Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපගුප්ත _මහරහතන්වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපගුප්ත _මහරහතන්වහන්සේ

මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ වේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ….යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව.

සකල ලෝකවාසී සත්ත්වයාටම අනුපමේය වූ කරුණා නිධාන වූ, සම්මා සම්බුදු මෑණියෝ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ද සමග මථුරා දේශයට වැඩම කළ සේක.මථුරාවෙහිදී ආනන්ද හිමියන් ඇමතූ බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ආනන්දය , මගේ පරිනිර්වාණයෙන් වර්ෂ සියයක් ගතවූ තැන මේ මථුරා පුරයෙහි ගුප්ත නම් සුවඳ බඩු වෙළෙන්දෙකුට දාව උපදින උපගුප්ත නම් පුත්‍රයෙක් වන්නේය. ඔහු බුදුවරයෙක් මෙන් මගේ ශාසනයෙහි බුද්ධ කාර්යය කරන්නේය. ශාසනය බබළවන්නේය. බොහෝ අදමිටු සත්ත්වයෝ ඔහුගේ අවවාදයෙන් යහමඟ දකින්නේය. ඒ උපගුප්ත භික්ෂුව අවවාද දෙන්නා වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබන්නේය.

ඒ සම්බුදු වදන් ප්රකාශිතව ටික දිනකින් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක්, එතැන් සිට වර්ෂ සියයක් ගතවී ගියේය.

මථුරාපුර වන රජදහනෙහි රූරූමුණ්ඩ පර්වතය ශානකවාසී නම් භික්ෂූන් වහන්සේගේ පාද සර්පර්ශයෙන් පරිශුද්ධ වී ඇත. පර්වතය මුදුනේ ඇති විහාරයෙහි වැඩවසන උන්වහන්සේ මථුරා පුර සුවඳ බඩු වෙළෙන්දාගේ නිවසට නිරතුරුවම වැඩම කරන්නේ ප්‍රත්‍යලාභය පිණිසම නොවේ. මීට වර්ෂ සියයකට පෙර තථාගතයන් වහන්සේ වදාළ පරිදි උපගුප්ත නම් වූ ඒ ශාසනය බබළවන දරුවා ඉපදී ඇද්දැයි බැලීමට ය. සුවඳ බඩු වෙළෙන්දාට පුතුන් දෙදෙනකු ලැබුණද ඔවුන් ශාසනයට බාර දීමට වෙළෙන්දා කැමති නොවීය. එහෙයින් තෙවෙනි දරුවාද ලැබෙනතුරු ඉවසන්නට ශානකවාසී හිමියන්ට සිදුවිය. අවසානයේදී තෙවෙනි වරටත් පුතකු ඉපදුණෙන් ඔහුට උපගුප්ත යැයි නම් තබන ලදී.

උපගුප්ත දරුවා සෙමෙන් වැඩෙන්නේ , ශානකවාසී භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් පිරිසුදු ජීවිතයක් ගත කරමින් නිරතුරුවම බුද්ධානුස්මෘතිය වඩමින් වෙළෙඳාමෙන් ජීවිකාව ගෙන යයි.

මෙසේ වැඩුණු උපගුප්ත තරුණ වියට එළඹී කල්හි සුවඳ බඩු වෙළෙන්දාගේද අනුමැතියෙන් පැවිදි බිමට ඇතුළත් වුයේ …සියලු කෙළෙසුන් නසා රහත් බවට පැමිණියේය. ඉක්බිත්තෙන් ශානකවාසී තෙරුන් වහන්සේ උපගුප්ත තෙරුන් වහන්සේ අමතමින්….

“දරුව..භාග්‍යවත් ගෞතම බුදුපියාණන් වහන්සේ දිනක් මෙසේ වදාළ සේක…

මාගේ ඇවෑමෙන් පසු වර්ෂ සියයක් ගතවූ තැන උපගුප්ත නම් භික්ෂුවක් බුද්ධ කාර්යය කරන්නේය. භික්ෂූන්ට අවවාද දෙන්නේය. ශාසනය බබළවන්නේය. දැන් ඒ කාලය පැමිණ තිබේ. තොප දැන් ශාසනයට හිත දෑ කළ යුතුය.

උපගුප්ත තෙරුන්ද ගුරු වදන් පිළිගෙන ධර්ම ප්‍රචාරය කරන්නේය. මේ අතර උපගුප්ත නම් තෙරුන් වහන්සේ නමක් බුදුන් හා සමානවම ධර්මය දේශනා කරති. රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේය. ධර්මකාමී ජනතාව දස දහස් ගණනින් රැස්වන්නට වූහ. බණ අසා යහ මාර්ගයෙහි යන්නට වූහ. කවදත් මිනිසුන් යහමඟ යෑම නොරිස්සූ මාරයාට මෙය දරාගත නොහැකි දෙයක් විය. දිනක් උපගුප්ත තෙරුණුවෝ රැස් වු මහ පිරිසක් සන්සිඳුවා, සිත් පහදවා චතුරාර්ය සත්‍ය දේශනාව ඇරඹුවා පමණි. පවිටු මාරයා එතැනට පැමිණ මුතු වැස්සක් වස්සන්නට විය. පෘථග්ජන මිනිසුන්ගේ සිත් ඉන් අවුල් වී කැළඹී ගියේය. කිසිවෙකුටත් සත්‍යාවබෝධය ලබාගත නොහැකි විය..

උපගුප්ත රහතන් වහන්සේ ද කවරකු විසින් මෙය කරන ලද්දකැයි විමසා බලා මාරයා බව දැන නිහඬ වූහ. දෙවන දිනයේද දහස් ගණනක් ජනතාව ධර්මශ්රවණය කිරීමට පැමිණියද, ධර්ම දේශනාව ආරම්භ වන විටම පවිටු මාරයා විසින් රුවන් වැස්සක් වස්වා ජනයාගේ සිත් අවුල් කළෙන් කිසිවෙකුටත් මාර්ග පල ලැබිය නොහැකි විය.

තෙවැනි දිනය එළැඹීයේය.බොහෝ ජනී ජනයා එක්රැස්ව ධර්මය අසනු රිසයෙන් සැදි පැහැදී සිටිද්දී මාරයා විසින් තූර්යවාදනයක් සහිත නාටකයක් පටන්ගන්නා ලදී. එහි දිව්‍ය අප්සරාවෝ රඟදෙති. අවුල් වී , කැළඹී ගිය මනස් ඇති ජනයා උපගුප්ත තෙරුන් වහන්සේ වෙතින් ඉවත්ව නාටක කෙරේ ලොල්ව එහි සිත් බැඳ ගත්තේය. කාමී ජනයා ධර්මයෙන් ඈත් වූ බව දුටුමාරයා කෙතරම් උදම් වූයේද යත්, උපගුප්ත තෙරුන් වහන්සේගේ හිසෙහි මල් මාලාවක්ද බැන්දේය…තෙරුන් වහන්සේ මෙසේ සිතන සේක. කුමක් නිසා මාගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ පවිටු මාරයා හික්මවනු නොලද්දේද? මොහු ශාසනයට මහත්ම වූ විපතකි. මොහු හික්මවිය යුතුය “

මෙසේ සිතූ තෙරුන් වහන්සේ බලු කුණක්ද , මිනිස් කුණක්ද, ගෙන මාරයා ඉදිරියට යන්නේය. දැන් මාරයාගේ සතුට නිම්හිම් නැත. උපගුප්ත තෙරුන් වහන්සේද මා හට වසඟ වූවා යැයි පී‍්‍රතියෙන් උදම් වූ මාරයා උන් වහන්සේට ගෞරව කරන්නට සිය සිරුර නැමුවේය. එකෙනෙකහිම තෙරුන් වහන්සේ බලු කුණ මාරයාගේ හිසෙහිද මිනිස් කුණ කනෙහිද බැන්දේය. ඉක්බිති මෙසේද කී සේක.

“ නොහික්මුනු මාරය…අප වැන්නන් පිළිකුල් කරන මල් දමක් නුඹ මගේ හිසෙහි බැන්දේය. මනුෂ්‍යයින් විසින් පිළිකුල් කටයුතු මළකුණු මම නුඹේ ශරීරයෙහි බැන්දෙමි. හැකිනම් ගලවා ගනුව.

මාරයා කොතෙක් ඉවත් කළද ඒවා සිරුරෙහිම ඇලී තිබුණා මිස ගලවාගත නොහැකි විය. මට මෙය ඉවත් කිරීමට බැරි වුවද මට වඩා අධික තේජස් ඇති දෙවි කෙනෙකු ලවා ගලවා ගමි” මාරයාගේ සිතිවිල්ල දුටු උපගුප්ත තෙරුන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළ සේක.

“සියක් වරක් මහා බ්‍රහ්මයා සරණ ගියද මේ කූණපයන් ඉවත් කිරීමට හැකි නොවේවා .”

දෙව්ලොව වෙසෙන සෑම බලගතු දෙවි කෙනෙක් ම හමුවුවද මාරයාට නම් සහනයක් නොවිණි. එනිසා අසරණ වූ මාරයා අවසානයේ මහා බ්‍රහ්මයා වෙතද ගියේය.

“මාරය සියලු කෙළෙසුන් නැසූ දසබලධාරී බුදුරදුන්ගේ ශිෂ්‍යයෙකු විසින් කළ යමක් බිඳීමට මම අසමර්ථය.

මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ නොවේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ….යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව.

පරාජිත මාර තෙමේ ආපසු පැමිණ උපගුප්ත තෙරුන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණේය.

“ මා විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු වන්නට වීර්යය පුරන දා සිටම ගවයෙක්ව, සර්පයෙක්ව, ගැල්කරුවෙක්ව පීඩා කරන ලද්දෙමි. ශාලා නම් බමුණු ගමේදී උන්වහන්සේට මා නිසා ආහාරපාන නොලැබුණි. ඒ මුනීන්ද්රයන් වහන්සේ මට කිසි හිංසාවක්, පීඩාවක් නොකළහ. එහෙත් ඔබ වහන්සේ අද මා පැරැද්දූ සේක “

“ මාර පුත්‍රය දශබලධාරි භාග්‍යවතුන් වහන්සේගේ දයාව සියලු සත්ත්වයන්ටමය. මහාමේරු පර්වත රාජයා ළඟ අබ ඇටයක් හා සමාන වූ අප වැනි ශ්‍රාවකයන් තුළ ඒ අසමසම වූ දයා කරුණාව නැත. උන් වහන්සේ මට සමාන නොකරව.

උපගුප්ත තෙරුන් වහන්සේ එසේ පවසන විට බුදුරදුන් කෙරේ භක්තියෙන්, මාරයා උපගුප්ත තෙරුන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණි. එහෙත් මාරයාගේ ඇඟෙහි බඳින ලද කුණපයන් ඉවත් නොකෙරිණි.

“ඊට තවම සුදුසු අවස්ථාව නොවේ. තොප අනුනට හිංසා නොකළ යුතුය. මාගේ අභිප්‍රායක්ද ඇත එයද ඉටු කළ යුතුය. ඉන්පසු මේවා ඉවත් කරන්නෙමි .”

“ස්වාමීනි ….කවර අභිප්‍රායක්ද ..පහදා දෙන්න …එය ඉටු කරමි…

“මාර පුත්‍රය …මා ශාසනයට ඇතුළු වූයේ බුදුන් වහන්සේ පිරිනිවන් පා වර්ෂ සියයක් ගත වූ පසුය. මා හට උන් වහන්සේගේ අසමසම වූත්, අසිරිමත් වූත් රූපකාය දකින්නට නොලැබුණි. මගේ අභිප්‍රාය ඒ බුද්ධකාය දැකීමයි “

“එසේ නම් ස්ථවිරයන් වහන්ස..එසේ බුද්ධ වේශය දරන්නා වූ මා දැක, උන් වහන්සේ සිහිකොට ඒ ගුණ ගෞරවයෙන් ඔබ විසින් මට නොවැඳිය යුතුය. එසේ වුවහොත් මා දැවී යනු නියතය

එසේ කිරීමට පොරොන්දු වූ උපගුප්ත තෙරුන් වහන්සේ විසින් මාරයාගේ ගතෙහි බැඳි කුණප ඉවත් කරන ලදී.

ඉන්පසු අසල වන ලැහැබට ගිය මාරයා ….අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම දෙපසින්ද, ආනන්ද තෙරුන් වහන්සේ පිටුපසින්ද, අනුරුද්ධ , සුභූති වැනි මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් පිරිවරන ලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූද, අසමසම වූ රූපකාය වේශයෙන් උපගුප්ත තෙරුන් වහන්සේ අසල පෙනී සිටියේය.

ඒ ආශ්චාර්ය දුටු තෙරුන් වහන්සේ “අහෝ මෙබඳු ආශ්චර්ය¸මත් රූපයක් පවා අනිත්‍යතාවයට පැමිණ විනාශ විය .” යැයි බුද්ධාලම්භන ස්මෘතියෙන් මාරයාගේ පාද අභියස වැඳ වැටුණි. “තෙරුන් වහන්ස එසේ කිරීම නුසුදුසුය. දැවී යනු ඇත…

“එම්බා මාරය මම තොප නොවැන්දෙමි. ඒ අසමසම සම්බුදු පියාණන් පිදුවෙමි ….” යැයි තෙරුන් වහන්සේ පැවසුහ.

අනතුරුව බුද්ධ වේශය හැර දමා තෙරුන් වහන්සේට වැඳ පිටත්ව ගිය මාරයා, පසු දින මථුරාපුර ඝණ්ඨාව නාද කොට මෙසේ පැවසීය. යමෙක් නිර්වාණ සැපය අපේක්ෂා කරයිද ඔහු උපගුප්ත තෙරුන් වහන්සේගේ ධර්මය අසත්වා…යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ රූපය දැක නොමැතිද ඔහු උපගුප්ත තෙරුන් වහන්සේ දකීවා ….”

මෙසේ මාරයා දමනය කළ උපගුප්ත තෙරුන් වහන්සේ එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් වදාළ පරිදිම දහස් ගණන් ජනයාට නිවන් මඟපෙ න්වන ලද්දේ ශාසනය බබළවමින් බුදු කෙනෙකුන් ගේම කාර්යය ඉටු කරන ලද සේක……

[QUOTE="hirashgeff, post: 19914398, member: 15895"] [b]උපගුප්ත _මහරහතන්වහන්සේ[/b] [IMG]http://dhamma.ifbcnet.org/wp-content/uploads/2016/03/Upaguptha-himi-768x475.jpg[/IMG] [SIZE="4"]මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ වේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ….යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව. සකල ලෝකවාසී සත්ත්වයාටම අනුපමේය වූ කරුණා නිධාන වූ, සම්මා සම්බුදු මෑණියෝ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ද සමග මථුරා දේශයට වැඩම කළ සේක.මථුරාවෙහිදී ආනන්ද හිමියන් ඇමතූ බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ආනන්දය , මගේ පරිනිර්වාණයෙන් වර්ෂ සියයක් ගතවූ තැන මේ මථුරා පුරයෙහි ගුප්ත නම් සුවඳ බඩු වෙළෙන්දෙකුට දාව උපදින උපගුප්ත නම් පුත්‍රයෙක් වන්නේය. ඔහු බුදුවරයෙක් මෙන් මගේ ශාසනයෙහි බුද්ධ කාර්යය කරන්නේය. ශාසනය බබළවන්නේය. බොහෝ අදමිටු සත්ත්වයෝ ඔහුගේ අවවාදයෙන් යහමඟ දකින්නේය. ඒ උපගුප්ත භික්ෂුව අවවාද දෙන්නා වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබන්නේය. ඒ සම්බුදු වදන් ප්රකාශිතව ටික දිනකින් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක්, එතැන් සිට වර්ෂ සියයක් ගතවී ගියේය. මථුරාපුර වන රජදහනෙහි රූරූමුණ්ඩ පර්වතය ශානකවාසී නම් භික්ෂූන් වහන්සේගේ පාද සර්පර්ශයෙන් පරිශුද්ධ වී ඇත. පර්වතය මුදුනේ ඇති විහාරයෙහි වැඩවසන උන්වහන්සේ මථුරා පුර සුවඳ බඩු වෙළෙන්දාගේ නිවසට නිරතුරුවම වැඩම කරන්නේ ප්‍රත්‍යලාභය පිණිසම නොවේ. මීට වර්ෂ සියයකට පෙර තථාගතයන් වහන්සේ වදාළ පරිදි උපගුප්ත නම් වූ ඒ ශාසනය බබළවන දරුවා ඉපදී ඇද්දැයි බැලීමට ය. සුවඳ බඩු වෙළෙන්දාට පුතුන් දෙදෙනකු ලැබුණද ඔවුන් ශාසනයට බාර දීමට වෙළෙන්දා කැමති නොවීය. එහෙයින් තෙවෙනි දරුවාද ලැබෙනතුරු ඉවසන්නට ශානකවාසී හිමියන්ට සිදුවිය. අවසානයේදී තෙවෙනි වරටත් පුතකු ඉපදුණෙන් ඔහුට උපගුප්ත යැයි නම් තබන ලදී. උපගුප්ත දරුවා සෙමෙන් වැඩෙන්නේ , ශානකවාසී භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් පිරිසුදු ජීවිතයක් ගත කරමින් නිරතුරුවම බුද්ධානුස්මෘතිය වඩමින් වෙළෙඳාමෙන් ජීවිකාව ගෙන යයි. මෙසේ වැඩුණු උපගුප්ත තරුණ වියට එළඹී කල්හි සුවඳ බඩු වෙළෙන්දාගේද අනුමැතියෙන් පැවිදි බිමට ඇතුළත් වුයේ …සියලු කෙළෙසුන් නසා රහත් බවට පැමිණියේය. ඉක්බිත්තෙන් ශානකවාසී තෙරුන් වහන්සේ උපගුප්ත තෙරුන් වහන්සේ අමතමින්…. “දරුව..භාග්‍යවත් ගෞතම බුදුපියාණන් වහන්සේ දිනක් මෙසේ වදාළ සේක… මාගේ ඇවෑමෙන් පසු වර්ෂ සියයක් ගතවූ තැන උපගුප්ත නම් භික්ෂුවක් බුද්ධ කාර්යය කරන්නේය. භික්ෂූන්ට අවවාද දෙන්නේය. ශාසනය බබළවන්නේය. දැන් ඒ කාලය පැමිණ තිබේ. තොප දැන් ශාසනයට හිත දෑ කළ යුතුය. උපගුප්ත තෙරුන්ද ගුරු වදන් පිළිගෙන ධර්ම ප්‍රචාරය කරන්නේය. මේ අතර උපගුප්ත නම් තෙරුන් වහන්සේ නමක් බුදුන් හා සමානවම ධර්මය දේශනා කරති. රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේය. ධර්මකාමී ජනතාව දස දහස් ගණනින් රැස්වන්නට වූහ. බණ අසා යහ මාර්ගයෙහි යන්නට වූහ. කවදත් මිනිසුන් යහමඟ යෑම නොරිස්සූ මාරයාට මෙය දරාගත නොහැකි දෙයක් විය. දිනක් උපගුප්ත තෙරුණුවෝ රැස් වු මහ පිරිසක් සන්සිඳුවා, සිත් පහදවා චතුරාර්ය සත්‍ය දේශනාව ඇරඹුවා පමණි. පවිටු මාරයා එතැනට පැමිණ මුතු වැස්සක් වස්සන්නට විය. පෘථග්ජන මිනිසුන්ගේ සිත් ඉන් අවුල් වී කැළඹී ගියේය. කිසිවෙකුටත් සත්‍යාවබෝධය ලබාගත නොහැකි විය.. උපගුප්ත රහතන් වහන්සේ ද කවරකු විසින් මෙය කරන ලද්දකැයි විමසා බලා මාරයා බව දැන නිහඬ වූහ. දෙවන දිනයේද දහස් ගණනක් ජනතාව ධර්මශ්රවණය කිරීමට පැමිණියද, ධර්ම දේශනාව ආරම්භ වන විටම පවිටු මාරයා විසින් රුවන් වැස්සක් වස්වා ජනයාගේ සිත් අවුල් කළෙන් කිසිවෙකුටත් මාර්ග පල ලැබිය නොහැකි විය. තෙවැනි දිනය එළැඹීයේය.බොහෝ ජනී ජනයා එක්රැස්ව ධර්මය අසනු රිසයෙන් සැදි පැහැදී සිටිද්දී මාරයා විසින් තූර්යවාදනයක් සහිත නාටකයක් පටන්ගන්නා ලදී. එහි දිව්‍ය අප්සරාවෝ රඟදෙති. අවුල් වී , කැළඹී ගිය මනස් ඇති ජනයා උපගුප්ත තෙරුන් වහන්සේ වෙතින් ඉවත්ව නාටක කෙරේ ලොල්ව එහි සිත් බැඳ ගත්තේය. කාමී ජනයා ධර්මයෙන් ඈත් වූ බව දුටුමාරයා කෙතරම් උදම් වූයේද යත්, උපගුප්ත තෙරුන් වහන්සේගේ හිසෙහි මල් මාලාවක්ද බැන්දේය…තෙරුන් වහන්සේ මෙසේ සිතන සේක. කුමක් නිසා මාගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ පවිටු මාරයා හික්මවනු නොලද්දේද? මොහු ශාසනයට මහත්ම වූ විපතකි. මොහු හික්මවිය යුතුය “ මෙසේ සිතූ තෙරුන් වහන්සේ බලු කුණක්ද , මිනිස් කුණක්ද, ගෙන මාරයා ඉදිරියට යන්නේය. දැන් මාරයාගේ සතුට නිම්හිම් නැත. උපගුප්ත තෙරුන් වහන්සේද මා හට වසඟ වූවා යැයි පී‍්‍රතියෙන් උදම් වූ මාරයා උන් වහන්සේට ගෞරව කරන්නට සිය සිරුර නැමුවේය. එකෙනෙකහිම තෙරුන් වහන්සේ බලු කුණ මාරයාගේ හිසෙහිද මිනිස් කුණ කනෙහිද බැන්දේය. ඉක්බිති මෙසේද කී සේක. “ නොහික්මුනු මාරය…අප වැන්නන් පිළිකුල් කරන මල් දමක් නුඹ මගේ හිසෙහි බැන්දේය. මනුෂ්‍යයින් විසින් පිළිකුල් කටයුතු මළකුණු මම නුඹේ ශරීරයෙහි බැන්දෙමි. හැකිනම් ගලවා ගනුව. මාරයා කොතෙක් ඉවත් කළද ඒවා සිරුරෙහිම ඇලී තිබුණා මිස ගලවාගත නොහැකි විය. මට මෙය ඉවත් කිරීමට බැරි වුවද මට වඩා අධික තේජස් ඇති දෙවි කෙනෙකු ලවා ගලවා ගමි” මාරයාගේ සිතිවිල්ල දුටු උපගුප්ත තෙරුන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළ සේක. “සියක් වරක් මහා බ්‍රහ්මයා සරණ ගියද මේ කූණපයන් ඉවත් කිරීමට හැකි නොවේවා .” දෙව්ලොව වෙසෙන සෑම බලගතු දෙවි කෙනෙක් ම හමුවුවද මාරයාට නම් සහනයක් නොවිණි. එනිසා අසරණ වූ මාරයා අවසානයේ මහා බ්‍රහ්මයා වෙතද ගියේය. “මාරය සියලු කෙළෙසුන් නැසූ දසබලධාරී බුදුරදුන්ගේ ශිෂ්‍යයෙකු විසින් කළ යමක් බිඳීමට මම අසමර්ථය. මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ නොවේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ….යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව. පරාජිත මාර තෙමේ ආපසු පැමිණ උපගුප්ත තෙරුන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණේය. “ මා විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු වන්නට වීර්යය පුරන දා සිටම ගවයෙක්ව, සර්පයෙක්ව, ගැල්කරුවෙක්ව පීඩා කරන ලද්දෙමි. ශාලා නම් බමුණු ගමේදී උන්වහන්සේට මා නිසා ආහාරපාන නොලැබුණි. ඒ මුනීන්ද්රයන් වහන්සේ මට කිසි හිංසාවක්, පීඩාවක් නොකළහ. එහෙත් ඔබ වහන්සේ අද මා පැරැද්දූ සේක “ “ මාර පුත්‍රය දශබලධාරි භාග්‍යවතුන් වහන්සේගේ දයාව සියලු සත්ත්වයන්ටමය. මහාමේරු පර්වත රාජයා ළඟ අබ ඇටයක් හා සමාන වූ අප වැනි ශ්‍රාවකයන් තුළ ඒ අසමසම වූ දයා කරුණාව නැත. උන් වහන්සේ මට සමාන නොකරව. උපගුප්ත තෙරුන් වහන්සේ එසේ පවසන විට බුදුරදුන් කෙරේ භක්තියෙන්, මාරයා උපගුප්ත තෙරුන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණි. එහෙත් මාරයාගේ ඇඟෙහි බඳින ලද කුණපයන් ඉවත් නොකෙරිණි. “ඊට තවම සුදුසු අවස්ථාව නොවේ. තොප අනුනට හිංසා නොකළ යුතුය. මාගේ අභිප්‍රායක්ද ඇත එයද ඉටු කළ යුතුය. ඉන්පසු මේවා ඉවත් කරන්නෙමි .” “ස්වාමීනි ….කවර අභිප්‍රායක්ද ..පහදා දෙන්න …එය ඉටු කරමි… “මාර පුත්‍රය …මා ශාසනයට ඇතුළු වූයේ බුදුන් වහන්සේ පිරිනිවන් පා වර්ෂ සියයක් ගත වූ පසුය. මා හට උන් වහන්සේගේ අසමසම වූත්, අසිරිමත් වූත් රූපකාය දකින්නට නොලැබුණි. මගේ අභිප්‍රාය ඒ බුද්ධකාය දැකීමයි “ “එසේ නම් ස්ථවිරයන් වහන්ස..එසේ බුද්ධ වේශය දරන්නා වූ මා දැක, උන් වහන්සේ සිහිකොට ඒ ගුණ ගෞරවයෙන් ඔබ විසින් මට නොවැඳිය යුතුය. එසේ වුවහොත් මා දැවී යනු නියතය එසේ කිරීමට පොරොන්දු වූ උපගුප්ත තෙරුන් වහන්සේ විසින් මාරයාගේ ගතෙහි බැඳි කුණප ඉවත් කරන ලදී. ඉන්පසු අසල වන ලැහැබට ගිය මාරයා ….අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම දෙපසින්ද, ආනන්ද තෙරුන් වහන්සේ පිටුපසින්ද, අනුරුද්ධ , සුභූති වැනි මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් පිරිවරන ලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූද, අසමසම වූ රූපකාය වේශයෙන් උපගුප්ත තෙරුන් වහන්සේ අසල පෙනී සිටියේය. ඒ ආශ්චාර්ය දුටු තෙරුන් වහන්සේ “අහෝ මෙබඳු ආශ්චර්ය¸මත් රූපයක් පවා අනිත්‍යතාවයට පැමිණ විනාශ විය .” යැයි බුද්ධාලම්භන ස්මෘතියෙන් මාරයාගේ පාද අභියස වැඳ වැටුණි. “තෙරුන් වහන්ස එසේ කිරීම නුසුදුසුය. දැවී යනු ඇත… “එම්බා මාරය මම තොප නොවැන්දෙමි. ඒ අසමසම සම්බුදු පියාණන් පිදුවෙමි ….” යැයි තෙරුන් වහන්සේ පැවසුහ. අනතුරුව බුද්ධ වේශය හැර දමා තෙරුන් වහන්සේට වැඳ පිටත්ව ගිය මාරයා, පසු දින මථුරාපුර ඝණ්ඨාව නාද කොට මෙසේ පැවසීය. යමෙක් නිර්වාණ සැපය අපේක්ෂා කරයිද ඔහු උපගුප්ත තෙරුන් වහන්සේගේ ධර්මය අසත්වා…යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ රූපය දැක නොමැතිද ඔහු උපගුප්ත තෙරුන් වහන්සේ දකීවා ….” මෙසේ මාරයා දමනය කළ උපගුප්ත තෙරුන් වහන්සේ එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් වදාළ පරිදිම දහස් ගණන් ජනයාට නිවන් මඟපෙ න්වන ලද්දේ ශාසනය බබළවමින් බුදු කෙනෙකුන් ගේම කාර්යය ඉටු කරන ලද සේක……[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom