත්තා. තව උම්මබල කඩ /සමපෝෂ /තුන පහ /රත්ති කිරි පිටි එකක් /බිස්කට් /කඩල /මුන් ඇට / සිනි /අල /ලුණු / දත් බෙහෙත් එහෙම මිලදී ගත්තා. ඔක්කොටොම රුපියල් 16 850ක් ගියා. ඒ ඔක්කොම පොහොර බෑග් එකකට දාලා ගැට ගහලා දුන්නා මට. මම ඒකත් අරං ආපහු අර Tamil ගෙදරට ගියා. මම කාර් එක දොර ගාවින්ම නැවැත්තුව, මොකද අනිත් මිනිස්සුන්ට දැක්කොත් හරි නැහැනේ කියලා.කතා කරලා බලද්දී මහා දෙන්නා වැඩට ගිහිං. මම බඩු ටික ගේ ඇතුලෙන් තියලා ආවා. ඒ ළමයා තාත්තට call එකක් අරන් දෙන්නත් හැදුවා. මම ඕනේ නැහැ කිවුවා. මට තව දේවල් ගෙනත් දෙන්න හිතුනත් එක හරි නැහැ කියලා හිතුනා. ඕනෙවට වඩා හොද කරන්න ගිහිල්ලා මම කීප වතාවක්ම ඇනගෙන තියෙනවා. ඉතිං මම Car එකේ ආපහු ගෙදර එනකන්ම කල්පනා කරේ, මේ ඒ මිනිස්සුන්ගේ පිනද? පවද? කියලයි! මොකද ඒ මිනිස්සු අල්පබෝගී ජිවිත ගත කරන්නේ. ඒ වගේම සතුටෙන්. ඒ නිසා මේක පවක් කියන්නත් බැහැනේ? අත අරින එකනේ අපි හැමෝටම කර ගන්න බැරුව දගලන්නේ. ඔක්කොම තියෙද්දිත් අසතුටෙන් ජිවත් වෙන මිනිස්සු කොච්චර නම් ඉන්නවද! ඉතින් මම අද ඉගෙන ගත්තා සතුට හොයලා නම් අපිට කවදාවත් සතුටු වෙන්න බැහැ කියන එක. [/FONT] [/JUSTIFY] [CENTER][IMG width="395px"]https://i.postimg.cc/yd4n5C3j/37635096-600575833676660-3778055389082288128-n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom