Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
උන් කියන විදියටද රට කරන්න ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල කෝම කීවත් ලෝකේ රදා පවතින්නේ මුදල් මත. අද අපේ රටේ ලොකුම ප්‍රශ්නෙ මොකද්ද. ආර්ථිකය. මුදල්.

රටේ නිෂ්පාදනය බිස්නස් තමයි ඒ රටේ පැවැත්ම. රටේ නිෂ්පාදනය හොදයිනම් අපිට හැමදාම තෙල් තියයි , බේත් තියෙයි , පාරවල් හැදෙයි , හැමෝටම කන්න බොන්න ලැබෙයි , රැකියා ප්රශ්නය විසදෙයි.

ඔයා මට කියන්න හැමදේම බිස්නස් නෙවේනම් මොනවද කියල  සල්ලි නැතුව රටකට කරන්න පුලුවන් මොනවද ?

රටකට සල්ලි ලැබෙන්නේ කෝමඩ? ඩොලර් ලැබෙන්නේ කෝමඩ ? රටක මිනිස්සුන්ට ජොබ් ලැබෙන්නේ කෝමඩ ?

අඩුම තරමේ බේත් නිෂෂ්පාදනය කියන්නෙත් තවත් කොටසකගේ බිස්නස් එකක්. ලංකාවේ ලාබ නොරැබුවට සෞඛ්‍ය කියන්නෙත් පෞද්ජලික අංශයට බිස්නස් එකක්. අධ්‍යාපනය කියන්නෙත් ඒමයි. පාරක් හදනව කියන්නෙත් construction company එකකට බිස්නස් එකක්.

බිස්නස් නොවන සම්බන්ධ නොවන එක දෙයක් කියපන්.

උබල අපි කන හාල් පැකට් වෙලා වී පොත්ත ජලෝලා අපි අතට එන්නෙත් බිස්නස් එකක් නිසා. production එකක් නිසා.

ඉතින් මාත් කියන්නෙ ඕකම තමයි. හැබැයි පාරට බැස්ස කියන එක නෙවේ ඒකට විසදුම. උබ පාරට බැස්ස කියල තව එකෙක්ට කන්න බොන්න ලැබෙනවද ?

හිතපන් අඩුම තරමේ උබ දෙයක් පටන් ගන්නව. මොකක්ම හරි දෙයක්. තව කාලයක් යද්දි උබ තව සේවකයෙක් දෙන්නෙක් ගන්නව. අන්න එතකොටනම් තව මිනිහෙක්ට දෙන්නෙක්ටත් කන්න බොන්න ලැබෙයි.

ඒ නැතුව පාරට බැහැල හිටිය කියල අඩුම තරමේ උබටවත් දියුණුවක් වෙන්නේ නෑ.

අනිත් දේ හොරකම් නැති කරන්න ඕනනම් ඒකට උබල මේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇතුලු වෙලා ඡන්දේ ඉල්ලපන්. ඒ නැතුව හැමදාම ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ හොරු ටිකක්නම් අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ ඔය එක හොරෙක්ට තමයි. එතකොට ඉතින් මේ රට හැමදාම යන්නේ හොරු අතට තමයි.

------ Post added on [DATETIME="UT"]1652515674[/DATETIME]

ඇයි උබ හිතුවද මම බයයි කියල. මම එක පකෙක්ටවත් කඩේ යන් නෑ. මම බයත් නෑ

------ Post added on [DATETIME="UT"]1652515854[/DATETIME]

[QUOTE="kaveezh, post: 27720714, member: 580401"] උබල කෝම කීවත් ලෝකේ රදා පවතින්නේ මුදල් මත. අද අපේ රටේ ලොකුම ප්‍රශ්නෙ මොකද්ද. ආර්ථිකය. මුදල්. රටේ නිෂ්පාදනය බිස්නස් තමයි ඒ රටේ පැවැත්ම. රටේ නිෂ්පාදනය හොදයිනම් අපිට හැමදාම තෙල් තියයි , බේත් තියෙයි , පාරවල් හැදෙයි , හැමෝටම කන්න බොන්න ලැබෙයි , රැකියා ප්රශ්නය විසදෙයි. ඔයා මට කියන්න හැමදේම බිස්නස් නෙවේනම් මොනවද කියල 😂 සල්ලි නැතුව රටකට කරන්න පුලුවන් මොනවද ? රටකට සල්ලි ලැබෙන්නේ කෝමඩ? ඩොලර් ලැබෙන්නේ කෝමඩ ? රටක මිනිස්සුන්ට ජොබ් ලැබෙන්නේ කෝමඩ ? අඩුම තරමේ බේත් නිෂෂ්පාදනය කියන්නෙත් තවත් කොටසකගේ බිස්නස් එකක්. ලංකාවේ ලාබ නොරැබුවට සෞඛ්‍ය කියන්නෙත් පෞද්ජලික අංශයට බිස්නස් එකක්. අධ්‍යාපනය කියන්නෙත් ඒමයි. පාරක් හදනව කියන්නෙත් construction company එකකට බිස්නස් එකක්. බිස්නස් නොවන සම්බන්ධ නොවන එක දෙයක් කියපන්. උබල අපි කන හාල් පැකට් වෙලා වී පොත්ත ජලෝලා අපි අතට එන්නෙත් බිස්නස් එකක් නිසා. production එකක් නිසා. [HR][/HR] ඉතින් මාත් කියන්නෙ ඕකම තමයි. හැබැයි පාරට බැස්ස කියන එක නෙවේ ඒකට විසදුම. උබ පාරට බැස්ස කියල තව එකෙක්ට කන්න බොන්න ලැබෙනවද ? හිතපන් අඩුම තරමේ උබ දෙයක් පටන් ගන්නව. මොකක්ම හරි දෙයක්. තව කාලයක් යද්දි උබ තව සේවකයෙක් දෙන්නෙක් ගන්නව. අන්න එතකොටනම් තව මිනිහෙක්ට දෙන්නෙක්ටත් කන්න බොන්න ලැබෙයි. ඒ නැතුව පාරට බැහැල හිටිය කියල අඩුම තරමේ උබටවත් දියුණුවක් වෙන්නේ නෑ. අනිත් දේ හොරකම් නැති කරන්න ඕනනම් ඒකට උබල මේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇතුලු වෙලා ඡන්දේ ඉල්ලපන්. ඒ නැතුව හැමදාම ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ හොරු ටිකක්නම් අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ ඔය එක හොරෙක්ට තමයි. එතකොට ඉතින් මේ රට හැමදාම යන්නේ හොරු අතට තමයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1652515674[/DATETIME][/SIZE] [HR][/HR] ඇයි උබ හිතුවද මම බයයි කියල. මම එක පකෙක්ටවත් කඩේ යන් නෑ. මම බයත් නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1652515854[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom