Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපත්-පාලනය-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට මේක වැදගත් වෙයි.

*rep අවශ්‍ය නැත.

[ATTACH]32462[/ATTACH]

පවුල් සැලැසුම් සඳහා භාවිත වන උපත් පාලන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඇත. එනම් ස්වභාවික ක්‍රම සහ කෘත්‍රිම ක්‍රම යන්නයි. මෙයින් ස්වභාවික යන වචනයට බොහෝ අය විශාල ඇල්මක් දක්වති. කෘත්‍රිම දෙයට වඩා ස්වභාවික දෙය ප්‍රියවීම සාමාන්‍ය දෙයකි. නමුත් ස්වභාවික උපත් පාලන ක්‍රම කෘත්‍රිම ඒවා තරම් විශ්වාසදායී නැත. නූතන කෘත්‍රිම උපත් පාලනවල සාර්ථකත්වය ඉතා ඉහළ යන අතර, ඒවා භාවිත කිරීම ද කාන්තාවට පහසු වන අන්දමින් ඒවා නිපදවා ඇත. එබැවින් ඒවා භාවිත කිරීමේදී ගැබ් ගැනීම සිදුවිය හැකි ඉඩකඩ අඩුය.

ස්වභාවික ක්‍රම අතුරින් කොටසකදී සිදුවන්නේ කාන්තාවගේ ඩිම්බය පිටවන දින ගණන් බලා එම දින කීපය තුළ සංසර්ගයේ යෙදීම මඟහැරීමයි.

කාන්තාවකගේ ඩිම්බ පිටවන දින ගණන් බැලීමේ ක්‍රම කීපයක් ඇත. දළ වශයෙන් දින 28-30 අතර ඔසප් චක්‍රයක් ඇත.. කාන්තාවකගේ ඩිම්බ පිටවීම ඔසප් වීම සිදු වී දින 14-16 අතර දිනකදී සිදු වේ. මෙම චක්‍රයේ ඩිම්බ පිටවන දින සිට ඊළඟ ඔසප්වීම දක්වා කාලයේ නියත වශයෙන්ම දින 14 වන අතර, ඔසප් වීමේ සිට ඩිම්බය පිටවීම දක්වා කාලය වෙනස් විය හැක. මෙලෙස වෙනස් වීමෙන් ඔසප් චක්‍රයේ දින ගණන වෙනස් විය හැක. ඒ අනුව ඔසප් වීම සිදුවන දින සිට ඩිම්බ පිටවීම සිදුවන දිනය ගණන් බැලීම අපහසු ය. මෙය දළ වශයෙන් ගණන් බලන නමුත්, එහි නිරවද්‍යතාවය අඩුය. එබැවින් මෙම ක්‍රමය භාවිත වීමෙන් ගැබ් ගැනීම් සිදුවීමේ අවස්ථා දැකිය හැකිය. තව ද ඩිම්බයක් කාන්තා ප්‍රජනන පද්ධතිය තුළ ජීවී තත්ත්වයෙන් පැය 24 ක් තිබෙන අතර, ශුක්‍රාණුවකට ඒ තුළ දින 3 ක් ජීවී තත්ත්වයෙන් සිටිය හැක. මේ අනුව දින 26 ක් 32 ක් අතර ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් තමාගේ ඔසප් වීම සිදුවී දින 8 සිට 19 දක්වා කාලය ප්‍රවේශම් විය යුතුයි. ඩිම්බ පිටවන කාලය තුළ ස්ත්‍රියකගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම්වලට අනුව ඇයට ලිංගික සංසර්ගය සඳහා වැඩි කැමැත්තක් ඇති වේ. නමුත් මෙම ක්‍රමය අනුව ගැබ් ගැනීමේ බිය නිසා ඇයට ස්වාමියා සමඟ එක්වීමක් සිදුකළ නොහැක.

ඩිම්බයක් පිටවන දිනය ගණන් බලන තවත් ක්‍රමයක් වන්නේ ඩිම්බ පිටවන දින කීපය තුළ යෝනි මාර්ගයෙන් පිටවන ස්රාවයන්ගේ සිදුවන වෙනස්කමයි. ස්රාවය ඝනකමින් වැඩිවන අතර, ඇදෙන සුළු ගතියක් ඇති වේ. මෙය කාන්තාවකට පහසුවෙන් හඳුනා ගත හැක. නමුත් මෙයද විශ්වාසවන්ත ක්‍රමයක් නොවේ. ඩිම්බය පිටවීමත් සමඟ කාන්තාවගේ ශරීර උෂ්ණත්වය ඉතා සුළු වශයෙන් ඉහළ යැමක් සිදු වේ. මෙම ශරීර උෂ්ණත්වයේ වෙනස ගණන් බැලීමෙන්ද ඩිම්බ පිටවන දිනය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. නමුත් මෙය පහසු දෙයක් නොවේ. දිනපතාම උදෑසන ඇඳෙන් නැඟිටීමට පෙර ශරීර උෂ්ණත්වය මැන බලා ලියා ගත යුතුය. ස්වභාවික ක්‍රම අතුරින් වඩා විශ්වාසවන්ත සහ පහසු ක්‍රමයක් වන්නේ මවුකිරි දෙන මවුවරුන්ටය. මවුකිරි පමණක් දරුවාට ලබා දෙන මවකගේ ඔසප්වීමේ ඇරඹී නැත්නම් පළමු මාස 06 ඇතුළත ඇයට ගැබ් ගැනීමක් සිදුවීමේ ඉඩකඩ ඉතාමත් ම අඩු ය.

ඉහත ක්‍රමවලට අමතරව පුරුෂයා විසින් පාලනය වන ස්වභාවික ක්‍රම ඇත. එනම්, ලිංගික සංසර්ගයේදී පුරුෂයා විසින් ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීමයි. මෙය මනා පාලනයකින් යුක්තව කළ යුත්තකි. මෙහි ගැටලූව වන්නේ ශුක්‍ර මෝචනය සිදුවීමට පෙර පිටවන ශ්‍රාවයන් තුළ ශුක්‍රාණු තිබීමයි.

ඉහත කරුණුවලට අනුව ස්වභාවික උපත් පාලන ක්‍රමවල විශ්වාසවන්ත බව ඉතා අඩු බව අපට පැහැදිලි ය. මෙම ක්‍රම පළමු දරුවා පමා කිරීමට උත්සාහ කරන තරුණ යුවළකට සුදුසු විය හැක. එසේ වන්නේ එවැනි කාන්තාවන් තුළ මෙම ක්‍රම නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් ගැබ් ගැනීමක් සිදු වුව ද, කමක් නැති බැවිනි. නමුත් පවුල සම්පූර්ණ කරන ලද හෝ වෙනයම් සෞඛ්‍යමය හෝ වෙනත් හේතූන් නිසා උපත් පාලනය කරන යුවළකට මෙම ක්‍රමය කිසිසේත් ගැළපෙන්නේ නැත. මෙම ක්‍රමවල ඇති එකම වාසිය වන්නේ කිසිම හෝමෝන භාවිතයක් හෝ වෙනත් උපක්‍රම සිදු කිරීම අවශ්‍ය නොවීමයි. නමුත් මෙවැනි ක්‍රම භාවිත කර අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වූ විට ගබ්සාවකට යොමුවීම ඉතාම භයානක තත්ත්වයක් බව දැන ගත යුතුය. කෙසේ වෙතත්, කනගාටුදායක තත්ත්වය වන්නේ මෙවැනි ක්‍රම භාවිතය බොහෝවිට සිදුවන්නේ දරුවන් දෙදෙනෙක් පමණ සිටින සාමාන්‍ය වත්කමක් ඇති වැඩිමහල් යුවළවල් අතර වීමයි.

[QUOTE="SLBlackKnight, post: 10857295, member: 308134"] [COLOR="Indigo"][SIZE="4"]එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට මේක වැදගත් වෙයි.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]*rep අවශ්‍ය නැත.[/SIZE][/COLOR] [ATTACH]32462._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]පවුල් සැලැසුම් සඳහා භාවිත වන උපත් පාලන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඇත. එනම් ස්වභාවික ක්‍රම සහ කෘත්‍රිම ක්‍රම යන්නයි. මෙයින් ස්වභාවික යන වචනයට බොහෝ අය විශාල ඇල්මක් දක්වති. කෘත්‍රිම දෙයට වඩා ස්වභාවික දෙය ප්‍රියවීම සාමාන්‍ය දෙයකි. නමුත් ස්වභාවික උපත් පාලන ක්‍රම කෘත්‍රිම ඒවා තරම් විශ්වාසදායී නැත. නූතන කෘත්‍රිම උපත් පාලනවල සාර්ථකත්වය ඉතා ඉහළ යන අතර, ඒවා භාවිත කිරීම ද කාන්තාවට පහසු වන අන්දමින් ඒවා නිපදවා ඇත. එබැවින් ඒවා භාවිත කිරීමේදී ගැබ් ගැනීම සිදුවිය හැකි ඉඩකඩ අඩුය. ස්වභාවික ක්‍රම අතුරින් කොටසකදී සිදුවන්නේ කාන්තාවගේ ඩිම්බය පිටවන දින ගණන් බලා එම දින කීපය තුළ සංසර්ගයේ යෙදීම මඟහැරීමයි. කාන්තාවකගේ ඩිම්බ පිටවන දින ගණන් බැලීමේ ක්‍රම කීපයක් ඇත. දළ වශයෙන් දින 28-30 අතර ඔසප් චක්‍රයක් ඇත.. කාන්තාවකගේ ඩිම්බ පිටවීම ඔසප් වීම සිදු වී දින 14-16 අතර දිනකදී සිදු වේ. මෙම චක්‍රයේ ඩිම්බ පිටවන දින සිට ඊළඟ ඔසප්වීම දක්වා කාලයේ නියත වශයෙන්ම දින 14 වන අතර, ඔසප් වීමේ සිට ඩිම්බය පිටවීම දක්වා කාලය වෙනස් විය හැක. මෙලෙස වෙනස් වීමෙන් ඔසප් චක්‍රයේ දින ගණන වෙනස් විය හැක. ඒ අනුව ඔසප් වීම සිදුවන දින සිට ඩිම්බ පිටවීම සිදුවන දිනය ගණන් බැලීම අපහසු ය. මෙය දළ වශයෙන් ගණන් බලන නමුත්, එහි නිරවද්‍යතාවය අඩුය. එබැවින් මෙම ක්‍රමය භාවිත වීමෙන් ගැබ් ගැනීම් සිදුවීමේ අවස්ථා දැකිය හැකිය. තව ද ඩිම්බයක් කාන්තා ප්‍රජනන පද්ධතිය තුළ ජීවී තත්ත්වයෙන් පැය 24 ක් තිබෙන අතර, ශුක්‍රාණුවකට ඒ තුළ දින 3 ක් ජීවී තත්ත්වයෙන් සිටිය හැක. මේ අනුව දින 26 ක් 32 ක් අතර ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් තමාගේ ඔසප් වීම සිදුවී දින 8 සිට 19 දක්වා කාලය ප්‍රවේශම් විය යුතුයි. ඩිම්බ පිටවන කාලය තුළ ස්ත්‍රියකගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම්වලට අනුව ඇයට ලිංගික සංසර්ගය සඳහා වැඩි කැමැත්තක් ඇති වේ. නමුත් මෙම ක්‍රමය අනුව ගැබ් ගැනීමේ බිය නිසා ඇයට ස්වාමියා සමඟ එක්වීමක් සිදුකළ නොහැක. ඩිම්බයක් පිටවන දිනය ගණන් බලන තවත් ක්‍රමයක් වන්නේ ඩිම්බ පිටවන දින කීපය තුළ යෝනි මාර්ගයෙන් පිටවන ස්රාවයන්ගේ සිදුවන වෙනස්කමයි. ස්රාවය ඝනකමින් වැඩිවන අතර, ඇදෙන සුළු ගතියක් ඇති වේ. මෙය කාන්තාවකට පහසුවෙන් හඳුනා ගත හැක. නමුත් මෙයද විශ්වාසවන්ත ක්‍රමයක් නොවේ. ඩිම්බය පිටවීමත් සමඟ කාන්තාවගේ ශරීර උෂ්ණත්වය ඉතා සුළු වශයෙන් ඉහළ යැමක් සිදු වේ. මෙම ශරීර උෂ්ණත්වයේ වෙනස ගණන් බැලීමෙන්ද ඩිම්බ පිටවන දිනය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. නමුත් මෙය පහසු දෙයක් නොවේ. දිනපතාම උදෑසන ඇඳෙන් නැඟිටීමට පෙර ශරීර උෂ්ණත්වය මැන බලා ලියා ගත යුතුය. ස්වභාවික ක්‍රම අතුරින් වඩා විශ්වාසවන්ත සහ පහසු ක්‍රමයක් වන්නේ මවුකිරි දෙන මවුවරුන්ටය. මවුකිරි පමණක් දරුවාට ලබා දෙන මවකගේ ඔසප්වීමේ ඇරඹී නැත්නම් පළමු මාස 06 ඇතුළත ඇයට ගැබ් ගැනීමක් සිදුවීමේ ඉඩකඩ ඉතාමත් ම අඩු ය. ඉහත ක්‍රමවලට අමතරව පුරුෂයා විසින් පාලනය වන ස්වභාවික ක්‍රම ඇත. එනම්, ලිංගික සංසර්ගයේදී පුරුෂයා විසින් ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීමයි. මෙය මනා පාලනයකින් යුක්තව කළ යුත්තකි. මෙහි ගැටලූව වන්නේ ශුක්‍ර මෝචනය සිදුවීමට පෙර පිටවන ශ්‍රාවයන් තුළ ශුක්‍රාණු තිබීමයි. ඉහත කරුණුවලට අනුව ස්වභාවික උපත් පාලන ක්‍රමවල විශ්වාසවන්ත බව ඉතා අඩු බව අපට පැහැදිලි ය. මෙම ක්‍රම පළමු දරුවා පමා කිරීමට උත්සාහ කරන තරුණ යුවළකට සුදුසු විය හැක. එසේ වන්නේ එවැනි කාන්තාවන් තුළ මෙම ක්‍රම නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් ගැබ් ගැනීමක් සිදු වුව ද, කමක් නැති බැවිනි. නමුත් පවුල සම්පූර්ණ කරන ලද හෝ වෙනයම් සෞඛ්‍යමය හෝ වෙනත් හේතූන් නිසා උපත් පාලනය කරන යුවළකට මෙම ක්‍රමය කිසිසේත් ගැළපෙන්නේ නැත. මෙම ක්‍රමවල ඇති එකම වාසිය වන්නේ කිසිම හෝමෝන භාවිතයක් හෝ වෙනත් උපක්‍රම සිදු කිරීම අවශ්‍ය නොවීමයි. නමුත් මෙවැනි ක්‍රම භාවිත කර අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වූ විට ගබ්සාවකට යොමුවීම ඉතාම භයානක තත්ත්වයක් බව දැන ගත යුතුය. කෙසේ වෙතත්, කනගාටුදායක තත්ත්වය වන්නේ මෙවැනි ක්‍රම භාවිතය බොහෝවිට සිදුවන්නේ දරුවන් දෙදෙනෙක් පමණ සිටින සාමාන්‍ය වත්කමක් ඇති වැඩිමහල් යුවළවල් අතර වීමයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom