Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපදෙස් ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුනු වෙන්න කැමති එළකිරි කොල්ලන්ට මගෙන් පුංචි උපදෙස් ටිකක් බොහොම කෙටියෙන්.

1) තමන්ටම අදාල වුනු දියුනු වෙන පාර හොයා ගන්න. ඒ වෙනුවෙන් දවසට පැය තුනක්වත් වෙන් කරන්න. ඒ වෙලාවෙ අලුත් දේවල් ඉගෙනගන්න.

2) තමුන්ගේ ජීවිතේ කන්ට්රෝල් එකේ නැති දේවල් ගැන දුක් වෙන එක පුළුවන් තරම් අඩු කරන්න. තමුන්ට කන්ට්රෝල් එකේ තියෙන දේවල් උපරිම හොදට හදාගන්න.

3) මතභේදාත්මක වාදවලට (controversial topics) ඕනෑවට වඩා තමුන්ගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඒ වෙලාව තමුන් නොදන්න දෙයක් ඉගෙනගන්න පාවිච්චි කරන්න.

4) කෙනෙක්ගෙ උපරිම හැකියාව (maximum potential) තියෙන්නේ එයාට දැනට හිතන්න පුළුවන් පරාසයට එහයින්. ඉතින් පුලුවන් තරම් තමුන්ගෙ හිතන්න පුළුවන් පරාසය වැඩි කරගන්න කටයුතු කරන්න. හොද පොත් කියවන්න, හොද පොඩ්කාස්ට් අහන්න, හොද YouTube චැනල්ස්වලට (ex: TED, ColdFusion) subscribe කරලා ඒ වීඩියෝස් බලන්න.

5) හැකියාවන් වගේම හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන්න. ගේම් කාරයෙක්ට යන්න පුළුවන් දුර සීමාසහිතයි.

මගේ කලින් පෝස්ට්ස්:

ෆ්රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්

http://www.elakiri.com/forum/showthread.php?p=24596910

Upwork ගොඩදාගමු!

http://www.elakiri.com/forum/showthread.php?p=24601982

ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?

http://www.elakiri.com/forum/showthread.php?t=1861765

ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?

http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

ගොඩ යමු (3) BPO සහ KPO

http://www.elakiri.com/forum/showthread.php?p=24350810

මාකටින් උදවු

http://www.elakiri.com/forum/showthread.php?t=1893636

චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්රශ්න තුනක්

http://www.elakiri.com/forum/showthread.php?t=1893966

චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය

http://www.elakiri.com/forum/showthread.php?p=24371362

[QUOTE="Kolama, post: 24620093, member: 125149"] [SIZE="3"][COLOR="Purple"][B]දියුනු වෙන්න කැමති එළකිරි කොල්ලන්ට මගෙන් පුංචි උපදෙස් ටිකක් බොහොම කෙටියෙන්.[/B] 1) තමන්ටම අදාල වුනු දියුනු වෙන පාර හොයා ගන්න. ඒ වෙනුවෙන් දවසට පැය තුනක්වත් වෙන් කරන්න. ඒ වෙලාවෙ අලුත් දේවල් ඉගෙනගන්න. 2) තමුන්ගේ ජීවිතේ කන්ට්රෝල් එකේ නැති දේවල් ගැන දුක් වෙන එක පුළුවන් තරම් අඩු කරන්න. තමුන්ට කන්ට්රෝල් එකේ තියෙන දේවල් උපරිම හොදට හදාගන්න. 3) මතභේදාත්මක වාදවලට (controversial topics) ඕනෑවට වඩා තමුන්ගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඒ වෙලාව තමුන් නොදන්න දෙයක් ඉගෙනගන්න පාවිච්චි කරන්න. 4) කෙනෙක්ගෙ උපරිම හැකියාව (maximum potential) තියෙන්නේ එයාට දැනට හිතන්න පුළුවන් පරාසයට එහයින්. ඉතින් පුලුවන් තරම් තමුන්ගෙ හිතන්න පුළුවන් පරාසය වැඩි කරගන්න කටයුතු කරන්න. හොද පොත් කියවන්න, හොද පොඩ්කාස්ට් අහන්න, හොද YouTube චැනල්ස්වලට (ex: TED, ColdFusion) subscribe කරලා ඒ වීඩියෝස් බලන්න. 5) හැකියාවන් වගේම හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන්න. ගේම් කාරයෙක්ට යන්න පුළුවන් දුර සීමාසහිතයි.[/COLOR][/SIZE] [SIZE="2"][COLOR="Purple"] [COLOR="Red"]මගේ කලින් පෝස්ට්ස්:[/COLOR] ෆ්රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක් [url]http://www.elakiri.com/forum/showthread.php?p=24596910[/url] Upwork ගොඩදාගමු! [url]http://www.elakiri.com/forum/showthread.php?p=24601982[/url] ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද? [url]http://www.elakiri.com/forum/showthread.php?t=1861765[/url] ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ? [url]http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830[/url] ගොඩ යමු (3) BPO සහ KPO [url]http://www.elakiri.com/forum/showthread.php?p=24350810[/url] මාකටින් උදවු [url]http://www.elakiri.com/forum/showthread.php?t=1893636[/url] චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්රශ්න තුනක් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1893966[/url] චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය [url]http://www.elakiri.com/forum/showthread.php?p=24371362[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom