Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපන්ලප රහස් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.

උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්රකාශනය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී. උපන් ලප හෙළිකරන රහස් පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු.

ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.

උපන් ලපය 01

ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02

ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්මක්

රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03

ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක් නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04

මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05

ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක් කරදර ස්වල්පයක් සහිත ප්‍රීතිමත් ජීවිතයක් සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස් ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06

මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්ෂා අනාගතයේ යථාර්ථයක් වනු ඇත.

උපන් ලපය 07

මෙවැනි උපන් ලපයක් හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක් හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය

රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08

උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක් සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක් අඩුය. ආරක්ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09

උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක් විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10

පුරුෂයෙකුගේ මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක් නැත.

උපන් ලපය 11

පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට

රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12

මෙම උපන් ලපය විශාල වාසනාවක් උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක් නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13

පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක් ලැබෙයි. ස්ත්‍රියකට නම් කඩවසම් සැමියෙක් ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලප 14

පුරුෂයකුගේ බාහුවේ මෙම ස්ථානයේ පිහිටා තිබෙන උපන් ලපය සෞභාග්‍යය සංකේතවත් කරයි. එය බාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස් ස්ථානයකට පත්වෙයි.

මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවන් ඇය සිය දරුවන්ට මේ ලෝකයේ තිබෙන ඉහළම ආරක්ෂාවත් ආදරයත් උරුම කර දීමට කැපවෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදරණීය මාතාවකි.

උපන් ලප 15

උඩ බාහුවේ මෙතැන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබා ගැනීමට ඔබ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවයි. විශේෂයෙන්ම ඇඟ වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලප 16

වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතැන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස් කරන්නේ බොහෝ වෙහෙසවී ඔබ වැඩ කළත් ප්‍රතිපල ලබා ගැනීමට අපහසු බවයි.

කාන්තාවකට මෙම උපන් ලපය හිමි නම් ඔබ මුදල් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පරිස්සමින් වියදම් කළ යුතු කෙනෙකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂණිකව වැයවී යන කාරණා ඔබට සුලබව යෙදේ.

උපන් ලප 17

අතේ යට බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල් ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අඟවන උපන් ලපයකි මෙය.

ස්ත්‍රියකගේ මෙම ස්ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් කියන්නේ ඇය රහස් රැක ගත නොහැකි කෙනෙක් බවයි. එම නිසා මෙවැනි කාන්තාවන් විශ්වාස නොකළ යුතු බවයි. ඇය රහස් හෙළිකරන්නේ සෙසු අයට හානියක් කිරීමේ අදහසකින් නොව ඇය තුළ ඇති දොඩමලුවීමේ ආශාව නිසාය. නමුත් ප්‍රවේශමෙන්.

උපන් ලප 18

ප්‍රතිපත්ති ගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුණයද ඇය සතුය. මැණික්කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ස්ත්‍රී පුරුෂ සැමම මුදල් වියදම් කිරීමට ආශා කරන අයයි. සැමටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සඳහා පමණක් ඔබ මුදල් වැයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යාමේ ස්වභාවයක් දිස්වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාසයක් පවතී.

උපන් ලප 19

පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ උපන් ලප කිහිපයක් පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවන්ගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි.

උපන් ලප 20

පාදයේ පහළ කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ. මෙමගින් ජීවිතයේ අසීරු කාල පරිච්ඡේද සහ විඳවීම් හඟවනු ඇත.

උපන් ලප 21

පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක් මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළැලක් මෙන් විශාල නම් එයින් අදහස් කෙරෙන්නේ එම සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.

පසුපස පෙදෙසේ පිහිටි උපන් ලප

උපන් ලපය 38

තට්ටම ප්‍රදේශයේ පිහිටා තිබෙන උපන් ලප නිර්මාණශීලිත්වය, බුද්ධිය හා ප්‍රඥාව පිළිබඳ සලකුණකි. මෙම උපන් ලපය හිමි ඔබ දියුණුවට පත්වන හා සෙස්සන්ගේ ගෞරවාදරයට පාත්රවීමට නියමිත අයෙකි.

උපන් ලපය 39

කලවයේ පිටුපස පිහිටා තිබෙන උපන් ලපද වාසනාව, ජනප්‍රියත්වය හා ධනවත් බව පිළිබඳ ලකුණකි.

උපන් ලපය 40

විශේෂඥ දැනුමක් හා ශූර බුද්ධියකින් යුතු අයෙකි. මෙවැනි අය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. උපන්ගෙයි නායකයන්ය.

උපන් ලපය 41

දණහිසට පිටුපසින් පිහිටා තිබෙන මෙම උපන් ලපය අයහපත පිළිබඳ සංකේතයකි. ජීවිතයේ ඔබට හොඳ දෙයට වඩා නරක දෙය අත්දැකීමට සිදුවනු ඇත. මෙවැනි උපන් ලප කුඩා සැත්කමක් මගින් ඉවත් කර ගැනීමට හැකි නම් වඩා හොඳ වේ.

උපන් ලපය 42

පාදයේ පිටුපස මෙම ස්ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය හිමි පුද්ගලයා ඉතාම කාර්යබහුල අයෙකි. නමුත් වැඩ කිරීම තුළින් ඔහුට කීර්තිය අත්වන නිසා එය "හොඳ" උපන් ලපයකි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නෙකි.

උපන් ලපය 43

පාදයේ වළලුකර පිටුපස උපන් ලපයක් හිමි අය නිතරම ගෙදරින් දුරස් වී සිටින බව සදහන් වේ. නිවසින් දුර බැහැර සංචාරය කරන්නෙක්ද විය හැක.

උපන් ලපය 44

මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා ඇතිනම් ඇය තත්ත්වයක් හෝ හොඳ නමක් නොපවතින කාන්තාවක් විය හැක. නිරාවරණය කිරීමට නුසුදුසු මෙය ආවරණය වර පරිදි ඇඳුම් ඇඳීම කළ යුතුය.

උපන් ලපය 45

ආදරය ලැබීම හා විවාහය වාසනාවන්ත වීම යන කරුණු අතින් එතරම් වාසනා බලයක් නොමැති කාන්තාවන්ගේ මෙවැනි උපන් ලපයක් පිහිටීමටද ඉඩතිබේ. මෙම උපන් ලපය තද පාටයි. නම් එකී අසුබ බලපෑමද ඉහළ යයි. ඇමරිකානු නිළියක වන රුෂෙල් වෙයිස්ගේද එවැනි උපන් ලපයක් දැකිය හැක.

උපන් ලපය 46

තම ජීවිතයේ ඕනෑම කටයුත්තකදී වගකීම් රහිතව අපිළිවෙලට වැඩ කිරීම මෙම උපන් ලපය මගින් සංකේතවත් කරයි. තවද මොවුන් සිය ආර්ථිකය නිසියාකාරව සකසුරුවම් කිරීමට නොදනී. ඒ පිළිබඳව දක්වන්නේ ද උදාසීන ප්රතිපත්තියකි. එම නිසා මෙම උපන් ලපය හිමි අයගේ ජීවන රටාව අවුල් සහගත වන අතර එම හේතුවෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා මෙම උපන් ලපය හිමි ඔබ මේ කරුණු ගැන වඩාත් සැලකිල්ලෙන් සිටීම ඉතා සුබය.

උපන් ලපය 47

වළලුකරේ පිට පැත්තේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් පෙන්නුම් කරනු ලබන්නේ කැඩී බිඳී විසිරී යන පවුල් ජීවිතයක උරුම කාරයෙක් බවයි. එසේත් නොමැතිනම් ජිවිතයේ වයස හතළිස් ගණන්වලදී අසාර්ථක විය හැකි ආදරයක් පිළිබඳවයි.

මෙම අහිතකර බලපෑම අවම කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමයක් වන්නේ මෙම උපන් ලපය ආවරණය පරිදි දිගු අත් සහිත ඇඳුම් භාවිතා කිරීමෙනි. මෙසේ කිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට ඇතිවිය හැකි නරක අවම වනු ඇත.

උපන් ලපය 48

අත්ල පිටුපස පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබ විශාල ධන සම්භාරයක් උපයා ගත හැකි කෙනෙකි. මේ ගැන අවධානය යොමුකර වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ධනය උපයාගත හැකි ක්‍රම සොයා බලා ඒ සඳහා යොමුවන්න.

මුහුණේ උපන් ලප හෙළි කරන රහස්

කැඩපතක් ඉදිරියට ගොස් ඔබේ මුහුණ දෙස හොඳින් බලන්න. ඔබේ මුහුණේ උපන් ලප පිහිටා තිබෙනවා ද? උත්තරය ඔව් නම් එම උපන් ලප පිහිටි ස්ථාන හොඳින් මතක තබා ගන්න. මේ සමඟ ඇති රූපයේ දක්වා ඇති ස්ථානවල ඔබගෙත් උපන් ලප පිහිටා තිබෙනවා ද? එසේ නම් එම අංක වලට අදාළව විස්තර කර ඇති රහස දැනගන්න. ඔබගේ මිතුරන් , ඥාතීන් ආදි අනෙක් අය ගේ මුහුණෙන් හෙළිවන රහස් දැන ගන්නට ඔබටත් පුළුවන්.

උපන් ලප අංක 01, 02, 03

දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස් සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක් ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්‍රධානියෙක් යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.

උපන් ලපය අංක 04

ආකර්ෂණීය පෞරුෂයක් හිමි ඔබ ජනප්‍රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක් ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක් සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක් නොමැති ඔබ ක්ෂණිකව කෝපයට පත්වන චරිතයකි.

උපන් ලපය අංක 05

ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්‍රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය.

උපන් ලපය අංක 06

ඇහිබැම මත උඩින් උපන් ලපයක් හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක් ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක් ලෙස කලාවේ

නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස් අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.

උපන් ලපය අංක 07 - පවුල් ප්‍රශ්න

ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක් හිමි ඔබ පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්‍රශ්න නිසාම ඔබ කනස්සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්‍රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්‍රශ්න සාමකාමීව විස¹ ගැනීම යි.

උපන් ලපය අංක 08 - ප්‍රවේශමෙන්

අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක් දක්වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක් කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක් වරදට පොළඹවා ගැනීමේ ශක්තියක් ඔබ සතු නිසා නොයෙක් කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

උපන් ලපය අංක 09 නිමක්a නැති කරදර

ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්‍රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක් නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න

උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක් නැත.

ඔබට දරු පලවලින් හිZඟයක් නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක් පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය.

උපන් ලපය අංක 11 ශරීර සෞඛ්‍යයට අහිතකරයි.

විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්‍යයට හිතකරවන්නට පුළුවනි.

උපන් ලපය අංක 12 - දීර්ඝායුෂ හිමිවේ

කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්‍රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක් වන්නී ය.

සුපරි හොලිවුඩ් නිළි කෝට් හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක් වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට් රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය.

උපන් ලපය අංක 13

ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්ථ බව ඔබට ඇතිවන ප්රශ්නවල මුලයි.

උපන් ලපය අංක 14

ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න.

උපන් ලපය අංක 15

ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක් ඇති ඔබ නිරික්ෂණයේ සංචාරයේ හා ත්‍රාසජනක ක්‍රියාවන්ගේ යෙදීමේ හපනෙකි.

උපන් ලපය අංක 16

ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක් අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්වනු ඇත.

සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා

උපන් ලප.. සමහරු බොහොම කැමති දෙයක්. මුහුණේ එහෙම පෙනුම වැඩි කරන්න උපන් ලප පිහිටනවාට වඩාත් කැමති කාන්තාවන්. කොහොම වුනත් අලුත උපන් දරුවෙකුගේ මොළකැටි සමේ උපන් ලප පැහැදිලිව බලා ගන්න පුළුවන්.

ඔබ දැකලා ඇති ළදරු සමේ තියෙන බ්ලැක් නීව්ස් ලෙස හඳුන්වන කලුපාට උපන් ලප වර්ගය. මේවා ආකාර කිහිපයකට චර්මය තුළ දකින්නට පුළුවන්. කලුපාට කුඩා තිතක් ආකාරයට, ඇතැම් විට මුළු ශරීරයේ පදාසයක හෝ විශාල ප්‍රදේශයක කලු පැහැති රෝම සහිත ආකාර යන විදිහට. මේවා කිසිදු හානියකින් තොර සම මත පිහිටා තිබෙන දෙයක්. නමුත් විශාල ප්‍රදේශයක පැතිරිලා තිබෙන විශාල උපන් ලප ජයන්ට් නීව්ස් ලෙස අපි හඳුන්වනවා. මෙහි තේරුම වෙන්නේ විශාල හෙවත් යෝධ යන්නයි. මෙවැනි උපන් ලප ළදරුවන්ගේ සමේ තිබෙනවා නම් සැලකිලිමත්වීම ගොඩක් හොඳයි. මෙවන් උපන් ලප අහිතකර රෝගවලට පරිවර්තනය වෙන්නට පුළුවන්.

සම මතුපිට විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන උපන් ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කර ගන්නවා නම් හොඳයි. ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් මගින් ඒවා පියවරෙන් පියවර සමෙන් ඉවත් කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ ශරීරයේ වෙනත් තැනකින් ලබාගත් සමේ කොටස් මගින් එම උපන් ලපය තිබෙන කොටස ආවරණය කිරීමක්. ඊට අමතරව දැන් දැන් මෙවැනි උපන් ලප ශරීරයෙන් ඉවත් කරන්න ලේසර් ප්‍රතිකාරය භාවිත කරනවා. මෙම විශාල පරිමාණයේ උපන් ලප වර්ගය පැහැපත් සමක් සහ තලෙළු සමක් තිබෙන ඕනෑම ළදරුවෙක්ගේ සම මතුපිට ඇතිවෙන්න පුළුවන්. මෙතනදී අපි වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂා කරගන්න කියන්නේ මේවා ඇතැම් විට අනාගත පිළිකා බවට පත්වෙන්න පුළුවන් නිසයි. මතක තබා ගන්න මෙයින් අපි කියන්නේ නැහැ විශාල උපන් ලප තිබෙන ඕනෑම ළදරුවෙක් අනාගතයේ පිළිකාවකට ලක්වෙනවා කියලා. අනවශ්‍ය බියක් ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. මෙවන් තත්ත්වයක් ඇතිවෙන්නේ ඉතාම කලාතුරකින්.

තවත් අවස්ථාවක් වෙන්නේ සුදුපාට උපන් ලප සම මතුපිට පිහිටා තිබීමයි. මේවා වර්ග කිහිපයක් තිබෙනවා. එක් වර්ගයක් අපි එක්ක්රොවය කියලා හඳුන්වනවා. තවත් එකක් නීව්ස් ඇනමික්ස් කියලා හඳුන්වනවා. මෙම එක් එක් උපන් ලප වර්ගයන් හඳුනාගන්න එම ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට පුළුවනි. නමුත් සුදු උපන් ලපවලට බෙහෙත් හෝ ප්‍රතිකාර නැහැ. ළදරුවෙකුට සුදු උපන් ලප තිබීමෙන් ශරීරයට කිසිදු හානියක් නොවන බව අපට පැහැදිලිවම කියන්න පුළුවන්. මේවා මගින් බලපෑමක් ඇති කරන්නේ කෙනෙකුගේ බාහිර රූපයට පමණයි. ළදරු වයසේදී මේවා පැහැදිලිව බලාගන්න නොහැකි වුවත් පෙර පාසල් සහ පාසල් වයසේදී සමේ සුදු උපන් ලප දරුවන්ට තිබේදැයි හොඳින් පරීක්ෂා කර බලා ගන්නට පුළුවන්. මෙම උපන් ලප තියෙන දරුවන් අපි ළඟට අරගෙන ආවාම අපි කරන්නේ මෙම රෝග තත්ත්වය පිළිබඳව හොඳින් වැඩිහිටියන්ට පැහැදිලි කරලා ප්‍රතිකාර නොමැති බව සහ ප්‍රතිකාර කරන්නට යාමෙන් වන අහිතකර තත්ත්වය ගැන පහදා දෙන එක පමණයි. බොහෝ විට කළ හැක්කේ මෙවන් අය සමාජය තුළ උත්සව, විශේෂ අවස්ථාවලට යන විට සුදු උපන් ලප තිබෙන ප්‍රදේශය පවුන්ඩේෂන් හෝ වෙනත් ආලේපන තුළින් ආවරණය කරගැනීමයි. කුඩා කාලයේ සිට ඇතිවන සුදු පැහැති උපන් ලප නිට්ටාවට සුව කිරීම සඳහා ප්‍රතිකාර සොයා ගැනීම තවම ලෝකය තුළ සිදු වී නැහැ. අනෙක මේවා බිය විය යුතු රෝග තත්ත්වයක් නෙමෙයි.

[QUOTE="sandunrulz.s, post: 17449737, member: 383132"] [SIZE="5"]උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි. උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්රකාශනය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී. උපන් ලප හෙළිකරන රහස් පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු. ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු. [IMG]http://gossip.shaafm.lk/data/gossip_images/AAA01_DDD_GOSSIP/10171026_649705031772762_493560464209413454_n.jpg[/IMG] උපන් ලපය 01 ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි. උපන් ලපය 02 ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්මක් රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා. උපන් ලපය 03 ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක් නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය. උපන් ලපය 04 මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි. උපන් ලපය 05 ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක් කරදර ස්වල්පයක් සහිත ප්‍රීතිමත් ජීවිතයක් සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස් ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. උපන් ලපය 06 මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්ෂා අනාගතයේ යථාර්ථයක් වනු ඇත. උපන් ලපය 07 මෙවැනි උපන් ලපයක් හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක් හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී. උපන් ලපය 08 උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක් සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක් අඩුය. ආරක්ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි. උපන් ලපය 09 උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක් විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත. උපන් ලපය 10 පුරුෂයෙකුගේ මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක් නැත. උපන් ලපය 11 පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි. උපන් ලපය 12 මෙම උපන් ලපය විශාල වාසනාවක් උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක් නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි. උපන් ලපය 13 පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක් ලැබෙයි. ස්ත්‍රියකට නම් කඩවසම් සැමියෙක් ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි. උපන් ලප 14 පුරුෂයකුගේ බාහුවේ මෙම ස්ථානයේ පිහිටා තිබෙන උපන් ලපය සෞභාග්‍යය සංකේතවත් කරයි. එය බාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස් ස්ථානයකට පත්වෙයි. මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවන් ඇය සිය දරුවන්ට මේ ලෝකයේ තිබෙන ඉහළම ආරක්ෂාවත් ආදරයත් උරුම කර දීමට කැපවෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදරණීය මාතාවකි. උපන් ලප 15 උඩ බාහුවේ මෙතැන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබා ගැනීමට ඔබ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවයි. විශේෂයෙන්ම ඇඟ වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත. උපන් ලප 16 වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතැන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස් කරන්නේ බොහෝ වෙහෙසවී ඔබ වැඩ කළත් ප්‍රතිපල ලබා ගැනීමට අපහසු බවයි. කාන්තාවකට මෙම උපන් ලපය හිමි නම් ඔබ මුදල් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පරිස්සමින් වියදම් කළ යුතු කෙනෙකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂණිකව වැයවී යන කාරණා ඔබට සුලබව යෙදේ. උපන් ලප 17 අතේ යට බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල් ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අඟවන උපන් ලපයකි මෙය. ස්ත්‍රියකගේ මෙම ස්ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් කියන්නේ ඇය රහස් රැක ගත නොහැකි කෙනෙක් බවයි. එම නිසා මෙවැනි කාන්තාවන් විශ්වාස නොකළ යුතු බවයි. ඇය රහස් හෙළිකරන්නේ සෙසු අයට හානියක් කිරීමේ අදහසකින් නොව ඇය තුළ ඇති දොඩමලුවීමේ ආශාව නිසාය. නමුත් ප්‍රවේශමෙන්. උපන් ලප 18 ප්‍රතිපත්ති ගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුණයද ඇය සතුය. මැණික්කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ස්ත්‍රී පුරුෂ සැමම මුදල් වියදම් කිරීමට ආශා කරන අයයි. සැමටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සඳහා පමණක් ඔබ මුදල් වැයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යාමේ ස්වභාවයක් දිස්වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාසයක් පවතී. උපන් ලප 19 පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ උපන් ලප කිහිපයක් පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවන්ගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි. උපන් ලප 20 පාදයේ පහළ කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ. මෙමගින් ජීවිතයේ අසීරු කාල පරිච්ඡේද සහ විඳවීම් හඟවනු ඇත. උපන් ලප 21 පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක් මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළැලක් මෙන් විශාල නම් එයින් අදහස් කෙරෙන්නේ එම සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි. පසුපස පෙදෙසේ පිහිටි උපන් ලප උපන් ලපය 38 තට්ටම ප්‍රදේශයේ පිහිටා තිබෙන උපන් ලප නිර්මාණශීලිත්වය, බුද්ධිය හා ප්‍රඥාව පිළිබඳ සලකුණකි. මෙම උපන් ලපය හිමි ඔබ දියුණුවට පත්වන හා සෙස්සන්ගේ ගෞරවාදරයට පාත්රවීමට නියමිත අයෙකි. උපන් ලපය 39 කලවයේ පිටුපස පිහිටා තිබෙන උපන් ලපද වාසනාව, ජනප්‍රියත්වය හා ධනවත් බව පිළිබඳ ලකුණකි. උපන් ලපය 40 විශේෂඥ දැනුමක් හා ශූර බුද්ධියකින් යුතු අයෙකි. මෙවැනි අය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. උපන්ගෙයි නායකයන්ය. උපන් ලපය 41 දණහිසට පිටුපසින් පිහිටා තිබෙන මෙම උපන් ලපය අයහපත පිළිබඳ සංකේතයකි. ජීවිතයේ ඔබට හොඳ දෙයට වඩා නරක දෙය අත්දැකීමට සිදුවනු ඇත. මෙවැනි උපන් ලප කුඩා සැත්කමක් මගින් ඉවත් කර ගැනීමට හැකි නම් වඩා හොඳ වේ. උපන් ලපය 42 පාදයේ පිටුපස මෙම ස්ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය හිමි පුද්ගලයා ඉතාම කාර්යබහුල අයෙකි. නමුත් වැඩ කිරීම තුළින් ඔහුට කීර්තිය අත්වන නිසා එය "හොඳ" උපන් ලපයකි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නෙකි. උපන් ලපය 43 පාදයේ වළලුකර පිටුපස උපන් ලපයක් හිමි අය නිතරම ගෙදරින් දුරස් වී සිටින බව සදහන් වේ. නිවසින් දුර බැහැර සංචාරය කරන්නෙක්ද විය හැක. උපන් ලපය 44 මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා ඇතිනම් ඇය තත්ත්වයක් හෝ හොඳ නමක් නොපවතින කාන්තාවක් විය හැක. නිරාවරණය කිරීමට නුසුදුසු මෙය ආවරණය වර පරිදි ඇඳුම් ඇඳීම කළ යුතුය. උපන් ලපය 45 ආදරය ලැබීම හා විවාහය වාසනාවන්ත වීම යන කරුණු අතින් එතරම් වාසනා බලයක් නොමැති කාන්තාවන්ගේ මෙවැනි උපන් ලපයක් පිහිටීමටද ඉඩතිබේ. මෙම උපන් ලපය තද පාටයි. නම් එකී අසුබ බලපෑමද ඉහළ යයි. ඇමරිකානු නිළියක වන රුෂෙල් වෙයිස්ගේද එවැනි උපන් ලපයක් දැකිය හැක. උපන් ලපය 46 තම ජීවිතයේ ඕනෑම කටයුත්තකදී වගකීම් රහිතව අපිළිවෙලට වැඩ කිරීම මෙම උපන් ලපය මගින් සංකේතවත් කරයි. තවද මොවුන් සිය ආර්ථිකය නිසියාකාරව සකසුරුවම් කිරීමට නොදනී. ඒ පිළිබඳව දක්වන්නේ ද උදාසීන ප්රතිපත්තියකි. එම නිසා මෙම උපන් ලපය හිමි අයගේ ජීවන රටාව අවුල් සහගත වන අතර එම හේතුවෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා මෙම උපන් ලපය හිමි ඔබ මේ කරුණු ගැන වඩාත් සැලකිල්ලෙන් සිටීම ඉතා සුබය. උපන් ලපය 47 වළලුකරේ පිට පැත්තේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් පෙන්නුම් කරනු ලබන්නේ කැඩී බිඳී විසිරී යන පවුල් ජීවිතයක උරුම කාරයෙක් බවයි. එසේත් නොමැතිනම් ජිවිතයේ වයස හතළිස් ගණන්වලදී අසාර්ථක විය හැකි ආදරයක් පිළිබඳවයි. මෙම අහිතකර බලපෑම අවම කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමයක් වන්නේ මෙම උපන් ලපය ආවරණය පරිදි දිගු අත් සහිත ඇඳුම් භාවිතා කිරීමෙනි. මෙසේ කිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට ඇතිවිය හැකි නරක අවම වනු ඇත. උපන් ලපය 48 අත්ල පිටුපස පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබ විශාල ධන සම්භාරයක් උපයා ගත හැකි කෙනෙකි. මේ ගැන අවධානය යොමුකර වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ධනය උපයාගත හැකි ක්‍රම සොයා බලා ඒ සඳහා යොමුවන්න. මුහුණේ උපන් ලප හෙළි කරන රහස් කැඩපතක් ඉදිරියට ගොස් ඔබේ මුහුණ දෙස හොඳින් බලන්න. ඔබේ මුහුණේ උපන් ලප පිහිටා තිබෙනවා ද? උත්තරය ඔව් නම් එම උපන් ලප පිහිටි ස්ථාන හොඳින් මතක තබා ගන්න. මේ සමඟ ඇති රූපයේ දක්වා ඇති ස්ථානවල ඔබගෙත් උපන් ලප පිහිටා තිබෙනවා ද? එසේ නම් එම අංක වලට අදාළව විස්තර කර ඇති රහස දැනගන්න. ඔබගේ මිතුරන් , ඥාතීන් ආදි අනෙක් අය ගේ මුහුණෙන් හෙළිවන රහස් දැන ගන්නට ඔබටත් පුළුවන්. උපන් ලප අංක 01, 02, 03 දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස් සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක් ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්‍රධානියෙක් යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත. උපන් ලපය අංක 04 ආකර්ෂණීය පෞරුෂයක් හිමි ඔබ ජනප්‍රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක් ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක් සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක් නොමැති ඔබ ක්ෂණිකව කෝපයට පත්වන චරිතයකි. උපන් ලපය අංක 05 ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්‍රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය. උපන් ලපය අංක 06 ඇහිබැම මත උඩින් උපන් ලපයක් හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක් ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක් ලෙස කලාවේ නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස් අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත. උපන් ලපය අංක 07 - පවුල් ප්‍රශ්න ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක් හිමි ඔබ පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්‍රශ්න නිසාම ඔබ කනස්සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්‍රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්‍රශ්න සාමකාමීව විස¹ ගැනීම යි. උපන් ලපය අංක 08 - ප්‍රවේශමෙන් අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක් දක්වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක් කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක් වරදට පොළඹවා ගැනීමේ ශක්තියක් ඔබ සතු නිසා නොයෙක් කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කටයුතු කරන්න. උපන් ලපය අංක 09 නිමක්a නැති කරදර ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්‍රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක් නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක් නැත. ඔබට දරු පලවලින් හිZඟයක් නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක් පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය. උපන් ලපය අංක 11 ශරීර සෞඛ්‍යයට අහිතකරයි. විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්‍යයට හිතකරවන්නට පුළුවනි. උපන් ලපය අංක 12 - දීර්ඝායුෂ හිමිවේ කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්‍රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක් වන්නී ය. සුපරි හොලිවුඩ් නිළි කෝට් හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක් වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට් රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය. උපන් ලපය අංක 13 ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්ථ බව ඔබට ඇතිවන ප්රශ්නවල මුලයි. උපන් ලපය අංක 14 ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න. උපන් ලපය අංක 15 ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක් ඇති ඔබ නිරික්ෂණයේ සංචාරයේ හා ත්‍රාසජනක ක්‍රියාවන්ගේ යෙදීමේ හපනෙකි. උපන් ලපය අංක 16 ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක් අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්වනු ඇත. =========================== සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා උපන් ලප.. සමහරු බොහොම කැමති දෙයක්. මුහුණේ එහෙම පෙනුම වැඩි කරන්න උපන් ලප පිහිටනවාට වඩාත් කැමති කාන්තාවන්. කොහොම වුනත් අලුත උපන් දරුවෙකුගේ මොළකැටි සමේ උපන් ලප පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔබ දැකලා ඇති ළදරු සමේ තියෙන බ්ලැක් නීව්ස් ලෙස හඳුන්වන කලුපාට උපන් ලප වර්ගය. මේවා ආකාර කිහිපයකට චර්මය තුළ දකින්නට පුළුවන්. කලුපාට කුඩා තිතක් ආකාරයට, ඇතැම් විට මුළු ශරීරයේ පදාසයක හෝ විශාල ප්‍රදේශයක කලු පැහැති රෝම සහිත ආකාර යන විදිහට. මේවා කිසිදු හානියකින් තොර සම මත පිහිටා තිබෙන දෙයක්. නමුත් විශාල ප්‍රදේශයක පැතිරිලා තිබෙන විශාල උපන් ලප ජයන්ට් නීව්ස් ලෙස අපි හඳුන්වනවා. මෙහි තේරුම වෙන්නේ විශාල හෙවත් යෝධ යන්නයි. මෙවැනි උපන් ලප ළදරුවන්ගේ සමේ තිබෙනවා නම් සැලකිලිමත්වීම ගොඩක් හොඳයි. මෙවන් උපන් ලප අහිතකර රෝගවලට පරිවර්තනය වෙන්නට පුළුවන්. සම මතුපිට විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන උපන් ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කර ගන්නවා නම් හොඳයි. ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් මගින් ඒවා පියවරෙන් පියවර සමෙන් ඉවත් කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ ශරීරයේ වෙනත් තැනකින් ලබාගත් සමේ කොටස් මගින් එම උපන් ලපය තිබෙන කොටස ආවරණය කිරීමක්. ඊට අමතරව දැන් දැන් මෙවැනි උපන් ලප ශරීරයෙන් ඉවත් කරන්න ලේසර් ප්‍රතිකාරය භාවිත කරනවා. මෙම විශාල පරිමාණයේ උපන් ලප වර්ගය පැහැපත් සමක් සහ තලෙළු සමක් තිබෙන ඕනෑම ළදරුවෙක්ගේ සම මතුපිට ඇතිවෙන්න පුළුවන්. මෙතනදී අපි වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂා කරගන්න කියන්නේ මේවා ඇතැම් විට අනාගත පිළිකා බවට පත්වෙන්න පුළුවන් නිසයි. මතක තබා ගන්න මෙයින් අපි කියන්නේ නැහැ විශාල උපන් ලප තිබෙන ඕනෑම ළදරුවෙක් අනාගතයේ පිළිකාවකට ලක්වෙනවා කියලා. අනවශ්‍ය බියක් ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. මෙවන් තත්ත්වයක් ඇතිවෙන්නේ ඉතාම කලාතුරකින්. තවත් අවස්ථාවක් වෙන්නේ සුදුපාට උපන් ලප සම මතුපිට පිහිටා තිබීමයි. මේවා වර්ග කිහිපයක් තිබෙනවා. එක් වර්ගයක් අපි එක්ක්රොවය කියලා හඳුන්වනවා. තවත් එකක් නීව්ස් ඇනමික්ස් කියලා හඳුන්වනවා. මෙම එක් එක් උපන් ලප වර්ගයන් හඳුනාගන්න එම ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට පුළුවනි. නමුත් සුදු උපන් ලපවලට බෙහෙත් හෝ ප්‍රතිකාර නැහැ. ළදරුවෙකුට සුදු උපන් ලප තිබීමෙන් ශරීරයට කිසිදු හානියක් නොවන බව අපට පැහැදිලිවම කියන්න පුළුවන්. මේවා මගින් බලපෑමක් ඇති කරන්නේ කෙනෙකුගේ බාහිර රූපයට පමණයි. ළදරු වයසේදී මේවා පැහැදිලිව බලාගන්න නොහැකි වුවත් පෙර පාසල් සහ පාසල් වයසේදී සමේ සුදු උපන් ලප දරුවන්ට තිබේදැයි හොඳින් පරීක්ෂා කර බලා ගන්නට පුළුවන්. මෙම උපන් ලප තියෙන දරුවන් අපි ළඟට අරගෙන ආවාම අපි කරන්නේ මෙම රෝග තත්ත්වය පිළිබඳව හොඳින් වැඩිහිටියන්ට පැහැදිලි කරලා ප්‍රතිකාර නොමැති බව සහ ප්‍රතිකාර කරන්නට යාමෙන් වන අහිතකර තත්ත්වය ගැන පහදා දෙන එක පමණයි. බොහෝ විට කළ හැක්කේ මෙවන් අය සමාජය තුළ උත්සව, විශේෂ අවස්ථාවලට යන විට සුදු උපන් ලප තිබෙන ප්‍රදේශය පවුන්ඩේෂන් හෝ වෙනත් ආලේපන තුළින් ආවරණය කරගැනීමයි. කුඩා කාලයේ සිට ඇතිවන සුදු පැහැති උපන් ලප නිට්ටාවට සුව කිරීම සඳහා ප්‍රතිකාර සොයා ගැනීම තවම ලෝකය තුළ සිදු වී නැහැ. අනෙක මේවා බිය විය යුතු රෝග තත්ත්වයක් නෙමෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom