Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඳුවප් පුන් පොහෝ දින ධර්ම දාන පිංකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුහත් බෝසතාණන් වහන්සේ තමන්ගේ තනි වෑයමෙන් කාගේවත් මඟ පෙන්වීමකින් තොරව සාක්ෂාත් කරගත්තු ධර්ම කරුණු වල සියුම්ම ගැඹුරුම ධර්ම කරුණු 12 තමයි අද ඔයාලාට කියල දෙන්න යන්නේ.

මේ වැඩේ තනියම කරන්න පුළුවන් සම්මා සම්බුද්ධත්වය හෝ පසේබුද්ධත්වය සඳහා පෙරුම් පුරන කෙනෙක්ට විතරමයි. එයින් මෙහා කිසිම කෙනෙක්ට තනියම නම් මේ වැඩේ කරන්න බෑ බෑ බෑ මයි. මේ වැඩේ කලින් කරලා අත්දැකීම් ලබපු කෙනෙක්ගෙ ගුරු උපදෙස් මත තමයි වෙන කෙනෙක්ට නම් මේ වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්. තනියම කරන්න ගියොත් අතරමං වෙනවාම තමයි.

අතිපූජ්‍ය හසලක සීලවිමල හාමුදුරුවෝ සිදු කරපු පහලින් දාල තියෙන ධර්ම දේශනය තමයි මේ ලිපියට අත්තිවාරම වෙන්නේ.

ධර්ම දේශනය අහලා මේ ලිපිය කියවන්න පුළුවන් , නැත්තම් ලිපිය කියවලා ධර්ම දේශනය අහන්න පුළුවන්. තමන්ට හොඳ විදියකට ඒක කර ගන්න.

ඔන්න ඒ ධර්ම දේශනය.

[MEDIA=youtube]AMdo5742Q3w[/MEDIA]

හාමුදුරුවෝ ධර්ම දේශනය කරපු ව්දියටම ලිපිය කොටන්නෙ නෑ. ඒ කියපු කරුණු වල තේරුම වෙන විදියට ඉස්මතු වෙන විදියට ලිපිය කොටන්න තමයි වෑයම.

බුදු දහමෙදි දැනුම නම් කරන්නේ ප්රඥව කියලා. අවබෝධය නම් කරන්නේ ඥාන කියලා.

දැනුමේ සැකය මිශ්රයි, අවබෝධයේ සැකය පොඩ්ඩක් වත් මිශ්‍ර නෑ. ඔන්න ඕකයි ඔය දෙකේ වෙනස.

බුදු රජාණන් වහන්සේ වදාළ ඒ ධර්මාවබෝධය , නිර්වාණ ධාතුව දැකීම , නිවන් දැකීම , සත්‍යාවබෝධය ලබාගන්න කැමත්ත ඇති වුණ කෙනෙක් මුලින්ම ලබාගන්න ඕන අවබෝධය නැත්තම් ඥානය තමයි

1 නාම රූප පරිච්ඡේද ඥානය

මේ ඥානය (අවබෝධය , වැටහීම නැත්තම් තේරුම් යෑම) උපදවාගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. එයින් දෙකක් කියල දෙන්නම්.

පළවෙනි ක්‍රමය

අපි ඇහින් දකින හැම දේකම මොකක් හරි හැඩයක් තියෙනවා. දිගින් පළලින් උසින් පාටකින් රටාවකින් ඒ හැඩය හැදෙනවා. අපි ඕකට නමක් දාගන්නවා. ඒක තමයි අපේ පුරුද්ද. රවුම් හැඩේකට circular කියල කියනවා. රවුම් කියන එකෙයි circular කියන එකෙයි තේරුම එක වුණාට වචන දෙක කණට ඇහෙන හැඩ විධි දෙකක්. ඒ දෙකේ මොනම විදියක සම්බන්ධයක් ඇත්තේ නෑ.

ඒ වගේම තමයි රවුම් කියන පදයෙයි (ශබ්දයෙයි) අර හැඩයෙයි කිසීම සම්බන්ධයක් නෑ. ඒක අපි හිතින් හදාගත්තු එකක් විතරයි.

අපි ඇහින් දකින දේවල් වල හැඩයට (දිග පළල උස කොට ලස්සන කැත ආදි), කණට ඇහෙන දේවල් වල හැඩයට (ලස්සන ගොරහැඩි සියුම් ආදී), නහයට දැනෙන දේවල් වල හැඩයට (ගඳ සුවඳ ආදී) , දිවට දැනෙන දේවල් වල හැඩයට ( කිරි රස පැණි රස ඇඹුල් රස සැර රස තිත්ත රස කහට රස ලුණු රස), ඇඟට දැනෙන දේවල් වල හැඩයට (සනීප කැක්කුම් දැවිලි පිච්චිලි ආදී) සහ හිතේ උපදින සිතුවිලි වල හැඩයට (දුක සැප කේන්තිය ලෝබ මාන ආදී) රූප කියල පොදුවේ හඳුන්වනවා. ඔය ඔක්කොටම අපි එක එක නම් දාගෙන ඉන්නවා. ඒ නම් ලියන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ. ඒ රූපය සහ ඒක හඳුන්වපු නම නැත්තම් නාමය ඒ දෙක අතරෙ පොඩ්ඩක් වත් ගැලපීමක් නෑ , සම්බන්ධකමක් ඇත්තටම නෑ. ඒක අපි හදාගත්තු එකක් විතරමයි කියල පොඩ්ඩක් වත් සැක නැතුව දැනගන්න එකට (අවබෝධයට) කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා.

දෙවැනි ක්‍රමය

මේක අපේ හිතයි ඇඟයි ගලපලා ගන්නත් පුළුවන්. ඒක කලින් කියපු ක්‍රමයට වඩා අමාරුයි. නමුත් බැරි නෑ. දිග වැඩියි ඒ නිසා කෙටියෙන් කොටනවා.

අපි හිතන් ඉන්නෙ අපේ හිතයි ඇඟයි දෙකම එකට තියෙන්නෙ කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ගිය භවයෙදි (ආත්මෙදි) ඒ ඇඟේ තිබ්බ හිත මේ භවයෙදි (මේ ආත්මෙදි) මේ අපි ලබපු ඇඟට රිංගල තියෙන එක විතරයි. ඊලඟ භවයෙ ඇඟට රිංගන්නේ අපේ ඇඟේ තිබ්බ හිත ඇඟෙන් අයින් වුණාමයි. එතකොට ඇඟයි හිතයි එකට බද්ධ වෙලා නම් එහෙම වෙනවද ? එහෙම වෙන්න බෑ. එහෙම නම් ඇඟ විනාස වෙනකොට හිතත් විනාස වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නෑ. ඒ ඇඟයි හිතයි එකට බැඳිල නැති නිසයි. රූකඩේ නටවන කෙනාගෙයි රූකඩේ අතරෙයි සෘජු සම්බන්ධයක් නෑ වගේ තමයි. ඒ විදියට බැලුවාම හිතයි ඇඟයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ. මෙන්න මේක තේරුම් ගැනීම, අවබෝධය ලබා ගැනීම නැත්තම් උපදවා ගන්නා ඥානයට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා.

මේක හදාගන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ.

ඊට පස්සෙ ලබාගන්න ඕන කරන අවබෝධය නැත්තම් ඥානය.

2 පච්චය පරිග්ගහ ඥානය.

මේකෙන් කියන්නේ අපි පුරුද්දට දාපු නම් වලයි අදාළ හැඩ වලයි ඇති වෙන්න , හටගන්න නැත්තම් උපදින්න බලපාපු හේතු ටික පොඩ්ඩක් වත් සැක නැතුව අඩු නැතුව දැනගන්න එක

උදාහරණයක් හැටියට ගෑණු කෙනෙක් දරුවෙක් කියන රූපය හදාගන්න වෙර ගන්නවා කියමු.

එයා කෑම කන්න ඕන (කබලිංකාර ආහාර

සැමියෙක් හොයාගන්න ඕන (මනෝ සංචේතනා ආහාර නැත්තම් අරමුණු)

ස්වාමියා එක්ක සංසර්ගයෙ යෙදෙන්න ඕන (ස්පර්ශ ආහාර හෙවත් විඳීම)

ඇති වුණ ගැබ රැක ගන්න ඕන (සිතුවිලි නැත්තම් විඥ්ඥාන ආහාර)

රූප උපදින හේතු 4 තමයි ඔය. එතකොට නාම උපදින්නෙ කොහොමද ? අර රූප වලට ඇස කණ නහය දිව හම මනස කියන ඉන්ද්රිය 6 අරමුණු වුණාමයි.

වෙබ් සයිට් එකක් හදන්න, මොබයිල් ඇප් එකක් හදන්න, system එකක් හදන්න , බිල්ඩිමක් හදන්න, වාහනයක් හදන්න ගියත් ඔය ටිකම තමයි. වෙනසක් නෑ.

ඒකත් එක්කම ...

ඒ වගේම නාම රූප (අදාළ හැඩ සහ ඒවාට දාපු නම්) පරිච්ඡේද (ඒ දෙක අතරෙ සම්බන්ධයක් නැති බව) තත්වය සහ නාම රූප (හැඩ සහ ඒවාට දාගත්තු නම්) උපදින විදිය ඉස්සරත් එකමයි, දැනුත් ඒ විදියමයි ඉදිරියටත් එහෙම්මයි කියල පොඩ්ඩක් වත් සැක නැතුව දැනගන්න එක.

ඒකට පච්චය පරිග්ගහ ඥානය කියලා හඳුන්වනවා.

මේ අවබෝධය ලබාගන්න උපකාර වෙන දෙයක් (උප ඥානයක්) තමයි අනුපේන ඥානය කියන්නේ. ඒකේ තේරුම තමයි ඉස්සර මොකක් හරි වුණානම් , දැනුත් ඒක ඒ විදියටම වෙනවා නම් අනාගතෙත් ඒක වෙන්නෙ ඒ විදියටමයි කියන එක.

උදාහරණයක් හැටියට ඉස්සර ඉර පෑයුවෙ නැගෙනහිරින්, දැනුත් එහෙමයි ඒක එහෙම නම් අනාගතයෙත් ඒ විදියටම තමයි ඒක වෙන්නෙ, ආයෙ ඒක වෙන මොන විදියකට වත් වෙනස් වෙන්නෙ නෑය කියල පොඩ්ඩක් වත් සැක නැතුව දැනගන්න එක එක අනුපේන ඥානයක්. මේක හැම එකටම ගලපගන්න පුළුවන් වෙන්න තමන්ගෙ හිත පුරුදු කරගන්න දියුණු කරගන්න අවශ්‍යයි.

ඊලඟට හදාගන්න ඕන ඥානය

3 සම්මර්ශන ඥානය

පළවෙනි දෙවනි ඥාන දෙක පිළිවෙලින් ලබාගත්තට පස්සෙ තුන්වෙනියට ලබාගන්න ඕන ඥානය තමයි සම්මර්ශන ඥානය.

ඒ කියන්නේ අර පහල වුණ හැඩ සහ ඒවාට දාපු නම් පැවතිලා නැති වෙලා යන බව (උත්පාද තිථි භංග නැත්තම් නැත්තම් අස්ථිර හෙවත් අනිත්‍ය) , ඒ නිසා අපිට ඒකෙන් පීඩා ලැබෙන බව (දුක්ඛ) , ඒ නිසාම ඒවා අපේ පාලනයකින් තොර බව (අනාත්ම) සහ ඒවා ඉස්සරත් (අතීත) , දැනුත් (වර්තමාන) , ඉස්සරහටත් (අනාගත) ඔය විදියටම පවතින වගට සැකයකින් තොරව දැන ගන්න එකයි. ( රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ මේක කියල දෙනවා, ඒක අහපු අයත් ඇති)

මේ ඥාන 3 ලබාගන්න කෙනා චුල්ල සෝතාපන්න බවට පත්වෙනවා. ඒ කියන්නේ සෝවාන් වුණාය කියන එක නෙවෙයි. ඒ කෙනා අනිවාර්යයෙන් ඊලඟ භවයේ දිව්‍යලෝකයේ තමයි උපදින්නේ. ඒ වුණාට ඊට පස්සෙ අපායකට වැටෙන්න පුළුවන්. නමුත් අර ඥාන 3 තියෙන කෙනාගෙ ඊලඟ භවය නම් අපායක නෙවෙයි පිහිටන්නේ.

ඒවගේමයි එයා ධර්මාවබෝධය කරා නියත වශයෙන් යනවා, ආනන්තරීය පාප කර්ම වලටත් වඩා බලවත් වුණ නියත මිත්යාදෘෂ්ඨියකට කවමදාකවත් වැටෙන්නෙ නෑ.

බුදු හාමුදුරුනමක් පිහිට වෙන්නේ මේවා පෙර බුද්ධ ශාසන වල හොඳට අහල පුරුදු කරපු අයට විතරයි. වෙන අයට විශේෂයෙන් පිහිට වෙන්න යන්නෙ නෑ. එහෙම අහල නැති අයට බුදු හාමුදුරුවන් ගෙන් "මෝඝ පුරුෂයා" කියල හොඳවැයින් දෙකක් අහගන්නත් පුළුවන්.

දේවදත්ත කියන්නේ ගෞතම බුද්ධ ශාසනයට පෙර ශාසන වලදි ඔය ඥාන 3 හොඳටම පුහුණු කරපු කෙනෙක්. බුදු හාමුදුරුවෝ දේවදත්ත අනාගතයේ පසේ බුදු වෙනවාය කියල නියත විවරණ දුන්නෙ ඒ නිසයි. හැබැයි කෝකාලිකට එහෙම නියත විවරණ දුන්නෙ නෑ. ඒ ඔය ඥාන 3 පෙර ශාසන වල අහල පුරුදු කරපු නැති නිසයි.

බාහිය දාරුකීරිය හාමුදුරුවෝ ගෞතම බුද්ධ ශාසනයට කලින් පහළ වුණ කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න ආසන්නම කාලේ තවත් පිරිසක් එක්ක ගලක් උඩට නැගලා මේක පුහුණු කළා. කණ්ඩායමේ එක්කෙනෙක්ට අවබෝධය ලැබුණා. නමුත් බාහිය හාමුදුරුවන්ට ලැබුණෙ නෑ. දිව්‍යලෝකේ ගිහින් පස්සෙ ගෞතම බුද්ධ ශාසනයෙදි ඉක්මනින්ම ධර්මය අවබෝධ කළ අය අතරින් අග්‍ර වුණා. දෙවැනියා සැරියුත් හාමුදුරුවෝ.

හරි , ආයෙ නැවත මාතෘකාවට එමු.

එතකොට එතනින් එහාට යන්නෙ කොහොමද ?

එතනින් එහාට යන්න නම් නව මහා විදර්ශනා ඥාන කියන ඥාන 9 පිළිවෙලින් වරද්දන්නෙ නැතුව හදාගන්න ඕන.

ඒවා තමයි මේ.

ඔය ඥාන නැත්තම් අවබෝධ 9 ලබාගන්නවා කියන්නේ හරියට අතේ සතේ නැතුව හිස් පිඟානක් අරගෙන හම්බවෙන දේවල් කාලා බීලා අහුවෙන ලැබෙන දේවල් ඇඳගෙන තූත්තුකුඩියෙ ඉඳල එවරස්ට් කඳු මුදුනට පයින් යනව වගේ වැඩක්.

මේ වැඩේ කරන්න ඇඟේ සුපිරිම හයියක් තියෙන්න ඕන. සුපිරිම කටු කන්න පුළුවන් වෙන්න ඕන. (ඔන්න ඔය හයිය තමයි පර සුද්දාගේ ගොබ්බ මී ගොන් සැයෙන්ස් දාලා විනාස කරල තියෙන්නේ).

ඊලඟට සමහරුන්ට ඔය විදර්ශනා ඥාන 9 න් 8 වෙනි එක පන්නගන්න බැරුව යනවා මොන සෙල්ලම දැම්මත්. ඒ පෙර සාසන වල හෝ මේ සාසනයෙදි මතු බුදු සසුනක් ප්‍රාර්ථනා කරපු අය.

තනියම නම් මේ පාරෙ යන්න බෑ. කලින් ඒ පාරේ ගිය කෙනෙක් ගෙන් විතරක්ම පාර අහගෙන තමයි යන්න ඕන.

ඔය පාරේ යන්න ගත්තාම කලින් කරපු කරුම ඔක්කොම පලිසන් දෙන්න ගන්නවා.

කන්න හම්බ වෙන එකට වහ වැටෙනවා.

පිස්සො එක පාරටම කැති මන්න පිහි අරන් කොටන්න එනවා.

හොඳට හීලෑ වුණ බල්ලො පූසො ඇවිල්ල හපා කනවා , ඇඟට පනිනවා. සර්පයි දෂ්ඨ කරනවා.

තව විකාර තොගයයි

ඊට පස්සෙ භාවනා කරන්න ගියාම,

ඔන්න ඈතින් තොවිල් බෙර ගහනවා, බජව් දානවා, ඉන්න තැන කිට්ටුව එක එක සත්තු මැරිලා කුණු ගඳ ගහනවා. එළියෙ බඩු තිබ්බොත් රිළව් උස්සගෙන යනවා. අලි ඇව්ල්ලා යන එන පාරේ ලැගල ඉන්නවා.

ඔන්න ඔය බාධක අඩු කරන්න ඕන නිසා තමයි කඳු මුදුන් වල , ගල් පර්වත උඩ ලංකාවේ වැඩිපුරම ආරණ්‍ය සේනාසන හදල තියෙන්නේ.

ඔයාලත් ආරණ්‍ය සේනාසන හදල පූජා කරන්න හිතන් ඉන්නව නම්, උඩ කියපු දේවල් ගැන ගැඹුරින් සළකලා බලන්න.

ඔය කලින් කිව්ව නොකිව්ව කරදර තොග පිටින් ඇඟට කඩා පාත් වෙනවා.

හැබැයි මේ සෙට් වෙන කට්ටට වඩා සසර ගමනෙ කට්ට අන්තිම දරුණුයි. ඒකෙන් බේරෙන්න නම් මේ කට්ට කන්නම ඕන. ආයෙ දෙකක් නෑ.

දැන් ඔය විදියට ඥාන 12 නැත්තම් අවබෝධ 12 පිළිවෙලින් වඩාගෙන එනකොට දැන් දැන් ලඟ ලඟම එනවා, හරි පාරට වැටුණාය කියල තමන්ටම වැටහෙන්න ගන්නවා. ඒක තමයි මාර්ග ඥානය. ඒත් තාම ඵල ඥාන ලැබිලා නෑ.

ඔන්න එතකොට තමයි වසවර්ති මාරයා කියන එකා ගේමට බහින්නේ.

ඌ එනවා එක එක වෙස් අරගෙන. ඌ අර මාර්ග ඥානය දැනෙන එක අවුල් කරන්න තමයි හදන්නේ.

ඒ අවුලුත් ලිහාගෙන ඉවසගෙන ඉන්නකොට කොයි වෙලාවෙ හරි අකුණක් ගහන්න යන වෙලාවකටත් වඩා බොහොම සුළු වෙලාවකදි ඵල ඥානය උපදිනවා. (රාජිගිරියේ අරියඥාන හාමුදුරුවෝ දවස් කීපයක් නින්ද නැතුව ඔය ඵල ඥානය එනකල් ඉඳල තියෙනවා , ඊට පස්සෙ රෑක තමයි ඵල ඥානය ලැබිලා තියෙන්නේ, තවත් අප්‍රකට හාමුදුරුවරු ඔයිට ගොඩක් කල් ඔහොම මහන්සියෙන් ඉවසලා ඉඳලා තියෙනවා)

ඊට පස්සෙ තමන්ට තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති බව තමන්ටම තේරුම් යනවා.

බුකියෙ වැඩ හිටපු එක හාමුදුරුනමක් status එකක් දාලා තිබ්බා, "පෙරදින රාත්‍රියේ අනුපස්සනාව (ඒ කියන්නෙ ඔය ඥාන 12) වඩාගෙන යනකොට එක පාරටම කවුදෝ කතා කරනවා වගේ දැනුනා, තව බැලුවාම ඒ තමන්ගෙම මෝඩකමය කියල වැටහුණා. අනුපස්සනාව නිමා වුණා, ය කියලා.

තවත් හාමුදුරුනමක් හිස් කබල අරමුණු කරගෙන ඔහොම අනුපස්සනාව වඩද්දි හිස් කබල කෑලි වලට කැඩිලා විසිරිලා ප්‍රබල ආලෝකයක් පෙනිලා අනුපස්සනාව නැවතුනා කියල බුකී status එකක් දාලා තිබ්බා.

ඒ කියන්නෙ අවබෝධය ලබපු උත්තමයෝ බුකියෙත් ඉඳල තියෙනවා කියන එකයි. ( දැන් නම් ඔය හාමුදුරුවරු දෙනමගේම බුකී ගිණුම් අක්‍රීය වෙලා )

කැළේ ඇතුලේ විවේක සුවයෙන් වැඩ ඉන්නවා ඇති.

ඉතිං පුතී අනිත්‍ය අනිච්ච කියල මැරෙන කල් මැතුරුවත් ඔය පාර පෑදේනවද ?

සන්තකේ තියෙන ඔක්කොම දන් දුන්නට ඔය පාර පේනවාද ?

සිල් රැක්කට ඔය පාර අහු වෙනවද ?

මහමෙවුනාවේ වහරක සිස්ටම් වලින් ඔය පාරේ යන්න පුළුවන් ද ?

බහුජ්ජ (දැන් කාලේ බෞද්ධයෝ නෑනේ) වුණ පළියට ගියෑකිද ?

දෙමළ , මුස්ලිම්, ක්‍රිස්තියානි යුදෙව් අදේවවාදී (atheist) ලාට මේ පාරේ යන්නම බැරිද ?

දීපන් උත්තර

හෙළ බුකියේ මහමොළකරු

[QUOTE="පිටියෙ-අප්පු, post: 27197606, member: 502404"] සිදුහත් බෝසතාණන් වහන්සේ තමන්ගේ තනි වෑයමෙන් කාගේවත් මඟ පෙන්වීමකින් තොරව සාක්ෂාත් කරගත්තු ධර්ම කරුණු වල සියුම්ම ගැඹුරුම ධර්ම කරුණු 12 තමයි අද ඔයාලාට කියල දෙන්න යන්නේ. මේ වැඩේ තනියම කරන්න පුළුවන් සම්මා සම්බුද්ධත්වය හෝ පසේබුද්ධත්වය සඳහා පෙරුම් පුරන කෙනෙක්ට විතරමයි. එයින් මෙහා කිසිම කෙනෙක්ට තනියම නම් මේ වැඩේ කරන්න බෑ බෑ බෑ මයි. මේ වැඩේ කලින් කරලා අත්දැකීම් ලබපු කෙනෙක්ගෙ ගුරු උපදෙස් මත තමයි වෙන කෙනෙක්ට නම් මේ වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්. තනියම කරන්න ගියොත් අතරමං වෙනවාම තමයි. අතිපූජ්‍ය හසලක සීලවිමල හාමුදුරුවෝ සිදු කරපු පහලින් දාල තියෙන ධර්ම දේශනය තමයි මේ ලිපියට අත්තිවාරම වෙන්නේ. ධර්ම දේශනය අහලා මේ ලිපිය කියවන්න පුළුවන් , නැත්තම් ලිපිය කියවලා ධර්ම දේශනය අහන්න පුළුවන්. තමන්ට හොඳ විදියකට ඒක කර ගන්න. ඔන්න ඒ ධර්ම දේශනය. [MEDIA=youtube]AMdo5742Q3w[/MEDIA] හාමුදුරුවෝ ධර්ම දේශනය කරපු ව්දියටම ලිපිය කොටන්නෙ නෑ. ඒ කියපු කරුණු වල තේරුම වෙන විදියට ඉස්මතු වෙන විදියට ලිපිය කොටන්න තමයි වෑයම. බුදු දහමෙදි දැනුම නම් කරන්නේ ප්රඥව කියලා. අවබෝධය නම් කරන්නේ ඥාන කියලා. දැනුමේ සැකය මිශ්රයි, අවබෝධයේ සැකය පොඩ්ඩක් වත් මිශ්‍ර නෑ. ඔන්න ඕකයි ඔය දෙකේ වෙනස. බුදු රජාණන් වහන්සේ වදාළ ඒ ධර්මාවබෝධය , නිර්වාණ ධාතුව දැකීම , නිවන් දැකීම , සත්‍යාවබෝධය ලබාගන්න කැමත්ත ඇති වුණ කෙනෙක් මුලින්ම ලබාගන්න ඕන අවබෝධය නැත්තම් ඥානය තමයි 1 නාම රූප පරිච්ඡේද ඥානය මේ ඥානය (අවබෝධය , වැටහීම නැත්තම් තේරුම් යෑම) උපදවාගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. එයින් දෙකක් කියල දෙන්නම්. පළවෙනි ක්‍රමය අපි ඇහින් දකින හැම දේකම මොකක් හරි හැඩයක් තියෙනවා. දිගින් පළලින් උසින් පාටකින් රටාවකින් ඒ හැඩය හැදෙනවා. අපි ඕකට නමක් දාගන්නවා. ඒක තමයි අපේ පුරුද්ද. රවුම් හැඩේකට circular කියල කියනවා. රවුම් කියන එකෙයි circular කියන එකෙයි තේරුම එක වුණාට වචන දෙක කණට ඇහෙන හැඩ විධි දෙකක්. ඒ දෙකේ මොනම විදියක සම්බන්ධයක් ඇත්තේ නෑ. ඒ වගේම තමයි රවුම් කියන පදයෙයි (ශබ්දයෙයි) අර හැඩයෙයි කිසීම සම්බන්ධයක් නෑ. ඒක අපි හිතින් හදාගත්තු එකක් විතරයි. අපි ඇහින් දකින දේවල් වල හැඩයට (දිග පළල උස කොට ලස්සන කැත ආදි), කණට ඇහෙන දේවල් වල හැඩයට (ලස්සන ගොරහැඩි සියුම් ආදී), නහයට දැනෙන දේවල් වල හැඩයට (ගඳ සුවඳ ආදී) , දිවට දැනෙන දේවල් වල හැඩයට ( කිරි රස පැණි රස ඇඹුල් රස සැර රස තිත්ත රස කහට රස ලුණු රස), ඇඟට දැනෙන දේවල් වල හැඩයට (සනීප කැක්කුම් දැවිලි පිච්චිලි ආදී) සහ හිතේ උපදින සිතුවිලි වල හැඩයට (දුක සැප කේන්තිය ලෝබ මාන ආදී) රූප කියල පොදුවේ හඳුන්වනවා. ඔය ඔක්කොටම අපි එක එක නම් දාගෙන ඉන්නවා. ඒ නම් ලියන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ. ඒ රූපය සහ ඒක හඳුන්වපු නම නැත්තම් නාමය ඒ දෙක අතරෙ පොඩ්ඩක් වත් ගැලපීමක් නෑ , සම්බන්ධකමක් ඇත්තටම නෑ. ඒක අපි හදාගත්තු එකක් විතරමයි කියල පොඩ්ඩක් වත් සැක නැතුව දැනගන්න එකට (අවබෝධයට) කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. දෙවැනි ක්‍රමය මේක අපේ හිතයි ඇඟයි ගලපලා ගන්නත් පුළුවන්. ඒක කලින් කියපු ක්‍රමයට වඩා අමාරුයි. නමුත් බැරි නෑ. දිග වැඩියි ඒ නිසා කෙටියෙන් කොටනවා. අපි හිතන් ඉන්නෙ අපේ හිතයි ඇඟයි දෙකම එකට තියෙන්නෙ කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ගිය භවයෙදි (ආත්මෙදි) ඒ ඇඟේ තිබ්බ හිත මේ භවයෙදි (මේ ආත්මෙදි) මේ අපි ලබපු ඇඟට රිංගල තියෙන එක විතරයි. ඊලඟ භවයෙ ඇඟට රිංගන්නේ අපේ ඇඟේ තිබ්බ හිත ඇඟෙන් අයින් වුණාමයි. එතකොට ඇඟයි හිතයි එකට බද්ධ වෙලා නම් එහෙම වෙනවද ? එහෙම වෙන්න බෑ. එහෙම නම් ඇඟ විනාස වෙනකොට හිතත් විනාස වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නෑ. ඒ ඇඟයි හිතයි එකට බැඳිල නැති නිසයි. රූකඩේ නටවන කෙනාගෙයි රූකඩේ අතරෙයි සෘජු සම්බන්ධයක් නෑ වගේ තමයි. ඒ විදියට බැලුවාම හිතයි ඇඟයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ. මෙන්න මේක තේරුම් ගැනීම, අවබෝධය ලබා ගැනීම නැත්තම් උපදවා ගන්නා ඥානයට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේක හදාගන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ. ඊට පස්සෙ ලබාගන්න ඕන කරන අවබෝධය නැත්තම් ඥානය. 2 පච්චය පරිග්ගහ ඥානය. මේකෙන් කියන්නේ අපි පුරුද්දට දාපු නම් වලයි අදාළ හැඩ වලයි ඇති වෙන්න , හටගන්න නැත්තම් උපදින්න බලපාපු හේතු ටික පොඩ්ඩක් වත් සැක නැතුව අඩු නැතුව දැනගන්න එක උදාහරණයක් හැටියට ගෑණු කෙනෙක් දරුවෙක් කියන රූපය හදාගන්න වෙර ගන්නවා කියමු. එයා කෑම කන්න ඕන (කබලිංකාර ආහාර සැමියෙක් හොයාගන්න ඕන (මනෝ සංචේතනා ආහාර නැත්තම් අරමුණු) ස්වාමියා එක්ක සංසර්ගයෙ යෙදෙන්න ඕන (ස්පර්ශ ආහාර හෙවත් විඳීම) ඇති වුණ ගැබ රැක ගන්න ඕන (සිතුවිලි නැත්තම් විඥ්ඥාන ආහාර) රූප උපදින හේතු 4 තමයි ඔය. එතකොට නාම උපදින්නෙ කොහොමද ? අර රූප වලට ඇස කණ නහය දිව හම මනස කියන ඉන්ද්රිය 6 අරමුණු වුණාමයි. වෙබ් සයිට් එකක් හදන්න, මොබයිල් ඇප් එකක් හදන්න, system එකක් හදන්න , බිල්ඩිමක් හදන්න, වාහනයක් හදන්න ගියත් ඔය ටිකම තමයි. වෙනසක් නෑ. ඒකත් එක්කම ... ඒ වගේම නාම රූප (අදාළ හැඩ සහ ඒවාට දාපු නම්) පරිච්ඡේද (ඒ දෙක අතරෙ සම්බන්ධයක් නැති බව) තත්වය සහ නාම රූප (හැඩ සහ ඒවාට දාගත්තු නම්) උපදින විදිය ඉස්සරත් එකමයි, දැනුත් ඒ විදියමයි ඉදිරියටත් එහෙම්මයි කියල පොඩ්ඩක් වත් සැක නැතුව දැනගන්න එක. ඒකට පච්චය පරිග්ගහ ඥානය කියලා හඳුන්වනවා. මේ අවබෝධය ලබාගන්න උපකාර වෙන දෙයක් (උප ඥානයක්) තමයි අනුපේන ඥානය කියන්නේ. ඒකේ තේරුම තමයි ඉස්සර මොකක් හරි වුණානම් , දැනුත් ඒක ඒ විදියටම වෙනවා නම් අනාගතෙත් ඒක වෙන්නෙ ඒ විදියටමයි කියන එක. උදාහරණයක් හැටියට ඉස්සර ඉර පෑයුවෙ නැගෙනහිරින්, දැනුත් එහෙමයි ඒක එහෙම නම් අනාගතයෙත් ඒ විදියටම තමයි ඒක වෙන්නෙ, ආයෙ ඒක වෙන මොන විදියකට වත් වෙනස් වෙන්නෙ නෑය කියල පොඩ්ඩක් වත් සැක නැතුව දැනගන්න එක එක අනුපේන ඥානයක්. මේක හැම එකටම ගලපගන්න පුළුවන් වෙන්න තමන්ගෙ හිත පුරුදු කරගන්න දියුණු කරගන්න අවශ්‍යයි. ඊලඟට හදාගන්න ඕන ඥානය 3 සම්මර්ශන ඥානය පළවෙනි දෙවනි ඥාන දෙක පිළිවෙලින් ලබාගත්තට පස්සෙ තුන්වෙනියට ලබාගන්න ඕන ඥානය තමයි සම්මර්ශන ඥානය. ඒ කියන්නේ අර පහල වුණ හැඩ සහ ඒවාට දාපු නම් පැවතිලා නැති වෙලා යන බව (උත්පාද තිථි භංග නැත්තම් නැත්තම් අස්ථිර හෙවත් අනිත්‍ය) , ඒ නිසා අපිට ඒකෙන් පීඩා ලැබෙන බව (දුක්ඛ) , ඒ නිසාම ඒවා අපේ පාලනයකින් තොර බව (අනාත්ම) සහ ඒවා ඉස්සරත් (අතීත) , දැනුත් (වර්තමාන) , ඉස්සරහටත් (අනාගත) ඔය විදියටම පවතින වගට සැකයකින් තොරව දැන ගන්න එකයි. ( රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ මේක කියල දෙනවා, ඒක අහපු අයත් ඇති) මේ ඥාන 3 ලබාගන්න කෙනා චුල්ල සෝතාපන්න බවට පත්වෙනවා. ඒ කියන්නේ සෝවාන් වුණාය කියන එක නෙවෙයි. ඒ කෙනා අනිවාර්යයෙන් ඊලඟ භවයේ දිව්‍යලෝකයේ තමයි උපදින්නේ. ඒ වුණාට ඊට පස්සෙ අපායකට වැටෙන්න පුළුවන්. නමුත් අර ඥාන 3 තියෙන කෙනාගෙ ඊලඟ භවය නම් අපායක නෙවෙයි පිහිටන්නේ. ඒවගේමයි එයා ධර්මාවබෝධය කරා නියත වශයෙන් යනවා, ආනන්තරීය පාප කර්ම වලටත් වඩා බලවත් වුණ නියත මිත්යාදෘෂ්ඨියකට කවමදාකවත් වැටෙන්නෙ නෑ. බුදු හාමුදුරුනමක් පිහිට වෙන්නේ මේවා පෙර බුද්ධ ශාසන වල හොඳට අහල පුරුදු කරපු අයට විතරයි. වෙන අයට විශේෂයෙන් පිහිට වෙන්න යන්නෙ නෑ. එහෙම අහල නැති අයට බුදු හාමුදුරුවන් ගෙන් "මෝඝ පුරුෂයා" කියල හොඳවැයින් දෙකක් අහගන්නත් පුළුවන්. දේවදත්ත කියන්නේ ගෞතම බුද්ධ ශාසනයට පෙර ශාසන වලදි ඔය ඥාන 3 හොඳටම පුහුණු කරපු කෙනෙක්. බුදු හාමුදුරුවෝ දේවදත්ත අනාගතයේ පසේ බුදු වෙනවාය කියල නියත විවරණ දුන්නෙ ඒ නිසයි. හැබැයි කෝකාලිකට එහෙම නියත විවරණ දුන්නෙ නෑ. ඒ ඔය ඥාන 3 පෙර ශාසන වල අහල පුරුදු කරපු නැති නිසයි. බාහිය දාරුකීරිය හාමුදුරුවෝ ගෞතම බුද්ධ ශාසනයට කලින් පහළ වුණ කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න ආසන්නම කාලේ තවත් පිරිසක් එක්ක ගලක් උඩට නැගලා මේක පුහුණු කළා. කණ්ඩායමේ එක්කෙනෙක්ට අවබෝධය ලැබුණා. නමුත් බාහිය හාමුදුරුවන්ට ලැබුණෙ නෑ. දිව්‍යලෝකේ ගිහින් පස්සෙ ගෞතම බුද්ධ ශාසනයෙදි ඉක්මනින්ම ධර්මය අවබෝධ කළ අය අතරින් අග්‍ර වුණා. දෙවැනියා සැරියුත් හාමුදුරුවෝ. හරි , ආයෙ නැවත මාතෘකාවට එමු. එතකොට එතනින් එහාට යන්නෙ කොහොමද ? එතනින් එහාට යන්න නම් නව මහා විදර්ශනා ඥාන කියන ඥාන 9 පිළිවෙලින් වරද්දන්නෙ නැතුව හදාගන්න ඕන. ඒවා තමයි මේ. [IMG]https://senasuma.files.wordpress.com/2014/10/02-020-vidrashana-ynana.jpg[/IMG] ඔය ඥාන නැත්තම් අවබෝධ 9 ලබාගන්නවා කියන්නේ හරියට අතේ සතේ නැතුව හිස් පිඟානක් අරගෙන හම්බවෙන දේවල් කාලා බීලා අහුවෙන ලැබෙන දේවල් ඇඳගෙන තූත්තුකුඩියෙ ඉඳල එවරස්ට් කඳු මුදුනට පයින් යනව වගේ වැඩක්. මේ වැඩේ කරන්න ඇඟේ සුපිරිම හයියක් තියෙන්න ඕන. සුපිරිම කටු කන්න පුළුවන් වෙන්න ඕන. (ඔන්න ඔය හයිය තමයි පර සුද්දාගේ ගොබ්බ මී ගොන් සැයෙන්ස් දාලා විනාස කරල තියෙන්නේ). ඊලඟට සමහරුන්ට ඔය විදර්ශනා ඥාන 9 න් 8 වෙනි එක පන්නගන්න බැරුව යනවා මොන සෙල්ලම දැම්මත්. ඒ පෙර සාසන වල හෝ මේ සාසනයෙදි මතු බුදු සසුනක් ප්‍රාර්ථනා කරපු අය. තනියම නම් මේ පාරෙ යන්න බෑ. කලින් ඒ පාරේ ගිය කෙනෙක් ගෙන් විතරක්ම පාර අහගෙන තමයි යන්න ඕන. ඔය පාරේ යන්න ගත්තාම කලින් කරපු කරුම ඔක්කොම පලිසන් දෙන්න ගන්නවා. කන්න හම්බ වෙන එකට වහ වැටෙනවා. පිස්සො එක පාරටම කැති මන්න පිහි අරන් කොටන්න එනවා. හොඳට හීලෑ වුණ බල්ලො පූසො ඇවිල්ල හපා කනවා , ඇඟට පනිනවා. සර්පයි දෂ්ඨ කරනවා. තව විකාර තොගයයි ඊට පස්සෙ භාවනා කරන්න ගියාම, ඔන්න ඈතින් තොවිල් බෙර ගහනවා, බජව් දානවා, ඉන්න තැන කිට්ටුව එක එක සත්තු මැරිලා කුණු ගඳ ගහනවා. එළියෙ බඩු තිබ්බොත් රිළව් උස්සගෙන යනවා. අලි ඇව්ල්ලා යන එන පාරේ ලැගල ඉන්නවා. ඔන්න ඔය බාධක අඩු කරන්න ඕන නිසා තමයි කඳු මුදුන් වල , ගල් පර්වත උඩ ලංකාවේ වැඩිපුරම ආරණ්‍ය සේනාසන හදල තියෙන්නේ. ඔයාලත් ආරණ්‍ය සේනාසන හදල පූජා කරන්න හිතන් ඉන්නව නම්, උඩ කියපු දේවල් ගැන ගැඹුරින් සළකලා බලන්න. ඔය කලින් කිව්ව නොකිව්ව කරදර තොග පිටින් ඇඟට කඩා පාත් වෙනවා. හැබැයි මේ සෙට් වෙන කට්ටට වඩා සසර ගමනෙ කට්ට අන්තිම දරුණුයි. ඒකෙන් බේරෙන්න නම් මේ කට්ට කන්නම ඕන. ආයෙ දෙකක් නෑ. දැන් ඔය විදියට ඥාන 12 නැත්තම් අවබෝධ 12 පිළිවෙලින් වඩාගෙන එනකොට දැන් දැන් ලඟ ලඟම එනවා, හරි පාරට වැටුණාය කියල තමන්ටම වැටහෙන්න ගන්නවා. ඒක තමයි මාර්ග ඥානය. ඒත් තාම ඵල ඥාන ලැබිලා නෑ. ඔන්න එතකොට තමයි වසවර්ති මාරයා කියන එකා ගේමට බහින්නේ. ඌ එනවා එක එක වෙස් අරගෙන. ඌ අර මාර්ග ඥානය දැනෙන එක අවුල් කරන්න තමයි හදන්නේ. ඒ අවුලුත් ලිහාගෙන ඉවසගෙන ඉන්නකොට කොයි වෙලාවෙ හරි අකුණක් ගහන්න යන වෙලාවකටත් වඩා බොහොම සුළු වෙලාවකදි ඵල ඥානය උපදිනවා. (රාජිගිරියේ අරියඥාන හාමුදුරුවෝ දවස් කීපයක් නින්ද නැතුව ඔය ඵල ඥානය එනකල් ඉඳල තියෙනවා , ඊට පස්සෙ රෑක තමයි ඵල ඥානය ලැබිලා තියෙන්නේ, තවත් අප්‍රකට හාමුදුරුවරු ඔයිට ගොඩක් කල් ඔහොම මහන්සියෙන් ඉවසලා ඉඳලා තියෙනවා) ඊට පස්සෙ තමන්ට තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති බව තමන්ටම තේරුම් යනවා. බුකියෙ වැඩ හිටපු එක හාමුදුරුනමක් status එකක් දාලා තිබ්බා, "පෙරදින රාත්‍රියේ අනුපස්සනාව (ඒ කියන්නෙ ඔය ඥාන 12) වඩාගෙන යනකොට එක පාරටම කවුදෝ කතා කරනවා වගේ දැනුනා, තව බැලුවාම ඒ තමන්ගෙම මෝඩකමය කියල වැටහුණා. අනුපස්සනාව නිමා වුණා, ය කියලා. තවත් හාමුදුරුනමක් හිස් කබල අරමුණු කරගෙන ඔහොම අනුපස්සනාව වඩද්දි හිස් කබල කෑලි වලට කැඩිලා විසිරිලා ප්‍රබල ආලෝකයක් පෙනිලා අනුපස්සනාව නැවතුනා කියල බුකී status එකක් දාලා තිබ්බා. ඒ කියන්නෙ අවබෝධය ලබපු උත්තමයෝ බුකියෙත් ඉඳල තියෙනවා කියන එකයි. ( දැන් නම් ඔය හාමුදුරුවරු දෙනමගේම බුකී ගිණුම් අක්‍රීය වෙලා ) කැළේ ඇතුලේ විවේක සුවයෙන් වැඩ ඉන්නවා ඇති. ඉතිං පුතී අනිත්‍ය අනිච්ච කියල මැරෙන කල් මැතුරුවත් ඔය පාර පෑදේනවද ? සන්තකේ තියෙන ඔක්කොම දන් දුන්නට ඔය පාර පේනවාද ? සිල් රැක්කට ඔය පාර අහු වෙනවද ? මහමෙවුනාවේ වහරක සිස්ටම් වලින් ඔය පාරේ යන්න පුළුවන් ද ? බහුජ්ජ (දැන් කාලේ බෞද්ධයෝ නෑනේ) වුණ පළියට ගියෑකිද ? දෙමළ , මුස්ලිම්, ක්‍රිස්තියානි යුදෙව් අදේවවාදී (atheist) ලාට මේ පාරේ යන්නම බැරිද ? දීපන් උත්තර හෙළ බුකියේ මහමොළකරු [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom