Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
උන් කියන විදියටද රට කරන්න ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනං කියන් නෑ බං ගෝඨාවත් සජියවත් රනිලවත් හොදයි කියල. මේ රටේ ඒම හොදයි මූ තමා වැඩ්ඩා කියන්න එක දේශපාලකයෙක්වත් නෑ.

අනික මම පිලිගන්න එක දෙයක් තියෙනව. මුලින් වෙනස් වෙන්න ඕන අපි. අපිමනේ මුන්ට ඡන්දෙ දෙන්නේ.

දේශපාලනය පැත්තක තියපන්. අපේ උන් පිනට කන්නමයි බලන් ඉන්නෙ බහුතරයක්. රජේ ජොබ් එකකට පැනගන්නමයි ගොඩක් උන් හදන්නේ. ඒකට දේශපාලකයන්ගෙ පුපවල් ලෙව කකා යනව ලියුමක් ගන්න.

තව සමහරක් හුත්තලා පිනට දෙන අධ්‍යාපනයත් බාගෙට නවත්තලා ඕ ලෙවල් කරපු ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට දානවා. උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.

රටක් දියුණු කරන්න දේශපාලකයන්ට බෑ. රටක් දියුණු කරන්න පුලුවන් මිනිස්සුන්ට. ඒකට බැකප් එක දෙන්න ඕන රජයෙන්.

අනික මේ රට බදු අඩුම රටක්. බිස්නස් එකක් කරන මිනිහෙක්ට වෙන රටකට වඩා ගොඩක් අඩු මදු බරක් තමයි තියෙන්නේ. ඒ වගේම බලපන් අපේ කීයෙන් කී දෙනෙක් බදු ගෙවීම පැහැර හරිනවද? ඊට පස්සේ උන්ම බනිනව අනිත් උන්ට හොරු හොරු කියල.

අපේ ඉන්නේ මහ කම්මැලි හුකන්නලා ටිකක්. අවුරුදු විස්සක් විතර වුන ගමන් බලන්නේ පැන්ෂන් එකක් තියෙන ජොබක් ගැන. ඒම උන් ඉන්න රටක් දියුණු වෙයිද?

මේ රටට ඕන ව්‍යවසායකයෝ. ව්‍යාපාරිකයෝ. එතකොට තමයි මේ රටේ නිෂ්පාදනයක් වෙන්නේ. එතකොට තමයි මේ රටේ තවත් පිරිසකට ජොබ් ලැබෙන්නේ. එතකොට තමයි රටට ඩොලර් එන්නේ. මේව කරන්න ඕන අපි අපිමයි. ඇයි බං අපේ උන්ට බැරි. ඇයි අඩුම තරමේ පොඩි උත්සයහක්වත් ගන්න.

රටට ආදරේනම් කරන්න ඕන පාරවල් ගිනි තිය තිය දගලන එක නෙවේ බං. තමන් නැගිටින්න බලන එක. තමන් නැගිටිනව කියන්න රට නැගිටිනව කියන එක තමයි.

අවුරුදු දහතුනක් පිනට ඉගෙනගෙන කැම්පස් එකෙත් පිනට ඉගෙනගෙන බොරුවට පාරවල් ගානේ අවුරුදු ගාණක් නාස්ති කරල ඊට පස්සේ රජයෙන් ජොබක් දෙනකන් බලන් ඉන්න උන්ට ඇයි බං බැරි ඒ තමන්ගේ දැනුමෙන් රටට වැඩක් කරන්න. ?

[QUOTE="kaveezh, post: 27716168, member: 580401"] මමනං කියන් නෑ බං ගෝඨාවත් සජියවත් රනිලවත් හොදයි කියල. මේ රටේ ඒම හොදයි මූ තමා වැඩ්ඩා කියන්න එක දේශපාලකයෙක්වත් නෑ. අනික මම පිලිගන්න එක දෙයක් තියෙනව. මුලින් වෙනස් වෙන්න ඕන අපි. අපිමනේ මුන්ට ඡන්දෙ දෙන්නේ. දේශපාලනය පැත්තක තියපන්. අපේ උන් පිනට කන්නමයි බලන් ඉන්නෙ බහුතරයක්. රජේ ජොබ් එකකට පැනගන්නමයි ගොඩක් උන් හදන්නේ. ඒකට දේශපාලකයන්ගෙ පුපවල් ලෙව කකා යනව ලියුමක් ගන්න. තව සමහරක් හුත්තලා පිනට දෙන අධ්‍යාපනයත් බාගෙට නවත්තලා ඕ ලෙවල් කරපු ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට දානවා. උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. රටක් දියුණු කරන්න දේශපාලකයන්ට බෑ. රටක් දියුණු කරන්න පුලුවන් මිනිස්සුන්ට. ඒකට බැකප් එක දෙන්න ඕන රජයෙන්. අනික මේ රට බදු අඩුම රටක්. බිස්නස් එකක් කරන මිනිහෙක්ට වෙන රටකට වඩා ගොඩක් අඩු මදු බරක් තමයි තියෙන්නේ. ඒ වගේම බලපන් අපේ කීයෙන් කී දෙනෙක් බදු ගෙවීම පැහැර හරිනවද? ඊට පස්සේ උන්ම බනිනව අනිත් උන්ට හොරු හොරු කියල. අපේ ඉන්නේ මහ කම්මැලි හුකන්නලා ටිකක්. අවුරුදු විස්සක් විතර වුන ගමන් බලන්නේ පැන්ෂන් එකක් තියෙන ජොබක් ගැන. ඒම උන් ඉන්න රටක් දියුණු වෙයිද? මේ රටට ඕන ව්‍යවසායකයෝ. ව්‍යාපාරිකයෝ. එතකොට තමයි මේ රටේ නිෂ්පාදනයක් වෙන්නේ. එතකොට තමයි මේ රටේ තවත් පිරිසකට ජොබ් ලැබෙන්නේ. එතකොට තමයි රටට ඩොලර් එන්නේ. මේව කරන්න ඕන අපි අපිමයි. ඇයි බං අපේ උන්ට බැරි. ඇයි අඩුම තරමේ පොඩි උත්සයහක්වත් ගන්න. රටට ආදරේනම් කරන්න ඕන පාරවල් ගිනි තිය තිය දගලන එක නෙවේ බං. තමන් නැගිටින්න බලන එක. තමන් නැගිටිනව කියන්න රට නැගිටිනව කියන එක තමයි. අවුරුදු දහතුනක් පිනට ඉගෙනගෙන කැම්පස් එකෙත් පිනට ඉගෙනගෙන බොරුවට පාරවල් ගානේ අවුරුදු ගාණක් නාස්ති කරල ඊට පස්සේ රජයෙන් ජොබක් දෙනකන් බලන් ඉන්න උන්ට ඇයි බං බැරි ඒ තමන්ගේ දැනුමෙන් රටට වැඩක් කරන්න. ? [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom