Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපන්දිනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකුනේ ඊයේ මගේ උපන්දිනේ .. (විශ් කරපියව් )

ඉතින් මේ පාර උපන්දිනේටත් ගෙවල් පැත්තේ තියෙන ළමා නිවාසෙකට දානයක් දුන්නා .

මන් කැමති නෑ එකට දානයක් කියන්න,

ළමා නිවාසයක් කීවට එකේ හෙන පොඩි උන් නෑ ඉස්කෝලේ යන වයස අය ඉන්නේ , (ඔක්කොම 10 ක් ඉන්නේ )පොඩිම ළමයා අවුරුදු 10, ලොකුම එක්කෙනා මේ සැරේ O/L

උසාවි වලින් වැරදිකාරයො වෙච්ච අයයි , අම්මලා තාත්තලා නැති යයි තමා ඉන්නේ , එක්කෙනෙක්ගේ නම් අම්මා බලාගන්න බෑ කියලා බාර දීලා ගිහ්ජ්න් තියෙන්නේ , නිවාඩුවට එහම ඇවිත් සතියක් විතර ගෙදර ගෙනිහින් තියන් එනවාලු ඒ ළමයා නම් ....

පව් බන් අසරණ කොල්ලෝ ටික, ලොකුම එකා නම් cadetting කරනවා

හැමෝම දෙන බත් වෙනුවට අපි වෙනසක් කරන්න කියලා මායි තව යාළුවො දෙන්නෙකුයි සෙට් වෙලා pizza පාටියක් දැම්ම උන් ටිකත් එක්ක. පව් පොඩි උන් pizza කෑල්ලක් කාල නැතුව ඇති කලින්,

උන්ව දැක්කම photo ගහන්න හිතුනේ නෑ බන්, ගත්ත ටිකත් fb දාන්න බෑ , මොකද උන්ගේ යාලුවොත් ඇති fb එකේ , සමහර විට උන් දන්නේ ත් ඇතුව ඇති මුන් ගැන.

මට තියෙන ප්රශ්නේ තමා ගොඩක් fb එකේ ඉන්න උන් ඔහොම දෙයක් කලාම අනිවා photo දානවා, එහම උනාම අර ළමයි අසරණ වෙනවා තව තවත් නේද?

හිතලා බලපන් දාන්න කලින් ..

[QUOTE="The Hacker, post: 25123049, member: 432439"] [SIZE="5"][COLOR="Blue"]යකුනේ ඊයේ මගේ උපන්දිනේ .. (විශ් කරපියව් :angry::angry:)[/COLOR][/SIZE] [SIZE="4"]ඉතින් මේ පාර උපන්දිනේටත් ගෙවල් පැත්තේ තියෙන ළමා නිවාසෙකට දානයක් දුන්නා . :love::love: මන් කැමති නෑ එකට දානයක් කියන්න:cool::cool:, ළමා නිවාසයක් කීවට එකේ හෙන පොඩි උන් නෑ ඉස්කෝලේ යන වයස අය ඉන්නේ , (ඔක්කොම 10 ක් ඉන්නේ )පොඩිම ළමයා අවුරුදු 10, ලොකුම එක්කෙනා මේ සැරේ O/L උසාවි වලින් වැරදිකාරයො වෙච්ච අයයි , අම්මලා තාත්තලා නැති යයි තමා ඉන්නේ , එක්කෙනෙක්ගේ නම් අම්මා බලාගන්න බෑ කියලා බාර දීලා ගිහ්ජ්න් තියෙන්නේ , නිවාඩුවට එහම ඇවිත් සතියක් විතර ගෙදර ගෙනිහින් තියන් එනවාලු ඒ ළමයා නම් ....:confused: පව් බන් අසරණ කොල්ලෝ ටික, ලොකුම එකා නම් cadetting කරනවා හැමෝම දෙන බත් වෙනුවට අපි වෙනසක් කරන්න කියලා මායි තව යාළුවො දෙන්නෙකුයි සෙට් වෙලා pizza පාටියක් දැම්ම උන් ටිකත් එක්ක. පව් පොඩි උන් pizza කෑල්ලක් කාල නැතුව ඇති කලින්,:P:P උන්ව දැක්කම photo ගහන්න හිතුනේ නෑ බන්, ගත්ත ටිකත් fb දාන්න බෑ , මොකද උන්ගේ යාලුවොත් ඇති fb එකේ , සමහර විට උන් දන්නේ ත් ඇතුව ඇති මුන් ගැන. :love::love: මට තියෙන ප්රශ්නේ තමා ගොඩක් fb එකේ ඉන්න උන් ඔහොම දෙයක් කලාම අනිවා photo දානවා, එහම උනාම අර ළමයි අසරණ වෙනවා තව තවත් නේද? :cool::confused: හිතලා බලපන් දාන්න කලින් .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom