Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උපත් පාලන?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anyways පොඩි රිසර්ච් පාරක් දාල බැලුව - මේකත් නිකං Android vs IOS වගේ, නැත්නම් Toyota vs Nissan වගේ හෙන ඩිබේට් එකක් යන මාතෘකාවක් නේ!

ඕවරෝල් Yasmin පාවිච්චි කරපු කට්ටිය කියනවා Side-effects අඩුයි කියල.

https://treato.com/Microgynon+30,Yasmin/?a=s

ස්කොලරි ආටිකල්ස් වල තියෙනව දෙකේ සංසන්දනය කරල කරපු research papers; Mithuri (Levonogestrel) වලට සාපේක්ෂව Yasmin (Drospirenone) ගත්තම Mood swings අඩුයි, කුරුලෑ, බර වැඩිවීම වගේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි කියල.

https://link.springer.com/article/10.2165/11535450-000000000-00000

ඒත් Yasmin (Drospirenone) ගත්තම ලේ කැටි ඇතිවීමේ අවදානම වැඩියි කියල තව රිසර්ච් පේපර් එකක තියෙනව

http://www.bmj.com/content/342/bmj.d2139.short

පාවිච්චි කරන්නෙ මොකක්ද කියල informed decision එකක් ගන්න පොඩ්ඩක් හොයල බලල.

OP මම උනා නම් ඉස්සෙල්ලම මිතුරි පෙති දීල, ගර්ල්ගෙන් සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියල අහල බලල , මොනවහරි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනම් Yasmin වලට මාරු කරලා බලනවා කලින්ට වඩා improvement එකක් තියෙනවද කියල   මොකද දෙකෙන්ම සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙච්ච කට්ටිය ඉන්නවා, Mithuri වලින් Yasmine වලට මාරු වුණාට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙච්ච අයත් Yasmine වලින් Mithuri වලට මාරු වුණාට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙච්ච අයත් ඉන්නව

[QUOTE="Hyaenidae, post: 21630805, member: 530392"] [SIZE="4"] Anyways පොඩි රිසර්ච් පාරක් දාල බැලුව - මේකත් නිකං Android vs IOS වගේ, නැත්නම් Toyota vs Nissan වගේ හෙන ඩිබේට් එකක් යන මාතෘකාවක් නේ! ඕවරෝල් Yasmin පාවිච්චි කරපු කට්ටිය කියනවා Side-effects අඩුයි කියල. [url]https://treato.com/Microgynon+30,Yasmin/?a=s[/url] ස්කොලරි ආටිකල්ස් වල තියෙනව දෙකේ සංසන්දනය කරල කරපු research papers; Mithuri (Levonogestrel) වලට සාපේක්ෂව Yasmin (Drospirenone) ගත්තම Mood swings අඩුයි, කුරුලෑ, බර වැඩිවීම වගේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි කියල. [url]https://link.springer.com/article/10.2165/11535450-000000000-00000[/url] ඒත් Yasmin (Drospirenone) ගත්තම ලේ කැටි ඇතිවීමේ අවදානම වැඩියි කියල තව රිසර්ච් පේපර් එකක තියෙනව [url]http://www.bmj.com/content/342/bmj.d2139.short[/url] පාවිච්චි කරන්නෙ මොකක්ද කියල informed decision එකක් ගන්න පොඩ්ඩක් හොයල බලල. OP මම උනා නම් ඉස්සෙල්ලම මිතුරි පෙති දීල, ගර්ල්ගෙන් සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියල අහල බලල , මොනවහරි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනම් Yasmin වලට මාරු කරලා බලනවා කලින්ට වඩා improvement එකක් තියෙනවද කියල :yes: :yes: මොකද දෙකෙන්ම සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙච්ච කට්ටිය ඉන්නවා, Mithuri වලින් Yasmine වලට මාරු වුණාට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙච්ච අයත් Yasmine වලින් Mithuri වලට මාරු වුණාට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙච්ච අයත් ඉන්නව :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom