Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපන් දවස අනුව ඔයාගේ ගතිලක්ෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් දවස අනුව ඔයාගේ ගතිලක්ෂණ

මේ ලෝකේ උපත ලබන ඕනෑම කෙනෙක් ඉපදෙන්නේ සතියේ දින 7න් එකක. ඒ ඒ දවස් අනුව

පුද්ගලයාගෙන් පුද්ගලයාට සුවිශේෂ ගතිගුණ සහ හැඩරුව ආදිය පිහිටනවා.

ඔයාලගේ උපන් දවස අනුව කියවෙන දේවල් හරිද කියලා බලන්න.

* ඔබ උපන්නේ සඳුදා (සඳු) දිනක නම්

ඔබේ දෑස් අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. බොහෝ අය ඔබ දැක්ක ගමන් කියයි. "අනේ ඔයාගේ ඇස්දෙක හරිම ලස්සනයි" "එයාගෙ ඇස් හරි අමුතුයි" කියල ඒ තරමටම ඔබට හිමි වන්නේ සුවිශේෂී නෙත් යුගලක්. වැඩි වශයෙන් සුදු පාට ඇඳම් පැළඳුම් අඳින්න කැමතියි. මේ අයගේ හිසකෙස් ඉතා තුනීවට පිහිටනවා. අනෙක් අයගේ සිත් පැහැරගන්නා ආාකාරයට කතා කිරීමේ හැකියාව ඇති මේ අය කිසිම විටෙක කිසිම කෙනෙක්ගේ සිත් රිදවා තලා පෙළා කටයුතු කරන්න කැමති නැහැ. ඉතා ඥානවන්ත අය වුණත් මේ අය සෑම විටෙකම තමාට වඩා වැඩිමහල් කාන්තාවන් සහ පුරුෂයන් පිළිබඳ හිතේ ප්‍රේමයක් ඇති කර ගන්න පෙළඹෙනවා. ඒ වගේමයි මේ අය සෙම්රෝගවලට ගොදුරු වෙන්නෙත් ඉතාම පහසුවෙන්.

* අඟහරුවාදා හෙවත් කුජ දිනයේ

ඔබ ඉතා රෞද්‍ර පෙනුමින් යුතු නෙත් සඟලකට උරුමකම් කියන්නෙක්. මේ අයගේ බැල්ම හරිම අසාමාන්‍යයි. ඇස්දෙක රතුපාටට හුරු මේ අයගේ ශරීරය එතරම් උසින් යුතු නැහැ.ස්වභාවයෙන් ශරීරය තරමක් මහතයි. ඒ වුණත් වයසට වඩා තරුණ පෙනුමක් තියෙන මේ අයගේ සිතිවිලි නම් හරිම නපුරුයි. මොනදේ වුණත් පුංචි දේටත් කෝප වෙන මේ අය උපතින්ම ගෙන එන සටන්කාමීත්වය තුළත් හැමදේටම එඩිතරව ඉදිරියට යන්නේ ඉතා ශක්තිමත් අය විදිහටයි.

* ඔබ උපන්නේ බදාදා (බුද) දිනක නම්

මේ අය ඉතාම සැහැල්ලු සිත් ඇති හරිම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන පිරිසක්. ඉතාම කාරුණික වචනවලින් හැම විටෙකම කතා කරන මේ අය අනික් අයගේ සිත් ඉතාම පහසුවෙන් තමන් වෙතට ඇද ගැනීමේ ශක්තිය තියෙන හරිම නිරහංකාර ගතිගුණ ඇති අය විදිහටයි හඳුනා ගැනෙන්නේ. සාහිත්‍යයට හා ලේඛන කලාවට කැමැත්තක් දක්වන මේ අය ඒවාට දක්ෂතා ද දක්වනවා. විවිධ ශාස්ත්‍ර ගැන ඉගෙන ගන්න විශාල උනන්දුවක් දක්වන මේ අය විශේෂයෙන්ම කැමති ගුප්ත ශාස්ත්‍ර වගේ දේවලට. හැම වෙලාවෙම වංචා සහගතව කටයුතු කරන බදාදා දවසෙ උපදින අයගෙ චාටු කතා බහට අනෙක් අය රැවටෙන්නෙත් ඉතාම පහසුවෙන්

* ඔබ උපන්නේ බ්‍රහස්පතින්දා (ගුරු) දිනක නම්

මේ අයට උපතින්ම හිමි වන්නේ දිදුලන පැහැපත් සමක්. කළු පැහැයෙන් යුතු වූවත් ඔබේ සම දැකීමට ප්‍රිය මනාප පැහැපත් විදියටයි පිහිටලා තියෙන්නේ. හිස කෙස් තඹ පැහැයට හුරු මේ අය ඉතා ඥානවන්තයි. හැම දෙයක් ගැනම හරිම බුද්ධිමත්ව දුර දිග බලා කටයුතු කරන මේ අය ඉතා ධාර්මික දිවියක් ගත කරන්නේ ය. ඉතා සන්සුන් ගති ලක්ෂණ ඇති බ්‍රහස්පතින්දා උපන් අයට තියෙන්නේ නම් සෙම් රෝග වලින් පීඩා විඳින සෙම සහිත සිරුරක්.

* ඔබ උපන්නේ සිකුරාදා (කිවි) දිනක නම්

මේ අයට උපතත් සමඟම හිමි වන වටිනා දායාදයක් තමයි දීප්තිමත් නෙත් සඟල. මේ ඇස් දීප්තිය නිසා අන් අයගේ ආකර්ෂණය මේ අය වෙත නිරන්තරයෙන් හිමි වෙනවා. ඔබ සිකුරාදා දවසක ඉපදුණු ගැහැණු අයකු නම් ඔබ හරිම වාසනාවන්තයි. මොකද ඔබට දිගු වරලසකට හිමිකම් කියන්න පුළුවන්කම නිසා. පිරිමි කෙනෙක් වුණත් ඔබේ කොණ්ඩය ඉක්මනට දිගට වැවෙනවා. හැම තිස්සෙම විච්චූරණ වැඩවලට ගොඩක් කැමති මේ අයට ගොඩක් පළල රවුම් මුහුණක් හිමියි. කාමුක ගතිය වැඩි නිතර විනෝදයෙන් කල් ගෙවන මොවුන් කැපී පෙනෙන්නත් හරිම කැමතියි.

* ඔබ උපන්නේ සෙනසුරාදා (ශනි) දිනක නම්

මේ අයගෙත් හිසකෙස් ඉතා දිගට වැවෙනවා. අත් පා දිග හීන්දෑරි සිරුරකට හිමිකම් කියන මේ අයගේ දත් පිහිටන්නේ පළලින් වැඩිවන විදියට කිසිම දෙයක් ගැන වැඩි තැකීමක් නොකරන මේ අයගේ ජීවිතය ගත කරන්නෙත් ඕනෑවට එපාවට වගෙයි. ඒ නිසාම බොහෝ දුක් කරදරවලට මුහුණ දෙන මේ අයට සිදු වෙනවා. හැබැයි මේ අය අන් අය අනුකරණයේදී නම් හරිම හපන්කමක් පෙන්වනවා.

* ඔබ උපන්නේ ඉරිදා (ඉරු) දිනක නම්

මේ අයට තියෙන්නේ හතරැස් මුහුණක්. ඇස්වල පෙනුමත් ඒ තරම් ප්‍රසන්න නැහැ. හැබැයි ධෛර්යවන්ත ගති ලක්ෂණ වලින් යුක්ත මේ අය කිසිම දෙයක් ඉදිරියේ කඩා වැටෙන්නෙ නැහැ. ඒ නොසැලෙන ශක්තිය වගේම මේ අයට ස්ථිර අදහස් සහ ස්ථීර ප්‍රතිපත්ති තියෙනවා . මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් හිමි මොවුන් ඉතා ගුණ ගරුක අය බුද්ධිමත් වුණත් සමහර වෙලාවට නපුරු සිතිවිලි වගේම කෘර ගතිවලිනුත් සිත පිරිල තියෙන්නත් පුළුවන්.

ජ්‍යොතිෂවේදී

කොස්ගොඩ එම්.යූ.ජේ.ද සිල්වා

[QUOTE="Misha_K, post: 22655182, member: 564893"] [b]උපන් දවස අනුව ඔයාගේ ගතිලක්ෂණ[/b] [CENTER][SIZE="4"]මේ ලෝකේ උපත ලබන ඕනෑම කෙනෙක් ඉපදෙන්නේ සතියේ දින 7න් එකක. ඒ ඒ දවස් අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සුවිශේෂ ගතිගුණ සහ හැඩරුව ආදිය පිහිටනවා. :yes: ඔයාලගේ උපන් දවස අනුව කියවෙන දේවල් හරිද කියලා බලන්න. :D * ඔබ උපන්නේ සඳුදා (සඳු) දිනක නම් [COLOR="Blue"]ඔබේ දෑස් අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. බොහෝ අය ඔබ දැක්ක ගමන් කියයි. "අනේ ඔයාගේ ඇස්දෙක හරිම ලස්සනයි" "එයාගෙ ඇස් හරි අමුතුයි" කියල ඒ තරමටම ඔබට හිමි වන්නේ සුවිශේෂී නෙත් යුගලක්. වැඩි වශයෙන් සුදු පාට ඇඳම් පැළඳුම් අඳින්න කැමතියි. මේ අයගේ හිසකෙස් ඉතා තුනීවට පිහිටනවා. අනෙක් අයගේ සිත් පැහැරගන්නා ආාකාරයට කතා කිරීමේ හැකියාව ඇති මේ අය කිසිම විටෙක කිසිම කෙනෙක්ගේ සිත් රිදවා තලා පෙළා කටයුතු කරන්න කැමති නැහැ. ඉතා ඥානවන්ත අය වුණත් මේ අය සෑම විටෙකම තමාට වඩා වැඩිමහල් කාන්තාවන් සහ පුරුෂයන් පිළිබඳ හිතේ ප්‍රේමයක් ඇති කර ගන්න පෙළඹෙනවා. ඒ වගේමයි මේ අය සෙම්රෝගවලට ගොදුරු වෙන්නෙත් ඉතාම පහසුවෙන්. [/COLOR] * අඟහරුවාදා හෙවත් කුජ දිනයේ [COLOR="blue"]ඔබ ඉතා රෞද්‍ර පෙනුමින් යුතු නෙත් සඟලකට උරුමකම් කියන්නෙක්. මේ අයගේ බැල්ම හරිම අසාමාන්‍යයි. ඇස්දෙක රතුපාටට හුරු මේ අයගේ ශරීරය එතරම් උසින් යුතු නැහැ.ස්වභාවයෙන් ශරීරය තරමක් මහතයි. ඒ වුණත් වයසට වඩා තරුණ පෙනුමක් තියෙන මේ අයගේ සිතිවිලි නම් හරිම නපුරුයි. මොනදේ වුණත් පුංචි දේටත් කෝප වෙන මේ අය උපතින්ම ගෙන එන සටන්කාමීත්වය තුළත් හැමදේටම එඩිතරව ඉදිරියට යන්නේ ඉතා ශක්තිමත් අය විදිහටයි. [/COLOR] * ඔබ උපන්නේ බදාදා (බුද) දිනක නම් [COLOR="blue"]මේ අය ඉතාම සැහැල්ලු සිත් ඇති හරිම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන පිරිසක්. ඉතාම කාරුණික වචනවලින් හැම විටෙකම කතා කරන මේ අය අනික් අයගේ සිත් ඉතාම පහසුවෙන් තමන් වෙතට ඇද ගැනීමේ ශක්තිය තියෙන හරිම නිරහංකාර ගතිගුණ ඇති අය විදිහටයි හඳුනා ගැනෙන්නේ. සාහිත්‍යයට හා ලේඛන කලාවට කැමැත්තක් දක්වන මේ අය ඒවාට දක්ෂතා ද දක්වනවා. විවිධ ශාස්ත්‍ර ගැන ඉගෙන ගන්න විශාල උනන්දුවක් දක්වන මේ අය විශේෂයෙන්ම කැමති ගුප්ත ශාස්ත්‍ර වගේ දේවලට. හැම වෙලාවෙම වංචා සහගතව කටයුතු කරන බදාදා දවසෙ උපදින අයගෙ චාටු කතා බහට අනෙක් අය රැවටෙන්නෙත් ඉතාම පහසුවෙන් [/COLOR] * ඔබ උපන්නේ බ්‍රහස්පතින්දා (ගුරු) දිනක නම් [COLOR="blue"]මේ අයට උපතින්ම හිමි වන්නේ දිදුලන පැහැපත් සමක්. කළු පැහැයෙන් යුතු වූවත් ඔබේ සම දැකීමට ප්‍රිය මනාප පැහැපත් විදියටයි පිහිටලා තියෙන්නේ. හිස කෙස් තඹ පැහැයට හුරු මේ අය ඉතා ඥානවන්තයි. හැම දෙයක් ගැනම හරිම බුද්ධිමත්ව දුර දිග බලා කටයුතු කරන මේ අය ඉතා ධාර්මික දිවියක් ගත කරන්නේ ය. ඉතා සන්සුන් ගති ලක්ෂණ ඇති බ්‍රහස්පතින්දා උපන් අයට තියෙන්නේ නම් සෙම් රෝග වලින් පීඩා විඳින සෙම සහිත සිරුරක්. [/COLOR] * ඔබ උපන්නේ සිකුරාදා (කිවි) දිනක නම් [COLOR="blue"]මේ අයට උපතත් සමඟම හිමි වන වටිනා දායාදයක් තමයි දීප්තිමත් නෙත් සඟල. මේ ඇස් දීප්තිය නිසා අන් අයගේ ආකර්ෂණය මේ අය වෙත නිරන්තරයෙන් හිමි වෙනවා. ඔබ සිකුරාදා දවසක ඉපදුණු ගැහැණු අයකු නම් ඔබ හරිම වාසනාවන්තයි. මොකද ඔබට දිගු වරලසකට හිමිකම් කියන්න පුළුවන්කම නිසා. පිරිමි කෙනෙක් වුණත් ඔබේ කොණ්ඩය ඉක්මනට දිගට වැවෙනවා. හැම තිස්සෙම විච්චූරණ වැඩවලට ගොඩක් කැමති මේ අයට ගොඩක් පළල රවුම් මුහුණක් හිමියි. කාමුක ගතිය වැඩි නිතර විනෝදයෙන් කල් ගෙවන මොවුන් කැපී පෙනෙන්නත් හරිම කැමතියි. [/COLOR] * ඔබ උපන්නේ සෙනසුරාදා (ශනි) දිනක නම් [COLOR="blue"]මේ අයගෙත් හිසකෙස් ඉතා දිගට වැවෙනවා. අත් පා දිග හීන්දෑරි සිරුරකට හිමිකම් කියන මේ අයගේ දත් පිහිටන්නේ පළලින් වැඩිවන විදියට කිසිම දෙයක් ගැන වැඩි තැකීමක් නොකරන මේ අයගේ ජීවිතය ගත කරන්නෙත් ඕනෑවට එපාවට වගෙයි. ඒ නිසාම බොහෝ දුක් කරදරවලට මුහුණ දෙන මේ අයට සිදු වෙනවා. හැබැයි මේ අය අන් අය අනුකරණයේදී නම් හරිම හපන්කමක් පෙන්වනවා. [/COLOR] * ඔබ උපන්නේ ඉරිදා (ඉරු) දිනක නම් [COLOR="blue"]මේ අයට තියෙන්නේ හතරැස් මුහුණක්. ඇස්වල පෙනුමත් ඒ තරම් ප්‍රසන්න නැහැ. හැබැයි ධෛර්යවන්ත ගති ලක්ෂණ වලින් යුක්ත මේ අය කිසිම දෙයක් ඉදිරියේ කඩා වැටෙන්නෙ නැහැ. ඒ නොසැලෙන ශක්තිය වගේම මේ අයට ස්ථිර අදහස් සහ ස්ථීර ප්‍රතිපත්ති තියෙනවා . මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් හිමි මොවුන් ඉතා ගුණ ගරුක අය බුද්ධිමත් වුණත් සමහර වෙලාවට නපුරු සිතිවිලි වගේම කෘර ගතිවලිනුත් සිත පිරිල තියෙන්නත් පුළුවන්. [/COLOR] ජ්‍යොතිෂවේදී කොස්ගොඩ එම්.යූ.ජේ.ද සිල්වා [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom