Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
උපත-විපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉපදුනොත් මරණය නියතයි.

ඒක වෙනස් කරන්න කාටවත් බෑ.

ඒක දැන දැනත්

"ඉපදුනාට පස්සෙ

ආයෙ කවදාවත් මැරෙන් නෑ

කියලා හිතාගෙන..

අරං යන්න වගේ...

ගොඩ වැඩි කර ගන්නව"

කෙනෙක් කියනව තමන්ගෙ ජීවිතේ තමන් සතුටු විදියට ජීවත් වෙලා මැරෙන්න තියනවනං වෙන මොනවද කියල

හැබැයි ඒ සමහර අය හිතන්නෙ නෑ තමන් සතුටු විදියට ජීවත් උනාට අනිත් මිනිස්සුන්ට දුක දෙන එක ගැන.

තව සමහරෙක් කියයි හරි අපි වෙන මිනිස්සුන්ට දුකක් දෙන්නෙත් නෑනෙ කියල

හරි අපි අනිත් මිනිස්සුන්ට දුකක් නොදුන්නත් ඒ මිනිස්සුන්ට තියෙන සතුටට වඩා සතුටක් දෙන්න පුළුවන්කම අපිට තියෙද්දී ඇයි අපි එහෙම නොකර ඉන්නෙ.

එහෙම කළාම අපේ හිත දුකට පත් වෙනවද? වෙනවනන් ඇයි එහෙම වෙන්නෙ.

අපි

"ඉපදෙනවා - මැරෙනවා"

"උපත - විපත"

ඔය මැද ඉර ඇතුලෙ ඉන්නෙ ටිකේ දෙන්න පුළුවන් උපරිම යහපත් සතුටත් දීල,

ගන්න පුළුවන් උපරිම යහපත් සතුටත් ලබාගන්න ඕනෙ.

එතකොට ඔය පොඩි ඉරි කෑල්ලේ තියෙන වටිනාකම කාටවත් වචන වලින් කියල නිම කරන්න බැරි වෙයි.

නැත්තන් කවද හරි අපි මැරුණම ඔය ඉරි කෑල්ල නිකන්ම නිකන් ඉරි කෑල්ලක් වෙලා

බැනර් එකේ මැදට වෙන්න ඉරි කෑල්ලක් විදියටම තියෙයි.

"පාර මැදට වෙන්න...

මියගිය අයගෙ පින්තූරයක් දාලා..

ලොකු බැනර් එකක්.... "

හැබැයි අපි ඒකට වටිනාකම් එක් කළොත් ඔය ඉරි කෑල්ල දිහා විතරක් ජෙවත් වෙලා ඉන්න මිනිස්සු බලන එකක් නෑ.

අපේ මරණෙ ඒ මිනිස්සුන්ට දුකක් උනත් අපි කරපු දේවල් නිසා ඒ මිනිස්සු ගොඩක් කල් තව තවත් සතුටු වෙයි.

ඒ අපි මැරුණයි පස්සෙත් දෙන්න පුළුවන් උපරිම සතුට දෙන විදිය.

හැබැයි අපි අර ඉරි කෑල්ල ඇතුලෙ ඉන්න විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.

"උපත - විපත"

පට්ට මචං සංකේ ලොවෙත් නෑ

[QUOTE="පූස්, post: 14728768, member: 329734"] [SIZE=4][COLOR=Red]ඉපදුනොත් මරණය නියතයි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. [SIZE=4]ඒ[/SIZE]ක දැන දැනත් [SIZE=5][B]"ඉපදුනාට පස්සෙ ආයෙ කවදාවත් මැරෙන් නෑ කියලා හිතාගෙන.. අරං යන්න වගේ... ගොඩ වැඩි කර ගන්නව"[/B][/SIZE] කෙනෙක් කියනව තමන්ගෙ ජීවිතේ තමන් සතුටු විදියට ජීවත් වෙලා මැරෙන්න තියනවනං වෙන මොනවද කියල හැබැයි ඒ සමහර අය හිතන්නෙ නෑ තමන් සතුටු විදියට ජීවත් උනාට අනිත් මිනිස්සුන්ට දුක දෙන එක ගැන. තව සමහරෙක් කියයි හරි අපි වෙන මිනිස්සුන්ට දුකක් දෙන්නෙත් නෑනෙ කියල හරි අපි අනිත් මිනිස්සුන්ට දුකක් නොදුන්නත් ඒ මිනිස්සුන්ට තියෙන සතුටට වඩා සතුටක් දෙන්න පුළුවන්කම අපිට තියෙද්දී ඇයි අපි එහෙම නොකර ඉන්නෙ. එහෙම කළාම අපේ හිත දුකට පත් වෙනවද? වෙනවනන් ඇයි එහෙම වෙන්නෙ. :dull: අපි [SIZE=5]"ඉපදෙනවා - මැරෙනවා"[/SIZE] [SIZE=5]"උපත - විපත" [/SIZE] ඔය මැද ඉර ඇතුලෙ ඉන්නෙ ටිකේ දෙන්න පුළුවන් උපරිම යහපත් සතුටත් දීල, ගන්න පුළුවන් උපරිම යහපත් සතුටත් ලබාගන්න ඕනෙ. එතකොට ඔය පොඩි ඉරි කෑල්ලේ තියෙන වටිනාකම කාටවත් වචන වලින් කියල නිම කරන්න බැරි වෙයි. නැත්තන් කවද හරි අපි මැරුණම ඔය ඉරි කෑල්ල නිකන්ම නිකන් ඉරි කෑල්ලක් වෙලා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=Red]බැනර් එකේ මැදට වෙන්න ඉරි කෑල්ලක් විදියටම තියෙයි. :dull: [/COLOR][/SIZE][B][SIZE=5]"පාර මැදට වෙන්න... මියගිය අයගෙ පින්තූරයක් දාලා.. ලොකු බැනර් එකක්.... "[/SIZE] [/B] හැබැයි අපි ඒකට වටිනාකම් එක් කළොත් ඔය ඉරි කෑල්ල දිහා විතරක් ජෙවත් වෙලා ඉන්න මිනිස්සු බලන එකක් නෑ. අපේ මරණෙ ඒ මිනිස්සුන්ට දුකක් උනත් අපි කරපු දේවල් නිසා ඒ මිනිස්සු ගොඩක් කල් තව තවත් සතුටු වෙයි.:cool: ඒ අපි මැරුණයි පස්සෙත් දෙන්න පුළුවන් උපරිම සතුට දෙන විදිය. හැබැයි අපි අර ඉරි කෑල්ල ඇතුලෙ ඉන්න විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=Red][SIZE=5]"උපත [B][SIZE=7]-[/SIZE][/B] විපත" [/SIZE][/COLOR][/SIZE]පට්ට මචං සංකේ ලොවෙත් නෑ :cool::cool::cool::love::love: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom