Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපන් බිමට වෛර නොකරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් බිමට වෛර නොකරන්න

ජනාධිපති කාර්යාලයෙන් මාධ්‍ය ආයතනවලට බලපෑම්     ප්‍රධාන පුවත  2010 ජනවාරි 04 වෙනි සදුදා, 13:11

මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන මැතිවරණ ප්රචාරක රැස්වීම් ආවරණය කරනු ලබන මාධ්‍ය ආයතන වෙත ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානයත්වයෙන් බලපෑම් කර ඇති අතර, මේ අනුව අද දින සෑම මුද්‍රිත මාධ්‍යයකම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැලිය පළ කරනු ලබන පිටුවේ පුවත් සිරස්තලය ලෙස එකම සිරස්තලය යෙදීමට සෑම මුද්‍රිත මාධ්‍ය ආයතනයක්ම කටයුතු කර ඇත. මේ අනුව දිනපති නිකුත්වන ලංකාදීප දිවයින දිනමින ලක්බිම යන පුවත්පත් හතරේම රාජපක්ෂ පවුලට වෛර කළද උපන් බිමට වෛර නොකරන්න යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වා සිරස්තලය සකස් කර ඇත.

මෙම පුවතට අදාල වාර්තාවන් ලංකාදීප පුවත්පතේ ආරියරත්න රණබාහු, සුනිල් එස්. තන්ත්රිආරචිචි ද දිනමිණ වෙනුවෙන් ධනුෂ්ක ගොඩකුඹුර ද දිවයින පුවත්පත වෙනුවෙන් අනුර බාලසූරිය විධුර විජයනාථ විද්‍යාසිරි විද්‍යාසේකර යන අයද ලක්බිම පුවත්පත වෙනුවෙන් පැතුම් වික්‍රමරත්න තාරක දුෂ්‍යාන් ජනක හෙට්ටිආරච්චි යන අයද මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ ආකාරයෙන් මාධය ආයතන හතරක මාධ්‍යවේදීන් ගණනාවක් විසින් සකස් කර එවන ලද පුවත් වාර්තාවේ අන්තර්ගතය විවිධ ආකාරයෙන් සකස්වෙද්දී සිරස්තලය පමණක් එකම සිරස්තලය වීම පිළිබඳව වමසීමේදී මෙම කරුණ අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට රජයේ ඉහළින් බලපෑමන් ආ බවත් ඒ අනුව පුවත් සංස්කාරකවරුන් විසින් ආයතන ප්‍රධානියා සකස් කර එවන ලද සිරස්තලය යටතේ අදාල වාර්තාව සකස් කළ බවත් වාර්තාකරු විසින් සකස් කළ සිරස්තලය ප්‍රධාන කර්තෘවරයා විසින් කපා හැර ආයතන ප්‍රධානීයා විසින් සකස් කළ සිරස්තලය යෙදූ බවත් පැවසීය.

මේ අනුව මෙම බලපෑම ජනාධිපති කාර්යාලයෙන් සිදුව ඇති අතර, මෙයට ජනාධිපති මාධ්‍ය ඒකකයේ සහය ලැබී ඇත. සෑම පුවත්පත් ආයතන ප්‍රධාන කර්තෘවරයෙකුටම දුරකතනයෙන් මෙම නියෝගය සිදු කර ඇති අතර, මෙය කිසිදු අයුරකින් කඩ නොකිරීමට අදාල ආයතන ප්‍රධානියා වගබලාගත යුතු බව වැඩිදුරටත් දක්වා ඇත. අනුව

[QUOTE="AtulaSiriwardane, post: 6285449, member: 120286"] [b]උපන් බිමට වෛර නොකරන්න[/b] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5083:2010-01-04-08-16-59&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]ජනාධිපති කාර්යාලයෙන් මාධ්‍ය ආයතනවලට බලපෑම්[/URL] [URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5083%3A2010-01-04-08-16-59&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5083%3A2010-01-04-08-16-59&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MDgzOjIwMTAtMDEtMDQtMDgtMTYtNTkmY2F0aWQ9MzQ6MjAwOC0xMC0xMy0wOC0yOC01MSZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] ප්‍රධාන පුවත [/URL] 2010 ජනවාරි 04 වෙනි සදුදා, 13:11 [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/04/M300.jpg[/IMG]මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන මැතිවරණ ප්රචාරක රැස්වීම් ආවරණය කරනු ලබන මාධ්‍ය ආයතන වෙත ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානයත්වයෙන් බලපෑම් කර ඇති අතර, මේ අනුව අද දින සෑම මුද්‍රිත මාධ්‍යයකම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැලිය පළ කරනු ලබන පිටුවේ පුවත් සිරස්තලය ලෙස එකම සිරස්තලය යෙදීමට සෑම මුද්‍රිත මාධ්‍ය ආයතනයක්ම කටයුතු කර ඇත. මේ අනුව දිනපති නිකුත්වන ලංකාදීප දිවයින දිනමින ලක්බිම යන පුවත්පත් හතරේම රාජපක්ෂ පවුලට වෛර කළද උපන් බිමට වෛර නොකරන්න යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වා සිරස්තලය සකස් කර ඇත. මෙම පුවතට අදාල වාර්තාවන් ලංකාදීප පුවත්පතේ ආරියරත්න රණබාහු, සුනිල් එස්. තන්ත්රිආරචිචි ද දිනමිණ වෙනුවෙන් ධනුෂ්ක ගොඩකුඹුර ද දිවයින පුවත්පත වෙනුවෙන් අනුර බාලසූරිය විධුර විජයනාථ විද්‍යාසිරි විද්‍යාසේකර යන අයද ලක්බිම පුවත්පත වෙනුවෙන් පැතුම් වික්‍රමරත්න තාරක දුෂ්‍යාන් ජනක හෙට්ටිආරච්චි යන අයද මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ ආකාරයෙන් මාධය ආයතන හතරක මාධ්‍යවේදීන් ගණනාවක් විසින් සකස් කර එවන ලද පුවත් වාර්තාවේ අන්තර්ගතය විවිධ ආකාරයෙන් සකස්වෙද්දී සිරස්තලය පමණක් එකම සිරස්තලය වීම පිළිබඳව වමසීමේදී මෙම කරුණ අනාවරණය විය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට රජයේ ඉහළින් බලපෑමන් ආ බවත් ඒ අනුව පුවත් සංස්කාරකවරුන් විසින් ආයතන ප්‍රධානියා සකස් කර එවන ලද සිරස්තලය යටතේ අදාල වාර්තාව සකස් කළ බවත් වාර්තාකරු විසින් සකස් කළ සිරස්තලය ප්‍රධාන කර්තෘවරයා විසින් කපා හැර ආයතන ප්‍රධානීයා විසින් සකස් කළ සිරස්තලය යෙදූ බවත් පැවසීය. මේ අනුව මෙම බලපෑම ජනාධිපති කාර්යාලයෙන් සිදුව ඇති අතර, මෙයට ජනාධිපති මාධ්‍ය ඒකකයේ සහය ලැබී ඇත. සෑම පුවත්පත් ආයතන ප්‍රධාන කර්තෘවරයෙකුටම දුරකතනයෙන් මෙම නියෝගය සිදු කර ඇති අතර, මෙය කිසිදු අයුරකින් කඩ නොකිරීමට අදාල ආයතන ප්‍රධානියා වගබලාගත යුතු බව වැඩිදුරටත් දක්වා ඇත. අනුව [/SIZE] [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/04/M600.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom