Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උන්ට නැත අපිට ඇත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌ කොලු කාරයෙක්ද නැද්ද කියන එක මේකට කොහෙත්ම අදාලත්වයක් නෑ. මට මූ තවීශද කියල සැකයක් තියෙන නිසයි එහෙම කිව්වෙ. දැන් ඉතිං ඒ අදහස අල්ලං ඒකෙන් සමලිංගිකත්වය ගැන විවේචනය කරන්න එපා. වතුරට බැහැල තෙතයි කියනව කියන්නෙ දැන් ඔබතුමා සමලිංගිකයන් ආශ්රය නිසා පිරිමි අය දැක්කාම ආශාවක් ඇතිවෙන තත්වෙකට පත් වුනාද ? එහෙම පත් වෙලා ඉඳල ඔබතුමා පදනමක් නැතුව හෝ ඔය කියන මානසික රෝගයෙන් ප්රතිකාර අරං නැවතත් විරුද්ධ ලිංගිකයන් දැක්කාම විතරක් හැඟීම් ඇතිවෙන තත්වෙට පත් වුනාද ? නෑනෙ. කලිං දාපු reply එකකම කියල තිබ්බ කොල්ලෙක් එක්ක sex කලොත් gay වෙන්න 50-50 chance එකක් තියේ කියල. ඒ කියන්නෙම කවදාවත් සමලිංගික අදහස් පහල වෙලා නෑනෙ. ඉතිං කොහොමද ඕක වතුරට බැහීමක් වෙන්නෙ ? ඔය කරන්නෙ වතුරට බැහීම නෙමේ මේ ඇලේ වතුර වල විස තියෙනව කියල කව්දෝ කිව්ව නිසා මට ප්රකාශ කිරීම සහ මම ඒ ඇලේ වතුර විස නැති බව සහ ඇයි විසනැත්තෙ කියල සාක්ශිත් එක්ක ඉදිරිපත් කරද්දිත් නෑ ඒවා විසමයි යැයි සපථ කිරීමත් විතරයි. වතුරට අපි දෙන්නම බැහැල නෑ.

ඌව ඩිෆෙන්ඩ් කලේ උට බැනුම් අහන්න වෙන්නෙ ඌ කොලුකාරයෙක් කියල තියෙන මතේ නිසාම හින්ද. ඌ බොරුවක් කරනව නං බැනුම් ඇහුවට මට කිසීම ප්රශ්නයක් නෑ. සමලිංගිකයන්ට සමලිංගික වීම නිසාම හිරිහැර කිරීම වැරදියි කියන එකයි මගේ මතය.

ඉතිං ඌ කොලු කාරයෙක් වුනොත් ජීවිතේ විනාසයි තමා. ඒකනෙ ඔබතුමා කලිං පෙන්නල දීල තිබ්බෙ පිරිසිදු පොලිස් සහතිකයක්වත් ගන්න බෑ. පොඩි වැරැද්දකදිත් පෙර වැරද්දක් කියල මේක ඇදිල ඇවිල්ල ප්රශ්න ඇතිවෙනව වගේ දේවල් දක්වල. කොලු කාරයෙක් වුනාම මේ තියෙන සමාජෙ ජීවිතේ විනාශ වෙනව තමා. ඒකට හේතුව කොලු කාරයෙක් වීම නිසා ඌ එය ලබන්න සුදුසු වීම නෙමේ සමාජයේ තියෙන වැරැද්ද. ඉතිං ඌත් සමලිංගිකය වුනාට විශ්වාස කරන්න ඇති සමලිංගිකත්වය බෝවෙනව ඒ නිසා ඔය කියන අනික් එකත් සමලිංගිකයෙක් වෙයි කියල. මෙතන ප්රශ්නය ටුපැක්ගෙ විශ්වාසය නෙමේනෙ සත්යයනෙ. ඇත්ත තත්වෙ ඌත් වැරදියි සමලිංගිකත්වය බෝවෙන්නෙ නෑ. සමලිංගිකයෙක් වීම යනු සමලිංගිකයෙකු වීම පිලිබඳ සියල්ල අවබෝධ වීම නොවේ

While I agree with most of your points there's something that need to be cleared. Regarding the highlighted text, what you have done was extending the definition of gays in order to emphasis that being pro toward gays can affect the numbers in gay populace. I strongly disagree with this statement. Anybody can show a growth in anything by extending the definition. Bi sexuality and Homo sexuality is 2 different things. Homo sexuality is sexually attracting to people of one's own sex. Bi sexuals are not gays. Besides what society does now is forcing bi sexuals not to have sex with their own sex. Do you believe it is right ? That they must not have freedom to fall in love with the one they want ? or to have coitus ? What leads them to think their lives as miseries unless he's got depression ? It's homophobics (by homophobics I mean anyone who is either fear or resent homo sexuals. Not only fear itself) that makes their lives miseries. Do you believe that homo sexual or homo sexuality is responsible for something that happened to his life because ignorance of others ? If your answer to all these questions is yes then I both respect your right to consider homo sexuality as a mental disorder and feel sorry for you.

[QUOTE="WhiteWalker, post: 21497213, member: 548558"] [SIZE="4"]ඌ කොලු කාරයෙක්ද නැද්ද කියන එක මේකට කොහෙත්ම අදාලත්වයක් නෑ. මට මූ තවීශද කියල සැකයක් තියෙන නිසයි එහෙම කිව්වෙ. දැන් ඉතිං ඒ අදහස අල්ලං ඒකෙන් සමලිංගිකත්වය ගැන විවේචනය කරන්න එපා. වතුරට බැහැල තෙතයි කියනව කියන්නෙ දැන් ඔබතුමා සමලිංගිකයන් ආශ්රය නිසා පිරිමි අය දැක්කාම ආශාවක් ඇතිවෙන තත්වෙකට පත් වුනාද ? එහෙම පත් වෙලා ඉඳල ඔබතුමා පදනමක් නැතුව හෝ ඔය කියන මානසික රෝගයෙන් ප්රතිකාර අරං නැවතත් විරුද්ධ ලිංගිකයන් දැක්කාම විතරක් හැඟීම් ඇතිවෙන තත්වෙට පත් වුනාද ? නෑනෙ. කලිං දාපු reply එකකම කියල තිබ්බ කොල්ලෙක් එක්ක sex කලොත් gay වෙන්න 50-50 chance එකක් තියේ කියල. ඒ කියන්නෙම කවදාවත් සමලිංගික අදහස් පහල වෙලා නෑනෙ. ඉතිං කොහොමද ඕක වතුරට බැහීමක් වෙන්නෙ ? ඔය කරන්නෙ වතුරට බැහීම නෙමේ මේ ඇලේ වතුර වල විස තියෙනව කියල කව්දෝ කිව්ව නිසා මට ප්රකාශ කිරීම සහ මම ඒ ඇලේ වතුර විස නැති බව සහ ඇයි විසනැත්තෙ කියල සාක්ශිත් එක්ක ඉදිරිපත් කරද්දිත් නෑ ඒවා විසමයි යැයි සපථ කිරීමත් විතරයි. වතුරට අපි දෙන්නම බැහැල නෑ. :no: :no: ඌව ඩිෆෙන්ඩ් කලේ උට බැනුම් අහන්න වෙන්නෙ ඌ කොලුකාරයෙක් කියල තියෙන මතේ නිසාම හින්ද. ඌ බොරුවක් කරනව නං බැනුම් ඇහුවට මට කිසීම ප්රශ්නයක් නෑ. සමලිංගිකයන්ට සමලිංගික වීම නිසාම හිරිහැර කිරීම වැරදියි කියන එකයි මගේ මතය. ඉතිං ඌ කොලු කාරයෙක් වුනොත් ජීවිතේ විනාසයි තමා. ඒකනෙ ඔබතුමා කලිං පෙන්නල දීල තිබ්බෙ පිරිසිදු පොලිස් සහතිකයක්වත් ගන්න බෑ. පොඩි වැරැද්දකදිත් පෙර වැරද්දක් කියල මේක ඇදිල ඇවිල්ල ප්රශ්න ඇතිවෙනව වගේ දේවල් දක්වල. කොලු කාරයෙක් වුනාම මේ තියෙන සමාජෙ ජීවිතේ විනාශ වෙනව තමා. ඒකට හේතුව කොලු කාරයෙක් වීම නිසා ඌ එය ලබන්න සුදුසු වීම නෙමේ සමාජයේ තියෙන වැරැද්ද. ඉතිං ඌත් සමලිංගිකය වුනාට විශ්වාස කරන්න ඇති සමලිංගිකත්වය බෝවෙනව ඒ නිසා ඔය කියන අනික් එකත් සමලිංගිකයෙක් වෙයි කියල. මෙතන ප්රශ්නය ටුපැක්ගෙ විශ්වාසය නෙමේනෙ සත්යයනෙ. ඇත්ත තත්වෙ ඌත් වැරදියි සමලිංගිකත්වය බෝවෙන්නෙ නෑ. සමලිංගිකයෙක් වීම යනු සමලිංගිකයෙකු වීම පිලිබඳ සියල්ල අවබෝධ වීම නොවේ :no: :no:[/SIZE] While I agree with most of your points there's something that need to be cleared. Regarding the highlighted text, what you have done was extending the definition of gays in order to emphasis that being pro toward gays can affect the numbers in gay populace. I strongly disagree with this statement. Anybody can show a growth in anything by extending the definition. Bi sexuality and Homo sexuality is 2 different things. Homo sexuality is sexually attracting to people of one's own sex. Bi sexuals are not gays. Besides what society does now is forcing bi sexuals not to have sex with their own sex. Do you believe it is right ? That they must not have freedom to fall in love with the one they want ? or to have coitus ? What leads them to think their lives as miseries unless he's got depression ? It's homophobics (by homophobics I mean anyone who is either fear or resent homo sexuals. Not only fear itself) that makes their lives miseries. Do you believe that homo sexual or homo sexuality is responsible for something that happened to his life because ignorance of others ? If your answer to all these questions is yes then I both respect your right to consider homo sexuality as a mental disorder and feel sorry for you. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom