Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උන්ඩියල් හවාලා වලින් කෝමද අපිට කෙලවුනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copied

හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි.

උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ .නොදන්නා අයට දැනගන්න පලකෙරෙන පහත සටහන ඒ ගැනයි.

මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරනය වෙන ක්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කල ඇති පව් දුරදිග නොබලා.

උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි.

අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඔන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු.200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්.මුදාලාලි ළගට.එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්. මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට.අපි හිතමු එයාගෙ නම "වෙලේ සුදා" කියලා. දැන් ඩොලර් 100×250 =25000ක් සාමාට දෙන්න කියල ඩුබායි වල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියන්වා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුනා.එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා.

දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායි වල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන.අපි හිතමු එයාගෙ නම මාකදුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළග සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකදුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගණුදෙනු කිරීම සදහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඩ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක්‍රමවේදය. මේ විදියට ගණුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තීයට කාන්තාවන් , දැරිවියන් විකිණීමෙන් එන මුදල් , මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම් වලට මුදල් ගණුදෙනු සදහා හොද තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන්නෙ.

ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ.හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුලුවන් කියා..

කොටින්ම උණ්ඩියල් ,හවාලා ගණුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ.ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ.

ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද? ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා...-

-පින්සර

මගේ සත දෙක;

මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක්‍රමයට ඔබ "යවන" එක ඩොලර් එකක් වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුලෙම කැරකෙන එක.

ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා.

ඉතින් මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුලේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කලාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලු දේ අහිමි කරනවා!

[QUOTE="nipund, post: 27553972, member: 31353"] Copied හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි. උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ .නොදන්නා අයට දැනගන්න පලකෙරෙන පහත සටහන ඒ ගැනයි. මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරනය වෙන ක්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කල ඇති පව් දුරදිග නොබලා. උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි. අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඔන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු.200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්.මුදාලාලි ළගට.එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්. මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට.අපි හිතමු එයාගෙ නම "වෙලේ සුදා" කියලා. දැන් ඩොලර් 100×250 =25000ක් සාමාට දෙන්න කියල ඩුබායි වල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියන්වා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුනා.එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා. දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායි වල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන.අපි හිතමු එයාගෙ නම මාකදුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළග සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකදුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.. මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගණුදෙනු කිරීම සදහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඩ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක්‍රමවේදය. මේ විදියට ගණුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තීයට කාන්තාවන් , දැරිවියන් විකිණීමෙන් එන මුදල් , මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම් වලට මුදල් ගණුදෙනු සදහා හොද තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන්නෙ. ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ.හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුලුවන් කියා.. කොටින්ම උණ්ඩියල් ,හවාලා ගණුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ.ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ. ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද? ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා...- -පින්සර මගේ සත දෙක; මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක්‍රමයට ඔබ "යවන" එක ඩොලර් එකක් වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුලෙම කැරකෙන එක. ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා. ඉතින් මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුලේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කලාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලු දේ අහිමි කරනවා! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom