Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

මනෝරම මන්දිරේ අගුපිලක

පාදඩ බලු රැලකි කටු ලොවන

මහ ගේට්ටුවෙන් එහා සිටි දනට

උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

අවරට යන ඉරේ රැස් වලට

මන්දිරෙන් පිට බලා උන් දනට

බොඳ ඇසින් දුටු නිලංකාරෙට

මන්දිරය පෙනුනේ තේජසට...

දන් පින් කරති දස සිල් රකිති

මා වැනි බිලිඳුගෙන් දුක් අසති

සුර ලොවෙන් දේවතා එළි බසිති

සාදු කියමින් දනෝ තප්පුලති...

දන්සැල් වසා ඇරි සුරා සැල්

දූ කෙළිද රති කෙළිද මරඟනන්

විසි කරයි මන්දිරේ කවුළුවෙන්

දනන් ඇත ඔද වැඩී අසිරියෙන්...

මන්දිරේ රජ බොජුන් දුම් දමන

උරාගෙන නාස් පුඩු පුම්බමින

මත් වෙමින් තරුණ දන වියරුවෙන

කැකුළු මල් තලා වනසන අරුම...

ගුණක් නැති මන්දිරේ බල්ලන්

සපා කනකොට අසරණ දනන්

උතුමණි කාරියක් නැහැ ඉතින්

කැකිල්ලේ රජු දුටිමි හැබැහින්...

මන්දිරේ වැඩ හිඳින උතුමන්ට

මන්දිරේ වැට රකින බල්ලන්ට

මන්දිරේ පිළී කන පණුවන්ට

මේ සා රජ බොජුන් කොයිබින්ද....

අපහසුවක් නැතිව වළඳන්ට

දහඩිය හෙලයි දන දන් දෙන්ට

මෙන්න උතුමාණෙනි මස් ගන්ට

නිකම් වාගෙයි අරගෙන යන්ට....

බලු රොත්ත වට වෙලා සීරුවෙන්

පිසවනා තැන තැන රජ බොජුන්

කොටහ අරගෙන යන්ට කෑදරෙන්

ඇණ කොටා ගන්න හැටි අර බලන්...

අටු කොටු මදි වෙච්චි රජ බොජුන්

පිළුණු වී ලං වෙලා ඉහඳයින්

සුදු පාටින් වැසුණු මන්දිරෙන්

ඕජස ගලයි ඇස හැර බලන්...

වරිගේ මක් උනත් ජාතකෙන්

සුළුදිය ඉසින පා ඔසවමින්

මන්දිරේ ඉන්න සහචරයින්

ඔය සේරෝම පාදඩයින්...

පෙරවාපු මුදු උතුරු සළුවෙන්

වසාගන්නට බැරි හෙළුවෙන්

සඟවන්නට අපේ උතුමාණන්

අනේ ගෙන එයි පිළී සුදනන්....

-දෙව්රංඟී-

දෙසැම්බර් 27, 2014

[QUOTE="Dewrangi, post: 17634539, member: 465964"] [b]උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...[/b] [CENTER][COLOR="Blue"][SIZE="3"]මනෝරම මන්දිරේ අගුපිලක පාදඩ බලු රැලකි කටු ලොවන මහ ගේට්ටුවෙන් එහා සිටි දනට උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය... අවරට යන ඉරේ රැස් වලට මන්දිරෙන් පිට බලා උන් දනට බොඳ ඇසින් දුටු නිලංකාරෙට මන්දිරය පෙනුනේ තේජසට... දන් පින් කරති දස සිල් රකිති මා වැනි බිලිඳුගෙන් දුක් අසති සුර ලොවෙන් දේවතා එළි බසිති සාදු කියමින් දනෝ තප්පුලති... දන්සැල් වසා ඇරි සුරා සැල් දූ කෙළිද රති කෙළිද මරඟනන් විසි කරයි මන්දිරේ කවුළුවෙන් දනන් ඇත ඔද වැඩී අසිරියෙන්... මන්දිරේ රජ බොජුන් දුම් දමන උරාගෙන නාස් පුඩු පුම්බමින මත් වෙමින් තරුණ දන වියරුවෙන කැකුළු මල් තලා වනසන අරුම... ගුණක් නැති මන්දිරේ බල්ලන් සපා කනකොට අසරණ දනන් උතුමණි කාරියක් නැහැ ඉතින් කැකිල්ලේ රජු දුටිමි හැබැහින්... මන්දිරේ වැඩ හිඳින උතුමන්ට මන්දිරේ වැට රකින බල්ලන්ට මන්දිරේ පිළී කන පණුවන්ට මේ සා රජ බොජුන් කොයිබින්ද.... අපහසුවක් නැතිව වළඳන්ට දහඩිය හෙලයි දන දන් දෙන්ට මෙන්න උතුමාණෙනි මස් ගන්ට නිකම් වාගෙයි අරගෙන යන්ට.... බලු රොත්ත වට වෙලා සීරුවෙන් පිසවනා තැන තැන රජ බොජුන් කොටහ අරගෙන යන්ට කෑදරෙන් ඇණ කොටා ගන්න හැටි අර බලන්... අටු කොටු මදි වෙච්චි රජ බොජුන් පිළුණු වී ලං වෙලා ඉහඳයින් සුදු පාටින් වැසුණු මන්දිරෙන් ඕජස ගලයි ඇස හැර බලන්... වරිගේ මක් උනත් ජාතකෙන් සුළුදිය ඉසින පා ඔසවමින් මන්දිරේ ඉන්න සහචරයින් ඔය සේරෝම පාදඩයින්... පෙරවාපු මුදු උතුරු සළුවෙන් වසාගන්නට බැරි හෙළුවෙන් සඟවන්නට අපේ උතුමාණන් අනේ ගෙන එයි පිළී සුදනන්.... -දෙව්රංඟී- දෙසැම්බර් 27, 2014 [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom