Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

ela bro

[QUOTE="akmaadj, post: 17481074, member: 513796"] ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය. එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන. මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි. [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=15083160"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL] ela bro [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom