Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපතින්ම අත් දෙකයි,කකුල් දෙකයි නැතිව ලොව ජයගත් නික් ( Nick )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1982දි ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වල දරුවෙක් ඉපදෙනවා..ඒත් ඒ දරුවගෙ අම්මා මේ දරුව දිහා බලන එක පවා ප්‍රතික්ශේප කරනවා..

තමංගෙ බඩින් වදපු දරුවව එපා කියන අම්මලත් ඉන්නවනෙ ඉතින්.අපි නං අහලා තියෙන්නෙ උනහපුලු අම්මටත් උගෙ නෑ,ඇයහේ පුතා රත්තරං කියලානේ..ඒත් මේ අම්මාට ළමයව එපාලු..

ඒ ඇයි? හේතුව තමයි උපතින්ම මේ දරුවගෙ අත් දෙකයි,කකුල් දෙකයි නැතිව ඉපදීම.යාන්තං එක කකුලක් තියන තැනක කකුල් කෑල්ලක් තිබ්බා කුකුල් අන්ඩක් වගේ..එච්චරයි.

අපි මේ දරුවගෙ අම්මට බැන්නට හිතල බලන්න ඒ වගේ දරුවෙක් තමන්ගෙ ඇස්පනාපිට ඉද්දි අම්මෙක්ට ,තාත්තෙක්ට මොනවගේ කම්පනයක් එන්ඩ ඇත්ද කියලා?

කොහොම වෙතත් මේ දරුවගෙ තාත්තා මේ දරුවව බාරගන්නවා..ඔහුට නම තියනවා නිකලස් ජේම්ස් වොයෙජිච් කියලා...

පස්සෙ ඔහුට හැමෝම කිවුවෙ නික් කියලා..පුංචි නික්ගෙ ජීවිතේ එච්චර ලස්සන උනේ නෑ..

ඒ ඇයි? ඇයි කියන්නෙ හිතල බලන්න ඔබ,මම පොඩිකාලෙ මුලින්ම බඩගාලා,ඊටපස්සෙ දනගාලා,වැටි වැටි නැගිට්ටා..පොඩ්ඩ පොඩ්ඩ ඇවිද්දා,දකින දකින දේ අත් වලින් අල්ලලා බලල ඉගෙනගත්තා...

ඒත් නික්ට දනගාන්ඩ කකුල් දෙකක් තිබ්බෙ නෑ..., දකින දකින දේ අල්ලන්ඩ අත් දෙකක් තිබ්බෙත් නෑ..බඩිගිනි උනහම කරන්ඩ තිබ්බ එකම දේ අර කුරුලු කූඩුවක තටු කෙලිංවෙන්නෙ නැති කුරුලු පැටියෙක් වගේ කවුරුහරි මොනාහරි ගෙනත් කටට ඔබනකං බෙරිහං දෙන්ඩ .

හිතලා බලන්න,ඇඩෙනවා නේද? ඒත් වයසින් වැඩෙද්දි නික් නිකං ඉන්නෙ නෑ..ඔහු සවයිව් වෙන්න ට්‍රයි කරනවා..තමන්ට ලබාදුන්න එකම චාන්ස් එක ප්‍රයෝජනයට ගන්න උත්සහ කරනවා,ඒ ඔහුගේ බාගෙට හැදුනු කකුල් කෑල්ල..

ඔහුගෙ වචනයෙන්ම කියනවනං "චිකන් ඩ්‍රම්ස්ටික් එක" , ඔහු ඒකෙන් තමංගෙ ඉලෙට්‍රික් රෝදපුටුව ඩ්‍රයිවු කරන්න ඉගෙන ගන්නවා, කම්පියුටර් එකේ වැඩ කරන්න ඉගෙනගන්නවා,මොබයිල් එක යූස් කරන්න හුරු වෙනවා..

ඒත් ඒ එකපාරක් දෙපාරක් ට්‍රයි කරලා නෙමේ..දහස් වතාවක් උත්සහ කරලා..නික් කියනවා ඔහුව පෙරලුනහම ආපහු නැගිටින හැටි ඉගෙගන්න ඔහුට දහස් වතාවකට වඩා උත්සහ කරන්න සිද්ධ වුනා කියලා..හිතලා බලහං ඔබට,මට වුනානන්?

සමහර වෙලාවට ඔහුට ජීවත්වීම වදයක් වුනා, ..ඔහු සියදිවි හානිකරගන්න උත්සහ කලා..ඒකත් සාර්තක වුනේ නෑ..බින්දුවටම වැටුනු හවුහරනක් නැති මිනිහෙක්ගෙ අවසන් එකම බලාපොරොත්තුව සියදිවි නසාගැනීම,ඒකවත් කරගන්ඩ බැරිවුන අත පය නැති මිනිහෙක් ,කොච්චර අසරණ වෙනවද?

ඒත් වයස 17වෙද්දි නික් තමංගෙ ජීවිතේ ගැන බොහෝදුරට තේරුම් අරං ඉවරයි...ගොඩක් දේවල් ඉගෙන ගෙනත් ඉවරයි..ඔහු පල්ලියට එන බැතිමතුන්ට කතා කරන්න පටං ගන්නවා ඔහු ගැන,ඔහු ගතකරපු අති දුශ්කර ජීවිතේ ගැන..ඔහු නොමැරි ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන....

නික් වයස අවුරුදු 21 වෙද්දි ඔස්ට්‍රෙලියාවෙ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයෙන් වානිජ්‍ය වේදී උපාධිය ලබාගන්නවා...ඔවු ..!ඒ අත පය හතර නැති,අම්මගෙන් පවා ප්‍රතික්ශේප වුනු දිවිනහගන්ඩවත් බැරුව ගිය කොල්ලා...

2005දි ඔහු ආරම්භ කරනවා life without limbs කියලා සංවිධානයක්,වර්ශ 2007 දි ඔහු පටං ගන්නවා තමංගේම කම්පැනියක්. Attitude is Altitude නමින්..ඒ මගිං ඔහු ලොවවටා ධනාත්මක චින්තන වැඩමුලු පවත්වන්න පටං ගත්තා..

අද ඔහු ලෝකේ ජනප්‍රියතම මෝටිවේශනල් ස්පීකර්ලාගෙන් එක්කෙනෙක්...දල වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ශ පහක්..ලංකා රුපියල් වලින් මිලියන හැත්ත හයක්...ඔවු ඒ අත පය හතර නැති,අම්මගෙන් පවා ප්‍රතික්ශේප වුනු දිවිනහගන්ඩවත් බැරුව ගිය කොල්ලා...!

ඔහු මේ වෙද්දි පොත් 8ක් ලියලා තියනවා..අත් දෙකක් තියන අපි? ......ඒ ගැන කතා නොකර ඉමු..! 2012 දි අපේ නික් කොල්ලා බැන්දා..වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ලස්සන කෙල්ලෙක්ව තමා නික් බැන්දේ..යට ඇති පොටෝ එකක්.

එදා ඔහු දහදුක් විදිමින් අඩද්දි ලෝකයා ඔහුව අතහැර හිනාවුනා..අද ඔහු හිනාවෙද්දි ඔහුගෙ වැඩමුලුවල ඕඩියන්ස් එකේ දාස්ගානක් මිනිස්සු ඔහු දිහා බලාගෙන අඩනවා මම අනන්තවත් දැකලා තියනවා...!

මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

Original Article Click Here

[QUOTE="netudara, post: 26074293, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/7582093134245704721#'][IMG alt="උපතින්ම අත් දෙකයි,කකුල් දෙකයි නැතිව ලොව ජයගත් නික් ( Nick ) - Your Choice Way"]https://1.bp.blogspot.com/-crqDp_lmclw/X9O6JZ2zBHI/AAAAAAAAZxw/Aa--OV3OHkwDsp6k0pzv_hgsZvyv1vDywCLcBGAsYHQ/w640-h436/%25E0%25B6%258B%25E0%25B6%25B4%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B8%2B%25E0%25B6%2585%25E0%25B6%25AD%25E0%25B7%258A%2B%25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B6%259A%25E0%25B6%25BA%25E0%25B7%2592%252C%25E0%25B6%259A%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B7%258A%2B%25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B6%259A%25E0%25B6%25BA%25E0%25B7%2592%2B%25E0%25B6%25B1%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B7%2580%2B%25E0%25B6%25BD%25E0%25B7%259C%25E0%25B7%2580%2B%25E0%25B6%25A2%25E0%25B6%25BA%25E0%25B6%259C%25E0%25B6%25AD%25E0%25B7%258A%2B%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258A%2B%2528%2BNick%2B%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] 1982දි ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වල දරුවෙක් ඉපදෙනවා..ඒත් ඒ දරුවගෙ අම්මා මේ දරුව දිහා බලන එක පවා ප්‍රතික්ශේප කරනවා.. තමංගෙ බඩින් වදපු දරුවව එපා කියන අම්මලත් ඉන්නවනෙ ඉතින්.අපි නං අහලා තියෙන්නෙ උනහපුලු අම්මටත් උගෙ නෑ,ඇයහේ පුතා රත්තරං කියලානේ..ඒත් මේ අම්මාට ළමයව එපාලු.. ඒ ඇයි? හේතුව තමයි උපතින්ම මේ දරුවගෙ අත් දෙකයි,කකුල් දෙකයි නැතිව ඉපදීම.යාන්තං එක කකුලක් තියන තැනක කකුල් කෑල්ලක් තිබ්බා කුකුල් අන්ඩක් වගේ..එච්චරයි. අපි මේ දරුවගෙ අම්මට බැන්නට හිතල බලන්න ඒ වගේ දරුවෙක් තමන්ගෙ ඇස්පනාපිට ඉද්දි අම්මෙක්ට ,තාත්තෙක්ට මොනවගේ කම්පනයක් එන්ඩ ඇත්ද කියලා? කොහොම වෙතත් මේ දරුවගෙ තාත්තා මේ දරුවව බාරගන්නවා..ඔහුට නම තියනවා නිකලස් ජේම්ස් වොයෙජිච් කියලා... පස්සෙ ඔහුට හැමෝම කිවුවෙ නික් කියලා..පුංචි නික්ගෙ ජීවිතේ එච්චර ලස්සන උනේ නෑ.. ඒ ඇයි? ඇයි කියන්නෙ හිතල බලන්න ඔබ,මම පොඩිකාලෙ මුලින්ම බඩගාලා,ඊටපස්සෙ දනගාලා,වැටි වැටි නැගිට්ටා..පොඩ්ඩ පොඩ්ඩ ඇවිද්දා,දකින දකින දේ අත් වලින් අල්ලලා බලල ඉගෙනගත්තා... ඒත් නික්ට දනගාන්ඩ කකුල් දෙකක් තිබ්බෙ නෑ..., දකින දකින දේ අල්ලන්ඩ අත් දෙකක් තිබ්බෙත් නෑ..බඩිගිනි උනහම කරන්ඩ තිබ්බ එකම දේ අර කුරුලු කූඩුවක තටු කෙලිංවෙන්නෙ නැති කුරුලු පැටියෙක් වගේ කවුරුහරි මොනාහරි ගෙනත් කටට ඔබනකං බෙරිහං දෙන්ඩ . හිතලා බලන්න,ඇඩෙනවා නේද? ඒත් වයසින් වැඩෙද්දි නික් නිකං ඉන්නෙ නෑ..ඔහු සවයිව් වෙන්න ට්‍රයි කරනවා..තමන්ට ලබාදුන්න එකම චාන්ස් එක ප්‍රයෝජනයට ගන්න උත්සහ කරනවා,ඒ ඔහුගේ බාගෙට හැදුනු කකුල් කෑල්ල.. ඔහුගෙ වචනයෙන්ම කියනවනං "චිකන් ඩ්‍රම්ස්ටික් එක" , ඔහු ඒකෙන් තමංගෙ ඉලෙට්‍රික් රෝදපුටුව ඩ්‍රයිවු කරන්න ඉගෙන ගන්නවා, කම්පියුටර් එකේ වැඩ කරන්න ඉගෙනගන්නවා,මොබයිල් එක යූස් කරන්න හුරු වෙනවා.. ඒත් ඒ එකපාරක් දෙපාරක් ට්‍රයි කරලා නෙමේ..දහස් වතාවක් උත්සහ කරලා..නික් කියනවා ඔහුව පෙරලුනහම ආපහු නැගිටින හැටි ඉගෙගන්න ඔහුට දහස් වතාවකට වඩා උත්සහ කරන්න සිද්ධ වුනා කියලා..හිතලා බලහං ඔබට,මට වුනානන්? සමහර වෙලාවට ඔහුට ජීවත්වීම වදයක් වුනා, ..ඔහු සියදිවි හානිකරගන්න උත්සහ කලා..ඒකත් සාර්තක වුනේ නෑ..බින්දුවටම වැටුනු හවුහරනක් නැති මිනිහෙක්ගෙ අවසන් එකම බලාපොරොත්තුව සියදිවි නසාගැනීම,ඒකවත් කරගන්ඩ බැරිවුන අත පය නැති මිනිහෙක් ,කොච්චර අසරණ වෙනවද? ඒත් වයස 17වෙද්දි නික් තමංගෙ ජීවිතේ ගැන බොහෝදුරට තේරුම් අරං ඉවරයි...ගොඩක් දේවල් ඉගෙන ගෙනත් ඉවරයි..ඔහු පල්ලියට එන බැතිමතුන්ට කතා කරන්න පටං ගන්නවා ඔහු ගැන,ඔහු ගතකරපු අති දුශ්කර ජීවිතේ ගැන..ඔහු නොමැරි ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන.... නික් වයස අවුරුදු 21 වෙද්දි ඔස්ට්‍රෙලියාවෙ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයෙන් වානිජ්‍ය වේදී උපාධිය ලබාගන්නවා...ඔවු ..!ඒ අත පය හතර නැති,අම්මගෙන් පවා ප්‍රතික්ශේප වුනු දිවිනහගන්ඩවත් බැරුව ගිය කොල්ලා... 2005දි ඔහු ආරම්භ කරනවා life without limbs කියලා සංවිධානයක්,වර්ශ 2007 දි ඔහු පටං ගන්නවා තමංගේම කම්පැනියක්. Attitude is Altitude නමින්..ඒ මගිං ඔහු ලොවවටා ධනාත්මක චින්තන වැඩමුලු පවත්වන්න පටං ගත්තා.. අද ඔහු ලෝකේ ජනප්‍රියතම මෝටිවේශනල් ස්පීකර්ලාගෙන් එක්කෙනෙක්...දල වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ශ පහක්..ලංකා රුපියල් වලින් මිලියන හැත්ත හයක්...ඔවු ඒ අත පය හතර නැති,අම්මගෙන් පවා ප්‍රතික්ශේප වුනු දිවිනහගන්ඩවත් බැරුව ගිය කොල්ලා...! ඔහු මේ වෙද්දි පොත් 8ක් ලියලා තියනවා..අත් දෙකක් තියන අපි? ......ඒ ගැන කතා නොකර ඉමු..! 2012 දි අපේ නික් කොල්ලා බැන්දා..වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ලස්සන කෙල්ලෙක්ව තමා නික් බැන්දේ..යට ඇති පොටෝ එකක්. එදා ඔහු දහදුක් විදිමින් අඩද්දි ලෝකයා ඔහුව අතහැර හිනාවුනා..අද ඔහු හිනාවෙද්දි ඔහුගෙ වැඩමුලුවල ඕඩියන්ස් එකේ දාස්ගානක් මිනිස්සු ඔහු දිහා බලාගෙන අඩනවා මම අනන්තවත් දැකලා තියනවා...! මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න. Original Article [URL='https://www.yourchoiceway.com/2021/01/nick.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom