උපදෙසක් දෙන්නකෝ

Fri3nd

Member
Jan 27, 2019
8
0
0
උපදෙසක් දෙන්නකෝ

අතේ 16 1/2ක්වගේ තියෙනවා.. මාසෙකට 5000/=ක් වගේ නඩත්තු වට වියදම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තෙල් වැඩ කරන නඩත්තු ලේසි ඔය ගානට ගන්න පුලුවන් මොනවගේ කාර් එකක්ද? PlZ
help
 

SithumB

Member
Dec 23, 2018
365
20
0
පෙට්‍රල් වලට කීයක් වෙන් කරන්න පුලුවන්ද?