Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
උන් කියන විදියටද රට කරන්න ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකට සන්නස්ගලගෙම වචනෙකින් කියන්නම්. අද රට කියල සංකල්පයක් නෑ. අද මනුස්සයෙක්ට පොඩි ඉඩක් ඇති.

අද මචං රට කියල සංකල්පයක් නෑ කියන්නේ මේ ලෝකේ සන්නිවේදනය හා තාක්ෂණය ද පට්ට දියුණුයි. ලෝකේ තියෙන ඕන දෙයක් අපිට දැනගන්න පුලුවන් අඩු වැඩි වශයෙන්.

ඉගෙනගන්න මනුස්සයෙක්ට උනත් තනියම සාමාන්‍ය මට්ටමකින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. මම හිතනව අද තරුණ අය ගොඩක් අතරේ youtube ඒ වගේම internet පාවිච්චි වෙනව.

අද youtube package එකක් රු 300කට වගේ දාගෙන ඕන තරම් බලන්නත් පුලුවන්. ඩේටා වලට කියල මහ ලොකු වියදමක් යන්නේ නෑ.

මම හිතනව ඔය පාරේ ඉන්න ගොඩක් උන් ලග තාක්ෂණික දැනුම උගත්කම හොදට තියෙනව. ඒ වගේම ආම්පන්න තියෙනව.

මමේ කියන්නේ කරන්න පුලුවන් දේවල් වලින් දශමෙක දේවල් විතරයි.

උදාහරණෙකට crypto ගැන අද ඉගෙනගන්න එක ලේසියි. මම කියන්නේ නෑ crypto පට්ට earning method එකක් කියල.

හිතන්න බහුතරයක් ලග pc එකක් ඇති. photoshop කරන්න ආස එකෙක්ට ඕන තරම් tutoriol තියෙනව ඉගෙනගන්නවනම්.

මම හම්බකරපු විදියක් කියන්නම්. මම ලග ලොකු pc එකක් තිබුණේ නෑ. ඒත් මම කාලයක් social media manager කෙනෙක් විදිතට මගෙම පොඩි business එකක් කලා. මම ඒකෙන් මාසෙට පොඩි ගාණක් හොයාගත්තා. අද මට ඒක කරන්න තරම් කාලයඛ් නෑ ඉගෙනීමේ වැඩ නිසා. ඒත් මට ඒ බිස්නස් එකට ඕන උනේ knowledge එක හා පොඩි පොඩි tools ටිකක් විතරයි.

නිකන් ඉදල රුපියලක්වත් නැතුව ඉන්න එකද ? රුපියලක් හරි හම්බකරන එකද වටින්නේ මචං? අපි රුපියලක් හම්බකලොත් ඒක අපේ පවුලටත් එන ආදායමක් නෙවේද? ඒක අපේ රටට එන ආදායමක් නෙවේද?

මේ රටේ සල්ලි තියෙනව. ඒක උත්පාදනය කරගන්නයි ඕන. ඒකට අපේ මොලය අපේ හැකියාව අපේ වචන අපේ දැනුම පාවිච්චි කරන්නයි ඕන මචං.

ඇයි අපේ උන්ට බැරි තමන්ගේම කියල බ්ලොග් එකක් කරන්න. ඇයි අපේ උන්ට බැරි වෙනස් content එකක් එක්ක youtibe channel එකක් කරන්න. මේ ලෝකේ දාහ දාහක් දෙනා එකම content එක ඛලත් ඒ හැම එකටම තමන්ගේ දක්ෂතාවය මත යම්කිසි audience එකක් හදාගන්න පුලුවන්.

උදාහරණෙකට රැට්ට විනි වස්ති ජනයිප්‍රියයි ලෝචි එකම කැටගරි එකේ කන්ටෙන්ට්. ඒම උන් කියල ඒ හැම කන්ටෙන්ට් එකම එක සමානද ? එකම කැටගරිය උනා කියල අපි රැට්ටගේ වීඩියෝ විතරද බලන්නේ ? නෑ.

sci fi movie ගොඩක් තියෙනව. ඒම.කියල අපි එක movie එකක් විතරද බලන්නේ. නෑ. මොකද ඒ කන්ටෙන්ට් එක එකම කැටගරි උනාට එකකට එකක් විවිධාකාරයි. ඒවගෙන් හොදම ඒවා මිනිස්සු අතරේ ජන්ප්‍රිය වෙනව. ඒව වැඩි පිරිසක් බලනව.

ඇයි අපේ උන්ට බැරි ඒ තමන්ට ආවේණික වූ කන්ටෙන්ට් එකක් create කරන්න. අපේ උන්ගේ පට්ට තින්කින් එකක් තියෙනව. ඇයි එක එකාව කොපි කරන් නැතුව තමන්ගෙම දෙයක් නොකරන්නේ.?

මම මේ උඩ කතා කලේ content creating පැත්ත. ඒකත් මේ ලෝකේ freelancing වලින් තනියම උනත් මුලු ලෝකෙටම යන්න පාර හදාගන්න පුලුවන් එක විදියක්.

freelancing පැත්තක තියමු. උබ දක්ෂයිනම් වගාවට උබේ වත්තේ ඉඩ තියේනං එක අමු මිරිස් ගහක් වවපන්කෝ. ගෙදරට රු සීයක් හරි ඉතුරු වෙයි.

උබට උයන්න පුලුවන්නම් පාර අයිනක හොද තැනක් බලල පොඩි හට් එකක් දාගනින්කෝ. අද බත් පැකට් පහක් විකුණුනා කියමු. ලාබේ රු සීයයි කියමු. නිකන් හිටියනං ඒකත් නෑනේ. උබ වැඩ්ඩෙක්නං උබට ඕක දියුණු කරගන්න පුලුවන් මචං.

නිකමට හිතපන් kfc , pizza hut එක පාර ලෝකේ පුරා ආරම්භ කලාද ? නෑ. ඒවත් පොඩියට පටන් ගත්ත ඒවා. අද ලෝකෙම දන්න brand. ඇයි අපේ රටේ උන්ට බැරි ලෝකෙම දන්න brand එකක් හදන්න.

ලෝකේ අනිත් උන්ට තියෙන අපිට නැති මොකක් හරි තියෙනවද? භෞතිකවනම් නෑ මචං. ඒත් අපි මානසිකව හිර වෙලා. ඒකයි වරද මචං.

[QUOTE="kaveezh, post: 27718773, member: 580401"] මම මේකට සන්නස්ගලගෙම වචනෙකින් කියන්නම්. අද රට කියල සංකල්පයක් නෑ. අද මනුස්සයෙක්ට පොඩි ඉඩක් ඇති. අද මචං රට කියල සංකල්පයක් නෑ කියන්නේ මේ ලෝකේ සන්නිවේදනය හා තාක්ෂණය ද පට්ට දියුණුයි. ලෝකේ තියෙන ඕන දෙයක් අපිට දැනගන්න පුලුවන් අඩු වැඩි වශයෙන්. ඉගෙනගන්න මනුස්සයෙක්ට උනත් තනියම සාමාන්‍ය මට්ටමකින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. මම හිතනව අද තරුණ අය ගොඩක් අතරේ youtube ඒ වගේම internet පාවිච්චි වෙනව. අද youtube package එකක් රු 300කට වගේ දාගෙන ඕන තරම් බලන්නත් පුලුවන්. ඩේටා වලට කියල මහ ලොකු වියදමක් යන්නේ නෑ. මම හිතනව ඔය පාරේ ඉන්න ගොඩක් උන් ලග තාක්ෂණික දැනුම උගත්කම හොදට තියෙනව. ඒ වගේම ආම්පන්න තියෙනව. මමේ කියන්නේ කරන්න පුලුවන් දේවල් වලින් දශමෙක දේවල් විතරයි. උදාහරණෙකට crypto ගැන අද ඉගෙනගන්න එක ලේසියි. මම කියන්නේ නෑ crypto පට්ට earning method එකක් කියල. හිතන්න බහුතරයක් ලග pc එකක් ඇති. photoshop කරන්න ආස එකෙක්ට ඕන තරම් tutoriol තියෙනව ඉගෙනගන්නවනම්. මම හම්බකරපු විදියක් කියන්නම්. මම ලග ලොකු pc එකක් තිබුණේ නෑ. ඒත් මම කාලයක් social media manager කෙනෙක් විදිතට මගෙම පොඩි business එකක් කලා. මම ඒකෙන් මාසෙට පොඩි ගාණක් හොයාගත්තා. අද මට ඒක කරන්න තරම් කාලයඛ් නෑ ඉගෙනීමේ වැඩ නිසා. ඒත් මට ඒ බිස්නස් එකට ඕන උනේ knowledge එක හා පොඩි පොඩි tools ටිකක් විතරයි. නිකන් ඉදල රුපියලක්වත් නැතුව ඉන්න එකද ? රුපියලක් හරි හම්බකරන එකද වටින්නේ මචං? අපි රුපියලක් හම්බකලොත් ඒක අපේ පවුලටත් එන ආදායමක් නෙවේද? ඒක අපේ රටට එන ආදායමක් නෙවේද? මේ රටේ සල්ලි තියෙනව. ඒක උත්පාදනය කරගන්නයි ඕන. ඒකට අපේ මොලය අපේ හැකියාව අපේ වචන අපේ දැනුම පාවිච්චි කරන්නයි ඕන මචං. ඇයි අපේ උන්ට බැරි තමන්ගේම කියල බ්ලොග් එකක් කරන්න. ඇයි අපේ උන්ට බැරි වෙනස් content එකක් එක්ක youtibe channel එකක් කරන්න. මේ ලෝකේ දාහ දාහක් දෙනා එකම content එක ඛලත් ඒ හැම එකටම තමන්ගේ දක්ෂතාවය මත යම්කිසි audience එකක් හදාගන්න පුලුවන්. උදාහරණෙකට රැට්ට විනි වස්ති ජනයිප්‍රියයි ලෝචි එකම කැටගරි එකේ කන්ටෙන්ට්. ඒම උන් කියල ඒ හැම කන්ටෙන්ට් එකම එක සමානද ? එකම කැටගරිය උනා කියල අපි රැට්ටගේ වීඩියෝ විතරද බලන්නේ ? නෑ. sci fi movie ගොඩක් තියෙනව. ඒම.කියල අපි එක movie එකක් විතරද බලන්නේ. නෑ. මොකද ඒ කන්ටෙන්ට් එක එකම කැටගරි උනාට එකකට එකක් විවිධාකාරයි. ඒවගෙන් හොදම ඒවා මිනිස්සු අතරේ ජන්ප්‍රිය වෙනව. ඒව වැඩි පිරිසක් බලනව. ඇයි අපේ උන්ට බැරි ඒ තමන්ට ආවේණික වූ කන්ටෙන්ට් එකක් create කරන්න. අපේ උන්ගේ පට්ට තින්කින් එකක් තියෙනව. ඇයි එක එකාව කොපි කරන් නැතුව තමන්ගෙම දෙයක් නොකරන්නේ.? මම මේ උඩ කතා කලේ content creating පැත්ත. ඒකත් මේ ලෝකේ freelancing වලින් තනියම උනත් මුලු ලෝකෙටම යන්න පාර හදාගන්න පුලුවන් එක විදියක්. freelancing පැත්තක තියමු. උබ දක්ෂයිනම් වගාවට උබේ වත්තේ ඉඩ තියේනං එක අමු මිරිස් ගහක් වවපන්කෝ. ගෙදරට රු සීයක් හරි ඉතුරු වෙයි. උබට උයන්න පුලුවන්නම් පාර අයිනක හොද තැනක් බලල පොඩි හට් එකක් දාගනින්කෝ. අද බත් පැකට් පහක් විකුණුනා කියමු. ලාබේ රු සීයයි කියමු. නිකන් හිටියනං ඒකත් නෑනේ. උබ වැඩ්ඩෙක්නං උබට ඕක දියුණු කරගන්න පුලුවන් මචං. නිකමට හිතපන් kfc , pizza hut එක පාර ලෝකේ පුරා ආරම්භ කලාද ? නෑ. ඒවත් පොඩියට පටන් ගත්ත ඒවා. අද ලෝකෙම දන්න brand. ඇයි අපේ රටේ උන්ට බැරි ලෝකෙම දන්න brand එකක් හදන්න. ලෝකේ අනිත් උන්ට තියෙන අපිට නැති මොකක් හරි තියෙනවද? භෞතිකවනම් නෑ මචං. ඒත් අපි මානසිකව හිර වෙලා. ඒකයි වරද මචං. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom