Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපන් දිනයට කෝටි හතරක තෑග්ගක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කෝටි 4 ලංකාවේ පාරකට තාර දාන්න තිබුන සල්ලි වෙන්න පුලුවන්...

රෝහලක් අලුත් වැඩියා කරන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්...

අබලන් පාලමක් හදන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්...

පාසලකට අවශය භාන්ඩ ගන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්...

ඒවා හොරකන් කරලා තමන්ගේ මිනිබිරියන්ගේ අවුරුද්දේ උපන්දිනේට බෙන්ස් කාර් අරන් දෙනවා අපේ ඇමතියෝ...

අපේ බත්කන හරක් උන්ටම චන්දෙ දිදී...

කැඩුන පාරවල් වල යනවා...

බෙහෙත් නැති රෝහල් වල තපිනව...

අබලන් පාලම් වල ජීවිතේ පරදුවට තියන් යනවා...

ඉගෙන ගන්න පහසුකම් නැතුව ලමයි ඉබාගාතේ ජීවිත නාස්ති කරගන්නවා....

ලංකාවේ මිනිස්සු හැදෙනකන් මේ කාලකන්නින්ගෙන් ලංකාව බේරගන්න බෑ...

දැන්වත් තමන්ගේ වාසියට දේශපාලුවන්ට කඩේ යන එක නවත්තපල්ලා....

[QUOTE="all_most, post: 21518005, member: 385267"] [SIZE="4"]ඔය කෝටි 4 ලංකාවේ පාරකට තාර දාන්න තිබුන සල්ලි වෙන්න පුලුවන්... රෝහලක් අලුත් වැඩියා කරන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්... අබලන් පාලමක් හදන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්... පාසලකට අවශය භාන්ඩ ගන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්... ඒවා හොරකන් කරලා තමන්ගේ මිනිබිරියන්ගේ අවුරුද්දේ උපන්දිනේට බෙන්ස් කාර් අරන් දෙනවා අපේ ඇමතියෝ... අපේ බත්කන හරක් උන්ටම චන්දෙ දිදී... කැඩුන පාරවල් වල යනවා... බෙහෙත් නැති රෝහල් වල තපිනව... අබලන් පාලම් වල ජීවිතේ පරදුවට තියන් යනවා... ඉගෙන ගන්න පහසුකම් නැතුව ලමයි ඉබාගාතේ ජීවිත නාස්ති කරගන්නවා.... ලංකාවේ මිනිස්සු හැදෙනකන් මේ කාලකන්නින්ගෙන් ලංකාව බේරගන්න බෑ... දැන්වත් තමන්ගේ වාසියට දේශපාලුවන්ට කඩේ යන එක නවත්තපල්ලා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom