Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~~ උන් දනී නම් ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුලූ ධනේශ්වර යාන්ත්‍රික සමාජයේ අධම සිත් බලෙන් හැඩගස්සලා තියෙන්නේ ඔය විදිහට හිතන්න...

ඔයින් ඔබ්බට හිතන්න හිත උන්ගේ නැමෙන්නේ නෑ...

ගැහැනියක් ඇදුම් ඇඳගෙන පාරේ දවාලක ගියත් ඇඳුමට යටින් ඇති නිරුවත් සිරුර හිතේ ඉබේම ස්වයංක්‍රීයව ඇඳගන්න හා ඊට අනුරූපව තම මොලය වහා ක්‍රියාත්මක කරන්න ඒ විකාර මනස්වලට යන්නේ සුළු මොහොතක් පමනයි..

මල මිනියක් දැකල වුනත් උන්ගේ පහත් සිතුවිලි උන්ටම පාලනය කරගන්න බැරිවුනු අවස්ථා රෝහල්වල මැරුනු කාන්තා සිරුරින් ආශ්වාදය ලබපු උන්මත්තකයෝ ගැන හෙලි කරමින් පහුගිය වකවානුවක ලියැවුන අපේ රටේ පුවත් නිවේදනයකින් දකින්න ලැබුනා..

මේක මිනිස් සන්තානයේ අභ්‍යන්තරයත් එක්ක සීරුවෙන් විසඳා ගත යුතු සංකීර්න අර්බුදයක්...

එකකට එකක් වෙනස් ප්රස්තූතයන් හරහා කාලෝචිත අපුරු නිර්මානයන් කරමින් ඔබ දැනුවත් කරන්නට වෙර දරනා සමාජ සද්භාවයට මගේ ඉහලම ආචාරය..

නංගිගේ පන්හිඳට තව තවත් මෙවැනි දෑ ලියන්නට ශක්තිය නිරතුරුවම ලැබේවා....

[QUOTE="ronsilva, post: 6186547, member: 163721"] [SIZE=3]සුලූ ධනේශ්වර යාන්ත්‍රික සමාජයේ අධම සිත් බලෙන් හැඩගස්සලා තියෙන්නේ ඔය විදිහට හිතන්න... ඔයින් ඔබ්බට හිතන්න හිත උන්ගේ නැමෙන්නේ නෑ... ගැහැනියක් ඇදුම් ඇඳගෙන පාරේ දවාලක ගියත් ඇඳුමට යටින් ඇති නිරුවත් සිරුර හිතේ ඉබේම ස්වයංක්‍රීයව ඇඳගන්න හා ඊට අනුරූපව තම මොලය වහා ක්‍රියාත්මක කරන්න ඒ විකාර මනස්වලට යන්නේ සුළු මොහොතක් පමනයි.. මල මිනියක් දැකල වුනත් උන්ගේ පහත් සිතුවිලි උන්ටම පාලනය කරගන්න බැරිවුනු අවස්ථා රෝහල්වල මැරුනු කාන්තා සිරුරින් ආශ්වාදය ලබපු උන්මත්තකයෝ ගැන හෙලි කරමින් පහුගිය වකවානුවක ලියැවුන අපේ රටේ පුවත් නිවේදනයකින් දකින්න ලැබුනා.. මේක මිනිස් සන්තානයේ අභ්‍යන්තරයත් එක්ක සීරුවෙන් විසඳා ගත යුතු සංකීර්න අර්බුදයක්... එකකට එකක් වෙනස් ප්රස්තූතයන් හරහා කාලෝචිත අපුරු නිර්මානයන් කරමින් ඔබ දැනුවත් කරන්නට වෙර දරනා සමාජ සද්භාවයට මගේ ඉහලම ආචාරය.. නංගිගේ පන්හිඳට තව තවත් මෙවැනි දෑ ලියන්නට ශක්තිය නිරතුරුවම ලැබේවා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom