Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපත් පාලන ක්‍රම 08 ක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට අවුරුදු විස්සකට තිහකට කලින් හිටපු පොඩි කොල්ලෝ කෙල්ලෝ හිතාගෙන හිටියේ ළමයි හම්බුවෙන්නේ රෝස කැලෙන් කියල තමයි. ඒ නිසා ඒ පොඩි එවුන් ඒ විදියටම ලොකු වුනහම සෙක්ස් කරනකොට බර්ත් කොන්ට්‍රෝල්, ඒ කියන්නේ උපත් පාලන ක්‍රම එහෙම පාවිච්චි කළේ නෑ. ඇයි ඉතින් ළමයි හම්බුවෙන්නේ රෝස කැලෙන්නේ!

දැන් ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලොන්ගෙන් බේරෙන්න හම්බුවෙන්නේ නෑ ළමයින්ව පුංචි සුරංගනාවියෝ ගෙනැත් දෙනවා කියලා. එහෙම කියලා දුන්නහම උන් අහයි එතකොට අපි ඩිස්ටි ඩිඩිං පාර දාන්න ඕන සුරංගනාවිටද කියලා. ආන්න ඒ වගේ ප්‍රායෝගික ලිංගික දැනුමක් දැන් කාලේ පොඩි කොල්ලන්ට කෙල්ලන්ට තිබුණත් උන්ට ප්‍රායෝගික උපත් පාලන දැනුමක් නෑ. ආන්න ඒ නිසා ඒ විදියටම ලොකු මහත් වෙච්ච කෙල්ලන්ට කොල්ලන්ට ඔය දේවල් කියලා දෙන්න වෙනවා. මේ උපත් පාලනය කියන එක කෙල්ලෝ විතරක් නෙවෙයි, කොල්ලෝත් ඉගෙන ගෙන ඉන්න ඕන. මේ ඒ ගැන සරලව කියලා දෙන පළවෙනි පාඩම. හැමෝම දන්න සහ නොදන්න උපත් පාලන ක්‍රම කීපයක්.

1. ස්වභාවික ඔසප් චක්‍රය ආශ්රිත කැලැන්ඩර් ක්‍රමය

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28යි. ඒ කියන්නේ චන්ද්‍ර මාසයක් කියන්න පුලුවන්. සමහර කාන්තාවන්ගේ මේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුලුවන් යම් යම් හේතූන් නිසා. හැබැයි අපි සාමාන්‍යයෙන් දින 28ක ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවක් සැලකුවොත්, සාමාන්‍යයෙන් නව ඩිම්බයක් නිකුත් වීම සිදුවෙන්නේ දින දොළහකට පස්සෙයි. එහෙම දින කීපයක් තියෙන ඩිම්බය ඊළඟට සංසේචනයක් නොවුණොත් විනාශ වෙනවා.

මේ කැලැන්ඩර් ක්‍රමය සාර්ථකව යොදාගන්න නම් මාස හයක් වගේ කාලයක් ඇතුළත තමන්ගේ ඔසප් චක්‍රය නිරීක්ෂණය කරන්න වෙනවා. හරි, වැඩේ කරන්නේ මෙහෙමයි. මුලින්ම එක් මාසයක එක් ඔසප් වීමක් ආරම්භ වුණු දවසේ ඉඳලා ඊළඟ මාසේ ඔසප් වීම ආරම්භ වෙන දවස දක්වා දින ගණන ලකුණු කරගන්න. මේක හය මාසයක් කළාට පස්සේ අපිට එක්කෝ සමාන දින ගණන් හයක් හරි අසමාන දින ගණන් හයක් හරි ලැබෙනවා.උදාහරණයක් විදියට අපි කියමු 28, 29, 27, 28, 30, 29 කියලා.

මෙතනින් එහාට තියෙන්නේ ගණන් පාඩමක්. දැන් මෙතනින් අඩුම කාලයක් ගතවුණු මාසයේ දින ගාණෙන් 18 ක් අඩු කරන්න. අපි කියමු අඩුම කාලය දින 27යි කියලා. එතකොට 18ක් අඩු කළහම උත්තරේ 9යි. ඒ තමයි සරු කාලය පටන් ගන්න දවස. ඊළඟට මේ දින ගණන් හයෙන් වැඩිම කාලයක් ගත වුණු මාසයේ දින ගාණෙන් 10 ක් අඩු කරන්න. අපි කියමු වැඩිම දින 30 කියලා. එතකොට එතනින් 10ක් අඩු කළහම 20යි. අන්න ඒ තමයි සරු කාලය අවසන් වෙන දවස. එතකොට අන්න ඒ සරු කාලයේ සංසර්ගයේ යෙදෙන්නේ නැතුව, අනෙක් දවස් වල සංසර්ගයේ යෙදුණහම කිසිම අවුලක් වෙන්නෙ නෑ.

ඕක සාමාන්‍ය ඔසප් චක්‍රය, ඒ කියන්නේ දවස් 28 චක්‍රය තියෙන කාන්තාවකගේ ගත්තොත්, සරු කාලය වෙන්නේ දවස් 10 ඉඳන් දවස් 18 වෙනකල්. එතකොට ඔසප් වීමෙන් පස්සේ පළවෙනි දවස් 10 සහ ඊළඟ ඔසප් වීමට කලින් තියෙන දවස් 10 තමයි උපත් පාලනය සිද්ධ වෙන කාලය. ඒ කාලේ ඕනෑ ඩිස්ටි ඩිඩිං එකක් අවුලක් නෑ.

2. කොන්ඩම භාවිතය

මෙන්න ලේසියටත් පහසුවටත් තියෙන ක්‍රමය. කොන්ඩම්. ෆාමසියට ගිහින් ඇඹරෙන්නේ නැතුව කොන්ඩම් පැක් එකක් ගත්තා. ඉන් පස්සේ ෆුල් කන්ෆිඩන්ට් පිට වැඩේට බැස්සා! හැබැයි ඉතින් මේක හරියන්නෙ නෑ කොන්ඩම් එක දිගෑරලා ශිෂ්ණයට පළන්දන මල්ලිලට. මුලින්ම කොන්ඩම් එක හරියට පාවිච්චි කරන හැටි දැනගෙන ඉන්න ඕන. ඕනෑ නම් කාන්තා කොන්ඩම් එහෙමත් තියෙනවා. එතකොට ගොඩක් පිරිමි කොන්ඩම් ගැන කරන පැමිණිල්ලක් තමයි ඒකෙන් හරි ෆීල් එකක් එන්නෙ නෑ කියන එක. ආන්න ඒ අයට පාවිච්චි කරන්න තියෙනවා තුනී කොන්ඩෝම්. ඕනෑ නම් ගෑණු උදවියට තව ටිකක් දැනෙන්න ගැට සහිත, දාර සහිත කොන්ඩෝම් එහෙමත් ගන්න තියෙනවා. තව ඕනෑනම් කෘත්‍රිමව ශුක්‍ර මෝචනය ටිකක් ප්‍රමාද කරවන ස්ටැමිනා කොන්ඩම්, ඒ කිව්වේ ‘අල්ලගෙන ඉන්න පුලුවන් කරවන’ කොන්ඩම් වුනත් තියෙනවා. තව ඕනෑ නම් ස්ට්‍රෝබෙරි රස වගේ අනං මනං රස තියෙන කොන්ඩම් වර්ගත් තියෙනවා! ඒවා මොකටද කියලා අපෙන් අහන්න එපා. ඔව්වා දන්නෙ නැතිනම් ඩිස්ටි ඩිඩිං වලට නොයා ඉන්න ඕනෑ!

කොන්ඩම් වල තියෙනවා තව වාසියක්. මේක හෝමෝන පදනම් වුණු ක්‍රමයක් නොවුණු නිසා කිසිම අතුරු ආබාධයක් නෑ. ඒ වගේම වඩාත්ම වැදගත් දේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකෙන්න තියෙන සාර්ථකම ක්‍රමයක් තමයි කොන්ඩෝම්. විශේෂයෙන්ම නොදන්න ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා නම් අනිවාර්යයෙන්ම කොන්ඩම් පළඳින්න වුවමනායි.

හැබැයි එකක්. කොන්ඩෝම් වලින් සියේට සීයක ආරක්ෂාවක් ගැබ් ගැනීම සම්බන්ධයෙන් ලැබෙන්නේ නෑ. සීයෙට එකක දෙකක ආන්තරාවක් තියෙනවා. ඒ සීයෙට එක දෙක ගැන බයයි නං වැඩේට කලින් ඇඳ ළඟින් දෙයියන්ට පහනක් පත්තු කරලා, දෙයියන්ට කියලා වැඩේට බහින්නයි තියෙන්නේ!

3. උපත් පාලන පෙති ක්‍රමය

උපත් පාලන පෙති කියන්නේ සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හෝමෝන පදනම් කරගත්තු පහසු ක්‍රමයක්. ගොඩක් අයට ‘මිතුරි’ කිවුවහම තමයි මේක මොකක්ද කියලා සිහියට එන්නේ. මේ පෙති පාවිච්චි කරන එක සරල ක්‍රමයක්. මුලින්ම පවුල් සැලසුම් සම්බන්ධ වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න ඕන. ඊටත් වඩා ලේසියි ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාව, ඒ කිව්වේ මිඩ්වයිෆ් නෝනාව මුණගැහෙන එක. ඒ අය එක්ක කතා බහ කරලා, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සම්පූර්ණ සාකච්ඡාවක් කළාට පස්සේ ඒ අය උපදෙස් දෙයි උපත් පාලන පෙති වලට යන එක ගැලපෙනවද නැතිද කියලා. කිසි අවුලක් නැතිනම් හැමදාම උපත් පාලන පෙති බොන්න පටන් ගන්නයි තියෙන්නේ.

උපත් පාලන පෙති වර්ග කීපයක් තියෙනවා. සමහර ඒවල ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් සංකලනයක් තියෙන්නේ. සමහර ඒවල ප්‍රොජෙස්ටරෝන් තියෙන්නේ. මේවායින් තමයි ගැබ් ගැනීම වලක්වන්නේ.

මේවා පාවිච්චි කරන එක ලේසියි. පැකට්ටුවේම ගහලත් තියෙනවා උපදෙස්. අපි උදාහරණයකට මිතුරි පෙති ගත්තොත් එක කාඩ් එකක පෙති 28ක් තියෙනවා. දැන් ඉතින් දවසේ එකම වෙලාවකට දවස ගාණේ පෙති ගන්නයි තියෙන්නේ. දවස ගාණේ ඕනෑම පෙත්තක් අරගෙන හරියන්නේ නෑ. කාඩ් එකේ ගහලා තියෙනවා දවස් 28 ලකුණු කරලා, ඒ ඒ දවස් වලට ගන්න ඕන පෙත්ත මොකක්ද කියලා. හැමදාම උදේට හරි හැමදාම රෑට හරි බොන්න තියාගත්තොත් අමතක වෙන්නෙ නෑනේ. පෙත්ත අමතක නොකරන එක තමයි මූලික කොන්දේසිය. වැරදිලාවත් එක දවසක් අමතක වුනොත් දෙවෙනි දවසේ පෙති දෙකක් ගන්න ඕන. ඒකත් කාඩ් එකේම ගහලා තියෙනවා.

මේ ක්රමේදී පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට් එන්න පුලුවන්. ඒත් බරපතළ ඒවා නෙවෙයි. ඒවා ගැනත් මිඩ්වයිෆ් එක්ක හරි ඩොක්ටර් එක්ක හරි කතා කරන්න පුලුවන්.

4. හදිසි උපත් පාලන පෙති ක්‍රමය

මේ ගැන කියන්න කලින් අපි තරයේ අවවාදයක් දෙන්න ඕන. හදිසි උපත් පාලන පෙති කියන්නේ දීර්ඝ කාලීන හෝ නිරන්තර උපත් පාලන ක්‍රමයක් නෙවෙයි. හදිසි ගැබ්ගැනීමක් වැළැක්වීමට පාවිච්චි කරන ක්‍රමයක්. ඒ කිවුවේ වැඩේට සෙට් වෙන්නේ නැතුව, ෆීලින්ග්ස් ෆුල් දෝරේ ගලාගෙන ගිහිල්ලා ඩිස්ටි ඩිඩිං පාර දාපු වෙලාවකට පාවිච්චි කරන ක්‍රමයක්. එහෙම වෙලාවක වැඩේ ඉවර වුනාට පස්සේ තමයි කල්පනා කරන්නේ ‘හත්තිලව්වයි, මේ සරු දවස්, මොකුත් ආරක්ෂිත ක්‍රමයක් පාවිච්චි කළෙත් නෑ, මාස දහයෙන් දරු නැළවිලි වෙයිද?’ කියලා. ආන්න ඒ වගේ වෙලාවකට කලබල වෙන්න වුවමනා නැහැ. යන්න ළඟම තියෙන ෆාමසියට. ගිහින් ඉල්ලන්න හදිසි උපත් පාලන පෙත්තක්. ගොඩක් වෙලාවට දෙන්නේ පොස්ටිනෝර් තමයි. මේකෙත් පෙති එකක් තියෙන සහ දෙකක් තියෙන කියලා වර්ග දෙකක් ඇති. හැබැයි මේ උපත් පාලන පෙති සියේට සීයක්ම ප්‍රතිඵලදායක නැහැ. පොඩි අවදානමක් තියෙනවා. ඒ වගේම අනාරක්ෂිත ලිංගික එක් වීමෙන් පස්සේ හැකිතාක් ඉක්මනට, අඩුම තරමේ පැය 12ක් ඇතුළතදී පෙත්ත ගන්න තරමට ඒ අවදානම ඉතාම පහළ වැටෙනවා. ඒ වගේම අනාරක්ෂිත ලිංගික ඇසුරින් පස්සේ උපරිම පැය 72ක් ඇතුළත මේක ගන්න ඕන. පෙති දෙකේ එකක් නම් පළවෙනි පෙත්ත අරගෙන පැය 12ක් ඇතුළත දෙවෙනි පෙත්ත ගන්න ඕන.

මේ පෙතිවල තියෙන්නේත් සාන්ද්‍ර හෝමෝන මිශ්‍රණයක්. ඒ නිසා සුළු සුළු අතුරු ආබාධ එන්න පුලුවන්.

ඒ වගේම ආයෙමත් තරයේම කියන්න ඕන. මේ හදිසි උපත් පාලන පෙති තියෙන්නේ හදිසි අවස්ථාවක හැරෙන්න නිතර පාවිච්චියට නෙවෙයි. නිතර පාවිච්චියෙන් සෞඛ්‍ය ගැටළු මතුවෙන්න ඉතාම ඉහළ අවදානමක් තියෙනවා.

5. ලූප් භාවිතය

මේකත් කාන්තාවන් සඳහා භාවිතා කරන්න පුලුවන් උපත් පාලන ක්‍රම දෙකක්. මෙතනින් ලූප් කියන්නේ T අකුරේ හැඩය තියෙන කුඩා උපකරණයක්. සමහර ලූප් වල තඹ ආවරණයක් තියෙනවා. සමහර ලූප් වල තියෙන්නේ හෝමෝන අඩංගු කරලා. මේවා දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රම විදියට හඳුන්වන්න පුලුවන්. විශේෂයෙන්ම හෝමෝන නැති තඹ ලූපය අවුරුදු 10ක් වගේ කාලයක් දක්වා උපත් පාලනය ඉතාම සාර්ථකව සිදුකරනවා. හෝමෝන අඩංගු ලූපයකට අවුරුදු 5ක් පමණ කාලයක් සක්‍රියව උපත් පාලනය කරන්න පුලුවන්. ඒ වගේම මේ ක්රමයේ සාර්ථකත්වයත් 99%ක් වගේ ඉහළ අගයක් ගන්නවා.

6. ඩිපෝ ප්‍රොවේරා එන්නත හෝ සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට්

ඩිපෝ ප්‍රොවේරා එන්නත කියන්නේ මාස තුනක කාලයක් දක්වා ගැබ් ගැනීම ඉතාම ඉහළ සාර්ථකත්වයකින් යුතුව වළක්වන්න පුලුවන් ක්‍රමයක්. මේක අතක මාංශ පේෂියකට ලබාදෙන හෝමෝන අඩංගු එන්නතක්. මේ වෙනකොට ලංකාවේ භාවිතා කරන ඩිපෝ ප්‍රොවේරා එන්නත අතිශයින්ම ආරක්ෂිතයි කියලා ලංකාවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියනවා. හැබැයි පිළිගත් වෛද්‍යවරයෙකු විසින් පිළිගත් රෝහලකදී තමයි මේ එන්නත ලබාගන්න ඕන. මේ ක්රමයේ අතුරු ආබාධ ඉතාම අඩුයි.

දෙවෙනියට සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට්. මේකත් හෝමෝන ක්‍රමයක් තමයි. වඩාත් දීර්ඝ කාලයක් සඳහා ගැලපෙන ක්‍රමයක් තමයි මේක. ගොඩක් අය මේ ගැන දන්නේ ‘ජඩෙල්’ කියලා කිවුවහම. ඇත්තටම ජඩෙල් කියන්නේ ඒ හෝමෝන අඩංගු කැප්සියුලයේ වෙළෙඳ නාමය. මේ කැප්සියුලය සම යට තැන්පත් කරන එක විනාඩියකට වඩා ගත නොවෙන අතිශයින්ම සුළු ශල්‍යකර්මයක්. තැන්පත් කිරීමෙන් පස්සේ වසර පහක කාලයක් ගැබ් ගැනීම වැළැක්වීමේ අතිශයින්ම ඉහළ හැකියාවක් මේ ක්‍රමයට තියෙනවා. ඒ වගේම අතුරු ආබාධත් ඉතාම අවමයි.

7. ස්ථිර වන්ධ්‍යාකරණ ක්‍රම

මේකත් ගොඩක් අය දන්නේ වාසෙක්තමී නැතිනම් ටියුබෙක්තමි කිවුවහම. මේ ක්‍රමය නිර්දේශ කෙරෙන්නේ දරුවන් ආයෙමත් කවදාවත්ම ලබාගන්න බලාපොරොත්තුවක් නැති නම් විතරයි. ඒ කියන්නේ මේ ස්ථිර උපත් පාලන ක්‍රම.

ටියුබෙක්තමි හෙවත් කන්තාවන්ගේ ස්ථිර උපත් පාලන ක්‍රමයේදී කරන්නේ සුළු ශල්‍යකර්මයකින් පැලෝපීය නාල ගැටගසා කැපීම. එතකොට ඩිම්බයක් ගර්භාෂය දක්වා පැමිණෙන්නේ නැහැ. එතකොට ගැබ්ගැනීමකුත් නැහැ.

වාසෙක්තමි ක්‍රමයේදී කෙරෙන්නේ පුරුෂයාගේ ශුක්‍ර තරලය ගලා එන වාහිණී ගැට ගසා කැපීම. එතකොට පුරුෂයාගේ සුරතාන්තයේදී වෙනදා වගේම තරලය පිට වෙනවා. හැබැයි ඒ තරල ප්ලාස්මාවේ ශුක්‍රාණු නැහැ. ඒ නිසා ගැබ් ගැනීමකුත් නැහැ.

8. බ්‍රහ්මචර්යා ක්‍රමය

මේ කියපු දේවල් දන්න නොදන්න සෑහෙන දෙනෙක් ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන බොහොම ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි යෝනි මාර්ගය තුළ ශුක්‍රාණු පහ නොකිරීම. නැත්නම් පුරුෂයාගේ සුරතාන්තයට කලින් යෝනි මාර්ගයෙන් ශිෂ්ණය ඉවත් කර ගැනීම. තව තේරෙන බාසාවෙන් කිවුවොත් යන්න කලින් ගන්න එක. හැබැයි අපි කිවුවේ මේක ජනප්‍රියයි කියලා මිසක් සාර්ථකයි කියලා නෙවෙයි. මේක සාර්ථකත්වයෙන් ඉතාම අඩු ක්‍රමයක්. හැබැයි තව ස්වභාවික සාර්ථක උපත් පාලන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සෙක්ස් නොකර ඉන්න එක. ඒ කිව්වේ බ්‍රහ්ම චර්යාව. ඕන නං අතින් ඇල්ලුවාට, ඇස් දිහා බලාගෙන හිටියාට, වෙන වෙන සීන් දැම්මාට අවුලක් නෑ!

[QUOTE="hichchiputha, post: 27160047, member: 565736"] මීට අවුරුදු විස්සකට තිහකට කලින් හිටපු පොඩි කොල්ලෝ කෙල්ලෝ හිතාගෙන හිටියේ ළමයි හම්බුවෙන්නේ රෝස කැලෙන් කියල තමයි. ඒ නිසා ඒ පොඩි එවුන් ඒ විදියටම ලොකු වුනහම සෙක්ස් කරනකොට බර්ත් කොන්ට්‍රෝල්, ඒ කියන්නේ උපත් පාලන ක්‍රම එහෙම පාවිච්චි කළේ නෑ. ඇයි ඉතින් ළමයි හම්බුවෙන්නේ රෝස කැලෙන්නේ! දැන් ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලොන්ගෙන් බේරෙන්න හම්බුවෙන්නේ නෑ ළමයින්ව පුංචි සුරංගනාවියෝ ගෙනැත් දෙනවා කියලා. එහෙම කියලා දුන්නහම උන් අහයි එතකොට අපි ඩිස්ටි ඩිඩිං පාර දාන්න ඕන සුරංගනාවිටද කියලා. ආන්න ඒ වගේ ප්‍රායෝගික ලිංගික දැනුමක් දැන් කාලේ පොඩි කොල්ලන්ට කෙල්ලන්ට තිබුණත් උන්ට ප්‍රායෝගික උපත් පාලන දැනුමක් නෑ. ආන්න ඒ නිසා ඒ විදියටම ලොකු මහත් වෙච්ච කෙල්ලන්ට කොල්ලන්ට ඔය දේවල් කියලා දෙන්න වෙනවා. මේ උපත් පාලනය කියන එක කෙල්ලෝ විතරක් නෙවෙයි, කොල්ලෝත් ඉගෙන ගෙන ඉන්න ඕන. මේ ඒ ගැන සරලව කියලා දෙන පළවෙනි පාඩම. හැමෝම දන්න සහ නොදන්න උපත් පාලන ක්‍රම කීපයක්. 1. ස්වභාවික ඔසප් චක්‍රය ආශ්රිත කැලැන්ඩර් ක්‍රමය සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28යි. ඒ කියන්නේ චන්ද්‍ර මාසයක් කියන්න පුලුවන්. සමහර කාන්තාවන්ගේ මේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුලුවන් යම් යම් හේතූන් නිසා. හැබැයි අපි සාමාන්‍යයෙන් දින 28ක ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවක් සැලකුවොත්, සාමාන්‍යයෙන් නව ඩිම්බයක් නිකුත් වීම සිදුවෙන්නේ දින දොළහකට පස්සෙයි. එහෙම දින කීපයක් තියෙන ඩිම්බය ඊළඟට සංසේචනයක් නොවුණොත් විනාශ වෙනවා. මේ කැලැන්ඩර් ක්‍රමය සාර්ථකව යොදාගන්න නම් මාස හයක් වගේ කාලයක් ඇතුළත තමන්ගේ ඔසප් චක්‍රය නිරීක්ෂණය කරන්න වෙනවා. හරි, වැඩේ කරන්නේ මෙහෙමයි. මුලින්ම එක් මාසයක එක් ඔසප් වීමක් ආරම්භ වුණු දවසේ ඉඳලා ඊළඟ මාසේ ඔසප් වීම ආරම්භ වෙන දවස දක්වා දින ගණන ලකුණු කරගන්න. මේක හය මාසයක් කළාට පස්සේ අපිට එක්කෝ සමාන දින ගණන් හයක් හරි අසමාන දින ගණන් හයක් හරි ලැබෙනවා.උදාහරණයක් විදියට අපි කියමු 28, 29, 27, 28, 30, 29 කියලා. මෙතනින් එහාට තියෙන්නේ ගණන් පාඩමක්. දැන් මෙතනින් අඩුම කාලයක් ගතවුණු මාසයේ දින ගාණෙන් 18 ක් අඩු කරන්න. අපි කියමු අඩුම කාලය දින 27යි කියලා. එතකොට 18ක් අඩු කළහම උත්තරේ 9යි. ඒ තමයි සරු කාලය පටන් ගන්න දවස. ඊළඟට මේ දින ගණන් හයෙන් වැඩිම කාලයක් ගත වුණු මාසයේ දින ගාණෙන් 10 ක් අඩු කරන්න. අපි කියමු වැඩිම දින 30 කියලා. එතකොට එතනින් 10ක් අඩු කළහම 20යි. අන්න ඒ තමයි සරු කාලය අවසන් වෙන දවස. එතකොට අන්න ඒ සරු කාලයේ සංසර්ගයේ යෙදෙන්නේ නැතුව, අනෙක් දවස් වල සංසර්ගයේ යෙදුණහම කිසිම අවුලක් වෙන්නෙ නෑ. ඕක සාමාන්‍ය ඔසප් චක්‍රය, ඒ කියන්නේ දවස් 28 චක්‍රය තියෙන කාන්තාවකගේ ගත්තොත්, සරු කාලය වෙන්නේ දවස් 10 ඉඳන් දවස් 18 වෙනකල්. එතකොට ඔසප් වීමෙන් පස්සේ පළවෙනි දවස් 10 සහ ඊළඟ ඔසප් වීමට කලින් තියෙන දවස් 10 තමයි උපත් පාලනය සිද්ධ වෙන කාලය. ඒ කාලේ ඕනෑ ඩිස්ටි ඩිඩිං එකක් අවුලක් නෑ. 2. කොන්ඩම භාවිතය මෙන්න ලේසියටත් පහසුවටත් තියෙන ක්‍රමය. කොන්ඩම්. ෆාමසියට ගිහින් ඇඹරෙන්නේ නැතුව කොන්ඩම් පැක් එකක් ගත්තා. ඉන් පස්සේ ෆුල් කන්ෆිඩන්ට් පිට වැඩේට බැස්සා! හැබැයි ඉතින් මේක හරියන්නෙ නෑ කොන්ඩම් එක දිගෑරලා ශිෂ්ණයට පළන්දන මල්ලිලට. මුලින්ම කොන්ඩම් එක හරියට පාවිච්චි කරන හැටි දැනගෙන ඉන්න ඕන. ඕනෑ නම් කාන්තා කොන්ඩම් එහෙමත් තියෙනවා. එතකොට ගොඩක් පිරිමි කොන්ඩම් ගැන කරන පැමිණිල්ලක් තමයි ඒකෙන් හරි ෆීල් එකක් එන්නෙ නෑ කියන එක. ආන්න ඒ අයට පාවිච්චි කරන්න තියෙනවා තුනී කොන්ඩෝම්. ඕනෑ නම් ගෑණු උදවියට තව ටිකක් දැනෙන්න ගැට සහිත, දාර සහිත කොන්ඩෝම් එහෙමත් ගන්න තියෙනවා. තව ඕනෑනම් කෘත්‍රිමව ශුක්‍ර මෝචනය ටිකක් ප්‍රමාද කරවන ස්ටැමිනා කොන්ඩම්, ඒ කිව්වේ ‘අල්ලගෙන ඉන්න පුලුවන් කරවන’ කොන්ඩම් වුනත් තියෙනවා. තව ඕනෑ නම් ස්ට්‍රෝබෙරි රස වගේ අනං මනං රස තියෙන කොන්ඩම් වර්ගත් තියෙනවා! ඒවා මොකටද කියලා අපෙන් අහන්න එපා. ඔව්වා දන්නෙ නැතිනම් ඩිස්ටි ඩිඩිං වලට නොයා ඉන්න ඕනෑ! කොන්ඩම් වල තියෙනවා තව වාසියක්. මේක හෝමෝන පදනම් වුණු ක්‍රමයක් නොවුණු නිසා කිසිම අතුරු ආබාධයක් නෑ. ඒ වගේම වඩාත්ම වැදගත් දේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකෙන්න තියෙන සාර්ථකම ක්‍රමයක් තමයි කොන්ඩෝම්. විශේෂයෙන්ම නොදන්න ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා නම් අනිවාර්යයෙන්ම කොන්ඩම් පළඳින්න වුවමනායි. හැබැයි එකක්. කොන්ඩෝම් වලින් සියේට සීයක ආරක්ෂාවක් ගැබ් ගැනීම සම්බන්ධයෙන් ලැබෙන්නේ නෑ. සීයෙට එකක දෙකක ආන්තරාවක් තියෙනවා. ඒ සීයෙට එක දෙක ගැන බයයි නං වැඩේට කලින් ඇඳ ළඟින් දෙයියන්ට පහනක් පත්තු කරලා, දෙයියන්ට කියලා වැඩේට බහින්නයි තියෙන්නේ! 3. උපත් පාලන පෙති ක්‍රමය උපත් පාලන පෙති කියන්නේ සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හෝමෝන පදනම් කරගත්තු පහසු ක්‍රමයක්. ගොඩක් අයට ‘මිතුරි’ කිවුවහම තමයි මේක මොකක්ද කියලා සිහියට එන්නේ. මේ පෙති පාවිච්චි කරන එක සරල ක්‍රමයක්. මුලින්ම පවුල් සැලසුම් සම්බන්ධ වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න ඕන. ඊටත් වඩා ලේසියි ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාව, ඒ කිව්වේ මිඩ්වයිෆ් නෝනාව මුණගැහෙන එක. ඒ අය එක්ක කතා බහ කරලා, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සම්පූර්ණ සාකච්ඡාවක් කළාට පස්සේ ඒ අය උපදෙස් දෙයි උපත් පාලන පෙති වලට යන එක ගැලපෙනවද නැතිද කියලා. කිසි අවුලක් නැතිනම් හැමදාම උපත් පාලන පෙති බොන්න පටන් ගන්නයි තියෙන්නේ. උපත් පාලන පෙති වර්ග කීපයක් තියෙනවා. සමහර ඒවල ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් සංකලනයක් තියෙන්නේ. සමහර ඒවල ප්‍රොජෙස්ටරෝන් තියෙන්නේ. මේවායින් තමයි ගැබ් ගැනීම වලක්වන්නේ. මේවා පාවිච්චි කරන එක ලේසියි. පැකට්ටුවේම ගහලත් තියෙනවා උපදෙස්. අපි උදාහරණයකට මිතුරි පෙති ගත්තොත් එක කාඩ් එකක පෙති 28ක් තියෙනවා. දැන් ඉතින් දවසේ එකම වෙලාවකට දවස ගාණේ පෙති ගන්නයි තියෙන්නේ. දවස ගාණේ ඕනෑම පෙත්තක් අරගෙන හරියන්නේ නෑ. කාඩ් එකේ ගහලා තියෙනවා දවස් 28 ලකුණු කරලා, ඒ ඒ දවස් වලට ගන්න ඕන පෙත්ත මොකක්ද කියලා. හැමදාම උදේට හරි හැමදාම රෑට හරි බොන්න තියාගත්තොත් අමතක වෙන්නෙ නෑනේ. පෙත්ත අමතක නොකරන එක තමයි මූලික කොන්දේසිය. වැරදිලාවත් එක දවසක් අමතක වුනොත් දෙවෙනි දවසේ පෙති දෙකක් ගන්න ඕන. ඒකත් කාඩ් එකේම ගහලා තියෙනවා. මේ ක්රමේදී පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට් එන්න පුලුවන්. ඒත් බරපතළ ඒවා නෙවෙයි. ඒවා ගැනත් මිඩ්වයිෆ් එක්ක හරි ඩොක්ටර් එක්ක හරි කතා කරන්න පුලුවන්. 4. හදිසි උපත් පාලන පෙති ක්‍රමය මේ ගැන කියන්න කලින් අපි තරයේ අවවාදයක් දෙන්න ඕන. හදිසි උපත් පාලන පෙති කියන්නේ දීර්ඝ කාලීන හෝ නිරන්තර උපත් පාලන ක්‍රමයක් නෙවෙයි. හදිසි ගැබ්ගැනීමක් වැළැක්වීමට පාවිච්චි කරන ක්‍රමයක්. ඒ කිවුවේ වැඩේට සෙට් වෙන්නේ නැතුව, ෆීලින්ග්ස් ෆුල් දෝරේ ගලාගෙන ගිහිල්ලා ඩිස්ටි ඩිඩිං පාර දාපු වෙලාවකට පාවිච්චි කරන ක්‍රමයක්. එහෙම වෙලාවක වැඩේ ඉවර වුනාට පස්සේ තමයි කල්පනා කරන්නේ ‘හත්තිලව්වයි, මේ සරු දවස්, මොකුත් ආරක්ෂිත ක්‍රමයක් පාවිච්චි කළෙත් නෑ, මාස දහයෙන් දරු නැළවිලි වෙයිද?’ කියලා. ආන්න ඒ වගේ වෙලාවකට කලබල වෙන්න වුවමනා නැහැ. යන්න ළඟම තියෙන ෆාමසියට. ගිහින් ඉල්ලන්න හදිසි උපත් පාලන පෙත්තක්. ගොඩක් වෙලාවට දෙන්නේ පොස්ටිනෝර් තමයි. මේකෙත් පෙති එකක් තියෙන සහ දෙකක් තියෙන කියලා වර්ග දෙකක් ඇති. හැබැයි මේ උපත් පාලන පෙති සියේට සීයක්ම ප්‍රතිඵලදායක නැහැ. පොඩි අවදානමක් තියෙනවා. ඒ වගේම අනාරක්ෂිත ලිංගික එක් වීමෙන් පස්සේ හැකිතාක් ඉක්මනට, අඩුම තරමේ පැය 12ක් ඇතුළතදී පෙත්ත ගන්න තරමට ඒ අවදානම ඉතාම පහළ වැටෙනවා. ඒ වගේම අනාරක්ෂිත ලිංගික ඇසුරින් පස්සේ උපරිම පැය 72ක් ඇතුළත මේක ගන්න ඕන. පෙති දෙකේ එකක් නම් පළවෙනි පෙත්ත අරගෙන පැය 12ක් ඇතුළත දෙවෙනි පෙත්ත ගන්න ඕන. මේ පෙතිවල තියෙන්නේත් සාන්ද්‍ර හෝමෝන මිශ්‍රණයක්. ඒ නිසා සුළු සුළු අතුරු ආබාධ එන්න පුලුවන්. ඒ වගේම ආයෙමත් තරයේම කියන්න ඕන. මේ හදිසි උපත් පාලන පෙති තියෙන්නේ හදිසි අවස්ථාවක හැරෙන්න නිතර පාවිච්චියට නෙවෙයි. නිතර පාවිච්චියෙන් සෞඛ්‍ය ගැටළු මතුවෙන්න ඉතාම ඉහළ අවදානමක් තියෙනවා. 5. ලූප් භාවිතය මේකත් කාන්තාවන් සඳහා භාවිතා කරන්න පුලුවන් උපත් පාලන ක්‍රම දෙකක්. මෙතනින් ලූප් කියන්නේ T අකුරේ හැඩය තියෙන කුඩා උපකරණයක්. සමහර ලූප් වල තඹ ආවරණයක් තියෙනවා. සමහර ලූප් වල තියෙන්නේ හෝමෝන අඩංගු කරලා. මේවා දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රම විදියට හඳුන්වන්න පුලුවන්. විශේෂයෙන්ම හෝමෝන නැති තඹ ලූපය අවුරුදු 10ක් වගේ කාලයක් දක්වා උපත් පාලනය ඉතාම සාර්ථකව සිදුකරනවා. හෝමෝන අඩංගු ලූපයකට අවුරුදු 5ක් පමණ කාලයක් සක්‍රියව උපත් පාලනය කරන්න පුලුවන්. ඒ වගේම මේ ක්රමයේ සාර්ථකත්වයත් 99%ක් වගේ ඉහළ අගයක් ගන්නවා. 6. ඩිපෝ ප්‍රොවේරා එන්නත හෝ සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට් ඩිපෝ ප්‍රොවේරා එන්නත කියන්නේ මාස තුනක කාලයක් දක්වා ගැබ් ගැනීම ඉතාම ඉහළ සාර්ථකත්වයකින් යුතුව වළක්වන්න පුලුවන් ක්‍රමයක්. මේක අතක මාංශ පේෂියකට ලබාදෙන හෝමෝන අඩංගු එන්නතක්. මේ වෙනකොට ලංකාවේ භාවිතා කරන ඩිපෝ ප්‍රොවේරා එන්නත අතිශයින්ම ආරක්ෂිතයි කියලා ලංකාවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියනවා. හැබැයි පිළිගත් වෛද්‍යවරයෙකු විසින් පිළිගත් රෝහලකදී තමයි මේ එන්නත ලබාගන්න ඕන. මේ ක්රමයේ අතුරු ආබාධ ඉතාම අඩුයි. දෙවෙනියට සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට්. මේකත් හෝමෝන ක්‍රමයක් තමයි. වඩාත් දීර්ඝ කාලයක් සඳහා ගැලපෙන ක්‍රමයක් තමයි මේක. ගොඩක් අය මේ ගැන දන්නේ ‘ජඩෙල්’ කියලා කිවුවහම. ඇත්තටම ජඩෙල් කියන්නේ ඒ හෝමෝන අඩංගු කැප්සියුලයේ වෙළෙඳ නාමය. මේ කැප්සියුලය සම යට තැන්පත් කරන එක විනාඩියකට වඩා ගත නොවෙන අතිශයින්ම සුළු ශල්‍යකර්මයක්. තැන්පත් කිරීමෙන් පස්සේ වසර පහක කාලයක් ගැබ් ගැනීම වැළැක්වීමේ අතිශයින්ම ඉහළ හැකියාවක් මේ ක්‍රමයට තියෙනවා. ඒ වගේම අතුරු ආබාධත් ඉතාම අවමයි. 7. ස්ථිර වන්ධ්‍යාකරණ ක්‍රම මේකත් ගොඩක් අය දන්නේ වාසෙක්තමී නැතිනම් ටියුබෙක්තමි කිවුවහම. මේ ක්‍රමය නිර්දේශ කෙරෙන්නේ දරුවන් ආයෙමත් කවදාවත්ම ලබාගන්න බලාපොරොත්තුවක් නැති නම් විතරයි. ඒ කියන්නේ මේ ස්ථිර උපත් පාලන ක්‍රම. ටියුබෙක්තමි හෙවත් කන්තාවන්ගේ ස්ථිර උපත් පාලන ක්‍රමයේදී කරන්නේ සුළු ශල්‍යකර්මයකින් පැලෝපීය නාල ගැටගසා කැපීම. එතකොට ඩිම්බයක් ගර්භාෂය දක්වා පැමිණෙන්නේ නැහැ. එතකොට ගැබ්ගැනීමකුත් නැහැ. වාසෙක්තමි ක්‍රමයේදී කෙරෙන්නේ පුරුෂයාගේ ශුක්‍ර තරලය ගලා එන වාහිණී ගැට ගසා කැපීම. එතකොට පුරුෂයාගේ සුරතාන්තයේදී වෙනදා වගේම තරලය පිට වෙනවා. හැබැයි ඒ තරල ප්ලාස්මාවේ ශුක්‍රාණු නැහැ. ඒ නිසා ගැබ් ගැනීමකුත් නැහැ. 8. බ්‍රහ්මචර්යා ක්‍රමය මේ කියපු දේවල් දන්න නොදන්න සෑහෙන දෙනෙක් ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන බොහොම ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි යෝනි මාර්ගය තුළ ශුක්‍රාණු පහ නොකිරීම. නැත්නම් පුරුෂයාගේ සුරතාන්තයට කලින් යෝනි මාර්ගයෙන් ශිෂ්ණය ඉවත් කර ගැනීම. තව තේරෙන බාසාවෙන් කිවුවොත් යන්න කලින් ගන්න එක. හැබැයි අපි කිවුවේ මේක ජනප්‍රියයි කියලා මිසක් සාර්ථකයි කියලා නෙවෙයි. මේක සාර්ථකත්වයෙන් ඉතාම අඩු ක්‍රමයක්. හැබැයි තව ස්වභාවික සාර්ථක උපත් පාලන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සෙක්ස් නොකර ඉන්න එක. ඒ කිව්වේ බ්‍රහ්ම චර්යාව. ඕන නං අතින් ඇල්ලුවාට, ඇස් දිහා බලාගෙන හිටියාට, වෙන වෙන සීන් දැම්මාට අවුලක් නෑ! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom