Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
උපන් ලප හෙලිකරන රහස්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් ලප හෙලිකරන රහස්....

උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.

උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්රකාශනය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී.

ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.

උපන් ලපය 01

ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02

ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්මක්

රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03

ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක් නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04

මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05

ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක් කරදර ස්වල්පයක් සහිත ප්‍රීතිමත් ජීවිතයක් සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස් ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06

මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්ෂා අනාගතයේ යථාර්ථයක් වනු ඇත.

උපන් ලපය 07

මෙවැනි උපන් ලපයක් හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක් හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය

රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08

උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක් සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක් අඩුය. ආරක්ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09

උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක් විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10

පුරුෂයෙකුගේ මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක් නැත.

උපන් ලපය 11

පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට

රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12

මෙම උපන් ලපය විශාල වාසනාවක් උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක් නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13

පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක් ලැබෙයි. ස්ත්‍රියකට නම් කඩවසම් සැමියෙක් ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලපය 14

පුරැෂයකුගේ මෙය පිහිටා තිබේනම් සෞභාග්‍ය සංකේතවත් කරයි.එය භාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඡීවිතයේ උසස් ස්ථානයකට පත්වෙයි.

මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවක් ඇය සිය දරුවන්ට ඉහලම ආරක්ෂාවත් ආදරයත්උරුමකරදීමට කැපවෙයි.

උපන් ලපය 15

මෙම ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබාගැනීමට ඔබ වෙහෙස වී වැඩ කලයුතු බවයි.විශේෂයෙන් ඇඟ වෙහෙස වී වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලපය 16

මෙයින් අදහස් කරන්නේ බොහෝ වෙහෙස වී වැඩ කලත් ප්‍රතිපල ලබාගැනීමට අපහසු බවයි.මෙය කාන්තාවකට නම් මුදල් පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අර පරෙස්සමෙන් වියදම් කල යුතු කෙනකි.මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂනිකව වැයවී යන කාරනා ඔබට සුලබව යෙදේ.

උපන් ලපය 17

මෙයින් සංකේතවත් වන්නේ ඡීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනකු බවයි.අතේ ගැවසෙන මුදල් ඔබගේම නොවන්නට පුලුවන.නමුත් ඔබ ප්‍රවේසම් විය යුතුය.මෙය අනතුරු අඟවන උපන් ලපයකි.

උපන් ලපය 18

ප්‍රතිපත්ති ගරුකබව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ.පමන ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුනයද ඇය සතුය.මෙම උපන් ලපය හිමි ස්ත්‍රී පුරුෂ සැවොම මුදල් වියදම් කිරීමට ආශාකරන අයයි.සැමටම ආර්තික අතින් දුෂ්කරතා වලට මුහුන පෑමට සිදුවේ.පුන්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදු වන්න.ඒමගින් අර්තවත් දේ සඳහා පමනක් ඔබ මුදල වැයකිරීමට පුරුදු පුහුනුවනු ඇත.ඔබ ධනවත්මුත් ලැබෙන ආදායමට වඩා වියදම් ඉහල ස්වභාවයක් දිස්වේ.නමුත් මෙය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අයෙකු වෙත ධනය ගලාඑන බවටද විස්වාසයක් පවතී.

උපන් ලපය19

කලවයේ ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ ලප කීපයක් ඇත්නම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි.කාන්තාවකගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වඋත්සාහයෙන්ම ධන වාසනාව උදාකරගත යුතුබව පැවසේ.

උපන් ලපය20

මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ.මෙමගින් ඡීවිතයේ අසීරු කාල පරිඡිඡේදය සහ වියදම් හඟවනු ඇත.

උපන් ලපය21

පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත.උපන් ලපය තිතක් මෙන් කුඩානම් සතුට පෙන්වයි.නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් වන්නේ සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.

මතක ඇතුව බම්පියක් කමෙන්ටුවක් දාලම යන්න..

[QUOTE="ZULFAAN, post: 13452500, member: 167649"] [b]උපන් ලප හෙලිකරන රහස්....[/b] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/60155_199706310163054_1643009791_n.jpg[/IMG] [/SIZE][LEFT][SIZE=3] උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි. උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්රකාශනය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී. ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු. උපන් ලපය 01 ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි. උපන් ලපය 02 ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්මක් රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා. උපන් ලපය 03 ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක් නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය. උපන් ලපය 04 මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි. උපන් ලපය 05 ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක් කරදර ස්වල්පයක් සහිත ප්‍රීතිමත් ජීවිතයක් සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස් ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. උපන් ලපය 06 මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්ෂා අනාගතයේ යථාර්ථයක් වනු ඇත. උපන් ලපය 07 මෙවැනි උපන් ලපයක් හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක් හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී. උපන් ලපය 08 උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක් සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක් අඩුය. ආරක්ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි. උපන් ලපය 09 උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක් විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත. උපන් ලපය 10 පුරුෂයෙකුගේ මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක් නැත. උපන් ලපය 11 පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි. උපන් ලපය 12 මෙම උපන් ලපය විශාල වාසනාවක් උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක් නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි. උපන් ලපය 13 පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක් ලැබෙයි. ස්ත්‍රියකට නම් කඩවසම් සැමියෙක් ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි. උපන් ලපය 14 පුරැෂයකුගේ මෙය පිහිටා තිබේනම් සෞභාග්‍ය සංකේතවත් කරයි.එය භාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඡීවිතයේ උසස් ස්ථානයකට පත්වෙයි. මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවක් ඇය සිය දරුවන්ට ඉහලම ආරක්ෂාවත් ආදරයත්උරුමකරදීමට කැපවෙයි. උපන් ලපය 15 මෙම ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබාගැනීමට ඔබ වෙහෙස වී වැඩ කලයුතු බවයි.විශේෂයෙන් ඇඟ වෙහෙස වී වැඩ කිරීමට සිදුවනු ඇත. උපන් ලපය 16 මෙයින් අදහස් කරන්නේ බොහෝ වෙහෙස වී වැඩ කලත් ප්‍රතිපල ලබාගැනීමට අපහසු බවයි.මෙය කාන්තාවකට නම් මුදල් පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අර පරෙස්සමෙන් වියදම් කල යුතු කෙනකි.මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂනිකව වැයවී යන කාරනා ඔබට සුලබව යෙදේ. උපන් ලපය 17 මෙයින් සංකේතවත් වන්නේ ඡීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනකු බවයි.අතේ ගැවසෙන මුදල් ඔබගේම නොවන්නට පුලුවන.නමුත් ඔබ ප්‍රවේසම් විය යුතුය.මෙය අනතුරු අඟවන උපන් ලපයකි. උපන් ලපය 18 ප්‍රතිපත්ති ගරුකබව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ.පමන ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුනයද ඇය සතුය.මෙම උපන් ලපය හිමි ස්ත්‍රී පුරුෂ සැවොම මුදල් වියදම් කිරීමට ආශාකරන අයයි.සැමටම ආර්තික අතින් දුෂ්කරතා වලට මුහුන පෑමට සිදුවේ.පුන්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදු වන්න.ඒමගින් අර්තවත් දේ සඳහා පමනක් ඔබ මුදල වැයකිරීමට පුරුදු පුහුනුවනු ඇත.ඔබ ධනවත්මුත් ලැබෙන ආදායමට වඩා වියදම් ඉහල ස්වභාවයක් දිස්වේ.නමුත් මෙය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අයෙකු වෙත ධනය ගලාඑන බවටද විස්වාසයක් පවතී. උපන් ලපය19 කලවයේ ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ ලප කීපයක් ඇත්නම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි.කාන්තාවකගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වඋත්සාහයෙන්ම ධන වාසනාව උදාකරගත යුතුබව පැවසේ. උපන් ලපය20 මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ.මෙමගින් ඡීවිතයේ අසීරු කාල පරිඡිඡේදය සහ වියදම් හඟවනු ඇත. උපන් ලපය21 පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත.උපන් ලපය තිතක් මෙන් කුඩානම් සතුට පෙන්වයි.නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් වන්නේ සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි. [/SIZE][/LEFT] [/CENTER] [SIZE=3]මතක ඇතුව බම්පියක් කමෙන්ටුවක් දාලම යන්න..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom